Posts Tagged ‘පකිස්ථානයේ අපේ අය’


පෝරකයේදී සමාව ඉල්ලු මුම්බායි ත්‍රස්‌ත ප්‍රහාරකයා!

මොහොමඩ් අඡ්මාල් අමීර් කසාබ් 1987 සැප්තැම්බර් 13 වැනි දින පාකිස්‌ථානයේ µරිඩ්කොට්‌ ගම්මානයේ උපත ලැබීය. දුප්පත් පවුලක උපන් කසාබ් 2005 වසරේදී සිය පියා සමග ආරවුලක්‌ ඇතිකරගෙන ගමෙන් පිටවිය. මුස්‌ලිම් අවුරුද්ද වෙනුවෙන් තමාට අලුත් ඇඳුම් අවශ්‍යයෑයි අඡ්මාල් ඉල්ලුවද එය ඉටුකිරීමට පියාට නොහැකි වූයේ ඔහුගේ ආර්ථික අපහසුකම් නිසාය. එයින් පසු ලාහෝරයට යන ඔහු පාතාල සාමාජිකයෙක්‌ වෙයි. 2005 දී පියා සමග ගැටුමක්‌ ඇති කරගෙන නිවසින් පිටවී ගිය අඡ්මාල්ගේ ඉරණම විසඳුණේ ඉකුත් 21 වැනිදා පූනේහි යෙර්වාඩා සිරගෙදරදීය. ඇත්තෙන්ම මේ අඡ්මාල් කසාබ් යනු දැන් ලොවම දන්නා ත්‍රස්‌තවාදියෙකි. 2008 මුම්බායි ප්‍රහාරය සඳහා පැමිණ “ලක්‌ෂාර් ඊ ටයිබා” සාමාජිකයන් දස දෙනා අතරින් ඉන්දීය ආරක්‍ෂක බලධාරීන්ට ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට හැකිවූ එකම තැනැත්තා මොහුය. අනෙක්‌ සියලුÊදෙනාම මරණයට පත්විය. කසාබ් ඇතුළු කණ්‌ඩායම එල්ල කළ ප්‍රහාරයෙන් 166 දෙනෙක්‌ මිය ගිය අතර ඉන්දියාවට එරෙහි යුද්ධයක්‌ සිදුකිරීම, කුමන්ත්‍රණය කිරීම, මිනිමැරීම් ආදි චෝදනා අසූවකට මොහු වරදකරු වූ අතර එම නිසා 2010 මැයි 06 වැනිදා මුම්බායි අධිකරණයක්‌ විසින් මොහුට මරණ දඬුවම නියම කරනු ලැබීය. මෙම දඬුවම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මගින්ද තහවුරු කරනු ලැබූ අතර මරණ දඬුවම ඉවත් කරන ලෙස ඉන්දීය ජනපතිට යෑවූ ඉල්ලීම්ද ප්‍රතික්‌ෂේප කරනු ලැබූ නිසා ඉකුත් බදාදා දින පෙ. ව. 7.30 ට මුම්බායි ප්‍රහාරයේ විත්තිකරුවා එල්ලා මරණ ලදී.

කසාබ් මුම්බායිහි පිහිටි බන්ධනාගාරයේ සිට පූනේ යෙර්වාඩා වෙත ගෙන යනු ලැබුවේ අඟහරුවාදා උදැසනය. ඉන්දීය කමාන්ඩෝ භටයන්ගේ ආරක්‍ෂාව යටතේ වාහන හයකින් යෙර්වාඩා බන්ධනාගාරය වෙත කසාබ් රැගෙන ගිය අතර ඔහු රැගෙන ගියේ අත්වලට මාංචු දමාය. මේ ගමනේදී මේ පුද්ගලයා යම් කලබලකාරී ගතියකින් හැසිරී ඇත. යෙර්වාඩා හි සවස 5 ට පමණ මොහු වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කරනු ලැබූ අතර එහිදී එල්ලා මැරීම සඳහා කසාබ්ගේ බර කිලෝ 52.5 ක්‌ වූ අතර රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයේ එනම් 120/80 අතර පැවතිණි. මානසික වෛද්‍යවරයා විසින්ද මොහුව පරීක්‌ෂාකර බැලූ අතර එහිදීද කසාබ් කිසිම පීඩනයකින් සිටින බව හෙළි වූයේ නැත. බන්ධනාගාර අධිකාරි විසින් “තමා හෙට එල්ලා මරණ බව” මේ සිරකරුවාට දැනුම් දුන්නේද අඟහරුවාදා දිනයේය. එහෙත් ඔහු කිසිදු කලබලයකට පත්වූ බවක්‌ පෙනෙන්නට නොවූ අතර තම සිරකුටියට වී සින්දු කියමින් සිටි බව එහි ආරක්‍ෂකයන් පවසා ඇත. කෙසේ නමුත් අඟහරුවාදා රාත්‍රියේ කසාබ් නිදාගෙන නැති අතර රාත්‍රිය පුරාම අවදියෙන් සිට ඇත. අළුයම හතරට මොහුව එල්ලා මැරීම සඳහා සූදානම් කර ඇති අතර එහිදී කෑමට අවශ්‍ය කුමක්‌ දැයි බන්ධනාගාර නිලධාරීන් ප්‍රශ්නකර තිබේ. එවිට “මට තක්‌කාලි කන්න ඕන” යෑයි පවසා ඇත. ඔහුට තක්‌කාලි පිරවූ භාජනයක්‌ම ලබාදී ඇති අතර පෙ. ව. 6 ට පමණ එක්‌ තක්‌කාලි ගෙඩියක්‌ පමණක්‌ ආහාරයට ගෙන ඇත. එයින් පසුව කුරානය කියවා ආගමික වතාවත්වල නිරතවූ කසාබ් නැවත වරක්‌ වෛද්‍ය පරීක්‍ෂණයකට ලක්‌ කර ඇත. එයින් පසුව ඔහුගේ අවසන් ඉල්ලීම කුමක්‌දැයි විමසා ඇත. එහිදී කසාබ් “ගර්වාලෝන් කො මිල්නා හායි” එනම් මට මගේ පවුලේ උදවිය හමුවෙන්න ඕනෑ යෑයි පවසා ඇත. කසාබ්ගේ පවුලට මේ තොරතුරු දන්වන්නැයි මීට පෙර පාකිස්‌ථාන ආණ්‌ඩුවට දැනුම් දුන්නද ඒ ගැන කිසිම ප්‍රතිචාරයක්‌ නොවූ බව මෙහිදී බන්ධනාගාර නිලධාරීන් දැනුම් දී ඇත. තවත් මොනවත් අවශ්‍යදැයි ප්‍රශ්න කළ විට ඔහු නිහඬ වී තිබේ.

