Archive for the ‘මුස්‌ලිම් පල්ලියට ෂෙල් ප්‍රහාර’ Category


සිරියානු හමුදා මුස්‌ලිම් පල්ලියකට ෂෙල් ප්‍රහාර එල්ල කරති

දහයක්‌ මරුට – තිහකට තුවාල
සිරියානු හමුදා හෝම්ස්‌ නගරයේ මුස්‌ලිම් පල්ලියකට එල්ල කළ ෂෙල් ප්‍රහාරයකින් පුද්ගලයින් 12 දෙනෙක්‌ මියගොස්‌ ඇත.
මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 30 දෙනෙක්‌ තුවාල ලබා තිබේ.
සිරියාවේ තෙවැනි විශාලම නගරය වන්නේ හොම්ස්‌ නගරය වන අතර 2011 දී ජනපති බෂාර් අසාද්ට එරෙහිව කැරැල්ල ආරම්භ වූයේද මේ නගරයෙනි.
එක්‌සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මේ අර්බුදය නිසා පුද්ගලයින් ලකAෂයක්‌ මරණයට පත්වී ඇති බවයි.

 

http://www.divaina.com/2013/07/31/forign02.html