Archive for the ‘මරණයට කැපවූ අය ආගමිකව මරා දැමීම’ Category

ඉස්ලාම් සාමයේ ආගම වුනාට ඒකෙ නියම තේරුම යටත්භාවයේ ආගම(Religion of Submission) කියල දන්නේ කීයෙන් කී දෙනාද? මේ කෆීර් පොර ඩුබායි වල, නගර සැලසුම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධානියා වූ මොහමඩ් අල් බුහාරි ගේ  කාම වහලියක් ලෙස හිටපු තම ජාතියෙ කාන්තාවක් එම නිවසින් බේර ගන්න ගිහින් වෙච්ච අනතුරක්. ලංකාවට එද්දි නිවුස් එක අනියම් සම්බන්ධයක් බවට අපි පත් කරනව. නැත්නම් කෆීර්ල කලබවල වෙනවනෙ.

එහෙ පොරගෙන් පලිගත්ත හැටි දන්නේ ඉතින් ඌ පමණයි. මුලින්ම අල්ල ගත්තට පස්සෙ ඌට අපි එළ ඔෆර් එකක් දෙනව. මිනී මැරුමට සමාව දෙන්න නම් ඉස්ලාම් වෙයන් කියල. ත්‍රස්ථවාදී අජ්මාල් ලෙබ්බෙ උඩ පැනල ඉස්ලාම් අතාරිනව ඌට ඔය ඔෆර් එක දුන්න නම්, නමුත් පිට ආගමිකයො කොහොමත් මරන්න ඉන්න තමන්ගෙ ගොදුර එක්ක ඒ තරම් කෲර ලෙස සෙල්ලම් කරල මට්ටු කරන් නැහැ. අහන්නත් දෙයක්ද ඇලෙක්‌ස්‌ රෝහණ පැනල ඉස්ලාම් වුනේ. මරණයට බය නැත්තේ කවුද අප්පා.

එහෙම ඉස්ලාම් වුනාම ඔක්කොම හරි නම් පවුලෙ සමාව ලැබුනට පස්සේ ඔෆර් එක දෙන්න තිබ්බනෙ. එතකොට ඉස්ලාම් අපිට මිනී මැරුමෙන් කිසි ගතියක් එන්නෙ නැහැ. අපි මරන්න ඉන්න කෆීර්ල ඔක්කොම මුලින්ම මේ විදියට සුන්නත් කරල යටතට ගන්නවමයි. ඒ මුලින්ම උගේ උසස් කියල හිතන් ඉන්න අධ්‍යාත්මය මරල දාන්නයි. උගේ දහම අනුව ඉතින් ඌ බෙල්ල ගහල දැම්මට වඩා විනාශයක් මැරෙන්න ඉස්සෙල්ල කරගෙන හමාරයි කියල අපි දන්නව.

අපේ අල් බුහාරි තම්බිට ලමයි 8යි ගෑනු ගාන කීයද කියල දාල නැහැ. ලංකා මේඩ් නම් ගෑනියෙක් විදියට ගැනෙන් නැහැ. ඒකි නිකන් සෙක්ස් ස්ලේව් නෙ. අපේ නබි(සල්ලාල ) සේම ඉස්ලාම් විකෘති කාමුක අල් බුහාරි මේ මේඩ්ට රේප් කරමින් දෙන දස වද ඉවසගන්න බැරුව තමන්ගෙ ජාතියෙ ගෙදරට ආපු එකම මනුස්සයට කියල තියෙනව තමන්ට වෙන ගෙදරක් හොයල දීල මේ අපායෙන් බේර ගන්න කියල. සහෝදර කමට ජීවිතේ වුනත් පරදුවට තියෙන කෆීර් කෙනෙක් ලෙස ඇලෙක්ස් ඇයට උදව් කරන්න ඉදිරිපත් වුනේ. නමුත් අල් බුහාරි තමාන් මිලට ගත් සෙක්ස් ස්ලේව් කීයටවත් නිදහස් කරන් නැහැ. ඌ ඇලෙක්ස් ව මරන්නම පැන්න. ඒ ටික ඉතින් අබුඩාබියෙන් කීයටවත් පිට රටකට කියන් නෑ. පස්සෙ ආත්ම ආරක්ෂාවට ඇලෙක්ස් ට කරන්න වෙන දෙයක් තිබ්බෙ නැහැ. ඇන්න අපේ වනචර ලෙබ්බෙට බොකු බඩවැල් පිට පනින්න. අල් බුහාරිගෙන් ගැලවීම සඳහා ඔහුට පිහියෙන් ඇන්න කියල නිවුස් එකේ නොකිය කියන්නෙ මෙන්න මේකයි. එම්බසි එකේ මගේ යාළු ලෙබ්බෙ මට ඇත්ත නිවුස් එක කිව්ව නිසා මම ඔක්කොම දන්නව. හැබැයි කාටවත් කියන්න එපා හොඳේ?

