Archive for the ‘තුර්කි’ Category

මහා භීෂණයක්‌ අත ළග..

සුන්නි වහාබ්වාදීන් නිසා මනුෂ්‍ය ලෝකය තෙවැනි මහා ලෝක යුද්ධයක්‌ අබියසට පැමිණ ඇත. මෙය සැබවින්ම ලොමු දැහැගන්වන කථාවකි. ලෝක යුද්ධයක්‌ ඇති වන්නේ කෙසේදැයි යමකු විමසිය හැක. සිරියාවේ කොබානි නගරය අයි.එස්‌.අයි.එස්‌. ත්‍රස්‌තයන් අතට පත්වූවහොත් ඔවුන් තුර්කිය හරහා බටහිර යුරෝපයට ඇතුළුවීමේ සම්භාවිතාව ඉතා වැඩි බව ත්‍රස්‌ත විශ්ලේෂකයෝ පවසති. අබුබකර් බැග්ඩැඩිගේ කණ්‌ඩායමට අවශ්‍ය වන්නේ ප්‍රංශයට, ජර්මනියට, බ්‍රිතාන්‍යයට පහරදීමටය. ඔවුන් බටහිර යුරෝපයට ඇතුළු වන්නේ සරණාගතයන් ලෙස වෙස්‌වලාගෙනය. තුර්කියේ දේශසීමාවන් හරහා ගමන් කිරීමට අපහසු නැත. සිරියාවේ සටන් කිරීමට පැමිණි විදේශ ජිහාඩ් සාමාජිකයන් තම ගමන් මාරරගය සලසා ගත්තේද තුර්කිය හරහා ගොසිණි. බ්‍රිතාන්‍යයේ හිටපු විදේශ අමාත්‍ය කිට්‌ හොබෙල් ප්‍රකාශ කරන්නේ තුර්කිය අයි.එස්‌.අයි.එස්‌. සාමාජිකයන් මර්දනයට ක්‍රියා නොකළහොත් බටහිර යුරෝපයම බලවත් අනතුරුදායක තැනකට පත්වන බවය.

මෙතෙක්‌ තුර්කිය අයි.එස්‌.අයි.එස්‌. සාමාජිකයන් මර්දනය කිරීමට පියවර ගෙන නැත. ඔවුන් එරෙහි වන්නේ ජිහාඩ් සාමාජිකයන්ට වඩා කුර්දිවරුන්ටය. කොබානි නගරයේ සමහර තැන්වල අයි.එස්‌.අයි.එස්‌. කොඩි ඔසවා ඇත. එහෙත් තුර්කි හමුදා යුද ටැංකි දේශසීමාවේ නවතා ඇත. කිසිම පහරදීමක්‌ සිදුවන්නේ නැත. තුර්කියේ ප්‍රශ්නය අයි.එස්‌.අයි.එස්‌. වරුන් නොව කුර්දි ජනතාවය. තුර්කියේ වෙනම කලාපයක්‌ ඉල්ලා කුර්දිවරුන් සටන් කරන්නේ දශක ගණනාවක සිටය. එනිසා මුස්‌ලිම් අන්තවාදීන් විසින් කුර්දිවරුන්ට පහරදීම ගැන තුර්කිය රහසේ සතුටු වේ. තුර්කිය සුන්නි වහාබ්වාදයට රහසේ ආශිර්වාද කිරීම මගින් බටහිර යුරෝපය බලවත් අනාරක්‍ෂිත තත්ත්වයකට ඇදවැටී තිබේ.

