Archive for the ‘ලොකු කුඩා සියළු වැරදි වලට මරණ දඬුවම’ Category

බඩකලපුවේ ලෙබ්බේ කිරිදැරියක් දූෂණය කර මරා දැමීම ඔහුට මරණය දීමට කාරණයක් නම් අයිෂා දැරියට මොහොමඩ් නබි කල හානියට ඔහුටත් එම දඬුවම සුදුසු විය යුතුය. අපරාධකාර මොහොමඩ් අනුගමනය කරමින් ඔහුගේ පාරේ යන අපේ අයට ෂාරියා මරණය ලං කරදීම ඉතාම කචල් සහගතය. හම්බයිනී ලේ පිපාසෙට පෙර මොළේ පොඩ්ඩක් යූස් කරමුද? රටේ තවත් ළමා දූෂණ වෙනවා නේද? ඒවා තොපිට ආතල් ද? මේ ලෙබ්බේගේ පමණක් ලේ ඉල්ලන්නේ තොපේ ජාතිවාදය නිසා නොවේද?

 

කාත්තන්කුඩි දැරියගේ ඝාතකයාට
මරණ දඬුවම ඉල්ලා උද්ඝෝෂණ

ජවුµර් ඛාන් – මඩකලපුව

මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ 8 හැවිරිදි දැරියක දූෂණය කර මරා දැමූ සැකකරුට මරණ දඬුවම ලබාදෙන ලෙසත්, එම සැකකරු වෙනුවෙන් නීතිඥවරුන්ට පෙනී නොසිටින ලෙසත් ඉල්ලා දැවැන්ත උද්ඝෝෂණයක්‌ ඊයේ (13 දා) කාත්තන්කුඩි ප්‍රදේශයේදී පැවැත්විණි.

විශාල ජන සහභාගිත්වයකින් යුතු වූ මෙම උද්ඝෝෂණය කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවති අතර අත්අඩංගුවට ගෙන සිටින සැකකරුට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අධිකරණ අමාත්‍යංශයට හා කාත්තන්කුඩි දිසාපතිවරයාට මෙහිදී උද්ඝෝෂකයන් විසින් ලිපියක්‌ ද භාරදෙන ලදී.

http://www.divaina.com/2014/09/15/news05.html