Archive for the ‘මිනිසුන් සංහාරය’ Category


ලෙබනනයේ අවිනිශ්චිත තත්ත්වයක්‌?

ඉන්දියාව, පිලිපීනය සහ බංග්ලාදේශය යන
රටවල් ලෙබනනය තහනම් කලාපයක්‌ කරයි

දශක කීපයකට පෙර සිට ලෙබනනය වඩාත් ප්‍රසිද්ධව පැවතියේ ජනවාර්ගික සහ ආගමික ගැටුම්වලින් පිරි රටක්‌ වශයෙනි. එසේම එය බොහෝ කාලයක්‌ තිස්‌සේ විවිධ ත්‍රස්‌තවාදී සංවිධාන ක්‍රියාත්මක වන රටක්‌ ලෙස ද ලෝකයාගේ අවධානයට ලක්‌වූ රටකි. 1975 සිට 1990 දක්‌වා කාලය තුළ ඉස්‌ලාම් සහ ක්‍රිස්‌තියානු ලබ්ධිකයින් අතර පැවැති දීර්ඝකාලීන යුද්ධය නිසා රට විනාශයට පත්විය. යුද්ධය නිසා රටින් බැහැර වූ පිරිස සහ ඔවුන්ගේ දරු මුනුබුරන් සංඛ්‍යාව රටේ වත්මන් ජනගහනය මෙන් තුන් ගුණයක්‌ හෙවත් මිලියන 12 ක්‌ පමණ වේ. එසේම 2006 වසරේ ඊශ්‍රායලය සමග පැවැති යුද්ධය නිසා තවදුරටත් පසුගාමී තත්ත්වයකට ඇදවැටුණු ලෙබනනය ඉතා සෙමින් එA තත්ත්වයෙන් ගොඩඑමින් පැවතිණි. එහෙත් මෙම සාමකාමී වාතාවරණය තුළ වරින් වර අළු යට පැවැති ගිනි පුපුරු මතු විය. මෙම තත්ත්වය දැන් උත්සන්න වී තිබේ. මෙයට ප්‍රධානතම හේතුව වූයේ 2011 මාර්තු මස සිට සිරියාවේ පවතින ගැටුම්කාරී තත්ත්වයයි. මෙම ගැටුම් නිසා 25,000 ක්‌ පමණ මියගොස්‌ ඇති අතර මිලියන දෙකක්‌ පමණ අවතැන් වී තිබේ. එසේම තවත් ලක්‍ෂ පහක පමණ සිරියානු ජාතිකයන් අසල්වැසි රටවල යුද අනාථයන් ලෙස ජීවත්වෙති.

සිරියාව සහ ලෙබනනය අතර ආර්ථික සහ දේශපාලන දැඩි සමීප සම්බන්ධයක්‌ පවතී. 1990 සිට 2005 දක්‌වා ලෙබනනය අනියම් ලෙස පාලනය කළේ සිරියාවයි. මෙම කාලය තුළ සිරියානු හමුදාව ලෙබනනයේ ආරක්‍ෂාව භාරව සිටියේය. මේ නිසා ලෙබනනය තුළ සිරියන් විරෝධී සහ පක්‍ෂපාතී කණ්‌ඩායම් බිහි විය. මෙම තත්ත්වය තුළ ලෙබනන් දේශපාලකයින් ද සිරියන් පිල සහ විරුද්ධ පිල වශයෙන් බෙදී සිටි අතර අදත් එම තත්ත්වය එසේම ක්‍රියාත්මක වේ.

