Archive for the ‘වහාබ්දීන් මහල්ලා අවුරුදු 04 ක කිරි දැරිවි දූෂණය කිරීම’ Category

නබි නායක වයස 6 අයිෂා කිරි දැරිවිට කෙලපු කෙලිල්ල ඉස්ලාම් අපේ ඔලු ගෙඩියෙන් කවදාවත් අයින් කරන්න බැහැ. වයස යන්න යන්න එන්නෙ තම්බි අපේ තිරිහන් කාලෙ. මිනිබිරී හෝ මිනිබිරීගෙත් දරුවා තමයි අයිෂා ගේ වයසට මැච් වෙන්න ඉන්නෙ. ඉතින් කිරි දැරියක් දැක්කම තම්බි නාකිට පක නගිනව. මේ එහෙම නැගල නබි නායක අනුව ක්‍රියා කරල පක බහින්නත් කලින් පරලොව ගිය කතාවයි.

දියණියට අතවර කළ පෙදරේරුවා
පියාගේ පොලු පහරින් මරු දකී

කෑගල්ල එම්. බී. පහළවත්ත අරනායක ගරුමුනි තිලකරත්න

තම අවුරුදු 04 ක දියණියට බරපතල ලිංගික අපයෝජනයක්‌ කළ අවුරුදු 52 ක පෙදරේරුවකුට දැරියගේ පියා විසින් පොල්ලකින් ගසා ඝාතනය කර ඇති බවට කෑගල්ල පොලිස්‌ අධිකාරී කාර්යාලයෙන් පැවසේ.

මෙම සිද්ධියෙන් මියගොස්‌ ඇත්තේ අරනායක පොලිස්‌ වසමට අයත් වල්පොල ග්‍රාමයේ පදිංචි එම්. ඩබ්ලිව්. එම්. වහාබ්දීන් නමැති අවුරුදු 52 ක අයෙකි.

සිද්ධිය සැකෙවින් මෙසේය.

අරනායක පොලිස්‌ වසමට අයත් විල්පොල පදිංචි එස්‌. එම්. අස්‌මි නමැත්තාගේ නිවසේ උළුවහු තැබීම සඳහා විල්පොලම පදිංචි පෙදරේරුවකු වන එම්. ඩබ්ලිව්. එම්. වහාබ්දීන් නමැති අය පැමිණ ඇත. ඔහු නිවසේ එසේ වැඩ කරමින් සිටියදී ගෙහිමි අස්‌මී නමැති අය පල්ලියේ පූජාවට ගොස්‌ ඇති අතර ඇගේ භාර්යාව වන පාතිමා පවුසියාද නිවසේ සිට නැත.

එම අවස්‌ථාව ප්‍රයෝජනයට ගත් පෙදරේරු වහාබ්දීන් නිවසේ සිටි වයස අවුරුදු 4 ක්‌වූ දැරියට බරපතල ලිංගික අපයෝජනයක්‌ කර ඇත. ඉන්පසු ඔහු පෙර පරිදිම නිවසේ වැඩ කරමින් සිටියදී නිවසට පැමිණි මවට එම දැරිය විසින් සිද්ධිය පවසා ඇත.

ඉන්පසු පල්ලියේ සිට පැමිණි තම ස්‌වාමියාටද මේ බව පැවසීමෙන් පසු කෝපාවිෂ්ඨ වූ දැරියගේ පියා වන අස්‌මි නමැත්තා පොල්ලක්‌ ගෙන වහාබ්දීන්ට පහර දී ඇත.

පසුව බරපතල ලෙස තුවාල ලැබූ වහාබ්දීන් අරනායක රෝහලටත් අරනායක රෝහලින් මාවනැල්ල රෝහලටත් මාරු කර සිටියදී 15 වැනි දින අලුයම 2.40 ට පමණ මියගොස්‌ ඇත.

මෙම පහරදීම 14 වන දින හවස 6.45 ටත් 7.45 ටත් අතර සිදුවී ඇති බව පොලිසිය පැවසීය.

සැකකාර එස්‌.එම්.අස්‌මි නමැති අය අරනායක පොලිසියව විසින් අත්අඩංගුවට ගෙන පරීක්‍ෂණ පවත්වමින් සිටියි.

කෑගල්ල කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී ප්‍රියලාල් දසනායක මහතාගේ උපදෙස්‌ අනුව අරනායක පොලිසියේ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක පාදෙනිය මහතා වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

http://www.divaina.com/2014/07/16/news31.html