අයි.එස්‌.අයි.එස්‌. සංවිධානය තුර්කි දේශසීමාව අසලට පැමිණීම ගැන ප්‍රකාශයක්‌ නිකුත් කරන දකුණු වේල්සයේ පොලිස්‌ කොමසාරිස්‌ සිමොන් වෙස්‌ටන් සඳහන් කරන්නේ ඇත්තටම මේ උදා වී ඇත්තේ තෙවැනි ලෝක යුද්ධය බවය. අයි.එස්‌.අයි.එස්‌. නායක අබුබකර් ඉකුත් ජූලි මාසයේදී විශේෂ ප්‍රකාශයක්‌ නිකුත් කරමින් සඳහන් කළේ තමන් රෝම නගරයට පහරදී අල්ලා ගන්නා බවය. යුරෝපා ක්‍රිස්‌තියානි ශිෂ්ටාචාරයේ වැදගත්ම නගරයක්‌ වන්නේ රෝමයයි. මේ ප්‍රකාශය නැවත වරක්‌ තහවුරු වූයේ මේ වහාබ්වාදීන් නිකුත් කරන ඉංග්‍රීසි සඟරාවේ නව කලාපය අනුවය. මේ සඟරාවේ නාමය වන්නේ Dabig වේ. ඩබීක්‌ යනු සිරියාවේ නගරයකි. 1516 දී මෙම නගරය ඔටොමාන්වරු අතට පත්විය. මල්මුක්‌වරු පරාජය කර මේ නගරය දිනාගැනීමෙන් පසු අවසන් ඉස්‌ලාමික රාජ්‍ය ප්‍රකාශයට පත්කරන ලද්දේ මේ නගරය ප්‍රධාන කරගෙනය. මෙම ඉංග්‍රීසි සඟරාවේ මුල් පිටේ ඡායාරූපය කුමක්‌ද? එය වතිකානුවේ ශාන්ත පීතර චතුරශ්‍රය මැද පිහිටි ඊජිප්තු ශිලා ස්‌ථම්භයේ ඉස්‌ලාමික රාජ්‍යයේ කොඩිය ඔසවා ඇති ආකාරය නිරූපණය කරන්නකි. මෙය නිර්මාණයක්‌ වුවද සුන්නි සටන්කාමීන්ගේ අවසන් අරමුණ වන්නේ වතිකානුවද මුස්‌ලිම් රාජ්‍යයට එක්‌කිරීම බව ඉතා හොඳින් ප්‍රකාශ කර ඇත. මෙය ලොව පුරා වෙසෙන බිලියන 1.2 ක කතෝලිකයින්ගේ හද පාරන්නකි. එමෙන්ම කෝපයක්‌ද ඇතිකරවන්නකි. ක්‍රිස්‌තියානි – මුස්‌ලිම් ගැටුම ඇති කිරීම අත්‍යවශ්‍ය වී ඇත්තේ මේ ත්‍රස්‌තනායක අබුබකර්ටය. මෙම සඟරාවේ ප්‍රධාන ලිපිය වන්නේ ‘The Failed Crusade” යන ලිපිය විසින් ප්‍රකාශ කරන්නේ කුමක්‌ද? කතෝලිකයන්ට හා ක්‍රිස්‌තියානින්ට පහරදෙන ලෙසය. ඇත්තෙන්ම අයි.එස්‌.අයි.එස්‌. සංවිධානය ඉරාකයේ හෙසුලි නගරයේ ක්‍රිස්‌තියානි පල්ලි විනාශකරමින් එම ආගමිකයන් ඝාතනය කරමින් සැහැසි අන්දමින් කටයුතු කළ ආකාරය අපට මතකය. ඇමරිකානු හමුදා විසින් අගෝස්‌තු 08 වැනිදා සිට ඉරාකයට ගුවන් ප්‍රහාර දීම ආරම්භ කළේද ක්‍රිස්‌තියානින්ට වන හිරිහැර සමස්‌ත බටහිර ලෝකයම කම්පාවට පත්කළ නිසාය.

ඩබීක්‌ සඟරාවේ අයි.එස්‌.අයි.එස්‌. සංවිධානයේ ප්‍රකාශක මොහොමඩ් අල් අද්නාතිගේ ප්‍රකාශයක්‌ අඩංගුවේ. එහි සඳහන් වන්නේ කුමක්‌ද? අපි නුඹලාගේ රෝම නගරය ආක්‍රමණය කරනවා. නුඹලාගේ කුරුස කඩා බිඳ දමනවා. නුඹලාගේ ස්‌ත්‍රීන් ලිංගික වහලුන් බවට පත්කරනවා. ඒ සඳහා අල්ලාහ් දෙවියන්ගේ අනුමැතිය ලැබෙනව. ඇත්තටම රෝමය ආක්‍රමණයට අපිට කාලය ඉතිරි නොවුණහොත් අපි දරුවන් හෝ මුණුපුරන් හෝ මේ කාර්යය අනිවාර්යයෙන් කරනවා. එවිට නුඹලාගේ දරුවන් අපි වහලුන් ලෙස ගෙන විකුණා දමනවා’ යෑයි ප්‍රකාශ කර ඇත. මෙය සමස්‌ත යුරෝපා ශිෂ්ටාචාරයටම තර්ජනයකි. මොවුන් ශිෂ්ට සමාජය නැවත වහල් යුගයට ගෙනයැමට උත්සාහ කරන බව පෙනී යයි. එනිසාම ශිෂ්ටත්වය රැකගැනීම වෙනුවෙන් තෙවැනි ලෝක යුද්ධය ඇරඹෙනු ඇත.

සෑම මුස්‌ලිම්වරයකුම නිවසින් එළියට විත් මිථ්‍යාදෘෂ්ඨිකයින් මරා දැමිය යුතු බවත් මේ සමඟ රෝම නගරයේ ඉස්‌ලාමික රාජ්‍යයේ කොඩිය එසවෙන තෙක්‌ම නතර නොකළ යුතු බවත් එම සඟරාවේ සඳහන් වේ. අයි.එස්‌.අයි.එස්‌. නායකයා රාමසාන් වෙනුවෙන් නිකුත් කළ පණිවුඩයේ රෝමය අල්ලා ගන්නා බව පැවසීමත් සමඟම වතිකානයට ප්‍රහාරයක්‌ එල්ල වෙතැයි

මහා භීෂණයක්‌

කටකතා පැතුරුණද ඒ ප්‍රකාශ බෙනඩික්‌ පාප්තුමා විසින් ප්‍රතික්‍ෂේප කෙරුණි. කවරක්‌ නමුත් ඩාබීක්‌ සඟරාව අනුව නම් වතිකානුවද ත්‍රස්‌ත ඉලක්‌කයක්‌ බවට පත්ව ඇති බව පැහැදිලිය. බටහිර ලෝකය මේ තර්ජනයට මුහුණදීමට සූදානම් විය යුතුය.

