Archive for the ‘ඉස්ලාමයේ මරණවරෙන්තු’ Category

Get this post in PDF
(Google Chrome users may need to download and read the PDF, online PDF reading is not clean for them)

ලංකාවම ඉස්ලාම් කරගෙන යන අපි කෆීර් පත්තර වල සති පතා ඉස්ලාම් පිටු වලින් ඉස්ලාමෙට සුදු හුණු ගාව ගන්නව. පත්තර අයිති එකාගෙ ආගම මොක වුණත් ඒකට කෙලෝන ගමන් තමයි අපි ඒ ටිකත් කර ගන්නෙ. මම ගියපාර අපේ ගූ ගොඩ වෙදා ශාකීර් නයික් ගැන දාපු වීඩියො එක මෙන්න බොලේ අයින් කරල. අපේ හම්බයො නම් මහ ගොන් හැත්තක්. ඒක නැති නිසා මම පොඩි සර්ච් එකයි දැම්මෙ. හම්බුනා එළකිරි වීඩියෝ සෙට් එකක් අපේ නාකි නබියගෙ කැරි කම ගැන. සතිපතා මම මේක දාන්න හිතා ගත්ත සිංහලෙන්. නබිය දන්නවනේ අර අපේ හුකල මැරිච්ච සීයා. අන්න ඌ ගැන.

අපේ ආගම ලෝකෙ කොහේ හිටියත් ජිහාඩ් නැත්නම් කෑවෙ බිව්වෙ නෑ වගේ තමයි. හත් පොළේ ගූ ගා ගන්න දස්සයිනෙ. හේතුවක් නැතුව හැම රටේම උන්ගෙ කැවුතු කන්න ගිහිල්ල අන්තිමට පුක බිම ඇනගන්නව. ඊට පස්සෙ කොහෙන් හරි නපුංසක කෆීර්ල සෙට් එකක් අල්ලං ලෝකෙටම ඇහෙන්න අඬනව.

අපේ ඉස්ලාම් ගේම් ඔක්කොම නෝන්ඩි කරල දාන”ජිජාඩ් වොච්” (http://www.jihadwatch.org/) එකේ නිර්මාණ මොළකාරය තමයි රොබර්ට් ස්පෙන්සර්. කෆීර් වුනත් එළකිරි පොරක්. තම්බිය වුනත් මම වැඩකාරයට නම්බුව දීල කථා කරනව. “නබි සීයගෙ ඇත්ත” වීඩියෝ එකේ පොරත් එක්ක සාක්ච්ඡාවක් තමයි තියෙන්නෙ.

මම ප්‍රශ්ණ උත්තර ඔක්කොම දාන නිසා කවුරු මේ වීඩියෝ අයින් කලත් වැඩක් වෙන්නෙ නැහැ. දැන ගන්න ඕන ටික ඔක්කොමල දැන ගන්නව. රැවුල කටුවො කාපු ශාකීර් ගෙ වීඩියෝ එක ගැනත් කියන්න තියෙන්නෙ ඒකම තමයි.

Q1: අල්ලා ඔහුගේ පිටකොන්ද පිටෙන් ගලවා ගනිත්වා, මොළේ දෙකට පළත්වා ඊට පස්සේ ඒවා තිබ්බ විධියටම තබත්වා. මුල සිට නැවත නැවත කරත්වා!” මේක කිව්වේ කව්ද? කාටද? මොන අවස්ථාවේද?

රොබර්ට් ස්පෙන්සර් : මම ඉස්ලාමය ගැන ඇත්ත ලියන නිසා ඒ වෙනකොටත් ඉස්ලාමයේ මරණවරෙන්තුව ලබල තිබ්බෙ., රිවයිවිං ඉස්ලාම් ඩොට් කොම් අඩවියේ මා ගැන දාපු කමෙන්ට් තමයි ඒවා. අවධානය යොමු වෙනවට ඔවුන් කැමති නැහැ. ඒක නිසා ඒ සයිට් එක දැන් වහල දාල.

Q2: ඔබේ අඩවිය නිසා ඔබට දිනපතාම ප්‍රහාර එල්ල වෙනව. එහෙම වෙද්දිත් ඇයි “මොහොමඩ් ගැන ඇත්ත” (The Truth about Muhammad) පොත ලිව්වෙ?

