Archive for the ‘ඉස්ලාමෙට පමණක් කැප අපරාධ කල පිට ආගමිකයන්ගේ බෙලි ගැසීම.’ Category

මේ මැරුම්කන්න සුදුසු වැරදි ඔක්කොම අඩු නැතිවම අපේ මොහොමඩ්(සල්ලාල ) විසින් කරල ඉස්ලාමිකයන්ට පමණක් හලාල් ලෙස අනුමත කරපු දේවල්. ඒක නිසා මේ මැරුම් කාපු අය ඉස්ලාම් වෙන්න බැහැ. ඉස්ලාම් රටට ගොස් ඔටුවන්ගෙ වැඩ කරන්න ගිය බූරුවො සෙට් එකට තමයි කෙල වෙන්න ඇත්තෙ. ඔය අතරෙ ඉතින් ඇලෙක්ස් වගේ මේ රටින් ගිහින් අසරණ වෙච්ච අයත් බොහෝමයක් ඉන්න පුළුවන්. ඉස්ලාම් අපි පමණක් කල යුතු දේ අන් අය කිරීම අපි කිසිසේත් අනුමත කරන්නෙ නෑ. අල්ලාත් හිතන්නෙ එහෙමයි. කුරාන් බැලුව නම් තේරෙයි.



විවිධ වැරදි සම්බන්ධයෙන්
සව්දි අරාබියාව 76 ක්‌ මරාදමයි

ගත වූ වසර තුළ විවිධ වැරදි සම්බන්ධව සව්දි අරාබියානු බලධාරීන් විසින් 76 කගේ හිස ගසා දමා ඇත.

ස්‌ත්‍රී දූෂණ, මංකොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ජාවාරම් යන වැරදි සම්බන්ධව මෙලෙස මරණ දඬුවමට පමුණුවා තිබේ.

මේ වසරේ මුල දී මත්ද්‍රව්‍ය ඡාවාරමට සම්බන්ධව සිරියානු ජාතිකයකුගේ හිස ගසා ඇත.

http://www.divaina.com/2013/01/12/forign.html