Archive for the ‘ශ්‍රී ලංකාව’ Category

අසාත් සාලි ලෙබ්බේ ප්‍රසිද්ධියේ දීපු පොර ටෝක්ස් අහපු මම නම් හිතුවෙ මේ බින් ලාඩන් කියන්නෙ මොන පඟර නැට්ටෙක්ද? මේකනෙ පොර කියල. මාෂා අල්ලා!….මම ඇනගත්ත තරමක්. චීය ….මේ තරම්  ගූ ඌරෙක් කියල හිතුනෙ මූව ඇරෙස්ට් කරපු හැටි අහපුවමනෙ. තමන් දීපු පොර ටෝක්ස් ඔක්කොම ගැන ඌ කොච්චර බය වෙන්න ඇත්ද පොලීසියෙන් ඔච්චරටම කට්ටි පනින්න නේද? දුවගෙ බුර්කාව අස්සට වෙල පොලීසියට නැහැ කියන්න මූ මොන තරම් පොන්නයෙක් වෙන්න ඕනද? දුවත් බලහල්ලකො..තමන්ගෙ ඩොන්කි කම තියාගෙන ඉන්නෙ නැතුව පොලීසියෙන් අහල තියෙන දේවල් විතරක්..චී..චී..ටෝටලි අන් – ඉස්ලාමික්.

  


ත්‍රස්‌තවාදය ඉස්‌මතු වන ප්‍රකාශ නිකුත් කළැයි
අසාද් සාලි රහස්‌ පොලිස්‌ අත්අඩංගුවට

“අධිකරණ නියෝගය කෝ?”- අසාද්ගේ දුව අසයි
“එවැනි නියෝගයක්‌ නෑ”- නිලධාරීහු පවසති

හේමන්ත රන්දුණු

කොළඹ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති සමගි පෙරමුණේ මහලේකම් අසාද් සාලි මහතා කොලොන්නාව ප්‍රදේශයේ නිවසක සිටියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (02 වැනිදා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.


රට තුළ නැවත ත්‍රස්‌තවාදය ඉස්‌මතුවන ආකාරයට ප්‍රකාශ නිකුත් කළ බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අසාද් සාලි මහතා මෙසේ අත්අඩංගුවට ගත් බව රහස්‌ පොලිස්‌ ආරංචි මාර්ග කීය.

ශ්‍රී ලාංකීය මුස්‌ලිම් තරුණයන්ට ආයුධ අතට ගැනීමට කාලය එළැඹ ඇති බවට වෙබ් අඩවියකට සහ ඉන්දීය සඟරාවකට ප්‍රකාශ නිකුත් කළැයි ඒ මහතාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

එහෙත් මෙසේ අත්අඩංගුවට ගැනීමට දින කීපයකට පෙර අසාද් සාලි මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටියේ තමන් කිසිම අවස්‌ථාවක එවැනි ප්‍රකාශයක්‌ නිකුත් නොකළ බවත් විවිධ චෝදනා එල්ල කරමින් රජය තමා අපහසුතාවට පත් කිරීමට කටයුතු කරන බවත්ය.

රහස්‌ පොලිස්‌ ආරංචි මාර්ග පැවසුවේ ත්‍රස්‌තවාදය නැවත ඇතිකරවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට නියමිතව සිටි අසාද් සාලි මහතා දින කීපයක්‌ තිස්‌සේ පොලිසිය මගහරිමින් සැඟවී සිටි බවයි.

ඒ මහතා කොලොන්නාව ප්‍රදේශයේ සිය දියණියට අයත් නිවසක සැඟවී සිටින බවට ලැබුණු තොරතුරක්‌ මත ඊයේ අලුයම එහි ගිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිස විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීම සඳහා පොලිස්‌ විශේෂ කාර්ය බළකාය ද රහස්‌ පොලිසියේ සහායට එහි ගොස්‌ සිටියහ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහි ගිය අවස්‌ථාවේ අසාද් සාලි මහතාගේ දියණිය ප්‍රකාශ කර ඇත්තේ තම පියා නිවසේ නොමැති බවයි.

ඒ අවස්‌ථාවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා ඇත්තේ අසාද් සාලි මහතා මෙම නිවසේ සිටින බව තමන් තහවුරු කරගෙන පැමිණ සිටින බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදුනහොත් කරදර සිදුවීමට ඉඩ තිබෙන බවත්ය.

එහි දී අසාද් සාලි මහතාගේ දියණිය තම පියා අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක්‌ තිබේදැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් විමසා ඇත.

ඒ අවස්‌ථාවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසා ඇත්තේ තමන්ට එවැනි අධිකරණ නියෝගයක්‌ නොමැති බවය.