පෙ. ව. 7.20 ට කසාබ් පෝරකය වෙත රැගෙන ගොස්‌ ඇති අතර එතැනදී ඔහුගේ දැත් හා දෙපා ලණුවකින් බැඳ ඇත. මුහුණට කළු රෙද්දක්‌ දමා බැඳ තොණ්‌ඩුව දමා තිබේ. තොණ්‌ඩුව දැමූ විට මේ පාකිස්‌ථානු ජාතිකයා නොනවත්වා කතා කරමින් තමන්ට සමාව දෙන ලෙස ආයාචනා කර ඇති බව ටයිම්ස්‌ ඔµa ඉන්දියා පුවත්පත කීය.

“අල්ලාහ් දෙවියන්ගේ නාමයෙන් මම දිවුරනවා. මට සමාව දෙන්න මම මේ වගේ වැරදි තවත් කරන්නේ නැහැ”

යනුවෙන් පවසද්දී කසාබ්ගේ ගෙලට තොණ්‌ඩුව සිරවී ඇත. ටික වේලාවක්‌ සිරුර පෝරකයේ එල්ලෙමින් තිබී ඇති අතර විනාඩි කිහිපයකට පසුව මිනිය බා වෛද්‍යවරයකු විසින් පරීක්‌ෂා කර ඇති අතර එහිදී ඉන්දියාවම හෙල්ලු මේ ත්‍රස්‌තවාදී තරුණයා මියගොස්‌ ඇති බව වෛද්‍යවරයා විසින් තහවුරු කර ඇත. පෙ. ව. 9.30 ට පමණ බන්ධනාගාර පරිශ්‍රයේම මොහුගේ සිරුර භූමදානය කර ඇත. යෙර්වාඩා බන්ධනාගාර බලධාරීන් ප්‍රකාශ කර තිබුණේ කසාබ්ට මරණ දඬුවම ලබාදුන් අලුගෝසුවා මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුස්‌ලිම්වරයකු බවත් 19 වැනිදා සිට මොහුව මේ කාර්යය සඳහා සුදානම් කර එය ඉතා රහසිගතව ක්‍රියාත්මක කළ බවය. ඇත්තෙන්ම මේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අතිශය රහස්‌ කටයුත්තක්‌ සේ සිදුකරන ලදී. මේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් පසුව මහරාෂ්ට්‍ර ස්‌වදේශ කටයුතු ඇමැති ආර්. ආර්. පටිල් ප්‍රකාශ කර සිටියේ මේ මරණ දඬුවම ලබාදීම මුම්බායි ප්‍රහාරයෙන් මියගිය අයට කරන උපහාරයක්‌ වන බවයි.

අඡ්මාල් කසාබ් ඉන්දීය බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන විට මොහු පකිස්‌ථාන පුරවැසියකු නොවේ යෑයි එරට ජනපති අසීµa අල් සර්දාරි ප්‍රකාශ කර සිටියේය. ඔහු එවැනි ප්‍රකාශයක්‌ සිදුකළේ මුම්බායි ප්‍රහාරය පිටුපස පාකිස්‌ථාන රජය සිටිනවා යෑයි යන චෝදනාවෙන් ගැලවීමටය. නමුත් 2009 වසරේදී පාකිස්‌ථානු ජාතික ආරක්‍ෂක උපදේශක මහමුඩ් අලි දුරානි විසින් කසාබ් පාකිස්‌ථාන ජාතිකයෙක්‌ බව පිළිගත්තේය. මුම්බායි ප්‍රහාරය සමග ලොව පුරා ප්‍රචාරය වූ ප්‍රකටම ඡායාරූපය වූයේ අඡ්මාල් කසාබ් චාත්‍රපති සිවාජි දුම්රිය ස්‌ථානයේ ඒ. කේ. 47 වර්ගයේ තුවක්‌කුවක්‌ රැගෙන සිටින අයුරුයි. මෙය ආරක්‍ෂක කැමරාවල සටහන් වූවකි. කසාබ් සමග සිටි අනෙක්‌ ප්‍රහාරකයා වූයේ 25 හැවිරිදි අබුදේරා ස්‌මයිල් ඛාන්ය. පොලිසිය සමග ඇතිවූ ගැටුමේදී ස්‌මයිල් ඛාන් මරණයට පත්ව ඇති අතර කසාබ් අත්අඩංගුවට පත්විය.

