Posts Tagged ‘මාස් ශුද්ධි කාලයේදී ආහාර’

Get this post in PDF
(Google Chrome users may need to download and read the PDF, online PDF reading is not clean for them)

මෙය අපේම අරාබි මුස්ලිම් සහෝදරයෙක් ගේ නියම චිත්‍රපටියකි.  ඔහුගේ අරාබි කථාව සිංහලෙන් පහත සපයා ඇත. වරහන් ඇතුලේ ඇත්තේ ලංකාවේ මගේ අදහස්ය. අගෝස්තු 12 ප්‍රේයාස් දවසට අල්ලාට මගෙන් තෑග්ග තමයි මේ.

රාමසාන් මාසය මුස්ලිම් අය විසින් අති විශේෂ මාසයක් ලෙස සලකයි. දිනපතා හිරු උදාවේ පටන් හිරු අවරට යන තෙක් කෑමෙන් බීමෙන් හා වනචර කමෙන් ඉවත්වීම මේ මාසයේදී කරයි. (මෙහි තේරුම නම් මුස්ලිම් අය අන් මාසවලදී රැයක් දවාලක් නැතිව එකසේ වනචර කමේ යෙදෙන බවයි…තූ නොදකින් අපේ මේ වනචර කොනකපාල හැත්ත!) අවාසනාවන්ත ලෙස, බොහෝ දෙනෙක් තේරුම් අරන් ඇති ආකාරයටම මුස්ලිම් සමාජය අන් මත සපුරා ප්‍රතික්ශේප කරයි. විශේෂයෙන්ම එම මත මුස්ලිම් ආගම බලෙන් පටවන ලද අයගෙන් එනවිටය. මෙසේ ඉස්ලාම් රටක් උපන් පවින්ම මුස්ලිම් වූවෝ එක්කෝ මුස්ලිම් ලෙසම මිය යා යුතුය, නැතිනම් සිය හිස දන් දී ඉස්ලාම් අත් හැරිය යුතුය.

කෙසේ නමුත් මුස්ලිමුන් බහුල සමාජ තුල අති විශාල සංඛ්‍යාවක් අය, සටන්කාමී නොවී විකාර ආගමික බැඳීම් වලින් ඉවත් වී වාසය කිරීමට කැමැත්තෝය. ඔවුන් කිසිවිටෙකත් උපවාස නොකරයි. කෙසේ නමුත් සිය පණ බේරා ගැනීම පිණිස පමණක් ඔවුන් උපවාස රඟපාති. ඇත්ත වශයෙන්ම මෙසේ තමන් නොකැමති දෙයකට යමෙක් බලකිරීම, අන්තර්ජාතිකව පිළිගත් මානව හිමිකම් උල්ලංඝනයක් බව දත යුතුය.

මුස්ලිමුන් බොහෝ දෙනෙක්ට රාමසාන් යනු මහා ශාපයකි. සෑම වසරකම දින 30ක බියකරු සිහිනයකි. වාද විවාද මාසයකි, පෝෂණ ආබාධ තොගයකි, නිදිබර මාසයකි, අඳුරු මුලු හා වැසිකිළි තුල කෑම ගත යුතු මාසයකි. මර්ධනකාරී ඉස්ලාම් ආගමික උවමනාවට ගොදුරු වලට ඉව අල්ලන්නන්ගේ ඇස් වලින් ගැලවිය යුතු මාසයකි. හරියටම තමා හොරෙක් අපරාධකාරයෙක් මෙනි.

