Archive for the ‘ඉන්දීය භීෂණය’ Category

ඉස්ලාමයේ තියෙන අන්තිම නිවට වැඩක් තමයි වීරයො වගේ වැරදි කරල පස්සෙ බේරෙන්න අන්තිම බල්ලෝ වෙන එක. මේ අජ්මාල් කසාබ් ජන ඝාතකයෙක් හැබැයි අහු වුනාට පස්සෙ උගේ පණට ඌ ගූ බයයි. අභියාචනා ද දා තමයි හිටියෙ. ඉන්දියාවේ මේ රටේ වගේ මෝල්ලු නැහැ. අපේ ත්‍රස්ථ ලෙබ්බෙට දුන්න ඇඩ්‍රස් නැති වෙන්න. එල්ලල මරණ කම් අඩු තරමින් ඉන්දියානු ඉස්ලාම් ජිහාඩෙවත් දැනගත්තෙ නැහැ. යන්තම් තව එක ඉස්ලාම් මන්දයෙක් අහවරයි. ලෝකෙට ලොකු සැනසීමක් නේ?

 



මුම්බායි ප්‍රහාරයට සම්බන්ධ අඡ්මාල් කසාබ්ව එල්ලා මරා දමයි

2008 වසරේදී මුම්බායි ප්‍රහාරයට වගකිව යුතු පකිස්‌ථාන් ජාතික අඡ්මාල් කසාබ් යුනේ බන්ධනාගාරයේදී එල්ලා මරා දමා ඇත. කසාබ්ව මරා දැමූ බවට වාර්තාවීමත් සමගම භාරතීය ජනතා පක්‍ෂයේ ආධාරකරුවෝ ප්‍රීති ඝෝෂා කර තිබේ. මුම්බායි ප්‍රහාරය නිසා ජීවිතක්‍ෂයට පත් වූ පිරිස වෙනුවෙන් යුක්‌තිය ඉටු වු බව ඉන්දීය ස්‌වදේශ ඇමැති සුසිල් කුමාර් පැවසීය.

මෙම ප්‍රහාරයට සම්බන්ධ කසාබ් නැමැත්තා පකිස්‌ථාන් ලක්‌ෂාර් මයිටා කණ්‌ඩායමේ සාමාජිකයෙකි. එල්ලා මරාදැමීමට පෙර ඔහු අසහනයෙන් සිටි බව බන්ධනාගාර නිලධාරීහු පවසති. කසාබ්ට එල්ලා මරා දැමීම රහසිගතව සිදු වූ අතර පැයකට පසු ඒ බව නිවේදනය කර ඇත.

 

http://www.divaina.com/2012/11/23/forign02.html



මුම්බායි ප්‍රහාරයට වගකිව යුතු අඡ්මාල් කසාබ්ට
සමාවදීම ඉන්දීය රජය ප්‍රතික්‍ෂේප කරයි

මුම්බායිහි ප්‍රහාරයට ප්‍රදේශයට වගකිවයුතු ත්‍රස්‌තවාදීයෙකු වන අඡ්මාල් කසාබ්ට සමාව දීම ඉන්දීය රජය විසින් ප්‍රතික්‍ෂේප කර ඇත. ඉන්දීය අධිකරණය විසින් මොහුට මරණ දඩුවම නියම කර තිබුණි. ඊට එරෙහිව පෙත්සමක්‌ ගොනු කල කසාබ් තමාට සමාව දෙන්නැයි ඉල්ලා ඇත. එහෙත් ඉන්දීය රජය විසින් එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ බව දක්‌වමින් අධිකරණය වෙත ලිsපියක්‌ යවා තිබේ.

 

http://www.divaina.com/2012/10/25/forign03.html

 



බුරුමයේ බෞද්ධ – මුස්‌ලිම් ගැටුම් යළිත් උග්‍රවේ
112 ක්‌ මරුට – නිවාස දෙදහසක්‌ ගිනිබත්

බුරුමයේ රකීන් ප්‍රාන්තයේ බෞද්ධ මුස්‌ලිම් ගැටුම් යළිත් උග්‍ර වී ඇත.

රකීන් බෞද්ධයන් හා රෝහින්ගා මුස්‌ලිම්වරුන් අතර ඇතිව තිබෙන ගැටුම් වලින් 112 ක්‌ මියගොස්‌ තවත් 72 ක්‌ තුවාල ලබා ඇත.

මේ ගැටුම් නිසා නිවාස දෙදහසක්‌ ගිනිබත් වී ඇත.

පසුගිය ජුනි මාසයේදී බෞද්ධ මුස්‌ලිම් ගැටුමක්‌ ඇති වූ අතර එහිදී ද 90 දෙනෙක්‌ මරණයට පත් වී නිවාස තුන්දහසක්‌ ගිනිබත් කරන ලදී.

මේ අතර බංග්ලාදේශ රජය පවසන්නේ බුරුමයෙන් පලා එන රෝහින්ගා මුස්‌ලිම්වරුන් භාර ගැනීමට තමන් සූදානම් නැති බවය.

 

http://www.divaina.com/2012/10/29/forign01.html