මෙහි ප්‍රතිඵලයක්‌ සහ ලෙබනනයේ කටයුතුවලට සිරියාවේ ඇඟිලි ගැසීම් වැඩිවීම නිසා ලෙබනනය තුළ ජීවත්වන පිරිස්‌ අතර ගැටුම් හට ගැනිනි. විශේෂයෙන්ම හිස්‌බුල්ලා කල්ලිය විසින් ලෙබනනයේ බලය තහවුරු කරගැනීම උදෙසා මෙම ගැටුම් සඳහා ආධාර කරන තත්ත්වයක්‌ ඇතිවිය. මෙම තත්ත්වයට තවත් හේතුවක්‌ වන්නේ ලෙබනනය තුළ ජනගහනය මෙන් සිව් ගුණයක්‌ පමණ සුළු අවි සංඛ්‍යාවක්‌ පැවතීමයි. එසේම ජිහාඩ් කණ්‌ඩායම් ප්‍රසිද්ධියේ ආයුධ දැරීම පාලනය කිරීමට ආරක්‍ෂක අංශවලට ද අපහසුව තිබේ. සුළු ගැටුමකදී පවා ආර්.පී.ජී. රොකට්‌ පවා පාවිච්චි කරන තත්ත්වයක්‌ ලෙබනනයේ පවතී. මෙම ගැටුම් වැඩි වශයෙන් පවතින්නේ උතුරු ලෙබනනයේ ටි්‍රපොලි නගරයේ සහ දකුණු ලෙබනනයේය.

මෙම වසරේ පැවැති සටන් නිසා පමණක්‌ දැනට ජීවිත 40 ක්‌ පමණ අහිමි වී තිබේ. පසුගිය සතිය තුළ මිනිසුන් 15 ක්‌ පමණ සිරියන් රජයට පක්‍ෂ සහ විපක්‍ෂ කණ්‌ඩායම් අතර ගැටුම් නිසා අහිමිව තිබේ. එසේ බීරූට්‌ නගරයේ රාත්‍රියට ආයුධ සන්නද්ධ කණ්‌ඩායම් විසින් කරනු ලබන මාර්ග අවහිර කිරීම සහ ටයර් පුළුස්‌සා කරන ලද විරෝධතා හේතුවෙන් ගුවන්තොටුපළ කටයුතු අවහිරවීම නිසා ගුවන් යානා පවා ආපසු හරවා යවන තත්ත්වයක්‌ හටගෙන ඇත.

එසේම සිරියාවේ වන්දනාවේ යෙදුණු ලෙබනන් ජාතිකයින් 13 දෙනකු පැහැර ගැනීමට එකට එක කිරීමක්‌ වශයෙන් පසුගිය සතියේ සිරියන් ජාතිකයින් 24 දෙනකු ආයුධ සන්නද්ධ කල්ලි විසින් පැහැරගෙන තිබේ. එA අතරම කුවේට්‌ යුවළක්‌, කටාර් ජාතිකයින් දෙදෙනකු. තුර්කි ජාතිකයකු පැහැර ගැනීම නිසා ගල්µa කලාපයේ රටවල් තම ජාතිකයින් ලෙබනනයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කළ අතර මෙම රටවල් ජනතාවට ලෙබනනයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස දැනුම් දී තිබේ. මේ නිසා මෙම කාලයට ලෙබනනයට පැමිණෙන සංචාරකයින්ගේ දැඩි අඩුවක්‌ දක්‌නට ලැබේ. මෙය රටේ ආර්ථිකයට දැඩි ලෙස බලපා තිබේ. රටේ ඇති රක්‍ෂා හිඟය සහ මිල ගණන් ඉහළ යැම හේතු කරගෙන සොරකම් වැඩි වී තිබේ.

එA අතරම ලෙබනන් සහ සිරියානු දේශසීමාවේ පිහිටි නගරවලට සිරියන් හමුදාව ඇතුළුවීම දැඩි ප්‍රශ්නයක්‌ වී තිබේ. අවස්‌ථා කීපයකම සිරියානු හමුදා සහ ලෙබනන් සිවිල් වැසියන් අතර දරුණු ගැටුම් ඇවිළී කීප දෙනකු මියගොස්‌ ඇත.