ඇත්තෙන්ම මුම්බායි ප්‍රහාරය සඳහා කසාබ් සමග තවත් පුද්ගලයන් 24 දෙනෙක්‌ පාකිස්‌ථානයේ ත්‍රස්‌ත කඳවුරක පුහුණු කර ඇති අතර මේ පුහුණුවෙන් පසු දසදෙනෙක්‌ පමණක්‌ ප්‍රහාරය සඳහා තෝරාගෙන තිබේ. මේ ප්‍රහාරයට සම්බන්ධ වීමට උපහාරයක්‌ ලෙස ලක්‌ෂාර් ඊ. ටයිබා සංවිධානයේ ප්‍රධානියෙක්‌ වන සකී උර් රෙහමාන් ලක්‌වි විසින් අඡ්මාල් කසාබ්ගේ දෙමවුපියන් වෙත රුපියල් 150,000 ක්‌ ලබාදී ඇත.

2008 දී එල්ලවූ මුම්බායි ප්‍රහාරය නිසා ඉන්දියාවම බලවත් අර්බුදයකට ලක්‌වූ බව පැහැදිලිය. ඉන්දියාවේ 9/11 ප්‍රහාරය ලෙස හැඳින්වූයේ මුම්බායි ප්‍රහාරයයි. මේ සමගම ඉන්දියාව හා පාකිස්‌ථානය අතර නැවත යුද්ධයක්‌ ඇවිළෙන තරමට දෙපාර්ශවයම උණුසුම් විය. හින්දු දැඩි මතධාරීන් ප්‍රකාශ කර සිටියේ ඉන්දීය ප්‍රහාරක ගුවන් යානා යොදාගෙන පාකිස්‌ථානයේ ත්‍රස්‌ත කඳවුරුවලට පහරදිය යුතු බවයි. කෙසේ නමුත් යුද්ධයක්‌ ඇතිවූයේ නැත. 2008 දී මේ දෙරට අතර යුද්ධයක්‌ ඇති වූවානම් එය දකුණු ආසියානු කලාපයම අවුලකට ඇද දමන තත්ත්වයක්‌ වනු ඇත. අවසානයේ අඡ්මාල් කසාබ්ද අවසන් ගමන් ගියේ මුම්බායි ප්‍රහාරය ඉතිහාස පොතට එක්‌කරමිනි.

චතුර පමුණුව

http://www.divaina.com/2012/11/25/forign.html



තාලිබාන් ත්‍රස්‌තවාදීහු බලුකිස්‌තාන් ප්‍රාන්තයේ
පෝලියෝ එන්නත දුන් සෞඛ්‍ය නිලධාරියාවද
ඝාතනය කරති

පකිස්‌ථානයේ බලුකිස්‌තානයේ කුවේටා නගරයේ පෝලියෝ එන්නත ලබාදීමට ක්‍රියා කළ සෞඛ්‍ය නිලධාරියාවද තාලිබාන් ත්‍රස්‌තයන් විසින් මරා දමා ඇත.

මෙම ප්‍රදේශයේ පෝලියෝ එන්නතදීම තාලිබාන් ත්‍රස්‌තයන් විසින් තහනම් කර තිබේ. කුවේටා නගරයේ පෝලියෝ රෝගය වලක්‌වා ගැනීම සඳහා පකිස්‌ථානය රජය විසින් දින තුනක වැඩ පිළිවෙලක්‌ අරඹා තිබුණි.

http://www.divaina.com/2012/10/19/forign03.html



තාලිබාන් ත්‍රස්‌තවාදීහු පාකිස්‌තාන්
මාධ්‍යවේදීන්ට තර්ජනය කරති

පාකිස්‌තානයේ ලාහෝර් – කරච්චි – රාවල්පින්ඩි යන ඉස්‌ලාමාබාද් යන නගරවල ක්‍රියාත්මක වන මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල කරන්නැයි තෙහෙරෙක්‌ තාලිබාන් සංවිධානයයේ නායක හකිමුල්ලා මෙෂූද් විසින් නියෝග කර ඇත.

මෙම නියෝගය ඇතුළත් රහස්‌ පණිවුඩය පකිස්‌ථාන් බුද්ධි සේවා විසින් අසුකරගත් බව වාර්තා වේ.

තාලිබාන් නායකත්වය විසින් මලාලා යුසුµaසායි නැමැති දැරියව ඝාතනය කිරීමට උත්සාහ කිරීම ගැන පකිස්‌ථාන් මාධ්‍ය විසින් විවේචනය කර තිබුණි.

තාලිබාන් ත්‍රස්‌තයන්ගේ මේ තර්ජනය ගැන පකිස්‌ථාන පුවත්පත් සමාජය විසින් මාධ්‍යවේදීන්ට අනතුරු අඟවා ඇත.

http://www.divaina.com/2012/10/24/forign05.html



තාලිබාන් ත්‍රස්‌තවාදීන් ගැන ජනමත විචාරණයක්‌

පකිස්‌ථාන් ජනතාව තාලිබාන් සංවිධානයට කැමැත්තක්‌ දක්‌වන්නේද යන්න ගැන දැන ගැනීම සඳහා ජනමත විචාරණයක්‌ පැවැත්වීමට එම්. කිව් එම්. පක්‍ෂයේ තීරණය කර ඇත.

