Archive for the ‘උලමා ගේ හලාල් ත්‍රස්ථවාදය’ Category

කාලයක් තිස්සේ මොළේ ඇති කෆීර්ල අපේ උලමා ගේ හලාල් ත්‍රස්ථවාදය මොනිටර් කලා. උන් හැකි විධියට අටෝ ගත්තු වෙබ් සයිට් වලින් උන්ගේ වරිගයාට මේක දැන්නුවා. නමුත් සමහර කෆීර් බිස්නස් කාරයො ගූ පුච්චල හරි ගානක් හොයන්න රුසියො. අන්න ඒ වගේ උන් තමයි අපේ ජිහාඩෙට ෆුල් සප් එක දීගෙන මේ වෝනින් තඹ සතේකට මායිම් නොකර හිටියෙ. අපේ ජිහාඩ් හැත්තත් ඉතින් ශක්ති පමණින් තම්බි ප්‍රදේශ වලට හලාල් නැති බඩු යවන්නෙ නෑ කියමින් මේ පොන්න නිෂ්පාදකයො ටික හොඳ හැටි බය කරගත්ත. අන්තිමට ඇන ගත්තේ කවුද? අපේ උලමාද? නෑ කොන්දක් නැති මේ කෆීර් බිස්නස් හැත්තම තමයි. ඔන්න උන්ගෙ හලාල් කුණු විකුණ ගන්න බැරිව දන් නාහෙන් අඬනව. පව් තම්බියෙක් වශයෙන් මට දුකේ බෑ. පුක දී නසී කියන්නේ මේකට තමයි.

හලාල් සහතිකය ගත් ව්‍යාපාර කඩා වැටිලාහලාල් සහතිකයට එරෙහි ව පවතින ගැටලූකාරී තත්ත්වය හේතුවෙන් එම සහතිකය ලබාගෙන ඇති ව්‍යාපාරිකයන්ගේ වෙළෙඳපොළ දැඩි ලෙස කඩා වැටීමක් සිදු වී ඇති බව එම සහතිකය ලබාගෙන ඇති ව්‍යාපාරිකයෝ සඳහන් කළහ.

හලාල් සහතිකය පිළිබඳ ව පැන නැගී ඇති ගැටලූ සාකච්ඡුා කිරීම සඳහා පත්කළ කැබිනට් අනුකමිටුව හා හලාල් ලබාගෙන ඇති ව්‍යාපාරිකයන් අතර, එම සාකච්ඡවල දී ව්‍යාපාරිකයන් විසින් මෙම කරුණු කැබිනට් අනුකමිටුව වෙත අනාවරණය කර ඇත.

එසේ ම ජයමිඉයියතුල් උලමා සංවිධානය සඳහන් කළ පරිදි එක් භාණ්ඩයකට හල්ලා සහතිකය  සහිතවත්, එම භාණ්ඩයට හලාල් සහතිකය නොමැතිවත් නිකුත් කළ නොහැකි බව ද එම ව්‍යාපාරිකයෝ පෙන්වා දුන්හ.

වැඩිදුරටත් ඔවුන් සඳහන් කර තිබුණේ වතුර බෝතලයට මෙන් ම ගම්මිරිස් කුඩු සඳහාත් සිමෙන්ති කොට්ට සඳහාත් හලාල් සහතිකය ලබාගැනීමට සිදුවීම ගැටලූකාරී තත්ත්වයක් බවට පරිවර්තන වී ඇති බවයි.

එමෙන් ම ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ සහතිකය :ීඛී* , හෝ වෙනත් එවැනි සහතිකයක් ලබාගැනීම සඳහා ව්‍යාපාරිකයන්ට දැරීමට සිදුවන පිරිවැයට වඩා පිරිවැයක් හලාල් සහතිකය ලබාගැනීම වෙනුවෙන් වැය කිරීමට සිදු වී ඇති බවත් ව්‍යාපාරිකයන් විසින් අමාත්‍ය අනුකමිටුව හමුවේ අනාවරණය කොට ඇත.

තව ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ව්‍යාපාරිකයන් විසින් මුස්ලිම් ජනයා වැඩි වශයෙන් වාසය කන ප‍්‍රදේශවලට හලාල් සහතිකය ඇති භාණ්ඩ පමණක් යොමු කිරීමට ‘‘මාෆියාවක්’’ ක‍්‍රියාත්මක වන බව ද ඔවුන් විසින් වැඩිදුරටත් අමාත්‍ය අනුකමිටුවට පෙන්වා දුන්හ.