Posts Tagged ‘ලිබියාවේ අපේ අය’

තනි නිරායුධ හතුරෙක් අහු වුනාම අපේ තම්බි තරම් වීරයො කොහෙවත් නැහැ. මේ ඇමෙරිකන් පොර තමයි ලිබියාවේ අපේ හම්බයන්ගෙ ඉහමොළ ෆ්‍රයි කර කර කමින් හිටපු ගඩාපි වලත්ත මිනීමරුවව පන්නන්න හෙල්ප් එක දුන්නෙ. ඉස්ලාමය කවදාවත් කලගුණ දන්නෙ නැහැ. අර රුෂ්ඩි කිව්වව වගේ කුරාණ් වල තියෙන සාතන්ගෙ වර්ස් වල මොන කළගුණද? නේද මගේ හම්බ මචංල? රාමසාන් මාසෙත් දැන් අල්ලට නෙවෙයි බල්ලටම ගිහින් නේද හම්බයිනී?



ලිබියාවේ ඇමරිකානු තානාපතිට
වධ හිංසා කර මරා දැමූ බව හෙළිවේ

ලිබියානු ත්‍රස්‌ථ කණ්‌ඩායමක්‌ විසින් බෙන්ගාසි නුවරදී ඇමරිකානු තානාපති ක්‍රීස්‌ ඉවන්ස්‌ව අල්ලා ගෙන වද හිංසා පමුණුවා මරා දමා ඇතැයි අනාවරණය වේ.

තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයකින් තානාපතිවරයා මිය ගිය බව ඇමරිකානු බලධාරීන් පැවසූවත් හිටපු ලිබියානු නායක ගඩාපීව මෙන් තානාපතිවරයාවද මහ පාරේ ඇඳගෙන ගොස්‌ ඝාතනය කර තිබේ. ඔහුගේ සිරුර පැය පහක්‌ තිස්‌සේ අතුරුදන්ව තිබූ බව ද අනාවරණය වී ඇත.

මේ ඝාතනය සම්බන්ධයෙන් සිවු දෙනෙක්‌ අත්අඩංගුවට ගෙන ඇති බව ලිබියානු රජය පවසයි. මෙකී ප්‍රහාරය එල්ල වන අවස්‌ථාවේ බෙන්ගාසි තානාපති කාර්යාලයට නිසි ආරක්‍ෂාවක්‌ යොදා නොතිබූ බව තව දුරටත් හෙළි වී ඇªත

http://www.divaina.com/2012/09/15/forign06.html



ලිබියානු මැතිවරණයෙන් ඉස්‌ලාමීය අන්තවාදීහු පරාජය වේ

ලිබියානු මැතිවරණයෙන් ඉස්‌ලාමීය අන්තවාදීන්ට දැඩි පරාජයක්‌ හිමිවී ඇත.

අන්තර් පාලන රජයේ නායක මහමුද් ජිබ්රිල් සහ ඔහුට සහය දක්‌වන පක්‍ෂවලට මේ වනවිට සියයට 60 ක ඡන්දයක්‌ ලැබී ඇත.

ඉස්‌ලාමීය පක්‍ෂවලට ලැබී ඇත්තේ සියයට 10 ත් 15 ත් අතර ඡන්ද සංඛ්‍යාවකි.

ලිබියාවේ ටි්‍රපොලි අගනුවර සියයට 80 ක්‌ ඡන්ද ලැබී ඇත්තේද ජිබ්රිල්ටය.

 

http://www.divaina.com/2012/07/13/forign04.html