පකිස්‌ථාන් ජනතා පක්‍ෂයේ සම්බන්ධව එම්. කිව්. ඇම්. පක්‍ෂය පවසන්නේ තාලිබාන් සංවිධානයේ ඝාතන ක්‍රියාදාමයන් ජනතාව අනුමත කරන්නේද නැද්ද යන්න කිවයුතු බවයි.

මෙම ජනමත විචාරණය සම්බන්ධයෙන් ඒකී එම්. කිව් ඇම්. පක්‍ෂයට ප්‍රහාර එල්ල කරන බව තාලිබාන් සංවිධානය කියා සිටී.

http://www.divaina.com/2012/10/24/forign05.html

පකිස්ථානය තමයි ලෝකෙ ඉස්ලාම් ත්‍රස්ථ ගුහාව. එක ලෝක ප්‍රවෘති දිහා බලන් ඉන්න සිහිය ඇති ඕනම කෙනෙක්ට නෝන්ඩි සීන් එකක්. එහෙම පකිස්ථානය ත්‍රස්ථ නායකව අල්ලන්න උදව් කරපු සියල්ල ට දඬුවම් දුන්න. අර ඉස්ලාම් ෆිල්ම් එක හදපු පොරව මරන්න කියල තර්ස්ථයන්ට ආරාධනා කලේ පකිස්ථාන් දුම් රිය ඇමති. මෙන්න නිවුස් එක.



මුස්‌ලිම් විරෝධී චිත්‍රපටයේ අධ්‍යක්‍ෂක මරා
දැමිය යුතු බව පාකිස්‌තාන දුම්රිය ඇමැති කියයි

නබිනායකතුමාට අපහාස වන චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළ තැනැත්තා මරා දමන පුද්ගලයාට ඩොලර් ලක්‍ෂයක්‌ ලබා දෙන බව පාකිස්‌ථාන දුම්රිය ඇමැති ගුල්හාබ් අහමඩ් පවසා ඇත.

පාකිස්‌තාන රජයද මේ චිත්‍රපටද දැඩි ලෙස හෙළා දැක ඇත.

මෙම චිත්‍රපටයට එරෙහි ඇතිවූ විරෝධතා නිසා පකිස්‌තානයේ පුද්ගලයින් විසිදෙනෙක්‌ මරණයට පත්විය.

මේ චිත්‍රපටයේ නිර්මාණකරු මරා දමන්නට තමා අල්කයිඩාවේ හා තලෙබාන් සංවිධානයේ සහය අපේක්‍ෂා කරන බව දුම්රිය ඇමැති ප්‍රකාශ කර ඇත.

http://www.divaina.com/2012/09/24/forign01.html

ඒ ස්තුටින් ඉපිල ගිය ත්‍රස්ථයෝ මේ හම්බ ඇමතිව තමන්ගෙ ඝාතන ලැයිස්තුවෙන් පවා ඉවත් කලා. කොහොමද ආණ්ඩු-ත්‍රස්ථ සහජීවනය.



නබිනායක චිත්‍රපටියේ නිෂ්පාදක මරන්න
යෑයි පැවසූ පකිස්‌ථාන දුම්රිය ඇමතිට
තාලිබාන් සංවිධානය සමාව දෙයි

පකිස්‌ථානයේ දුම්රිය ඇමති ගුලාම් අහමද්ව සිය ඝාතන ලැයිස්‌තුවෙන් ඉවත් කර ඇතැයි තාලිබාන් සංවිධානය කියයි. ගුලාම් අහමද් නබි නායක තුමාට අවමන් වන චිත්‍රපටිය හැදූ මිනිසාව මරන්න යෑයි ඉල්ලුවා ඒ නිසා අපි ගුලාම්ට සමාව දුන්නා යෑයි තාලිබාන් ප්‍රකාශක එෂ්නුල්ලා ඊෂාන් පැවසීය.

මෙම චිත්‍රපටිය නිර්මාණය කළ තැනැත්තා මරණ අයකුට ඩොලර් ලක්‍ෂයක්‌ දෙන බව ගුලාම් පවසා තිබුණි.

http://www.divaina.com/2012/09/28/forign04.html

එහෙව් පකිස්ථානෙ දැන් නියම ට්‍රික් එකක් දාල තියෙනව. තමන් බොක්කෙන් සහය දෙන හම්බ ත්‍රස්ථයො පොඩි කෙල්ලෙක්ට වෙඩි තියල චාටර් වුනාම. ඌට කන්න අදින්න දෙන පකිස්ථානෙ කිව්ව කථාව වෙන ආගමිකයෙක්ට නම් ලැජ්ජ ඇතිව කටින් කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක නිසා තමයි ඉස්ලාමෙට පුක මිස කටක් නැහැ කියන්නෙ.