පසුව එම නිවසේ සිටි අසාද් සාලි මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත භාර වී ඇත.

අසාද් සාලි මහතා අත්අඩංගුවට ගත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඒ මහතා එම මූලස්‌ථානය වෙත රැගෙන ගොස්‌ ඇත්තේ උදේ 7.30 ට පමණය.

අසාද් සාලි මහතාගේ දියණිය මෙහිදී කියා සිටියේ නීතිඥවරුන් සමඟ තමාට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස එම නිලධාරීන් පැවසූ බවයි.

මෙම සිද්ධියෙන් පසු විපක්‍ෂ දේශපාලනඥයෝ රැසක්‌ අසාද් සාලි මහතා රැඳී සිටි නිවසට පැමිණ තොරතුරු විමසූහ. ඒ අතර එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවි කරුණානායක, ආචාර්ය හර්ෂද සිල්වා, ලක්‍ෂ්මන් කිරිඇල්ල යන මහත්වරු ද වූහ.

අසාද් සාලි මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග කියා සිටියේය.

http://www.divaina.com/2013/05/03/news01.html

ඌරෙක් කෑම නොකා ඉන්නව කියන එකනම් ලොකුම හපන්කමක් තමයි. නමුත් කෑම මොකටද, සාලි ඌරා කන තරමක් කෑවෙ ගෙරි කුණු. ඉදිමිලා පිපිරෙන්න තරම් ඌට බොඩි ෆැට් තියෙනව. නොකෑව කියල කිසි අඩුවක් නැහැ. පෝක් වුනත් මූ බොහොම ආසාවෙන් කනව හැබැයි හොරෙන්. උලමා ස්ටයිල් එකට තමයි ඒව කරන්නෙ.  ඉස්ලාම් ජිහාඩ් හැත්තගේ පපුව උණුකරන්න හිතන් තමයි මේ සාලි ඌරා මේ රඟ පාන්නෙ. අනේ වැඩක් වෙන්නෙ නෑ. තම්බි තරම් නිවට ජාතියක් ලෝකෙ කිසිම තැනක නැහැ. මොන තරම් හිතෙන් ඇඬුවත් තම්බි මේ රටේ කෆීර්ල එක්ක හැප්පෙන්න ගූ බයයි. කොටින්ට පුකේ ඇරපු කෆීර් මුන් මහ යක්ෂ ජාතියක්නෙ. අපිව කනපිට හරවයි.

 


අසාද් සාලි කෑම නොගනී
“මාසයක්‌ හෝ රඳවාගෙන ප්‍රශ්න කරනවා”
– පොලිසිය කියයි

හේමන්ත රන්දුණු

අධිකරණයෙන් ලබාගත් පැය හැත්තෑ දෙකක රැඳවුම් නියෝග මත කොළඹ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති සහ සමගි පෙරමුණේ මහලේකම් අසාද් සාලි මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරගෙන යයි.

මෙම කාල සීමාවේදී ප්‍රශ්න කිරීම් අවසන් කිරීමට නොහැකි වුවොත් මාසයක කාලයක්‌ හෝ රැඳවුම් නියෝග ලබාගෙන අසාද් සාලි මහතාගෙන් ප්‍රශ්න කිරීම් කරගෙන යන බව පොලිස්‌ ආරංචි මාර්ග කියා සිටියේය.

මේ අතර මෙම අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් අසාද් සාලි මහතා ඊයේ සිට ආහාර ගැනීම ප්‍රතික්‍ෂේප කර ඇති බව පොලිස්‌ ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිsටියේය.

අසාද් සාලි මහතාට අවශ්‍ය ආහාර පාන සියල්ල ලබා දුන් බවත් ඒ මහතා එම ආහාර ගැනීම ප්‍රතික්‍ෂේප කර ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් කීය.

ඒ මහතා මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ රට තුළ නැවත ත්‍රස්‌තවාදය ඉස්‌මතු වන ආකාරයට ප්‍රකාශ නිකුත් කළැයි කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහාය.

මුස්‌ලිම් තරුණයන් ආයුධ අතට ගතයුතු කාලය එළඹ ඇති බවට වෙබ් අඩවියකට සහ ඉන්දීය සඟරාවකට ප්‍රකාශයක්‌ කළ බවට ඒ මහතාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

අසාද් සාලි මහතා මුස්‌ලිම් සන්නද්ධ කණ්‌ඩායම් සමග සම්බන්ධතා පවත්වන්නේද යන්න පිළිබඳව ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

එහෙත් මෙවැනි ප්‍රකාශ කිසිවක්‌ තමන් නොකළ බවත් මෙම අත්අඩංගුවට ගැනීම ඉතාම අසාධාරණ ආකාරයට සිදු කර ඇති බවත් අසාද් සාලි මහතා පවසයි.

