Archive for the ‘ජිහාඩ් හම්බ තුරුම්පු’ Category

ලංකා ජිහාඩය හෙවත් මුස්ලිම් කොංග්‍රසයේ අපේ තම්බියෙක් නැගෙනහිර ඡන්දයට තුරුම්පු පාවිච්චියක් ගැන කිව්වා මතකද? නමුත් ඒ තම්බියා කිව්වෙ නැහැනෙ මොනවද තුරුම්පු කියල. මෙන්න එකක් එලියට ආව. ආණ්ඩුවෙන් වෙන් වෙලා ඡන්දය ඉල්ලන්න කලින් ආණ්ඩුවට කියල තමන්ගෙම තම්බි හැත්තට පාරක් දී ගන්න ඕන නිසා සිකුරාද පොලිටික්ස් වලින් තමයි මේ ඉස්ලාම් කුමණ්ත්‍රනේ දියත් කලේ. මමත් ගියානෙ ප්‍රේයාස් වලට. වැඩේ මාට්ටු. මේ හැත්ත දන්නව බඩු ගහන එක විතරක් දේව කාරිය ලෙස කරන හකීම් තම්බිය ඡන්දෙන් ඇන ගන්න බව. ඒක නිසා බොරු ආණ්ඩු විරෝධයක් හම්බයො අතර මවල වාසි ගන්න ගහපු තුරුම්පුවේ ස්වභාවය අගෙයි නේද?

දිවයින කතෘ ඉතින් ටිකක් ලඳ , බොලඳ , කින්ඩි පොරක්. පොරගේ ගොබ්බ කතා ටික අයින් කරල නියම සාරය එක්ක කතාව තමයි මම දාන්නෙ. ගලෙන් පට්ට ගන්න එක අපේ තම්බි එක්ක ජාතික සමගියට වඩා ලේසි වැඩක් කියල මේ පොන්සි කතෘ දන්නෙ නැහැ.

ගින්න නැති දුම!

තවමත් හිස එසවීමට තැත් කරන බෙදුම්වාදයේ දුෂ්ට බලවේග, යුද ජයග්‍රහණය නිසා පරාජයට පත් වුණ කුහක ජාත්‍යන්තරය, ගෝලීය ආර්ථික උද්ධමනය යන මළ පෙරේතයන් ඉදිරිපිට නොසැලී සිටීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයට මේ බිමේ උපන් සියලු දෙනා ජාති, ආගම්, කුල භේද නොසලකා අවංක සහයෝගය දිය යුතු අවස්‌ථාවකි මේ. එසේ තිබියදී උතුරු පළාතට අයත් මන්නාරමේදී දෙමළ සහ මුස්‌ලිම් ධීවර පිරිස්‌ අතර හටගත් ගැටුම ඉතා ෙ€දනීය ය. ඒ ගැටුමට මුල් වූ තත්ත්වය අපි මෙසේ කෙටියෙන් දක්‌වමු.

1. මන්නාරමේ උප්පුකුලමේ වෙඩිතල්තිව් ධීවර ගම්මානය මෙයට වසර 25 කට පෙර මුස්‌ලිම් ධීවරයන්ට අයත් බිමකි.

2. උතුරේ යුද්ධය නිසා මුස්‌ලිම් ධීවරයෝ ප්‍රදේශය හැර යති. එහි පදිංචියට එන දෙමළ ධීවර පිරිසක්‌ කොටින්ට කප්පම් ගෙවමින් ධීවර කර්මාන්තය කරති.

3. යුද්ධය නිම වූ පසු එම ගමට නැවත එන මුස්‌ලිම් ජනයා භූමියේ අයිතිය දෙමළ ජනයාගෙන් ඉල්ලති. දෙපිරිස අතර ගැටුම් හට ගනී.

4. සිද්ධිය උසාවි යයි. සති තුනක්‌ තුළ දෙමළ ධීවරයන්ට පදිංචිය පිණිස සුදුසු භූමියක්‌ දී මුස්‌ලිම් ජනයාට ධීවර ගම ආපසු දෙන ලෙස මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කරයි.