කොබානි නගරය ඇද වැටුණහොත් සමස්‌ත යුරෝපයම අනතුරට ලක්‌වන නිසා ඇමරිකානු ගුවන් ප්‍රහාර දැඩිකර ඇත. ජනපති බැරක්‌ ඔබාමා ප්‍රකාශ කර ඇත්තේ කොබානි නගරයේ තත්ත්වය පිළිබඳව තමන් දැඩි අවධානයෙන් සිටින බවයි. ඇමරිකානු ගුවන් හමුදාව පැය 24 ක්‌ ඇතුළත කොබානි නගරය තුළ හා එයින් පිටත අයි.එස්‌.අයි.එස්‌. ඉලක්‌ක වෙත ගුවන් ප්‍රහාර 39 ක්‌ එල්ල කර ඇත. මේ නිසාම කුර්දි හමුදාවන්ට යම් වාසිදායක තත්ත්වයක්‌ නිර්මාණය වී ඇති බව ඉකුත් බ්‍රහස්‌පතින්දා දිනයේ ඇමරිකානු මාධ්‍ය වාර්තා කර තිබිණි. ඉරාකයේ හා සිරියාවේ සුන්නි වහාබ්වාදීන්ට එරෙහිව සිදුකරන ඇමරිකානු මෙහෙයුම නම් කර ඇත්තේ ”Operation Inherent Resolve’ වශයෙනි. ඇමරිකානු හමුදා ඉරාකයේ හා සිරියාවේ ත්‍රස්‌ත ඉලකක්‌ වෙත ප්‍රහාර එල්ල කිරීම ශීඝ්‍ර කිරීමත් සමඟ අබුබකර් අලි බැග්ඩැඩිගේ ත්‍රස්‌ත කණ්‌ඩායමට ලැබෙන ආදායමද අඩු වී ඇත. මීට පෙර ඔවුනගේ දිනක ආදායම ඩොලර් මිලියන තුනක්‌ විය. පාන් බේකරිවල සිට තෙල් ආකර දක්‌වාම දැවැන්ත ආදායම් මාර්ග රැසක හිමිකරුවෝ මොවුන් විය. ලොව ධනවත්ම ත්‍රස්‌තවාදී සංවිධානයද වන්නේ මෙයයි. මීට පෙර මොවුන් දිනකට තෙල් බැරල් හැත්තෑදහසක්‌ නිපදවූ නමුත් ගුවන් ප්‍රහාර නිසා එය විසිදහස දක්‌වා අඩු වී ඇත. මේ තෙල් විකුණා දැමුනේ තුර්කි ව්‍යාපාරිකයින් හරහාය.

කොබානි නගරය ආරක්‍ෂා කිරීමට කුර්දි සටන්කරුවන් දැවැන්ත උත්සාහයක්‌ දරද්දී තුර්කි දේශසීමාවේ පිහිටි කුර්දි සටන්කාමීන්ගේ ඉලක්‌ක වෙත තුර්කි ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කිරීම බටහිර රටවල මෙන්ම ඇමරිකාවේද දැඩි දොaෂදර්ශනයට හේතු වී ඇත. අප ඉහතින් සඳහන් කළ ආකාරයට තුර්කිය වඩා බියවන්නේ කුර්දි සටන්කාමීන්ට මිස මුස්‌ලිම් ජිහාඩ් සටන්කරුවන්ට නොවේ. එනිසා තුර්කියේ අයි.එස්‌.අයි.එස්‌. හිතවාදීත්වය බටහිර ලෝකයට බරපතළ ප්‍රශ්නයක්‌ වී තිබේ. එනිසාම තුර්කි දේශසීමාව අසලට සුන්නි වහාබ්වාදී සටන්කරුවන්ට පිවිසීමට ඉඩ නොදීමට මරාගෙන මැරෙන සටනක්‌ සිදුවෙමින් පවතී. එය තුන්වැනි ලෝක යුද්ධය පිළිබඳ තීරණාත්මකව බලපෑම් එල්ල කරන සටනකි. අපි ඒ දෙස බලා සිටිමු.

චතුර පමුණුව

http://www.divaina.com/2014/10/19/forign.html


වසර 25 කට පසු එල්ලවූ දරුණුතම රසායනික අවි ප්‍රහාරය


සදාම් හුසේන් ඉරාකය පාලනය කරන සමයේ එරට සුළුතරය වූ කුර්දිවරුන්ට එරෙහිව හමුදා මෙහෙයුම් සිදු කළේය. ඒ අතර හලබ්ජා නගරයට එල්ල කළ ප්‍රහාරය පිළිබඳව ලෝකයේම අවධානය යොමු විය. 1988 දී හලබ්ජා නගරයට එල්ලවූයේ රොකට්‌ හෝ ෂෙල් ප්‍රහාරයක්‌ නම් නොවේ. එය රසායනික අවි ප්‍රහාරයකි. එයින් කුර්දි වැසියන් පන්දහසක්‌ මරුමුවට පත්විය.
එයින් වසර 25 කට පසුව දරුණුතම රසායනික අවි ප්‍රහාරය වාර්තාවූයේ සිරියාවෙනි. ඩැමස්‌කස්‌ නුවරට ඈතින් පිහිටි නගර කිහිපයකට එල්ල වූ මේ ප්‍රහාරයෙන් පුද්ගලයන් 500 ත් 1300 ත් අතර ප්‍රමාණයක්‌ ඝාතනයවී තිබේ. ඩැමස්‌කස්‌ නුවරට ඈතින් පිහිටි නගරයක්‌ වන ශමල්කා වෙත පාන්දර දෙකට පමණ මිසයිල ප්‍රහාර හතරක්‌ එල්ලවී ඇත. එම නගරයේ රෝහලේ වෛද්‍යවරු කියන ආකාරයට මේ ප්‍රහාරයෙන් පුද්ගලයන් 155 ක්‌ මරණයට පත්වී ඇත. ඒ අතරට ළමුන් හා කාන්තාවන්ද අයත්වේ. මේ මළ සිරුරු වල ප්‍රහාරයක ලක්‌වු සලකුණු දක්‌නට නැත. ලේ ගලා ගිය බවක්‌ ද දක්‌නට නැත.
එයින්ම ඔවුන් විෂවායු ප්‍රහාරයකට ලක්‌ව ඇති බව පැහැදිලිව පෙනී යයි. බොහෝ දෙනෙකු නින්දේදීම මරණයට පත්වී ඇති බව විදෙස්‌ මාධ්‍ය වාර්තා ප්‍රකාශ කරයි.
සිරියානු රජය පවසන්නේ මේ ප්‍රහාර වලට තමන් වගකිව යුතු නැති බවයි. මේ ප්‍රහාර එල්ල කර ඇත්තේ කැරලිකරුවන් බව බෂාර් අල් අසාද් රජය කියයි. කවරක්‌ නමුත් ඇමරිකාව පවසන්නේ සිරියානු රජය රතු ඉර පැන ඇති බවයි. බොහෝ විට ඉදිරියේදී සිරියාවට එරෙහිව ඇමරිකානු ටොමාහෝර්ක්‌ මිසයිල ප්‍රහාර දියත්වනු ඇත. නමුත් සිරියාවට ප්‍රහාර එල්ලකිරීමේ සූදානමට ඉරානය හෝ රුසියාව කැමැති නැත.