 

http://www.divaina.com/2013/05/04/news02.html

 

එහෙම බැලුවම ඉතින් සාලි සූකරගේ ජිහාඩ් එක හරියටම ස්වප්න මෝචනයක් පමණයි කියල තමයි මට නම් හිතෙන්නෙ. හීනෙන් ගෑනියෙක් බුර්කා උස්සනව දැක්කම තම්බිට බඩු පිට වෙන්න ඒකත් ඇතිනෙ. අන්න එහෙම හීනයක් තමයි මූගේ ජිහාඩ් උත්සාහය. කැරි අපතේ. ඌරා බඩගින්නෙ.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මුජිබර් රහමන් ලෙබ්බෙ මගේ හොඳ මිතුරා. ඌයි මායි මොස්ක් ගිහින් තරඟෙට තමයි නලල බිම උලන්නෙ. ඌ “අල්ලා හු අක්බර්” කියද්දි මං “අල්ලාට හුකපිය බල්ලො” කියල හිතින් කියනව. ඇහෙන්න කිව්වොත් මං සුන් ඒකයි.  මූ අපේ ජිහාඩ් නියමුවෙක්. ජිහාඩ් ක්‍රියාකාරකම් ඔක්කොම මෙහෙයවන්න හෙල්ප් කරන්න මුලින්ම පෙල ගැහෙන හම්බයො අතර මූ අංක එක කිව්වොත් හරියට හරි. මාළිගාවත්තෙ පන්සලේ හාමුදුරුවන්ට මරණ තර්ජන ලියුම් එව්වෙත් මූ තමයි. එතකොට එහෙ ෂාරියා ක්‍රියාත්මක කරන්නෙත් මුගෙ හයියෙන්. එහෙම එකා ඉන්දියාවෙදි දෙමළු හාමුදුරුවන්ට ගහද්දි විරුද්ධ වුනේ ඇයි. හරිම සිම්පල් ප්‍රශ්ණයක්, බුඩිස්ට් හාමුදුරුවෝ කියන්නෙ ඉස්ලාම් අපේ ගොදුරු. ඒ ගොදුරු වලට පිට හැතිකරය අත තැබීම කිසිසේත් අනුමත කරන්න ජිහාඩ් ඉස්ලාම් අපිට බැහැ. අපේ අයිතීන් රැක ගැනීමක් වශ්යෙන් තමයි මුස්ලිම් අයිතීන් සුරැකීමේ සංවිධානයේ තිරය පිටුපස අපේ මුජිබර් ලෙබ්බේ ඉඳන් මෙන්න මේ වගේ ප්‍රකාශයක් පත්තර වලට දුන්නෙ. බලන කෆීර්ල ෆුල් හොල්මං නේ? මේ ලිපියේ සැබෑ අරුත දන්නෙ තවත් ඉස්ලාම් හම්බයෙක්ම පමණයි. කොහොමද අපේ ජිහාඩ් ටිකිරි මොළේ? එළ කිරි නේ?


ශ්‍රී ලංකා මුස්‌ලිම් කවුන්සිලය තමිල්නාඩු ප්‍රහාරය හෙළා දකී

විවිධ අවශ්‍යතාවන් සඳහා තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකිකයන්ට හා විශේෂයෙන් බෞද්ධ භික්‍ෂූන් වහන්සේට තමිල්නාඩු ප්‍රාන්තයේ අන්තවාදී කණ්‌ඩායම් පසුගිය දිනවල කළ පහරදීම් ශ්‍රී ලාංකික මුස්‌ලිම් සංවිධානවල එකමුතුව වන ශ්‍රී ලංකා මුස්‌ලිම් කවුන්සිලය දැඩි ලෙස හෙළා දකින බව එම සංවිධාන නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වේ.

