Posts Tagged ‘ඩුබායි වල අපේ අය’

ෂුවර් එකට මේ කම්කරුවො ටික තමන්ගෙ දෙයියො අදහන්න ගිහිල්ල අහු වෙන්න ඇති. ඉස්ලාමයේ ප්‍රජාතන්ත්‍රවාදය හා ශ්‍රේෂ්ඨත්වය තමයි තමන් කැමති ආගමක් අදහන අයව එල්ලා මැරීම. මරණයට කැපවුන මේ කම්කරුවෝ කරපු වරද සල්ලි වලට හිලව් කරන්න තරම් අපේ හැත්ත නින්දිත වෙලා තියෙන්නෙ උන්ගෙ වරදකින් එහෙම නෙවෙයි, කුරාණ් වල වරදකින් හොඳේ. අපේ රටට අමතර ආදායමකුත් ලැබෙනව. කෆීර් ජනතාව ගේ අවයවත් අඩු වෙලා උන් පිරිහෙනව. මේක තමයි ඉස්ලාම් පිළිලයේ වර්ධනය කියල කියන්නෙ. එළකිරි නේ?



වකුගඩු විකිණීමට අවසර දෙන්නැයි මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලයි

ඩුබායිහි අත්අඩංගුවේ සිටින සැමියන්ව බේරා ගැනීම සඳහා සිය වකුගඩු විකිණීමට අවසර දෙන්නැයි ආන්ද්‍රd ප්‍රදේශ කාන්තාවන් හය දෙනකු විසින් රජයේ මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා ඇත.

ඩුබායිහි සිටින එහි කාන්තාවන්ගේ සැමියන්ව මුදා හැරීමට නම් වන්දි ගෙවිය යුතු යයි ඩුබායි බලධාරීහු දන්වා තිබේ.

මෙම ඉල්ලීම සම්බන්ධව මානව හිමිකම් කොමිසම විසින් ආන්ද්‍රd ප්‍රදේශ රජය වෙත කරුණු දන්වා ඇත.

http://www.divaina.com/2012/11/15/forign03.html