ලෙබනනය ආගමික දේශපාලනික සහ ජාතික වශයෙන් දැඩි ලෙස බෙදී ඇති රටකි. පවතින්නේ භාරකාර රජයකි. ජනාධිපති ක්‍රිස්‌තියානි ජාතිකයකු වන අතර අගමැති ෂියා මුස්‌ලිම් ජාතිකයෙකි. කථානායකවරයා සුන්නි මුස්‌ලිම් ජාතිකයෙකි. මෙය 75-90 සිවිල් යුද්ධයෙන් පසු ඇතිවූ එකඟතාවක්‌ නිසා සිදුවන්නෙකි. මේ නිසා තම කණ්‌ඩායම්වල බලපෑම නිසා මේ තිදෙනා කිසිවිටකත් පොදු තීරණයකට යන්නේ නැත. වැඩි බලයක්‌ ඇත්තේ අගමැතිටයි.

තමන්ගේ බලය අහිමි වී යයි යන බියෙන් කිසිවකුත් දැඩි තීරණයක්‌ ගැනීමට හමුදාවට අත දෙන්නේ නැත. මේ නිසා අද හමුදාව ගැටුම් දිහා බලා සිටින තත්ත්වයකට පත්ව ඇත. එA අතර ලෙබනනයේ හිටපු ඇමැතිවරයකු වූ මයිකල් සමහා ලෙබනනය අස්‌ථාවර කිරීමට සිරියාව සමග කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත පසුගිය සතියේ අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගේ ප්‍රකාශයකට අනුව ස්‌ථාන විස්‌සක බෝම්බ පිපිරවීමට සැලසුම් කර තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම ලෙබනනයේ දේශපාලන වටපිටාව වඩාත් උණුසුම් කර ඇත. ලෙබනන් ආරක්‍ෂක අංශවලට අනුව තවත් දේශපාලකයින් කීප දෙනෙක්‌ම අත්අඩංගුවට ගැනීමට නියමිතය.

ලෙබනනයේ ලාංකිකයින් 85000 ක්‌ පමණ රැකියාවන්හි යෙදෙති. දැනට ලෙබනනයේ උද්ගත වී ඇති තත්ත්වය නිසා සිවිල් යුද්ධයක්‌ ඇති වුවහොත් මේ පිරිස දැඩි අපහසුතාවන්ට මුහුණදීම සිදුවන්නකි. මේ ගැන කිසිදු තැකීමක්‌ නොකර ශ්‍රී ලංකාවෙන් ලෙබනනයට ගෘහ සේවිකාවන් යෑවීමට අවසර දී තිබේ. පිලිපීනය, ඉන්දියාව, බංගලාදේශය, ලෙබනනය තම ජාතිකයන්ට තහනම් කලාපයක්‌ කර තිබේ. මෙම වටපිටාව තුළ ලෙබනනයට ලාංකිකයින් යෑවීම නතර කළ යුතුව තිබේ. දැනටමත් මුදල් යහමින් තිබෙන ලෙබනන් ජාතිකයින් රටින් බැහැරවීමට පටන්ගෙන ඇත. අනෙක්‌ අතට දූෂණය සහ පගාව ඉහවහා ගිය රටක්‌ වන ලෙබනනයේ කිසිවකුටත් නීත්‍යානුකූලව කිසිවක්‌ කළ නොහැකි වාතාවරණයක්‌ පැවැතීම මෙසේ ලෙබනන් ජාතිකයින් රට හැර යැමට තවත් හේතුවකි.

එහෙත් ලෙබනනයේ තත්ත්වය ගැන ශ්‍රී ලංකා බලධාරීහු දැඩි අවධානය යොමු කර තිබේද? ලෙබනනයේ තත්ත්වය අයහපත් බව “දිවයින” පුවතකින් හෙළි කිරීමත් සමගම රිදුනේ ජොබ් එAජන්සිකරුවන්ටය. මොහාන් නමින් හඳුන්වාගත් ජොබ් එAජන්සිකරුවෙක්‌ ව්‍යාජ ගමන් බලපත්‍ර මගින් දැඩි අසනීප තත්ත්වයෙන් පසුවන ශ්‍රී ලාංකික කාන්තාවන් බීරූට්‌ වෙත ගෙන්වීමේ ජාවාරමක්‌ ක්‍රියාත්මක කරන බව හෙළිවී ඇත. මොහු දව්රා නගරයේ සිය ජාවාරම මෙහෙයවයි. මෙම මොහාන් නමැති ද්‍රවිඩයා මෙයට පෙර ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ නිලධාරියකු සමග එක්‌වී සිය ජාවාරම දියත් කර ඇතැයි බීරූට්‌ නගරයේ ශ්‍රී ලංකික ආරංචි මාර්ග කියා සිටී.

