බංග්ලාදේශය ඉස්ලාම් ප්රධානියාට යුධ අපරාධ
යුධ අපරාධ චෝදනා අටක් සම්බන්ධයෙන් ජමාන් ඊ ඉස්ලාම් සංවිධානයේ ප්රධානියා වූ අබ්දුල් කලාම්ට චෝදනා එල්ල වී ඇත.
මේ සඳහා නඩුවිභාගය නොවැම්බර් 14 ආරම්භ කිරීමට තීරණය වී තිබේ. ජමාත් ඊ. ඉස්ලාම් නායකයාට එරෙහිව සැකකරුවන් 14 ක් ඉදිරිපත් වී ඇත. පකිස්ථාන් හමුදාව සමග එක් වී ඝාතන සිදු කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.