Archive for the ‘බලෙන් පදිංචි වී රටේ උරුමකරුවන් හා ගැටීම’ Category



බුරුමයේ බෞද්ධ හා මුස්‌ලිම් ගැටුම් උග්‍රවේ

බුරුමයේ ඇතිව තිබෙන බෞද්ධ හා මුස්‌ලිම් ගැටුම්වලින් පුද්ගලයන් 43 දෙනකු මියගොස්‌ තවත් 86 දෙනක තුවාල ලබා ඇත. මෙම ගැටුම් නිසා නිවාස 1355 ක්‌ ගිනිතබා විනාශ කර ඇති අතර පුද්ගලයන් ගණනාවකට උන්හිටි තැන් අහිමි වී තිබේ.

මෙම ගැටුම් වලට සම්බන්ධව පුද්ගලයන් 68 දෙනෙක්‌ අත්අඩංගුවට ගෙන ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය කියයි.

මධ්‍යම බුරුමයේ වෙයික්‌ටිලා නගරයේ රත්ත්‍රන් වෙළෙඳසලකදී බෞද්ධ කාන්තාවන් හා මුස්‌ලිම් වෙළෙන්දෙකු අතර ඇතිවූ ආරවුලක්‌ මෙම ජාතිවාදී ගැටුමට හේතු වී ඇත.

http://www.divaina.com/2013/04/01/forign01.html