පාසල් දැරියට වෙඩි තැබූ ත්‍රස්‌තවාදී
නායකයාව ඇමරිකාව අල්ලන්නේ නැහැ
– පකිස්‌තානය චෝදනා කරයි

පකිස්‌තානයේ ස්‌වාමි ප්‍රාන්තයේ 14 හැවිරිදි පාසල් දැරියක්‌ වූ මලලා යුසුප්සායිට ඝාතනය කරන ලෙස නියෝග කළ පසුල්ලා නමැති ත්‍රස්‌ත නායකයාට ඇµaගනිස්‌තානයේ නිදහසේ ක්‍රියාත්මක වීමට ඇමරිකාව ඉඩදී ඇතැයි පකිස්‌තානය රජය චෝදනා කරයි.

2009 දී පකිස්‌තාන් හමුදාව ස්‌වැට්‌ ප්‍රාන්තයේ දියත් කළ දැවැන්ත මෙහෙයුමින් පසු පසුල්ලා ඇµaගනිස්‌තානයට පැනගොස්‌ තිබේ.

පසුල්ලා විසින් මෙහෙයවන ගුවන් විදුලි සේවාවක්‌ ඇµaගනිස්‌ථානයේ ක්‍රියාත්මක වෙයි. මේ අතර මලාලා යුසුප්සායි දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසුවීම නිසා ඇයව ඩුබායිහි රෝහලකට ගෙන ගොස්‌ ඇත.

http://www.divaina.com/2012/10/16/forign04.html

ලිබියා තලිබාන් පිටින් දාල එහෙ තම්බින් එම්බසි එකට දීපු ගේම පකිස්ථානේ අපේ තම්බි හැතිකරෙත් දෙන්න හැදුව. ඇමෙරිකාවේ බලු කුක්කා පකිස්ථානේ රජය මේකට නියමෙට පිළිතුරු දුන්න. අපේ තම්බි 17 කට වඩා කම්බස් කලා දුසිමක් විතර තුවාලයි.

සතියක් පුරාම මේ ඉස්ලාම් පඩ ෂෝ එක තියෙන්නෙ Innocence of Muslims කියන එළකිරි ෆිල්ම් එකට උපරිම ප්‍රචාරයක් දීගෙනයි. හම්බයෝ ඒකට අන්තිම විරුද්ධයි ඒ කියන්නේ මුළු ශිෂ්ඨ ලෝකෙටම ඒ ෆිල්ම් එක ඉතා වැදගත් කියන එකයි. මේ තියෙන්නෙ ඒ ෆිල්ම් එක. හොරෙන්ම බලල වහල දාන්න. කාටවත් පෙන්නල අපේ ඉස්ලාමෙට හිනා වෙන්න එහෙම එපා හරිය?
http://youtu.be/Lgx1_JVxfZE

ෆිල්ම් එක නිකුත් වූ දා සිට 47ක් කම්බස් වෙලා තියෙනව. එක්කෙනෙක් අපේ තම්බින්ගේ හොඳම යාළුවෙක් වූ ලිබියාවේ ඇමෙරිකන් තානාපති. යාළු තම්බි අතින්මයි ඌ කම්බස් වුනේ. සිකුරාදා අපේ නබි සල්ලාට ආදර කිරීමේ දවස — “Love for the Prophet Day” — කියල පකිස්ථාන් රජය නිවාඩුවක් දීලා හත්පොලේ ගූ ගාගත්ත. නබිය ගේ පව්කාර කම ඌ වල කජ්ජ ගහල අවු 1400 කට පස්සෙත් උගේ අනුගාමිකයන්වම විනාශ කරල දාන හැටි දැක්කම අපේ තම්බි පුක උඩ දාගෙන ඌව අදහන එක හිතාගන්නත් අමාරුයි.

ඇමෙරිකානු රජය මේ ෆිල්ම් එකට බැන්නට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ගරු කරන ශිෂ්ඨ රටක්. අපේ වනචාරී තම්බින්ට ඕව තේරෙන්නෙ නැහැ. අපේ උන් ඉල්ලන්නෙම ඒ ෆිල්ම් එක තහනම් කරල හදපු එකාව මරල දාන්න කියල. මොන පිස්සු කථාවක්ද? ෂාරියා ගූ හැම තැනටම හරියන්නෙ නැහැ කියල අපේ උන් කවද තේරුම් ගනීද මන්ද.

දරුණුම ගැටුම් කරච්චියෙ,  තම්බි සත්තු 12 ක් ඩවුන්, සත්තු 82ක් තුවාලයි. මේ විරෝධකාරයො ෆිල්ම් හෝල් දෙකක් හා බැංකුවක් ගිනි තිබ්බ. එකක්වත් ඇමරිකන් ඒවා නෙවෙයි හොඳේ? හම්බයින්ගෙම එවා නබි සල්ලාල නිසා හම්බයොම ගිනි තියනව. මොන තරම් උසස් ආගමක්ද ඉස්ලාම්.

පෙශාවර් වල හම්බ සත්තු 5ක් ඩවුන්, සත්තු 60ක් තුවාලයි. ෆිල්ම් හෝල් 3ක් අළු. ආර්ථික මධ්‍යස්ථානයක් , කඩ වාහන එහෙමත් අළු. එකක්වත් ඇමෙරිකන් නෙවෙයි හොඳේ?