රොබර්ට් ස්පෙන්සර් : පොත ලියන්න තීරණය කරන්න පවා මට බොහෝ කාලයක් ගියා. බොහෝම පරිස්සමෙන් හිතල, නෑයො, පවුලෙ අය එක්ක කථා කරල අන්තිමට තමයි මම තීරණය ගත්තෙ. ප්‍රතිඵල මරණීයයි කියල මම හොඳට දන්නව, මට අළුත් මරණ තර්ජන පහක් ආව පොත පිටවූදා පටන්. සමහරක් මම හිතුවාටත් වඩා බරපතලයි. නමුත් මම කැමති නැහැ තර්ජණයන්ට යටත් වූ රටක ජීවත් වෙන්න. රට ගැන බරපතල කාරණා කථා කරන්න පසුබාන රටක ජීවත් වෙන්න. සමහර දේවල් අපිට මූණ දෙන්නම වෙනව. ඒවලින් යුද්ධය හා ත්‍රස්තවාදයට ඉස්ලාමයේ සම්බන්ධය සමඟ අපි සටන් නොකරනවානම් අපි ඒවට ඉඩ දුන්න වෙනව. අවදානම කොතෙක් වුනත් ඒව එළිකරන්න මට සිද්ධ වුනේ ඒකයි.

Q3: මොහොමඩ් කාටූන් ගැන ඔබේ පොතේ ආරම්භයේම තියෙනව. එයට ඉස්ලාමයේ ප්‍රතිචාර එහෙම. මේ තර්ජනය ගැන නොදන්නා අය සම්බන්ධයෙන් එම සිද්ධියේ පටන් දියුණවක්ද පිරිහීමක්ද තිබෙන්නේ ?

රොබර්ට් ස්පෙන්සර් : ප්‍රතිඵල හරිම හිනායන ඒව. මේ නාටක හැම එකක් එක්කම ජිහාඩය දිණුමක් එක්කම පැරදුමකුත් ලබනව. ජිහාඩය දන්නව US හා බටහිර රටවල ඔවුනට කැමැත්තෙන්, සමහර විට ඉතා උවමනාවෙන් හිස නවන, දණ ගහන, සපත්තු ලෙවකන ඉහලම නිළධාරීන්ගේ පටන් වාර්ථාකරුවන් දක්වා පිරිසක් මරණ තර්ජන වලට බියවී ඉල්ලන සියල්ල දීමට සැදී පැහැදී සිටින බව. තරහ යන මොනවත් නොවෙන්න වග බලා ගන්න බව. කොටින්ම තමාගේ හැසිරීම පවා ඉක්මවා යන ඉස්ලාම් අන්තවාදය පිළිගන්න සූදානම් බව. ඒ වගේම අනික් අතට මේ සෑම අවස්ථාවක්ම නිදා සිටින අන්‍යාගමිකයන් කෝටි ගණනින් ඉස්ලාමයේ බියකරුබව ගැන ඇස් අරවන්න සමත්වෙනව. සියල්ලෝම මේ ගැන එළිපිටම කථාකරන තත්වයක් දක්වාම මෙය දියුණුවෙයි කියල තමයි හිතෙන්නෙ.

Q4:ලෝකෙ සියළු දෙනාගෙන්ම, කොටින්ම ධවල මන්දිරයෙන් පවා අපිට බලෙන් කවල තියෙන අදහස් තමයි
A. ඉස්ලාමය කියන්නෙ සාමයේ ආගම
B. ප්‍රොෆට් මොහොමඩ් කියන්නෙ අනුගමනය කලයුතු පුද්ගලයෙක්
ඇයි මිනිස්සු මෙච්චර කැමති
A. ඉස්ලාමය කියන්නෙ සාමයේ ආගම – ඒක ඇත්ත කියල පිළිගන්න
B. මොහොමඩ් ගැන ඇත්ත ඔච්චරම නොසලකා හරින්න?

රොබර්ට් ස්පෙන්සර් : මිනිස්සු එහෙම පිළිගන්න කැමති තනිකරම තමාගේ සිහින මායාලෝකෙ ඉන්නයි. කැරන් ආම්ස්ට්‍රෝං නබි ව මහත්මා ගාන්ධිට සමාන කලෙත් ඒ විධියටමයි. කාටහරි තරු විසිවෙන්නෙ මොහොමඩ් ගැන ඇත්ත දැනගත්ත දාටයි. කොහොම වුනත් ජනප්‍රිය මතය වෙන්නෙ බහුතරයක් සිහින මායාලෝකෙ හිතන් ඉන්න දේවල් වලට ගැලපිලා යන දේ තමයි.

ඒක නිසා අපි ලංකාව අතටම අල්ලගන්නකම් කෆීර්ල බහුතරයක් අපේ කොන රහිත නිරුවත දකින එකක් නැහැ කියල හම්බ මට පොඩි ආතල් එකක් දැනුන.