 

http://www.divaina.com/2013/08/31/forign05.html

 

 


ශතවර්ෂයේ විශාලතම සරාණගත අර්බුදය
ගැටුම් නිසා සිරියානුවෝ මිලියන දෙකක්‌ රට හැර යති


ලෝකයේ විශාලතම සරණාගත අර්බුදය සිරියානු අර්බුදයත් සමග නිර්මාණය වී ඇත.
සිරියානුවන් මිලියන දෙකක්‌ සිය රට හැර ගොස්‌ ඇති අතර, තවත් සිරියානුවන් මිලියන හතරක්‌ සිය රටේ අනාථයන් බවට පත්ව තිබේ.
ලෙබනනයට, ජෝර්දානයට හා තුර්කියට දිනපතාම සිරියානුවන් පන්දහස බැගින් ඇදී එති.
වසර දෙකහමාරක්‌ තිස්‌සේ ඇදී යන සිරියානු අර්බුදය නිසා මියගිය පිරිස ලක්‍ෂය ඉක්‌මවයි.
ඇන්ජලිනා ජොලී පවසන්නේ සිsරියානු අර්බුදය නිසා සරණාගත ෙ€දවාචකයක්‌ නිර්මාණය වී ඇති බවයි.
සිරියාව හැර ගොස්‌ ඇති සරණාගතයන් හත්ලක්‍ෂයක්‌ ලෙබනනයේ කඳවුරුවල වෙසෙන අතර ලක්‍ෂ තුනක්‌ ජෝර්දානයේ ද හාරලක්‍ෂ හැට දහසක්‌ තුර්කියේ ද එක්‌ලක්‍ෂ හැම අට දහසක්‌ ඉරාකයේ ද තවත් ලක්‍ෂයක්‌ ඊජිප්තුවේ ද අනාත කඳවුරුවල වෙසෙති.
90 දශකය මුල් භාගයේ ඇµaගනිස්‌තානයේ ඇති වූ යුද්ධය නිසා මිලියන 6.6. ක පිරිස අනාථ වූ අතර එම අර්බුදයෙන් පසුව උද්ගත වූ විශාලම සරණාගත ප්‍රශ්නය මෙයයි.
ඇමරිකාව හදිසියේ සිරියාවට ප්‍රහාර එල්ල කළහොත් මේ අර්බුදය තවත් උග්‍ර වනු ඇත.
කෙසේ නමුත් සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් පවසන්නේ තම රටට ප්‍රහාර එල්ල කළහොත් එයින් කලාපයම යුද්ධයක පැටලෙනු ඇති බවයි.
වරදත්ත අකලංක

 

http://www.divaina.com/2013/09/07/forign01.html

අපේ තම්බි දිවා රෑ වෙහෙසෙන ප්‍රධානම කාරණය තමයි මේ රටත් මුළුමනින් ඉස්ලාම් කර ගැනීම. ඒ වෙනුවෙන් උන් මොස්ක් මූසල යකඩ කට හැරුණම වෙන කිසිම සංගීතයක් අහන් නෑ. කුරාන් ගූ වර්ස් හැරුණම කිසිම වටිනා දෙයක් කියවන් නෑ. බඩු ගැහීම හැරුණම වෙන දන්න කර්මාන්තෙකුත් නෑ. ලෝකෙට මේ දක්වා සොයා දීපූ කිසිම වටිනා දෙයක් නෑ. පැල පදියම් වුනේ කොතනද ඒ රටේ ගලේ පහරන එක පමණයි හරියට කරන්නෙ. තම්බි මරක්කල රෙන්නෙ ගලක් උඩ කියන්නේ ඒ නිසයි. මේ ඔක්කොම කරල මේ රටත් ඉස්ලාම් කලයි කියමුකො. එතකොට සැපද? සිරියාවෙ තම්බි ඒ සැප දැන ගනිමින් ඉන්නව. අපිත් ලෑස්ති වෙමු අනාගතේ දවසක ඒ සැප ගන්න.



