Archive for the ‘වාර්ෂික පසු රාමසාන් මනුෂ්‍ය ඝාතන’ Category

මෝඩ කෆීර්ලා , අනගාරික ධර්මසේකරලා ආගමික සහජීවනය ගැන බයිල දෙඩෙව්වට උන් එකෙක්වත් අපේ කුරාන් ගැන මෙලෝ හසරක් නැති වාචාලයො පමණයි. උන් ඇත්තටම කරන වැඩෙන් අපේ ජිහාඩ් එකට නියම කවර් එකක් ලැබෙනව. ඇයි මේ කුරාන් උපදෙස් නෝන්ඩි වෙන්නෙ නැහැනේ. හැම ඇවුරුද්දෙම වගේ මේ අවුරුද්දෙත් අපේ ඉස්ලාම් වෘකයො ටික මාසයක් බොගසාන් කෑම හවසට විතරක් කකා ඉවසන් හිටියෙ මෙන්න මේ ගේම දෙන්න. තාම නම් අභිරහස් ලෙස අපිට ඝාතනය කරන්න ලැබුනේ දෙන්නයි. ලේ තිබහ වැඩි වුනා මිසක් අඩු විනේ නම් නැහැ. මට කෆීර්ල තොග ගානට ලේ බොන්න ආසයි. නමුත් නෝන්ඩි වුනොත් අපි සුන් ඒක නිසා ඉවසන් ඉන්නව.


ඊයේ ගල්කිස්‌සේදී මහරගම පදික වෙළෙඳුන්ගේ සභාපති අභිරහස්‌ ලෙස මියගිහින් චමින්ද සිල්වා – ප්‍රදීප් සමරකෝන් මහරගම පුද්ගලික පදික වෙළෙඳුන්ගේ සංගමයේ සභාපතිවරයා ඊයේ (27 වැනිදා) ගල්කිස්‌ස  සිරිපාල ප්‍රදේශයේ දුම්රිය මාර්ගය අසල අභිරහස්‌ ලෙස මියගොස්‌ සිටියදී ගල්කිස්‌ස  පොලිsසියට හමු වී ඇත. මියගොස්‌ සිටි පුද්ගලයා මහරගම ගොඩිගමුව දෙවැනි පටුqමග ජය මාවත ප්‍රදේශයේ පදිංචි  කොස්‌ගල්ලනගේ ප්‍රදීප් නයනජිත් නමැති 39 හැවිරිදි විවාහක අයෙක්‌ බව පොලිසිය  හඳුනාගෙන ඇත. අභිරහස්‌ ලෙස මියගොස්‌ සිටි පුද්ගලයා ඊයේ (27 වැනිදා) අලුයම 3.30 ට පමණ මහරගම රෙදි  වෙළෙඳසලකට රෙදි ලබා දීමට ත්‍රිරෝද රථයෙන් යන බව පවසා නිවසින් පිටව ගොස්‌ ඇති බව  පොලිසිය හෙළිකර ගෙන තිබේ. වෙනත් දිනවල මියගිය පුද්ගලයා සමඟ ඔහුගේ භාර්යාව ද පැමිණෙන  අතර, ඊයේ (27 වැනිදා) ඇය පැමිණ නැත. මියගිය පුද්ගලයා මීට පෙර විවාහයක්‌ කරගෙන දරු දෙදෙනෙක්‌ සිටින බවත් මියයන විට  මුස්‌ලිම් කාන්තාවක්‌ සමඟ ජීවත් වී ඇති බවත් පොලිසිය පවසයි. මියගිය පුද්ගලයාගේ හිසේ  බරපතළ තුවාලයක්‌ සහ පාදවල තුවාල කිහිපයක්‌ දක්‌නට ඇතැයි ගල්කිස්‌ස පොලිසියේ උසස්‌  නිලධාරියෙක්‌ පැවැසීය. මහරගම ප්‍රදේශයට ගිය පුද්ලයා ගල්කිස්‌ස ප්‍රදේශයට පැමිණීම සහ ඔහු මිය යැම පිළිබඳව  සැකයක්‌ පවතින බවත්, මෙය මනුෂ්‍ය ඝාතනයක්‌ ද යන්න පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් පසු  නිශ්චිතවම ප්‍රකාශ කළ හැකි බව ද එම නිලධාරියා කීය. ගල්කිස්‌ස කොට්‌ඨාසය භාර පොලිස්‌ අධිකාරි රවීJද්‍ර කරවිට මහතාගේ උපදෙස්‌ මත  මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ඩබ්ලිව්. එම්. චJද්‍රතිලක මහතාගේ මෙහෙයවීමෙන්  ගල්කිස්‌ස කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක කුමාර  නලවංශ සුළු පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ජනක කුමාර යන මහත්වරු  වැඩිදුර විමර්ශන සිදුකරති

http://www.divaina.com/2013/08/28/provin05.html

 


බංගලි හිමිගේ මරුවන් පසුපස පොලිසිය පන්නයි කලපළුවාවේ පන්සල් භූමියේදීම දරුණු ලෙස පහරදී ඝාතනය කරලා හේමන්ත රන්දුණු රාජගිරිය කලපළුවාව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්‌ථානයේ වැඩ විසූ බංගලිදේශ ජාතික බුරාවා නම් හිමිනමක දරුණු ලෙස පහරදී අබිරහස්‌ අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳ වැලිකඩ පොලිසිය පුළුල් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇත. ශ්‍රී සුදර්ශනාරාම විහාරස්‌ථානයට කඩාවැදී ඇති නාඳුනන මැර පිරිසක්‌ බුරාවා හිමියන්ට පහරදී උන්වහන්සේගේ සිවුරු ගලවා දමා තිබුණේ ඉකුත් 20 වැනිදා රාත්‍රියේදීය. පහර කෑමෙන් බරපතළ තුවාල ලැබූ එම හිමියන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (28 වැනිදා) අලුයම අපවත් වූහ. බුරාවා හිමියන්ගේ හිසට එල්ල වූ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසීය. බංගලිදේශ ජාතික හිමියන් වසර කීපයක්‌ තිස්‌සේ ශ්‍රී ලංකාවේ වැඩ වාසය කරමින් සිටි බව පොලිසිය පවසයි. ඉකුත් 20 වැනිදා රාත්‍රි මෙම හිමියන් විහාර භූමිය ඉදිරිපිට නිරුවතින් වැටී සිටියදී එහි විසූ තවත් භික්‍ෂුන් වහන්සේ කීපනමක්‌ විසින් ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. බුරාවා හිමියන්ගේ හිසට එල්ල වූ ප්‍රහාර කීපයක්‌ නිසා එම හිමියන් ශල්‍යකර්මයකට භාජනය කර ඇත. එම හිමියන්ගෙන් පොලිසිය අවස්‌ථා කීපයකදීම කටඋත්තර ලබා ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය. දින 8 ක්‌ තිස්‌සේ ප්‍රතිකාර ලබමින් සිටි බුරාවා හිමියෝ ඊයේ අලුයම අපවත් වූහ. මෙම හිමියන්ට පිරිසක්‌ පහර දෙනු කීපදෙනකු දැක ඇති බවද පැවසේ. ඝාතනයට සම්බන්ධ සැකකරුවන් කිසිවකු ඊයේ වනතුරු අත්අඩංගුවට ගෙන නොතිබිණි. වැලිකඩ පොලිසිය සාහසිකයන් සොයමින් පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

http://www.divaina.com/2013/08/29/news01.html