ඇලෙක්ස්ට අල්ලපු මොහොතේ පටන් කලේ සුන්නත් කිරීමෙන් පටන්ගෙන දස වද දිදී ප්‍රකාශ ගත්ත එකයි. බෙල්ලට කඩුව තියල කියනව මෙහෙම කියපන් “තමා සිදු කළ අපරාධය ගැන කනගාටු වන බවත්, බන්ධනාගාර නිලධාරීන් සහ පොලිස්‌ නිලධාරීන් තමාට හොඳින් සැලකූ බව” මේව ඔක්කොම කරන්නෙ උගේ උපන් රටේ පත්තර නිවුස් වලට දාන්නයි. දැන් ඒකත් හරි. මේවට තමයි අපි ඉස්ලාම් මානව හිමිකම් කියල කියන්නෙ. හිමිකම් ඔක්කොම තියෙන්නෙ අපේ තම්බිලාට පමණයි. අනිත් උන් මොන ජරා හැත්තක්ද?

ඊට පස්සෙ කොහොමත් අපේ දහමට අනුව ලේ දැකීමේ වියරුවෙන් පෙලෙන ඉස්ලාම් පූජකයෙක් වෙඩි තියෙන තැනට ඇවිල්ල බලන එක ඉස්ලාම් චාරිත්‍රයක්. ඒව හරියට තියෙන්න ඕන.  සාමයේ ආගම හරියටම පිළිපදින එක කොයි ලෝකෙ හිටියත් අපේ උන් කරනව.

ලංකාවේ ඉන්න තම්බි ජනගහනයට මේ නිවුස් එකෙන් කිසිම හානියක් නොවෙන්නත්. මැරුම් කාපු එකාගේ චරිතෙ සහමුලින් වැනසෙන්නත් සියලු කෆීර්ලගෙ  අවධානයට නිවුස් එක අපි අරාබියෙන් උයල පිහල එවන්නෙ මේ විදියටයි.


අබුඩාබියේ මිනීමැරුමට
ශ්‍රී ලාංකිකයාට මරණ දඬුවම

කීර්ති වර්ණකුලසූරිය

අබුඩාබියේ නාගරික හා නගර සැලසුම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධානියා වූ මොහමඩ් අල් බුහාරිට පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ශ්‍රී ලාංකිකයකු වන ඇලෙක්‌ස්‌ රෝහණ නමැත්තා පෙරේදා (6 දා) උදේ අබුඩාබියේදී එරට නීතියට අනුව වෙඩි තබා මරා දමා ඇත.

ඉස්‌ලාම් ආගමට එක්‌වූ ඇලෙක්‌ස්‌ රෝහණ සමාව ඉල්ලා කළ ඉල්ලීම අල් බුහාරිගේ පවුලේ අය විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ.

පෙරේදා උදේ 7 ට ඔහුට මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇතැයි එක්‌සත් එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග පැවසීය.

ඝාතනය වූ මොහොමඩ් අල් බුqහාරි දරුවන් අටදෙනකුගේ පියකු වන අතර ඇලෙක්‌ස්‌ රෝහණට එක්‌ දියණියක්‌ සිටී.

36 හැවිරිදි වියේ පසුවූ ඇලෙක්‌ස්‌ රෝහණ මෙම මිනීමැරුම සිදු කර ඇත්තේ අනියම් පෙම් සබඳතාවක්‌ නිසා යෑයි හෙළි වී තිබේ.

අල් බුහාරි නමැති ඉංජිනේරුවාගේ නිවසේ සේවය කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක්‌ සමඟ සබඳකම් පැවැත්වූ බව පැවසෙන ඇලෙක්‌ස්‌ රෝහණ එකී නිවසේ සිට පැන යන අවස්‌ථාවේ අසුවී ඇත.

මෙහිදී අල් බුහාරිගෙන් ගැලවීම සඳහා ඔහුට පිහියෙන් ඇන තිබේ.

මරණ දඬුවම ක්‍රියාත්මක වීමට පෙර ඔහු පවසා ඇත්තේ තමා සිදු කළ අපරාධය ගැන කනගාටු වන බවත්, බන්ධනාගාර නිලධාරීන් සහ පොලිස්‌ නිලධාරීන් තමාට හොඳින් සැලකූ බවත් ය.

තමාට අත්වූ ඉරණම ගැන මවට හා දියණියට නොපවසන ලෙසද ඔහු සිය මිතුරකු වෙත පවසා ඇත.

ඇලෙක්‌ස්‌ රෝහණට වෙඩි තබන අවස්‌ථාවේ වෛද්‍යවරයකු ද, මුස්‌ලිම් පූජකයකු ද, සිරගෙදර නිලධාරීන් ද, රජයේ නඩු අධ්‍යක්‍ෂවරයා ද සිටි බව වාර්තා වේ.

අබුඩාබියේ සයදෙනකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පැමිණ ඇති අතර ජීව උණ්‌ඩ භාවිත කර ඇත්තේ ඉන් එක්‌ අයකු යෑයි හෙළි වෙයි.

ඇලෙක්‌ස්‌ගේ සිරුර භූමදාන කටයුතු සඳහා ඔහුගේ ඥතීන්ට ලබාදී ඇත.

මරණ දඬුවම ක්‍රියාත්මක වීමට පෙර ඔහු තමා නිසා විපතට පත් සෑම දෙනාගෙන්ම සමාව යදින බව පවසා තිබේ.

http://www.divaina.com/2012/12/08/news10.html