ලාහෝර් වල හම්බයො ටික ඉව ඇල්ලුවේ ඇමෙරිකන් එම්බසි එකට පහර දෙන්න. දුන්නනම් එහෙම මුළු පකිස්ථානෙම අළු වෙන්න් ඇමෙරිකාවෙන් වදිනව කියල ආණ්ඩුව දන්න නිසා හම්බයන්ට නියමෙට නෙලල වෙඩිත් තිබ්බ. විරෝධකාරයෝ 28ක් හා ඉස්ලාම් පොලීසියේ 17ක් මේකෙන් තුවාල වුනා.මෙන්න හත් පොලේ ගූ ගාගත්ත පකිස්ථාන් රජයේ නිවාඩුවේ ප්‍රතිඵල.

හම්බයෝ සෙල්ෆෝන් පාවිච්චි කරන්නෙ බෝම්ම පුපුරවන්න හා විරෝධතා මෙහෙයවන්න පමණක් නිසා නගර 15ක් සෙල්ෆෝන් සම්පූර්ණයෙන් අක්‍රීය කිරීමට රජයට සිද්ධ වුනා. ‍යූ ටියුබ් එක ඉස්ලාමෙට පුක දෙන්නත් නැහැ නබි සල්ලාලගෙ ෆිල්ම් එක ගලවන්නෙත් නැහැ කිව්ව පාර පකිස්ථානෙ හැත්ත කලේ යූ ටියුබ් එක බ්ලොක් කරපු එකයි.

ඉරානෙ පාලනය කරන්නෙ වැඩිකල් නොගොස් සදාම් කාපු පරිප්පුම කන්න හිතන් ඉන්න අපේ ත්‍රස්ථ තම්බියා අහමඩීජාඩ් ලෙබ්බෙ. ඌ පොර ටෝක්ස් දුන්නෙ මෙහෙමයි. “අපේ නබි(සල්ලාල ) ට කරන්න පුළුවන් ඔක්කොම අපහාස කරල පස්සෙ ප්‍රකාශණ නිදහස සටන් පාඨෙ බටහිර අය පාවිච්චි කරනව. ආඬ වනේ අපිට කර කියාගන්න දෙයක් නැහැනෙ අප්ප.”

ජර්මනිය ඉස්ලාමෙන් හොඳටම හෙම්බත් වෙලා දැන් ජිහාඩෙට විරුද්ධව පෝස්ටර් පවා ගහන්න ලෑස්ති වෙලා තමයි හිටියෙ. ඒත් මේ හම්බ පුකේ අමාරුව නිසා ඒක ටිකක් කල් දාන්න වෙලා තියෙනව. ජර්මනියට හොරෙන් රිංගල ඒ රට දූෂණය කරන අපේ තම්බි කල්ලතෝනි  විතරක් මිලියන 4ක් ඉන්නව.

src:

http://news.yahoo.com/pakistani-protests-anti-muslim-film-turn-deadly-152509346.html

http://youtu.be/iAWCuKnKhbs

 

මේ අහිංසකයන් දස වධ දී මරා දාපු අල්ලා(හ්) ගේ ගෝත්‍රය ලෝකයෙන් හැඳි ගෑවී යත්වා!

විස්තර ඕන අය අහන්න මෙයාගෙන්
us_man92@yahoo.com


සර්දාරි වෙනුවෙන් බෙල්ල දුන් ගිලානි!

පකිස්‌තානය නැවතත් දේශපාලන අවුලක සිර වී ඇත. ඒ තලේබාන් සංවිධානය, අල්ඛයිඩා සංවිධානය හෝ එරට බලවත් හමුදාව නිසා නම් නොවේ. පකිස්‌තාන ශ්‍රේෂ්ඨාධිකරණය එරට අගමැති යුසූෆ් රාසා ගිලානි තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු නොවන බව ඉකුත් අඟහරුවාදා තීරණය කිරීම නිසා මේ දේශපාලන අවුල නිර්මාණය වී ඇත. ජල හිඟයෙන්, විදුලි බල හිඟයෙන් පීඩා විඳින පකිස්‌තාන ජනතාවට මේ දේශපාලන අවුල නිසා තවත් හිසරදයක්‌ නිර්මාණය වී ඇත. ගිලානි මහතා පකිස්‌ථානයේ 16 වැනි අගමැති වශයෙන් පත් වූයේ 2008 මාර්තු 25 වැනිදාය. පකිස්‌ථාන මහජන පක්‍ෂයේ උප සභාපතිවරයෙක්‌ද වන ඔහු හිටපු අගමැතිනි බෙනාසීර් භූතෝ යටතේ 1993 සිට 1997 දක්‌වා එරට කථානායක ලෙසද කටයුතු කළේය.

ඇත්තෙන්ම ඉරාන සම්භවයක්‌ ඇති සරයිකි පරම්පරාවට අයත් මේ වැදගත් දේශපාලනඥයාට අගමැති පුටුව අහිමි වූයේ ඇයි.?