එහෙත් මේ තක්‌කඩි ජාවාරම්කරුවෝ ලෙබනනයේ සැබෑ තත්ත්වය වසන් කරති. මේ සතියේ දිනෙක අසෑම් බ්‍රිගේඩ් නමැති අල්කයිදා සංවිධානයට සම්බන්ධ සංවිධානය ලෙබනනයේ සිටින ෂියට්‌ නිකායේ ජනතාවට තර්ජනයක්‌ එල්ල කරමින් සිරියාවට පක්‍ෂ වුවොත් මරා දමන බව දන්වා ඇත.

මේ පසුබිම යටතේ මාර්තු 14 නමින් හඳුන්වාගත් සංවිධානයක්‌ පෙරේදා බීරූට්‌ නුවර විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත විරෝධතා පාගමනක යෙදෙමින් සිරියානු තානාපති අබ්දුල් කරීම්ව රටන් පිටුවහල් කරන්නැයි ඉල්ලා තිබේ.

මෙයට සමගාමීව නිව් ලෙබනන් ප්‍රවෘත්ති එAජන්සිය පැවසුවේ ලෙබනනයේ ටි්‍රපොලි-අක්‌තාර් මාර්ගයේ ස්‌නයිපර් අවි ප්‍රහාර එල්ල වන බවයි. එසේම ටි්‍රපොලි ජබාල් ප්‍රදේශයේ ධාවනය වූ ලෙබනන් හමුදාවට ද ස්‌නයිපර් ප්‍රහාර එල්ල වී ඇත.

ටි්‍රපොලි නගරයේ සිදුවීම් ගැන ලෙබනන් අගමැති නජිබ් ටිකානි පැවසුවේ සිරියාවේ අර්බුදය ලෙබනනයට අවතීර්ණ වී ඇති බවයි.

දින හතරක්‌ තිස්‌සේ ටි්‍රපොලි නගරයේ සිදුවූ සටන්වලින් 14 දෙනකු මියගොස්‌ 70 ක්‌ තුවාල ලබා ඇත. ඉන් 11 ක්‌ ලෙබනන් සෙබළුන් වේ.

මේ අතර ලෙබනනයේ හිටපු ඇමැතිවරයකු වූ මයිකල් සමහා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය ලෙබනන් රජය මුහුණපා ඇති තවත් බරපතළ සිද්ධියක්‌ වේ. තමා සිරියාව සමග එක්‌වී ටම්ලුන් සහ ඇඩ්නන් යන නගරවලට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වූ බව ඔහු පාපොච්චාරණය කර ඇත.

මෙම වාතාවරණය යටතේ ලෙබනන් හමුදාපති ජින් තව්ග්නි පැවසුවේ දේශපාලන පක්‍ෂ විසින් සන්නද්ධ කුමන්ත්‍රණකරුවන්ට සහාය දැක්‌වීම නතර කරන්නේ නම් හමුදාව විසින් මාර්ගවල සැරිසරන කුමන්ත්‍රණකරුවන්ව විනාශ කරන බවකි.

මේ වන විටත් එවන් කුමන්ත්‍රණකරුවන් 18 ක්‌ අත්අඩංගුවට ගෙන ඇත. එහෙත් මාස 17 ක්‌ තිස්‌සේ සිරියාවේ පවතින අරාජික තත්ත්වය තවදුරටත් ලෙබනනය වෙත බලපත්වයි.

