Archive for the ‘බංගලිදේශය’ Category



විදේශ හමුදා ඉවත් වූ පසු ඇෆ්ගනිස්‌ථානය අස්‌ථාවර වේ

2014 දී ඇෆ්ගනිස්‌ථානයෙන් ඇමරිකානු හමුදා ඉවත් වූ පසු එරට අස්‌ථාවර විය හැකි බව ජාත්‍යන්තර අර්බුද හවුල පවසයි.

විදේශ හමුදා ඇෆ්ගනිස්‌ථානයෙන් ඉවත් වූ පසු එරට රජය කඩා වැටී සිවිල් යුද්ධයක්‌ පවා ඇති විය හැකි බව එම සංවිධානය කියයි

කෙසේ නමුත් මේ වාර්තාව ඇෆ්ගන් රජය ප්‍රතික්‍ෂේප කර ඇත.

වසර පන්දහසක ඉතිහාසයක්‌ ඇති ඇෆ්ගනිස්‌ථානයේ ස්‌වෛරීභාවය ආරක්‌ෂා කිරීමට එරට ආරක්‌ෂක අංශ සමත් බව එරට රජය කියයි. – මෙන්න ලැජ්ජ බය නැතිව කියන නින්දිත ඉස්ලාම් රාජ්‍ය බොරු. ඉස්ලාමයට වයසත් 1400ක් වූ කල අපි බලෙන් අල්ලාගත් ඒ රට වසර 5000ක් ස්වෛරී වුනා කිව්වම හතර බීරි කථාවක්නෙ යකෝ ඒක?

http://www.divaina.com/2012/10/09/forign04.html

 



බංගලදේශයේ මන්ත්‍රීවරුන්ගෙන් සියයට
53.5ක්‌ අපරාධකාරී ක්‍රියාවලට සම්බන්ධයි

– විමර්ශන වාර්තාවකින් හෙලිවේ

බංගලදේශයේ මන්ත්‍රීවරුන්ගෙන් සියයට 53.5 ක්‌ අපරාධකාරී ක්‍රියාවල නිරත වන බව සමීක්‍ෂණයකින් හෙළිවේ.

මිනීමැරීම, ඉඩම් කොල්ලකෑම්, වංචාකිරීම්, කප්පම් ගැනීම් සහ ටෙන්ඩර් වංචාවලට මොවුන් සම්බන්ධ යයි ටී. අයි.බී. සංවිධානය කියා සිටී.

මේ හැර සියයට 97 ක්‌ මන්ත්‍රීවරු සංවර්ධන අරමුදල් අයථා ලෙස භාවිතා කිරීම, පාසල් පාලනය කිරීම හා රජයේ පාලනයටද මැදිහත්වන බව හෙළි වී ඇත.

බංගලදේශයේ මන්ත්‍රීවරුන් 149 න් සම්බන්ධයෙන් මේ විමර්ශනය පවත්වා තිබේ.

http://www.divaina.com/2012/10/17/forign01.html

ඉස්ලාම් අපි හරිම අහිංසකයි. හැබැයි ඒ අපි සුළු ජනතාවක් ලෙස ඉන්න් තාක් පමණයි. බලය වැඩි වෙන්න වෙන්න නියම කුරාණ් අපි ප්‍රැක්ටිස් කරන්න ගන්නව. බලය අඩු වෙන්න අඩු වෙන්න කුරාණ් හංග හංග ඒකෙ තියෙන සියළු මිනීමරු වර්ස් නැහැ කියල කෑ ගහනව. බංගලිදේසෙත් කලින් බුඩිස්ට් රටක් හරියටම මේ ලංකාව වගේ. අපි අහිංසක පාට් දැම්ම උන්ට අපි මොක්කුද කියල හිතා ගන්න බැරි වෙන්නම. උන් ගොනාට ඇන්ද ලස්සනට. දැන් මුළු රටම අපේ. අපිට පිට ආගමික ස්ථාන දැක්කම ලේ රත්වෙනව. බොරු හේතුවක් හරි හොයල ඒව ගිනි තියල දාන්නෙ බුඩිස්ට්ල ඒ කාලේ අපේ මොස්ක් වලට ඔහේ ඉඩ දීපු එකට ප්‍රතිඋපකාර ලෙසයි. ඒ කාලේ බුඩිස්ට් රජය වගේ නෙවෙයි, මේ සංහාර වලට සම්පූර්ණ අනුමැතිය දැන් තියෙන අපේ ඉස්ලාම් රජයෙන් ලැබෙනව. ඒක නිසා තමයි අපේ එකෙක්වත් අත අඩංගුවට ගන්නෙ නැත්තෙ.

 

කොටින්ම මේ නිවුස් එක බලන්න, හෙඩිං එක දාල තියෙන්නෙ අපේ එකෙක්. මේ අපරාදෙ කලේ ඉස්ලාමිකයො නෙවෙයි, ඉස්ලාම් අන්තවාදීන් හොඳේ? අපි ඕවට නැහැ. මුස්ලිම් අපි මාධ්‍ය වලට නිවුස් දාන හැටි හොඳට දන්නව.

 

 



ඉස්‌ලාමීය අන්තවාදීහු
දකුණු බංගලාදේශයේ බෞද්ධ විහාර වනසති

ඉස්‌ලාමීය අන්තවාදීන් විසින් දකුණු බංගලදේශයේ රාමු නගරයේ සහ අවට පිහිටි ගම්මානවල තිබූ බෞද්ධ විහාර පහක්‌ හා නිවාස රැසක්‌ ගිනි තබා විනාශ කර ඇත.

වසර 300 කට වඩා පැරැණි බෞද්ධ විහාරවලට ගිනි තැබූ මේ අන්තවාදීහු එAවායේ තිබූ වටිනා භාණ්‌ඩ ද කොල්ලකා තිබේ.

සුනිල් බරුවා නමැති මාධ්‍යවේදියා දක්‌වන අන්දමට බෞද්ධයන් වෙසෙන ගම්මාන 15 කට මේ අන්තවාදීහු විසින් පහරදී ඇත.

මේ සම්බන්ධයෙන් මෙතෙක්‌ කිසිවකු අත්අඩංගුවට ගෙන නැත.

මෙකී සිදුවීම්වලට හේතුවී ඇත්තේ යමකු විසින් ඉස්‌ලාම් ආගමට අවමන් වන ඡායාරූපයක්‌ වෙබ් අඩවියකට යොමු කිරීම නිසාය.