Archive for the ‘දරුණු ළමා හිංසන’ Category

Get this post in PDF
(Google Chrome users may need to download and read the PDF, online PDF reading is not clean for them)

අද සැප්තැම්බර් 9 සිකුරාදා, ලංකාවේ කෆීර්ලට අපි නිසා තවත් තීරණාත්මක දවසක්. මොකද අද අපේ ප්‍රේයාස්. අල්ලාට මගේ නොවරදින පූජාව මම භක්තියෙන්ම දෙනව මේ පෝස්ට් එකෙන්.

වියරු ඉස්ලාමය කිරි දරුවෙක් වුනත් තමන්ගෙ තුච්ඡ අරමුණු වලින් අත් හරින්නෙ නැහැ. ඒකට හොඳම උදාහරණය තමයි මේ ඉන්දියාවේ මුස්ලිම් පල්ලි ආශ්‍රිතව බහුලව සිදුවෙන දරුවන් අත හැරීම. සමහර අත හරින ළමයි, රෙද්ද මත මැරිල වගේ ටික වෙලාවක් ඉන්නව මේකෙන් පේනව.

පිළිගන්න අමාරු නම්, බලන්න මේ චිත්තර පටිය.

අපේ ගෝත්‍රිකයන් නොදන්නව වුනාට මනෝ විද්‍යාව කියල දෙයකුත් කෆීර් ල හොයාගෙන තියෙනව. කිරි දරුවෙක් මුළු ජීවිත කාලයටම මානසිකව රෝගී කරන්න තරම් භයානක දෙයක් තමයි මේ මුස්ලිම් පල්ලියත් එක්ක දෙමව්පියො එකතු වෙලා කරන්නෙ කියල උන් දන්නෙ නැහැ. කිරිදරුවෙක්ට දරා ගැනීමටවත් නොහැකි අත්දැකීම් වලට ඔවුන් ලක් කිරීම අනිවාර්යයෙන් දරුණු ළමා හිංසනයක් (Child Abuse). එතකොට අපේ වයස 55 කාමුක මොහොමඩ් (Piss Be Upon Him) නබිය වයස 6 කිරි දරුවෙක් දූෂණය කල එක මොකක්ද කියල කෆීර් ල අහන්න පුළුවන් නිසා ඒක ගැන මම වැඩිය කථා කරන්න කැමති නැහැ. මට ලැජ්ජයි වගේ.

පාරක තොටක යන අපේ හැත්ත දෙස ඕනෑකමින් බැලුවොත් ඕනෑම කෙනෙක්ට පේන දෙයක් තමයි උන්ගෙ මූණක කිසිම හිනාවක්, සතුටක් නැහැයි කියන එක. පොඩි කාලෙ පටන් කෆීර්ලට වෛර කරන්න කුරාන් වල වචනෙන් වචනෙ කියල තියෙද්දි, අපි කොහොම සතුටෙන් ඉන්නද සර්වබලධාරී අල්ලෝ? , ඉස්ලාම් අපි ඔක්කොම මානසික රෝගීන් නෙවෙයිද බොල අල්ලෝ?

මුස්ලිම් තොප්පිත් දාගෙන කිසි සැකයක් නැතුව ලෝකෙටම පේන්න ගොන් කම් කලත්, පස්සෙ ලෝකයා මේක විවේචනය කරද්දි අපෙ ලෙබ්බෙලා කිසි ලැජ්ජාවක් නැතුව, කුරාන් වලම බොරු කියපියව් කියන අවවාද අනුව, කොහෙවත් ඉන්න හින්දු අය කරන දෙයක් විධියට මේකම පෙන්නන්න හදනව. මෙව්ව ඉතින් අපිට පාරෙ බැහැල යන්න නොහිතෙන තරම් ගඳ ගහන වැඩ. මොනව කරන්නද, නින්දිත ආගමක ඉපදෙන්න තරම් මමත් පව් කලානෙ.