සිරියානු ගැටුම නිසා මිලියන 1.2 ක ජනතාවක්‌ අනාථ වේ

සිරියාවේ අර්බුදය නිසා 170000 කට අධික පිරිසක්‌ තුර්කි දේශසීමාව අසල වාසය කරන බව වාර්තා වේ. මාස 19 ක්‌ තිස්‌සේ පවතින මේ අර්බුදයෙන් අනාථ වූ මිලියන 1.2 ක පිරිසක්‌ වෙනත් රටවලට පලාගොස්‌ ඇත. මෙම අනාථයන්ට සහායවීම සඳහා එක්‌සත් ජාතීන්ගේ සංක්‍රමණික ආයතනයට ඩොලර් මිලියන 75 ක්‌ වැයවී තිබේ. ලබන දෙසැම්බර් මස වනවිට ශීත Rතුව උදාවීම නිසා මෙකී අනාථයන් බරපතළ දුෂ්කරතාවනට මුහුණපානු ඇතැයි ද සහන සේවකයෝ කියති.

අපේ තම්බි ඌරන් සේ ජීවත් වෙමින් කරන එක දෙයක් තමයි තමන් පැල පදියම් වුන රට මොක වුනක් ඒක ඉස්ලාම් කර ගන්න වට පිටාව හදා ගන්න එක. එහි එකම අරමුණ තමයි 100% ඉස්ලාම් වූ ජනතාවක් බිහි කර ගැනීම. අනේ මේ කරන්නේ ඇයි. එවිට ඉස්ලාම් හවුස් ඔෆ් පීස් කියන හුකන තත්වය ගන්නයි. ඉතින් එහෙම වුනා කියල ඇත්තටම හවුස් ඔෆ් පීස් වෙනවද? ඔන්න බලා ගන්නකො වෙලා තියෙන හැටි. ලෝකෙ තියෙන තාක් අපේ තම්බින්ගෙ ආණ්ඩු අන්ත දූෂිත, අති අසාර්ථක ආණ්ඩු. හරිම අස්ථාවරයි. කොයි වෙලේ කඩන් වැටෙයිද කියල කවුරුත් දන්නෙ නැහැ. කැරැල්ලක් නැත්නම් කෑවෙ බිව්වෙ නැහැ වගේ තමයි. ඒකට තමයි මේ ඉස්ලාම් හවුස් ඔෆ් පීස් කියල කියන්නෙ.

පිට ආගමිකයන්ව කාල කාලම උන්ව අතුරුදහන් කලාට පස්සේ අපේ උන්ගේ ජන්ම ඉස්ලාම් ලේ පිපාසෙට ගොදුරු නැතිවෙලා යනව. එතකොට ඔන්න ඉතින් අල්ලපු රටේ ඉස්ලාම් පුරවැසියන් හරි බයිට් එකට ගන්න පටන් ගන්නව. තැටිය රත් වෙලා තියෙද්දි වැඩිපුර ආප්ප බාගන්නව වගේ සිරියානු ලෙබ්බෙ ට බඩු බනිස් වෙන්න ගත්තම තුර්කි උන් පැත්තක් ඉඳන් ඉස්ලාම් සහෝදරත්වය පෙන්නන්න පටන් ගත්ත. ඒ තමයි ඇන ගත්තු ලෙබ්බෙටම කෙලින එක. මේ තමයි නියම ඉස්ලාම් හවුස් ඔෆ් පීස්. එළ කිරි නේ?



තුර්කිය සිරියාවට පහර දෙයි

පිට පිට සිව්වැනි දිනටත් තුර්කිය සිරියාවට ප්‍රහාර එල්ල කර ඇත.

සිරියානු හමුදා එල්ල කළ මෝටර් ප්‍රහාරයකින් තම වැසියන් පස්‌ දෙනකු මියයැමෙන් පසු තුර්කිය ප්‍රතිප්‍රහාර දීම අරඹා ඇත.

සිරියාව ද මේ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇත.

සිරියානු ජනපති අෂාඩ්ට එරෙහිව විපක්‍ෂ කණ්‌ඩායම් කැරලි ගැසීමට පටන්ගත් පසු තුර්කිය සිරියාවට ප්‍රහාර එල්ල කරන පළමු වතාව මෙයයි.

http://www.divaina.com/2012/10/08/forign01.html

ලංකාවත් ඉතින් මේ තත්වෙට ගෙන්න අපිට හැමෝම සප් එක දෙන්න ඕන හොඳේ? දන්නවනේ? …ආගමික සහජීවනය ඉතා උසස් දෙයක්


ලෙබනනයේ අවිනිශ්චිත තත්ත්වයක්‌?

