Archive for the ‘විෂ සුරා පොවා තම්බි විසින් තම්බි ඝාතනය’ Category


අරක්‌කු විෂ වී  පාකිස්‌තානයේ 18 ක්‌ මරුට

විෂ සහිත අරක්‌කු පානය කිරීම නිසා පකිස්‌තාන වැසියන් 18 දෙනකු මරණයට පත් වී ඇත.
උපන් දින සාදයකදී හා තවත් උත්සවයකදී මෙම අරක්‌කු පානය කළ පුද්ගලයන් 18 දෙනෙක්‌ මරුමුවට පත් වී ඇත.
මෙම සිද්ධිය වාර්තා වී ඇත්තේ µයිසලාබාද් නගරයේදීය.
රාමසාන් කාලයේ රට බීම හල් වසා ඇති බැවින් බොහෝ දෙනා නීති විරෝධී ලෙස නිෂ්පාදනය කළ අරක්‌කු මිලදී ගැනීමට පෙළඹෙයි.
පකිස්‌තානයේ සම්ප්‍රදායිකව නිෂ්පාදනය කරන සුරා වර්ග කුප්පි හා තාරා යනුවෙන් හැඳින්වේ.

 

http://www.divaina.com/2013/07/30/forign02.html