තම පවුල, මිතුරන් හා මුළු සමාජයම ඉදිරියේ උපවාස කිරීමට බල කිරීම ඇත්තෙන්ම සෑම කෙනෙක්ටම මහා මානසික යුද්ධයකි. මොවුන්ගෙන් කිසිවෙකුටත් තරහ නොයන්නට වග බලාගත යුතුය. තම මාස් ශුද්ධි කාලයේදී ආහාර ගන්නා ස්ත්‍රියක් දුටු විට ඔවුන්ට තරහ නොයයි (මෙහි තේරුම මුළු සමාජයම මාස් ශුද්ධිය වෙන කාන්තාව එය සිදුවන දිනවලම දැන ගන්නා බව නොවේද?..මොන ලැජ්ජාවක්ද එම ස්ත්‍රියට? ..තූ නොදකින් මේ ඉස්ලාම් ආගම ). ඉන්පසු එම ස්ත්‍රිය අර කෑම ගත් දින ගනනට හිලව්වට දින ගනනාවක් කෑම අන් අයට උයා දෙමින් පමණක් ගත කල යුතුය. නොකන එකම පුද්ගලයා ඇය පමණි. ඒවා දකින සමාජයත් ප්‍රකෝප නොවේ. (තවත් කලක් මාස් ශුද්ධිය යන ක්‍රියාවලිය ඇයට විපාක දෙමින් ඇය පසු පස එලවන්නේ මුළු සමාජයටම දැනෙන පරිදිය…..තූ තූ… නොදෝම කිං අපේ ඉස්ලාම්.)

අවාසනාවකට ප්‍රසිද්ධියේ රාමසාන් උපවාසයට එරෙහි වීම බරපතල විපාක ගෙන දේ. විවිධ ඉස්ලාම් නීති විනිශ්චයන් කෙසේ වෙතත්, හැමෝටම පොදු දේවල් රාශියක් තිබේ. වරිගයෙන් පන්නා දැමීම, උපහාසයට ලක්කිරීම, වෛර කිරීම, වාචික හා කායික ප්‍රහාර යන ඒවා කීපයකි. මොරොක්කෝවේ මෙය හිරගත කිරීමට සුදුසු වරදකි. රුදුරු සෞදියේ හා ලේ පිපාසිත ඉරානයේ මෙය මරණ දඬුවමටත් ප්‍රමාණවත් වරදකි.

අපි මෙසේ පීඩනයට ලක්වූ අරාබි කරුවන් පිරිසකි. රාමසාන් වියරුව කාලයේදී ප්‍රසිද්ධියේ ආහාර ගැනීමට ආරාධනා කිරීමට සිතුවෙමු. ලේ පිපාසිත ඉස්ලාමීය රටවල නිහඬතාවයේ පවුර බිඳ දැමීම . ආගමික නිදහස බේරා ගැනීම. සියළු දෙනා එක්වී කථිකාවක් බිහි කිරීම. අපේ අරමුණුයි

හිසේ ගොම පුරවාගෙන නිකටේ රැවුල වවාගෙන ඉස්ලාම් අදහන මෝලන්ගෙන් මෙයින් ඉවත්වන ලෙස අපි නොඉල්ලමු. ඔවුන් ආගම අත් හැරිය යුතුද නොවේ. මන්ද ඔවුන් සැබෑම මන්ද බුද්ධිකයන් වන බැවිනි. වෙන කිසිම ආගමකට ඔවුන් සුදුසු නොවන බැවිනි.

මෙය හදවතින් මුස්ලිම් නොවී හිස්මත බලෙන් වියරු ඉස්ලාමය පටවන ලද අසරණයන්ගේ නිදහස වෙනුවෙන් කරන කෑ ගැසීමකි. ඔවුන්ගේ ආහාර ගැනීමේ අයිතිය වෙනුවෙනි. එසේම එම අයිතිය නීත්‍යානුකූලව පිළිගැනීමට කරන බල කිරීමකි. රාමසාන් මුවාවෙන් මුස්ලිම් රටවල වෙසෙන විජාතිකයන්ගේ පවා මානව හිමිකම් උල්ලංඝනය සෑම වසරකම සිදු වීම වැළකීමටය.

මෙම අරමුණ සපුරා ගැනීම ලෙහෙසි නොවේ. බොහෝ සේ නිර්භීත කම, කැපකිරීම් වුවමනා වේ. අරාබි ආකාරයේ විප්ලවයක් මේ සඳහා ප්‍රමාණවත් විය හැක. එවිට මිනිස් අයිතීන් හා නිදහස එවා සොරා ගන්නවුන්ගෙන් ආරක්ෂා කිරීමටත් බලවේග පවතින බව ක්‍රෑර මුස්ලිම් ආගම විසින් තේරුම් ගනු ඇත.