ඉන්දියාව, පිලිපීනය සහ බංග්ලාදේශය යන
රටවල් ලෙබනනය තහනම් කලාපයක්‌ කරයි

දශක කීපයකට පෙර සිට ලෙබනනය වඩාත් ප්‍රසිද්ධව පැවතියේ ජනවාර්ගික සහ ආගමික ගැටුම්වලින් පිරි රටක්‌ වශයෙනි. එසේම එය බොහෝ කාලයක්‌ තිස්‌සේ විවිධ ත්‍රස්‌තවාදී සංවිධාන ක්‍රියාත්මක වන රටක්‌ ලෙස ද ලෝකයාගේ අවධානයට ලක්‌වූ රටකි. 1975 සිට 1990 දක්‌වා කාලය තුළ ඉස්‌ලාම් සහ ක්‍රිස්‌තියානු ලබ්ධිකයින් අතර පැවැති දීර්ඝකාලීන යුද්ධය නිසා රට විනාශයට පත්විය. යුද්ධය නිසා රටින් බැහැර වූ පිරිස සහ ඔවුන්ගේ දරු මුනුබුරන් සංඛ්‍යාව රටේ වත්මන් ජනගහනය මෙන් තුන් ගුණයක්‌ හෙවත් මිලියන 12 ක්‌ පමණ වේ. එසේම 2006 වසරේ ඊශ්‍රායලය සමග පැවැති යුද්ධය නිසා තවදුරටත් පසුගාමී තත්ත්වයකට ඇදවැටුණු ලෙබනනය ඉතා සෙමින් එA තත්ත්වයෙන් ගොඩඑමින් පැවතිණි. එහෙත් මෙම සාමකාමී වාතාවරණය තුළ වරින් වර අළු යට පැවැති ගිනි පුපුරු මතු විය. මෙම තත්ත්වය දැන් උත්සන්න වී තිබේ. මෙයට ප්‍රධානතම හේතුව වූයේ 2011 මාර්තු මස සිට සිරියාවේ පවතින ගැටුම්කාරී තත්ත්වයයි. මෙම ගැටුම් නිසා 25,000 ක්‌ පමණ මියගොස්‌ ඇති අතර මිලියන දෙකක්‌ පමණ අවතැන් වී තිබේ. එසේම තවත් ලක්‍ෂ පහක පමණ සිරියානු ජාතිකයන් අසල්වැසි රටවල යුද අනාථයන් ලෙස ජීවත්වෙති.

සිරියාව සහ ලෙබනනය අතර ආර්ථික සහ දේශපාලන දැඩි සමීප සම්බන්ධයක්‌ පවතී. 1990 සිට 2005 දක්‌වා ලෙබනනය අනියම් ලෙස පාලනය කළේ සිරියාවයි. මෙම කාලය තුළ සිරියානු හමුදාව ලෙබනනයේ ආරක්‍ෂාව භාරව සිටියේය. මේ නිසා ලෙබනනය තුළ සිරියන් විරෝධී සහ පක්‍ෂපාතී කණ්‌ඩායම් බිහි විය. මෙම තත්ත්වය තුළ ලෙබනන් දේශපාලකයින් ද සිරියන් පිල සහ විරුද්ධ පිල වශයෙන් බෙදී සිටි අතර අදත් එම තත්ත්වය එසේම ක්‍රියාත්මක වේ.

මෙහි ප්‍රතිඵලයක්‌ සහ ලෙබනනයේ කටයුතුවලට සිරියාවේ ඇඟිලි ගැසීම් වැඩිවීම නිසා ලෙබනනය තුළ ජීවත්වන පිරිස්‌ අතර ගැටුම් හට ගැනිනි. විශේෂයෙන්ම හිස්‌බුල්ලා කල්ලිය විසින් ලෙබනනයේ බලය තහවුරු කරගැනීම උදෙසා මෙම ගැටුම් සඳහා ආධාර කරන තත්ත්වයක්‌ ඇතිවිය. මෙම තත්ත්වයට තවත් හේතුවක්‌ වන්නේ ලෙබනනය තුළ ජනගහනය මෙන් සිව් ගුණයක්‌ පමණ සුළු අවි සංඛ්‍යාවක්‌ පැවතීමයි. එසේම ජිහාඩ් කණ්‌ඩායම් ප්‍රසිද්ධියේ ආයුධ දැරීම පාලනය කිරීමට ආරක්‍ෂක අංශවලට ද අපහසුව තිබේ. සුළු ගැටුමකදී පවා ආර්.පී.ජී. රොකට්‌ පවා පාවිච්චි කරන තත්ත්වයක්‌ ලෙබනනයේ පවතී. මෙම ගැටුම් වැඩි වශයෙන් පවතින්නේ උතුරු ලෙබනනයේ ටි්‍රපොලි නගරයේ සහ දකුණු ලෙබනනයේය.

මෙම වසරේ පැවැති සටන් නිසා පමණක්‌ දැනට ජීවිත 40 ක්‌ පමණ අහිමි වී තිබේ. පසුගිය සතිය තුළ මිනිසුන් 15 ක්‌ පමණ සිරියන් රජයට පක්‍ෂ සහ විපක්‍ෂ කණ්‌ඩායම් අතර ගැටුම් නිසා අහිමිව තිබේ. එසේ බීරූට්‌ නගරයේ රාත්‍රියට ආයුධ සන්නද්ධ කණ්‌ඩායම් විසින් කරනු ලබන මාර්ග අවහිර කිරීම සහ ටයර් පුළුස්‌සා කරන ලද විරෝධතා හේතුවෙන් ගුවන්තොටුපළ කටයුතු අවහිරවීම නිසා ගුවන් යානා පවා ආපසු හරවා යවන තත්ත්වයක්‌ හටගෙන ඇත.

