Posts Tagged ‘රාවුෆ් හකීම්’

Get this post in PDF

(Google Chrome users may need to download and read the PDF, online PDF reading is not clean for them)

නයිජීරියාව අපෙ ජිහාඩයේ එක දඩබිමක්. ඒක ගැන ගොඩක් මම කලින් කිව්වනෙ. අද කියන්නෙ එහෙ නත්තල අපේ උන් සමරපු හැටි තමයි. අවුරුදු පතා අපි නයිජීරියාවේ නත්තල් සැරසිලි දාන්නෙ කතෝලිකයන්ගෙ බොකු බඩවැල් වලින්. මේ තියෙන්නෙ අපි එකට සැරසිලි හොයාගන්න පුපුරෝපු බෝම්බ වල පින්තූර

ශා. තෙරේසා පල්ලියට තිබ්බ බෝමබය

පහුගිය නත්තල් ඉරිදා තමයි අපේ ඉස්ලාමය නයිජීරියාවේ පල්ලි ඇටෑක් කරන්න තෝරගත්තෙ. මොකද එදාට ක්‍රිස්තියානි උන්ගේ අතේ ඉටි පන්දමක් විතරයි නෙ තිබුනොත් තියෙන්නෙ. අපිට ප්‍රති ප්‍රහාර නැහැ. මස් කිරීම තනිකරම අපි විසින් පමණක් කල හැකියි.

මේ විධියට අපි අපේ කලින් ප්‍රොෆට් කෙනෙක් වන ජේසු උපන් දා එයාගේ අනුගාමිකයො 39ක් මරා දැම්ම.

මෙහේ අපේ හකීම් තුමා දැන් ෂේප් එකේ වහාබි සන්නද්ධ ඉස්ලාම් කල්ලියකට කිරි පොවනවනෙ. අන්න ඒ වගෙම කට්ටියක් තමයි නයිජීරියාවේ Boko Haram. හැමෝම කුරාන් අකුරටම පිළිපදිනව. අප්‍රිකාවේ වැඩිම ජනගහනයක් ඉන්න නයිජීරියාවට මේ කණ්ඩායම පාලනය කර ගන්න බැහැ.

අපි නත්තලට වැඩ පටන්ගත්තෙ උදේ 8 ඉඳන්. මුලින්ම ශා. තෙරේසා පල්ලියට තිබ්බ බෝමබයක්, 35ක් කපෝති. 52ක් අබලන්.

මේවට හදිසි ප්‍රතිකාර කරන කට්ටිය පවා තෙල් සල්ලි බිලියන ගනන් ගිලින අපේ හම්බයෝ. උන් පල්ලිය ගාවට ආවේ හොඳටම පමා වෙලා. මේකට මිනිස්සු ට මල පැන්න පාර ලොක්ක කිව්වෙ තත්වය සමනය කරන්න ට්‍රයි එකක් ලෙස හිමින් ආව බවයි.

ඉරිද හවස් වරුවෙත් පිපිරුම් නවතුනේ නෑ. දෝන්කාර දුන්න පාරවල් වල. අපේ උන් ලඟදි විතරක් 16ක් මැරුවා. නයිජීරියා හමුදාවලට විරුද්ධව පුපුරපු අනික් නත්තල් බෝම්බෙන් තුන්දෙනෙක් බා ගන්න පුළුවන් වුනා.

ගේම් ටික දුන්නට පස්සෙ අපේ ඉස්ලාම් ත්‍රස්තයා පත්තර වලට ආඩම්බරෙන් කිව්ව හපන්කම් ගැන. “ගිය අවුරුද්දෙත් නත්තල් බෝම්බෙන් අපි 32ක් මැරුවා, 74ක් තුවාල කලා. ඒ විතරක් නෙවෙයි අගෝ. 26 නයිජීරියාවේ UN මූලස්ථානයේ බෝම්බෙත් අපේ වැඩක්. එකෙන් 24යි මරා ගන්න පුළුවන් වුනේ.”

ඒ අඩු පාඩු ඔක්කොම ලබන නත්තලට පිරිමහගන්න බලාගෙන තමයි මේ පාර නත්තලට නයිජීරියාවේ මුස්ලිම් අපි හිතා ගත්තෙ.

 

News Link:

http://www.freep.com/article/20111226/NEWS07/112260329/Bombs-and-deaths-mark-Christmas-Day-in-Nigeria