ඒ අන් කිසිවක්‌ නිසා නොව අසිෆ් අලි සර්දාරිගේ ස්‌විස්‌ බැංකුවල වත්කම් පකිස්‌තාන ශ්‍රේෂ්ඨාධිකරණයට හෙළිකිරීම ප්‍රතික්‍ෂේප කළ නිසාය. බෙනාසීර්ගේ සැමියා වන වර්තමාන පකිස්‌තාන ජනපති අලි සර්දාරි ස්‌විස්‌ බැංකු ගිණුම්වල ඩොලර් බිලියන ගණන් මුදල් තැන්පත් කර ඇත. මේ වත්කම් ලැබුණු ආකාරය මෙන්ම මේවායේ ඇති වත්කම් පිළිබඳව වාර්තාවක්‌ ලබාදෙන ලෙස පකිස්‌තාන ශ්‍රේෂ්ඨාධිකරණය කළ නියෝගය අගමැති ගිලානි විසින් ප්‍රතික්‍ෂේප කළ නිසා ඔහුට අද සිය ධුරය අහිමි වී ඇත. ස්‌විස්‌ බැංකු වාර්තා ලබාදීමට ප්‍රතික්‍ෂේප කළ නිසා පකිස්‌ථාන ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් අප්‍රේල් 26 වැනිදා තීන්දු කර සිටියේ ගිලානි අගමැතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවයි. මේ තීන්දුව ලැබුණු පසුත් ගිලානි සිය ධුරයෙන් ඉල්ලා අස්‌වූයේ නැත. ඔහු පැවසුවේ තමා මහජන ඡන්දයෙන් පත්වූවෙකු බවයි. කෙසේ නමුත් විපක්‍ෂයේ දේශපාලනඥයින් කිහිපදෙනකු නැවත මේ ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ විට අවසානයේ 16 වැනි අගමැතිවරයාගේ මන්ත්‍රී ආසනයද නැති විය.

ඇත්තෙන්ම සර්දාරි ජනපතිවරයා ආරක්‍ෂා කිරීමට ගොස්‌ ගිලානි අගමැතිවරයා දේශපාලන වශයෙන් සිය දිවි නසා ගත්තේ යෑයි කිවහොත් නිවැරදිය.

ගිලානි අගමැතිවරයාට එරෙහි ලබාදුන් තීන්දුව නිසා පකිස්‌තාන ශ්‍රේෂ්ඨාධිකරණය හා පාර්ලිමේන්තුව අතර ගැටුම්කාරී තත්ත්වයක්‌ ඇති විය. මන්ද, එරට පාර්ලිමේන්තුව මේ තීන්දුව අනුමත නොකළ නිසාය. එහෙත් පකිස්‌තාන අගවිනිසුරු ඉෆ්තිකාර් චවුද්රි ප්‍රකාශ කළේ තමන් පාර්ලිමේන්තුවට ගරු කරන නමුත් ශේ්‍රෂ්ඨාධිකරණයේ ගෞරවයද ආරක්‍ෂා කළ යුතු බවය. නමුත් අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණය ජයගත්තේය.

නිදහස්‌ පකිස්‌තානයේ වැඩිම කාලයක්‌ අගමැති ධුරය දැරූ පුද්ගලයා වන්නේ ගිලානිය. ඔහු වසර 04 මාස 02 ක්‌ හා දින 25 ක්‌ මේ ධුරය දැරීය. ලාහෝර් නුවර සිටින පකිස්‌තාන දේශපාලන විචාරකයකු වන හසන් අස්‌කාරි රිස්‌වි ප්‍රකාශ කරන්නේ ඉදිරියේදී පත්වන කවර අගමැතිවරයකුට වුවද මේ ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවන බවය. පකිස්‌තාන සිවිල් ආණ්‌ඩුවට රතු එළි නිකුත් කළ අගවිනිසුරු ඉෆ්තිකාර් මොහොමඩ් චවුද්රි එරට බලවත් පුද්ගලයෙක්‌ බවට පත්ව ඇත. සැබවින්ම පකිස්‌තානයේ බලවත්ම පුද්ගලයා වන්නේ එරට හමුදාපති ජෙනරාල් ෆර්වේස්‌ කියානිය. ලොව බලවත්ම පුද්ගලයන් පනස්‌ දෙනා අතරටද කියානි පත් වේ. කෙසේ වෙතත් මේ අගවිනිසුරුවරයා එරට 18 වැනි අගවිනිසුරු ලෙස පත්කරනු ලැබුවේ හිටපු හමුදා පාලක ෆර්වේස්‌ මුෂාරෆ් විසිනි. ඒ 2005 ජුනි 30 වැනිදාය. පසුව මුෂාරෆ් විසින්ම මොහුගේ සේවය අත්හිටවූයේ 2007 දීය. චවුද්රි අගවිනිසුරුවරයාගේ සේවය අත්හිටුවීම හිටපු හමුදා පාලකයාට පාරාවළල්ලක්‌ විය. රට පුරාම ආණ්‌ඩු විරෝධීන් මෙන්ම නීතිඥයන් මුෂාරෆ්ට එරෙහිව කැරළි ගසන්නට වූහ. අවසානයේ මුෂාරෆ්ට බලය අතහැර රටින් පිටවන්නටද සිදුවූයේ අගවිනිසුරුගේ ප්‍රශ්නය මූලික කරගෙන පැමිණි ආණ්‌ඩු විරෝධයයි.