ගිනි ඇවිලවීමට සූදානම් කණ්‌ඩායම් රැසක්‌ ලෙබනනයේ සිටී. එහෙත් අපේ රටේ පිරිස්‌ සිතන්නේ ලෙබනනය සාමකාමී ලෙස පාලනය වන බවයි.

ලෙබනන් රජය සිරියාවට පක්‍ෂ හා විපක්‍ෂ කණ්‌ඩායම්වලට මැදිවී සිටී. එA අතරේ ඊශ්‍රායලය ද සිදුවන්නේ කුමක්‌දැයි බලා සිටී. එහෙත් ජොබ් එAජන්සිකරුවන්ට ලෙබනනයේ තත්ත්වය වැදගත් නැහැ. ලෙබනය යනු ඇවිලමට සමීප ගිනි කන්දක්‌ බවද ඔවුහු නොදනී. එම ගිනිකන්ද ඇවිළුණොත් විපාක විඳීමට සිදුවන්නේ එහි රැකියාව කරන ශ්‍රී ලාංකිකයන් මෙන්ම විදේශික ගෘහ සේවක සේවිකාවන්ටය. ඊශ්‍රායලය මෑතකදී අනතුරු ඇඟවීමක්‌ කරමින් මීළඟ ලෙබනන් යුද්ධ කලින් පැවැති යුද්ධවලට වඩා බියකරු බව කියා සිටියේය. එහෙත් මෙරට පාර්ශ්වයන් පියවර ගන්නේ ගිනි ඇවිලීමෙන් පසුවය.

කීර්ති වර්ණකුලසූරිය

http://www.divaina.com/2012/09/01/feature01.html

 

PPTX format

PDF format

Get this post in PDF

(Google Chrome users may need to download and read the PDF, online PDF reading is not clean for them)

http://youtu.be/TCHd0uhHAkU

අපේ ජිහාඩ් කට්ටිය ගම් වලින් පැහැර ගන්න පොඩි ළමයි ඉස්ලාම් කඳවුරු වල ගාල් කරල අරාබි උගන්වනව. නබිගේ වනචරකම් තියෙන මුළු කුරාණ්ම පාඩම් කොරෝනව. එලිවෙන්න පෙර ප්‍රේයාස් වලට නගිටින්න ඕනේ. ඉස්ලාමයේ දරුණු ඉගැන්වීම් ක්‍රම වලට තලල, ඇදගෙන ගිහින් චේන් වලින් බල්ලො වගේ බැඳල තමයි මේව කරන්නෙ.

කුරාණ් මතක හිටින්න නියම වැඩකුත් මේ ඉස්කෝලෙ කරනව, ගල් ලෑල්ලක කුරාණ් පාඨ ලියල ඒ හුණු මඩ වතුරෙන් හෝදනව. ඊට පස්සේ ඒ වතුර මේ දරුවන්ට බොන්න බල කරනව, මොකටද? කුරාණ් ඉක්මනට මතක හිටින්න.

කුඩා ගැහැණු දරුවන්ව හොරකම් කරල හිර කරන් ඉන්නෙ ඉස්ලාම් සටන් කරුවන්ගේ කාම ක්‍රියා වලට යොදා ගන්න.

දස දහස් ගණන් ක්‍රිස්තියානි දරුවන් මේ විධියට ජිහාඩය විසින් අතුරුදහන් කරවනව. ක්‍රිස්තියානි වැඩිහිටියන් ව බල කරනව ඉස්ලාම් වැළඳගන්න, හිර කරනව, බොහෝ විට අත පය ඇඟිලි කපා දානව.අනික් අයව එල්ලා දානව හෝ දියේ ගිල්වා මරා දානව. ඇටකටු බලා ගන්න පුළුවන් අන්තිමට.

බුඩිස්ට් තොපි අපි එක්ක හිත හොඳින් ඉඳල, අන්තිමට අපි වැඩි වෙච්ච ගමන් ලංකාවෙ අපිත් තොපිට දෙන්නෙ මේ බේතම තමයි. එතකන් අපි සාමයේ ආගම.