Archive for the ‘තම දියණිය අඩු වයසින් මෙහෙකාර කමේ යොදවන ලෙබ්බේ පියවරු’ Category

කවුරුත් දන්නව ඇතිනේ රිසානාගේ ගමන් බලපත්‍රයේ ඇගේ නියම වයස 16 වෙනුවට 21 සඳහන් වුනේ ඇයි කියල. ඇගේ තාත්තාගේ අප්‍රතිහත ධෛරිය නිසයි. අපේ ඕනෙම ලෙබ්බෙ කෙනෙක් වගේ මූත් තමන්ගේ දුව වුනත් ජාවාරම් කරල ගතමනාවක් හොයාගන්නයි එහෙම බොරු ලියවිලි වලින් වැඩේ කර ගත්තේ. බොරු ඩොකියුමන්ට් වලට තම්බි තරම් කප් ගහපු උන් තවත් නැහැ.

එහෙනම් ලංකා නීතිය අනුව දියණිය අඩු වයසින් මෙහෙකාර කමට යැවීමේ වරදට ලෙබ්බේ වහාම අත් අඬංගුවට ගත යුතුයි නේද? මොන පිස්සුද මේ ගොබ්බ කෆීර්ල ඒ වෙනුවට මේ පව්කාර අපේ ඉස්ලාම් පවුලට ශෝක ප්‍රකාශ කරමින් සිටිනව පමණයි. එල කිරි සීන් එකක් ඒක.

ලංකා තම්බි අපි ඔක්කොම අනුමත කරන ඉස්ලාම් හලාල් මරණයක් වූ රිසානගේ කුර්බාන් වීම ගැන මේ කෆීර්ල මෙච්චර දුක් වෙන්නෙ ඇයි කියල අපිට තාමත් හිතාගන්න බැරුව හොල්මන් වෙලා තමයි අපි මේ ඉන්නෙ.

 


රිසානාට මරණ දඬුවම ලැබුණේ ගමන් බලපත්‍රයේ
වයස 21 ලෙස සඳහන් වූ නිසායි
සෞදි රජය කියයි

කීර්ති වර්ණකුලසූරිය

රිසානා නµSක්‌ නමැති ශ්‍රී ලාංකික ගෘහසේවිකාවට මරණ දඬුවම පමුණුවන ලද්දේ ඇගේ ගමන් බලපත්‍රයේ වයස 21 ලෙස සඳහන් වීම නිසා බවත් ශ්‍රී ලංකා රජය නිකුත් කළ එම ගමන් බලපත්‍රය ජාත්‍යන්තරව පිළිගන්නා ලියවිල්ලක්‌ බවත් සෞදි අරාබි රජය ප්‍රකාශ කර ඇත.

එම රජයේ මෙම ප්‍රකාශනය සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය නිකුත් කර තිබේ.

රිසානාට සමාව දෙන ලෙස සෞදි රජය මියගිය ළදරුවාගේ මවුපියන් වෙත ඉහළම මාර්ගවලින් බලපෑම් කළත් ඔවුන් එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ බවද සෞදි රජය කියා සිටී.

රිසානාට නීතිඥ සහාය ලබාදීමට කටයුතු කළ බව සෞදි රජය සිය නිවේදනයෙන් පැවසුවත් මානව හිමිකම් සංවිධාන පැවසුවේ ඇය වෙනුවෙන් කිසිදු නීතිඥයකු පෙනී නොසිටි බවකි.

http://www.divaina.com/2013/01/15/news16.html