මෙරට ජනතාව තමිල්නාඩුවට යන්නේත්, එහි විවිධ පිරිස්‌ හා පුද්ගලයන් සමග ගනුදෙනු කරන්නේත්, ඔවුන් සතුරන් ලෙස නොව මිතුරන් ලෙසත්, මූලික වශයෙන් මිනිසුන් ලෙසත් පිළිගෙනය. ඔවුන්ගේ මිනිස්‌ ගති පැවතුම් පිළිබඳව විශ්වාසය තබමිනි. තමිල්නාඩුවේ සිටින සුළු පිරිසක්‌ වුවද කරන මෙවැනි පහරදීම් නිසා පළුදු වන්නේ ප්‍රාන්තයේ සමස්‌ත ජනතාවම පිළිබඳව ඇති විශ්වාසයයි. විවිධ රටවලත්, සමාජවලත් නායකයන් අතර කුමනාකාරයේ ප්‍රශ්න හා මතභේද තිබුණද එම රටවල හා සමාජවල ජනතාවත් අතර පවත්නා සබඳතාවට හානි කිරීම අපරාධයකි. පටු දේශපාලන අරමුණු වෙනුවෙන් තමිල්නාඩුවේ විවිධ පක්‍ෂ හා කණ්‌ඩායම්වලට අයත් නායකයන් තම ප්‍රකෝපකාරී ප්‍රකාශ මගින් මෙවැනි පහරදීම් සිදුවන තැනට කටයුතු කිරීම පිළිබඳවද අපගේ දැඩි කනස්‌සල්ල හා පිළිකුලද ප්‍රකාශ කර සිටිමු යෑයි එහි සඳහන් වේ.

http://www.divaina.com/2013/03/21/news04.html


වර්ගවාදී ලෙස ක්‍රියාකිරීම සම්බන්ධයෙන්
රවුෆ් හකීම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්‌

මනෝඡ් අබේදීර – ලසිත දුමින්ද

අධිකරණ ඇමැති රවුෆ් හකීම් මහතා විසින් නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේදී වර්ගවාදී ලෙස ක්‍රියාකිරීම සම්බන්ධයෙන් ශේ්‍රෂ්ඨාධිකරණයට පෙත්සමක්‌ ගොනු කිරීමට ජාතික විද්වත් සභාවේ මූලිකත්වයෙන් නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා පෙනී සිටි සිසුන් පිරිසක්‌ සූදානම් වී සිටිති.

2004 වර්ෂයේ අංක 491 දරණ ප්‍රකාශයෙන් ශේ්‍රෂ්ඨාධිකරණයේදී අගවිනිසුරු විසින් යුක්‌තිසහගතව හා නිරවුල් ලෙස නීති ප්‍රවේශ විභාගය පැවැත්විය යුතු බවට දන්වා තිබෙන අතර රාවුෆ් හකීම් අමාත්‍යවරයා විෂය භාර ඇමැති ලෙස පත්වීමෙන් පසු එම පටිපාටිය උල්ලංඝණය වන ලෙස ක්‍රියාකර ඇතැයි ජාතික විද්වත් සභාවේ සභික නීතිඥ ප්‍රියදර්ශන ගමගේ මහතා ප්‍රකාශ කර සිටියි.

“2011 නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ප්‍රතිඵල අස්‌වාභාවිකයි. එක ළඟ විභාග අංක තිබෙන මුස්‌ලිම් ළමයි විසි දෙනෙක්‌ සමත් වී තිබෙනවා. සහෝදරයන් දෙදෙනෙක්‌ නීති විද්‍යාල ප්‍රවේශ විභාගයෙන් සමත්වූවත් නීති විද්‍යාලය ඒ පිළිබඳ විශේෂ සමීක්‍ෂණයක්‌ කරනවා. එසේ තිබියදී මෙවැනි පැහැදිලි අක්‍රමිකතාවයක්‌ තිබෙන බව පෙනී ඒ පිළිබඳ පරීක්‍ෂණයක්‌ නොකරන්නේ ඇයිදැයි” නීතිඥ ප්‍රියදර්ශන මහතා වැඩිදුරටත් ප්‍රශ්න කළේය.

2010 වසරේ රවුෆ් හකීම් මහතා අධිකරණ ධුරයේ වැඩ භාරගත් අතර, ඉන්පසු වසරවල නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සමත් වූ පිරිස හා එහි සමත් මුස්‌ලිම් සිසු සංඛ්‍යාව මෙසේය.

2010 වසරේ සිසුන් 237 ක්‌ බඳවාගෙන තිබෙන අතර, ඉන් 09 ක්‌ මුස්‌ලිම් සිසුන්ය. 2011 වසරේ 238 ක්‌ බඳවාගත් අතර, ඉන් 51 ක්‌ම මුස්‌ලිම් සිසුන්ය. 2012 වසරේ සිසුන් 309 ක්‌ බඳවාගෙන තිබෙන අතර, ඉන් 78 ක්‌ම මුස්‌ලිම් සිසුන් වේ. ඒ අනුව 2011 වසරේ සිට මුස්‌ලිම් සිසු පිරිසේ යම් වර්ධනයක්‌ තිබෙන බව පැහැදිලි වන බවද ඒ මහතා වැඩිදුරටත් පවසයි.

 

http://www.divaina.com/2012/12/23/news02.html