5. එතෙක්‌ ඉවසන්නට බැරි බව මුස්‌ලිම් ධීවරයෝ කියති. අධිකරණයට ගල් ගසන මුස්‌ලිම් ධීවරයෝ මන්නාරම පොලිස්‌ ස්‌ථානාධිපති ඇතුළු නිලධාරීන් සිවුදෙනකුට පහරදී බරපතළ තුවාල කරති.

මෙතැන් සිට අපට හිතන්නට සිදුවන්නේ මේ රට කවදාවත් හැදීමට පුළුවන් රටක්‌ නොවන බ වය. විසිපස්‌ අවුරුද්දක්‌ ඉවසා සිටි මුස්‌ලිම් ධීවරයන්ට සති තුනක්‌ ඉවසන්නට බැරිද? ඇත්තම කතාව නම් ඔවුන්ට ඉවසන්නට හැකි බවය. එසේ ඉවසා සිටීමට බැරි කිසිදු ඇඟේ රුදාවක්‌ නිර්ධන පන්තියක මුස්‌ලිම් තම්බි ගෙරියන්ට කවදාවත් තිබුණේ නැත. අවස්ථා සම්බන්ධය පරීක්ෂා කල විට මුස්‌ලිම්  නිවටයන් ප්‍රචණ්‌ඩ කිරීම සඳහා මුස්ලිම් කොන්ග්‍රස් තුරුම්පු කාරයන් යටින් සිටින බව ඕනෑම මැටි මෝලෙකුට පෙනී යනු ඇත. කෙසේ වුවත් එහා පැත්තේ තිබෙන පළාත හෙවත් නැගෙනහිර පළාතේ පළාත් සභා ඡන්දය අත ළඟ තිබියදී උතුර නොසන්සුන් වන්නට පටන් ගත්තේ ඇයි? මුස්‌ලිම් ධීවර නිවටයන් ලංකාවේ ඉස්ලාම් අන්තවාදීන් වන, ජිහාඩ් මුස්ලිම් කොංග්‍රසය විසින් අතකොළු හැටියට පාවිච්චි කරනු ලබන බව ඉතා හොඳින් පෙනේ.


එකඟතාවක්‌ නොලද හොත්
“තුරුම්පු” පාවිච්චි කරනවා

මුස්‌ලිම් කොංග්‍රසයේ ජාතික සංවිධායක

රනිල් ධර්මසේන – කල්මුණේ ශ්‍රී වේල්රාජා

අපේ ඉල්ලීම්වලට එකඟතාවක්‌ නොලැබුණහොත් අන්තිම මොහොතේ තුරුම්පු පාවිච්චි කරනවා යෑයි ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ ජාතික සංවිධායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජිහාඩිස්ට් රµsක්‌ රාජාබ්දීන් මහතා පැවසීය. නැගෙනහිර පළාත් සභාවට තරග කිරීමට තම පක්‍ෂය ආණ්‌ඩුව සමගත් තවත් පක්‍ෂ කිහිපයක්‌ සමගත් දැනටමත් සාකච්ඡා පැවැත් වූ බවත් එහිදී මහ ඇමැති ධුරය පළාත් ඇමැති ධුරය හා බෝනස්‌ මන්ත්‍රී ධුරයක්‌ ලබාදීම යන ඉල්ලීම් ඉදිරිපත් කළ බවත් කීය.

එහෙත් මෙතෙක්‌ ආණ්‌ඩුවෙන් හෝ අනෙකුත් දේශපාලන පක්‍ෂවලින් කිසිදු ප්‍රතිචාරයක්‌ ලැබී නැති බව කී ඒ මහතා සාකච්ඡා අසාර්ථක වුවහොත් ඊට මුහුණදීමට තුරුම්පු අතේ තියාගෙන සිටින බවත් අවසාන මොහොතේදී ඒවා පාවිච්චි කරන බවත් කියා සිටියේය.

http://www.divaina.com/2012/07/09/news04.html