එසේම සිරියාවේ වන්දනාවේ යෙදුණු ලෙබනන් ජාතිකයින් 13 දෙනකු පැහැර ගැනීමට එකට එක කිරීමක්‌ වශයෙන් පසුගිය සතියේ සිරියන් ජාතිකයින් 24 දෙනකු ආයුධ සන්නද්ධ කල්ලි විසින් පැහැරගෙන තිබේ. එA අතරම කුවේට්‌ යුවළක්‌, කටාර් ජාතිකයින් දෙදෙනකු. තුර්කි ජාතිකයකු පැහැර ගැනීම නිසා ගල්µa කලාපයේ රටවල් තම ජාතිකයින් ලෙබනනයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කළ අතර මෙම රටවල් ජනතාවට ලෙබනනයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස දැනුම් දී තිබේ. මේ නිසා මෙම කාලයට ලෙබනනයට පැමිණෙන සංචාරකයින්ගේ දැඩි අඩුවක්‌ දක්‌නට ලැබේ. මෙය රටේ ආර්ථිකයට දැඩි ලෙස බලපා තිබේ. රටේ ඇති රක්‍ෂා හිඟය සහ මිල ගණන් ඉහළ යැම හේතු කරගෙන සොරකම් වැඩි වී තිබේ.

එA අතරම ලෙබනන් සහ සිරියානු දේශසීමාවේ පිහිටි නගරවලට සිරියන් හමුදාව ඇතුළුවීම දැඩි ප්‍රශ්නයක්‌ වී තිබේ. අවස්‌ථා කීපයකම සිරියානු හමුදා සහ ලෙබනන් සිවිල් වැසියන් අතර දරුණු ගැටුම් ඇවිළී කීප දෙනකු මියගොස්‌ ඇත.

ලෙබනනය ආගමික දේශපාලනික සහ ජාතික වශයෙන් දැඩි ලෙස බෙදී ඇති රටකි. පවතින්නේ භාරකාර රජයකි. ජනාධිපති ක්‍රිස්‌තියානි ජාතිකයකු වන අතර අගමැති ෂියා මුස්‌ලිම් ජාතිකයෙකි. කථානායකවරයා සුන්නි මුස්‌ලිම් ජාතිකයෙකි. මෙය 75-90 සිවිල් යුද්ධයෙන් පසු ඇතිවූ එකඟතාවක්‌ නිසා සිදුවන්නෙකි. මේ නිසා තම කණ්‌ඩායම්වල බලපෑම නිසා මේ තිදෙනා කිසිවිටකත් පොදු තීරණයකට යන්නේ නැත. වැඩි බලයක්‌ ඇත්තේ අගමැතිටයි.

තමන්ගේ බලය අහිමි වී යයි යන බියෙන් කිසිවකුත් දැඩි තීරණයක්‌ ගැනීමට හමුදාවට අත දෙන්නේ නැත. මේ නිසා අද හමුදාව ගැටුම් දිහා බලා සිටින තත්ත්වයකට පත්ව ඇත. එA අතර ලෙබනනයේ හිටපු ඇමැතිවරයකු වූ මයිකල් සමහා ලෙබනනය අස්‌ථාවර කිරීමට සිරියාව සමග කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත පසුගිය සතියේ අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගේ ප්‍රකාශයකට අනුව ස්‌ථාන විස්‌සක බෝම්බ පිපිරවීමට සැලසුම් කර තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම ලෙබනනයේ දේශපාලන වටපිටාව වඩාත් උණුසුම් කර ඇත. ලෙබනන් ආරක්‍ෂක අංශවලට අනුව තවත් දේශපාලකයින් කීප දෙනෙක්‌ම අත්අඩංගුවට ගැනීමට නියමිතය.

ලෙබනනයේ ලාංකිකයින් 85000 ක්‌ පමණ රැකියාවන්හි යෙදෙති. දැනට ලෙබනනයේ උද්ගත වී ඇති තත්ත්වය නිසා සිවිල් යුද්ධයක්‌ ඇති වුවහොත් මේ පිරිස දැඩි අපහසුතාවන්ට මුහුණදීම සිදුවන්නකි. මේ ගැන කිසිදු තැකීමක්‌ නොකර ශ්‍රී ලංකාවෙන් ලෙබනනයට ගෘහ සේවිකාවන් යෑවීමට අවසර දී තිබේ. පිලිපීනය, ඉන්දියාව, බංගලාදේශය, ලෙබනනය තම ජාතිකයන්ට තහනම් කලාපයක්‌ කර තිබේ. මෙම වටපිටාව තුළ ලෙබනනයට ලාංකිකයින් යෑවීම නතර කළ යුතුව තිබේ. දැනටමත් මුදල් යහමින් තිබෙන ලෙබනන් ජාතිකයින් රටින් බැහැරවීමට පටන්ගෙන ඇත. අනෙක්‌ අතට දූෂණය සහ පගාව ඉහවහා ගිය රටක්‌ වන ලෙබනනයේ කිසිවකුටත් නීත්‍යානුකූලව කිසිවක්‌ කළ නොහැකි වාතාවරණයක්‌ පැවැතීම මෙසේ ලෙබනන් ජාතිකයින් රට හැර යැමට තවත් හේතුවකි.

එහෙත් ලෙබනනයේ තත්ත්වය ගැන ශ්‍රී ලංකා බලධාරීහු දැඩි අවධානය යොමු කර තිබේද? ලෙබනනයේ තත්ත්වය අයහපත් බව “දිවයින” පුවතකින් හෙළි කිරීමත් සමගම රිදුනේ ජොබ් එAජන්සිකරුවන්ටය. මොහාන් නමින් හඳුන්වාගත් ජොබ් එAජන්සිකරුවෙක්‌ ව්‍යාජ ගමන් බලපත්‍ර මගින් දැඩි අසනීප තත්ත්වයෙන් පසුවන ශ්‍රී ලාංකික කාන්තාවන් බීරූට්‌ වෙත ගෙන්වීමේ ජාවාරමක්‌ ක්‍රියාත්මක කරන බව හෙළිවී ඇත. මොහු දව්රා නගරයේ සිය ජාවාරම මෙහෙයවයි. මෙම මොහාන් නමැති ද්‍රවිඩයා මෙයට පෙර ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ නිලධාරියකු සමග එක්‌වී සිය ජාවාරම දියත් කර ඇතැයි බීරූට්‌ නගරයේ ශ්‍රී ලංකික ආරංචි මාර්ග කියා සිටී.

