Posts Tagged ‘හකීම් ගේ මාධ්‍ය ලේකම් ඒ. ආර්. ඒ. හර්පීස්’

අධිකරණ ඇමැති රවුෆ් හකීම් ගේ මාධ්‍ය ලේකම් ඒ. ආර්. ඒ. හෆීස්‌  තමයි හකීම් ගේ ඉස්ලාමීය කාම ගින්නට දර වශයෙන් උවමනා ගණිකාවෝ සප්ලයි කරන්නෙ. මේ ගණිකාවෝ බොහෝමයක් චීප් උන් නිසා උන්ගෙන් හර්පීස් කියල සමාජ රෝගයක් හකීම්ට හැදෙනව. හකීම්ගෙ ඉස්ලාමීය ටොපා එලියෙ නිසා දැන් ඒක වන වෙලා සැරව ගලන තත්වෙට පත්වෙලා කියල මේ හර්පීස් ලේකම් මට කණට කරල කිව්ව. ඒක නිසා මේ ලේකම්ට හොඳම නම තමයි ඌ ඉපදෙද්දිම උගෙ කුණු ඉස්ලාම් දෙමව්පියො දාල තියෙන්නෙ කියල පැහැදිලියි.

නීති විද්‍යාලයෙ අධ්‍යාපන මණ්‌ඩල සාමාජිකයො තමයි අපේ ජිහාඩෙට ඕන ඉලක්කම් වලින් අපේ තම්බි හැත්ත පාස් කරවල දෙන්නෙ. ඒක අපේ හම්බයින්ට පැහැදිළි කරල දීල උන්ව මේ මණ්ඩලයට දාන එක විතරයි හකීම් ලෙබ්බෙ කරන්නෙ. මේ විභාග වලට ඇඟිලි ගහනව කියන්නෙ පල් බොරුවක්. හර්පීස් මේක පත්තරේ දාන්න කලින්ම මට කිව්ව. ඒක සම්පූර්ණ ඇත්ත.

හර්පීස් ලේකම් හා හකීම් ගේ හර්පීස් ටොපා දිනේවා!


නීති විද්‍යාලයේ තීරණයට
ඇමැති හකීම්ගේ සම්බන්ධයක්‌ නෑ
මාධ්‍ය ලේකම් කියයි

2013 නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා පෙනී සිටි මුස්‌ලිම් ජාතික සිසුන් 78 දෙනකු සමත් කරවීම නීති විද්‍යාලය විසින් ගත් තීරණයක්‌ වන අතර එයට අධිකරණ ඇමැති රවුෆ් හකීම් මහතාගේ කිසිදු සම්බන්ධයක්‌ නැතැයි ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම් ඒ. ආර්. ඒ. හෆීස්‌ මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

මෙවර නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා පෙනී සිටි සිසුන් අතුරින් සමත් වූ මුල් 50 දෙනා අතර මුස්‌ලිම් සිසුන් 28 දෙනකු සිටීම හා මුස්‌ලිම් සිසුන් තිදෙනකු ඉහළ ලකුණු ලබා සමත්වීම අසාමාන්‍ය තත්ත්වයක්‌ බවත් එම තත්ත්වයට හේතුවී ඇත්තේ මුස්‌ලිම් ජාතික භාෂා පරිවර්තකයන් විසින් එම සිසුනට ප්‍රශ්න පත්‍රයේ ඉංග්‍රීසියෙන් සඳහන්ව ඇති ප්‍රශ්න දමිළ භාෂාවට පරිවර්තනය කිරීමේදී තොරතුරු ලබා දීම බවට ජාතික බුද්ධි මණ්‌ඩලයේ සභාපති බන්ධුල චන්ද්‍රසේකර මහතා විසින් චෝදනා කර තිබිණි. චන්ද්‍රසේකර මහතාගේ එම චෝදනාව හේතුවෙන් මේ වනවිට නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ප්‍රතිඵල පිළිබඳ අර්බුදකාරී තත්ත්වයක්‌ නිර්මාණය වී ඇතැයි අධිකරණ ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම් වෛද්‍ය ඒ. ආර්. ඒ. හෆීස්‌ මහතා පවසයි.

අධිකරණ ඇමැති රවුෆ් හකීම් මහතා තමාට එල්ල වී ඇති සියලු චෝදනා ප්‍රතික්‌ෂේප කර සිටින බවත් නීති ප්‍රවේශ විභාගය හා විද්‍යාලයට සිසුන් ඇතුළු කිරීම සම්බන්ධ සියලු තීරණ ගනු ලබන්නේ නීති අධ්‍යාපන මණ්‌ඩලය යටතේ පාලනය වන නීති විද්‍යාලයෙන් බවත්, ඇමැතිවරයා සිදුකරනුයේ නීති අධ්‍යාපන මණ්‌ඩලයට සාමාජිකයන් පත් කිරීම පමණක්‌ බවත් හµSස්‌ මහතා සඳහන් කර සිටී.

http://www.divaina.com/2012/12/27/news31.html