63 හැවිරිදි අගවිනිසුරුවරයාට එරෙහිව සර්දාරිගේ රජය මගින්ද ප්‍රහාරයක්‌ එල්ල කර තිබිණි. ඒ චවුද්රිගේ පුත් ආර්සලාන් ඉෆ්තිකාර් එරට ප්‍රකට ව්‍යාපාරිකයකු වූ මලික්‌ රියාස්‌ගෙන් මිලියන 342 ක්‌ ලබාගත් චෝදනාවයි. මලික්‌ තමා මේ මුදල ලබාදුන් බව පිළිගත් අතර එනිසාම අගවිනිසුරු තාත්තා විසින්ම සිය පුතාට එරෙහිව එල්ල වී ඇති අල්ලස්‌ චෝදනාවට එරෙහි නඩු විභාගයක්‌ ආරම්භ කර ඇත. ගිලානිගේ පක්‍ෂය එනම් පකිස්‌තාන මහජන පක්‍ෂය පවසන්නේ සිය අගමැතිවරයාගේ මන්ත්‍රී ආසනය අහිමි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ අගවිනිසුරුවරයාගේ පුත්‍රයාට එල්ල කළ දූෂණ චෝදනාව නිසා බවය. අද පකිස්‌තානයේ දේශපාලන අර්බුදයට මූලික හේතුව ආණ්‌ඩුවත් ශ්‍රේෂ්ඨාධිකරණයත් උනුන් අවි අමෝරාගෙන සිටීම බව පැහැදිලිය. හිටපු ක්‍රිකට්‌ නායක ඉම්රාන් ඛාන් වර්තමානයේ එරට ජනප්‍රිය දේශපාලන චරිතයක්‌ බවට පත්ව ඇත. බොහෝ දේශපාලන විචාරකයන් පවසන්නේ ඉදිරියේදී මහ මැතිවරණය පැවැතුනහොත් අගමැතිකම ලබා ගන්නේ ඉම්රාන් ඛාන් විසින් බවය. මේ හිටපු ක්‍රිකට්‌ ක්‍රීඩකයා නම් කෙලින්ම පකිස්‌තාන අගවිනිසුරුගේ තීරණයට පූර්ණ සහාය පළකරයි. ඔහු පසුගියදා ඉස්‌ලාමාබාද් නුවරදී දැවැන්ත මහජන රැලියක්‌ පැවැත්වූවේද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට සහාය පළ කිරීම සඳහාය.

සර්දාරි ආණ්‌ඩුව හා ශ්‍රේෂ්ඨාධිකරණය අතර ඇති ගැටුම පිළිබඳව පකිස්‌තාන හමුදාව නම් නිහඬය. රට තවත් අවුලට ඇද වැටේ නම් හමුදා කුමන්ත්‍රණයක්‌ සිදුවීමේ අවදානමක්‌ද ඇත. අගමැතිවරයා ධුරයෙන් පහකර තිබියදී එරට පන්ජාබ් ප්‍රාන්තයේ මහජන කැරළි ඇතිව තිබෙන්නේ මේ දේශපාලන අවුල නිසා නම් නොවේ. ඒ විදුලිය කැපීමට එරෙහිවය. විදුලිය කැපීමට එරෙහිව පන්ජාබ් වැසියෝ මන්ත්‍රීවරයකුගේ නිවසක්‌ද ගිනි තබා විනාශ කර ඇත. මේ ප්‍රදේශවලට දිනකට විදුලිය ලැබෙන්නේ පැය දෙකකි. එය දේශපාලන අවුලටත් වඩා අවුලකි.

චතුර පමුණුව

 

http://www.divaina.com/2012/06/24/forign.html

Get this post in PDF
(Google Chrome users may need to download and read the PDF, online PDF reading is not clean for them)

පකිස්තානය තමයි අපේ මුස්ලිම් ත්‍රස්ථවාදයේ උල්පත. ඒක අපිට හරිම ආඩම්බරයක්. ඒ නිසා තමයි අපි මැච් එකකදි වුනත් ලංකා කෆීර්ලට චියර් නොකර අපේ පාකි මුස්ලිම් උම්මාටම චියර් කරන්නේ. අපේ ආගමට අනුව මිනිස් ජීවිත කියන්නේ කොටින්ම කජු ඇට කොස් ඇට ගානටවත් වටින දෙයක් නෙවෙයි. අල්ලා සියල්ල දත් හා සියල්ලට උසස් නිසා අපේම මුස්ලිම් දරුවෙක් වුනත් අල්ලා වෙනුවෙන් අළු දූවිලි කිරීම අපිට සුළු දෙයක්.

මුස්ලිම් අපි යුද්දෙට බොහොම බරයි. හැබැයි මැරෙන්න ගූ බයයි. ඒකට අපි කරන්නෙ වෙන නොතේරෙන කෙනෙක් මැරෙන්න දාන එකයි. එක නිසා තමයි තුන් වෙනි පන්තියෙ මුස්ලිම් දරුවෙක් අපේ සැදැහැවතුන් විසින් හොරකම් කලේ, සෙනසුරාදා පාකිස්ථානයේ නගරයකින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් වෙනුවෙන් බිල්ලට. පස්සෙ ඒකිව හොයා ගත්තෙ පැය 4ක් දුර වෙන දිස්ත්‍රික්කයකින් සඳුද.

කෙල්ලගේ විස්තරයට අනුව මුස්ලිම් වේෂියො දෙන්නෙක් තමයි ඒකිව වාහනේට ඇදල දාගෙන තියෙන්නෙ. බෝම්බ ඇඳුම බලෙන් අන්දවා දුර සිට එය පුපුරවා හැරීමට සැලසුම. චෙක් පොයින්ට් එකේදී වැඩේ නෝන්ඩි වීම නිසා කෙල්ල යාන්තම් පණ බේරාගෙන . නමුත් මෙතනින් අපේ නිවට මුස්ලිම් යුධ කටයුතු අඩපණ නොවන බව කවුරු කවුරුත් දැන ගත යුතුයි.

මුල් ලිපිය

http://www.msnbc.msn.com/id/43464982