එහෙත් මේ තක්‌කඩි ජාවාරම්කරුවෝ ලෙබනනයේ සැබෑ තත්ත්වය වසන් කරති. මේ සතියේ දිනෙක අසෑම් බ්‍රිගේඩ් නමැති අල්කයිදා සංවිධානයට සම්බන්ධ සංවිධානය ලෙබනනයේ සිටින ෂියට්‌ නිකායේ ජනතාවට තර්ජනයක්‌ එල්ල කරමින් සිරියාවට පක්‍ෂ වුවොත් මරා දමන බව දන්වා ඇත.

මේ පසුබිම යටතේ මාර්තු 14 නමින් හඳුන්වාගත් සංවිධානයක්‌ පෙරේදා බීරූට්‌ නුවර විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත විරෝධතා පාගමනක යෙදෙමින් සිරියානු තානාපති අබ්දුල් කරීම්ව රටන් පිටුවහල් කරන්නැයි ඉල්ලා තිබේ.

මෙයට සමගාමීව නිව් ලෙබනන් ප්‍රවෘත්ති එAජන්සිය පැවසුවේ ලෙබනනයේ ටි්‍රපොලි-අක්‌තාර් මාර්ගයේ ස්‌නයිපර් අවි ප්‍රහාර එල්ල වන බවයි. එසේම ටි්‍රපොලි ජබාල් ප්‍රදේශයේ ධාවනය වූ ලෙබනන් හමුදාවට ද ස්‌නයිපර් ප්‍රහාර එල්ල වී ඇත.

ටි්‍රපොලි නගරයේ සිදුවීම් ගැන ලෙබනන් අගමැති නජිබ් ටිකානි පැවසුවේ සිරියාවේ අර්බුදය ලෙබනනයට අවතීර්ණ වී ඇති බවයි.

දින හතරක්‌ තිස්‌සේ ටි්‍රපොලි නගරයේ සිදුවූ සටන්වලින් 14 දෙනකු මියගොස්‌ 70 ක්‌ තුවාල ලබා ඇත. ඉන් 11 ක්‌ ලෙබනන් සෙබළුන් වේ.

මේ අතර ලෙබනනයේ හිටපු ඇමැතිවරයකු වූ මයිකල් සමහා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය ලෙබනන් රජය මුහුණපා ඇති තවත් බරපතළ සිද්ධියක්‌ වේ. තමා සිරියාව සමග එක්‌වී ටම්ලුන් සහ ඇඩ්නන් යන නගරවලට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වූ බව ඔහු පාපොච්චාරණය කර ඇත.

මෙම වාතාවරණය යටතේ ලෙබනන් හමුදාපති ජින් තව්ග්නි පැවසුවේ දේශපාලන පක්‍ෂ විසින් සන්නද්ධ කුමන්ත්‍රණකරුවන්ට සහාය දැක්‌වීම නතර කරන්නේ නම් හමුදාව විසින් මාර්ගවල සැරිසරන කුමන්ත්‍රණකරුවන්ව විනාශ කරන බවකි.

මේ වන විටත් එවන් කුමන්ත්‍රණකරුවන් 18 ක්‌ අත්අඩංගුවට ගෙන ඇත. එහෙත් මාස 17 ක්‌ තිස්‌සේ සිරියාවේ පවතින අරාජික තත්ත්වය තවදුරටත් ලෙබනනය වෙත බලපත්වයි.

ගිනි ඇවිලවීමට සූදානම් කණ්‌ඩායම් රැසක්‌ ලෙබනනයේ සිටී. එහෙත් අපේ රටේ පිරිස්‌ සිතන්නේ ලෙබනනය සාමකාමී ලෙස පාලනය වන බවයි.

ලෙබනන් රජය සිරියාවට පක්‍ෂ හා විපක්‍ෂ කණ්‌ඩායම්වලට මැදිවී සිටී. එA අතරේ ඊශ්‍රායලය ද සිදුවන්නේ කුමක්‌දැයි බලා සිටී. එහෙත් ජොබ් එAජන්සිකරුවන්ට ලෙබනනයේ තත්ත්වය වැදගත් නැහැ. ලෙබනය යනු ඇවිලමට සමීප ගිනි කන්දක්‌ බවද ඔවුහු නොදනී. එම ගිනිකන්ද ඇවිළුණොත් විපාක විඳීමට සිදුවන්නේ එහි රැකියාව කරන ශ්‍රී ලාංකිකයන් මෙන්ම විදේශික ගෘහ සේවක සේවිකාවන්ටය. ඊශ්‍රායලය මෑතකදී අනතුරු ඇඟවීමක්‌ කරමින් මීළඟ ලෙබනන් යුද්ධ කලින් පැවැති යුද්ධවලට වඩා බියකරු බව කියා සිටියේය. එහෙත් මෙරට පාර්ශ්වයන් පියවර ගන්නේ ගිනි ඇවිලීමෙන් පසුවය.

කීර්ති වර්ණකුලසූරිය

http://www.divaina.com/2012/09/01/feature01.html