Archive for the ‘රවී කරුණානායක’ Category

අපේ ඉස්ලාම් ලෙබ්බෙ පොරක් කට ඇරියොත් ඉතින් විනාසෙ තමයි. සාලි ලෙබ්බෙ ෆාස්ටින් කරමින් ඌ කරපුව නැහැමයි කියනව. උගේ මොඩ් මුස්ලිම් වේස දුව කලු කබාය තියා ඔළුවට පර්දාවත් නැතුව පත්තර වල ටී.වී. එකේ වැලහින්න සේ අඬනව. මට නම් ඒකිව පෙනුනෙ හරියටම රවී කරුණානායකට විග් එකක් දාල වගේ. සාලි දේශපාලනේට  එන්න තම්බි ගෑනිව රවීට දීල හැදිච්ච දුවෙක් වෙන්නත් පුළුවන්. මොකද ඌව අල්ලගතු වෙලේ මුලින්ම බලන්න ගොඩ වැදිල තියෙන්න රවී කරුණානායක. සිකුරාද පල්ලියේ බලකරන විධියට මූණත් වැහෙන්න කබාය ඇඳල පත්තර ,ටී.වී වල ඇඬුවනම් මේක නොන්ඩි වෙන්නෙ නැහැනේ. ඉස්ලාම වලට පිටින් යමින් තමයි මුන් ජිහාඩ් කරන්නෙ. වනචර හැත්ත.


මගේ පියාට එරෙහි චෝදනා අසත්‍යයි අසාධාරණයි

– අමීනා අසාද් සාලි කියයි

තම පියාට එරෙහිව නඟා ඇත්තේ අසාධාරණ හා අසත්‍ය චෝදනා බව ජාතික සමගි සන්ධානයේ නායක අසාද් සාලි මහතාගේ දියණිය වන අමීනා අසාද් සාලි මෙනවිය ප්‍රකාශ කළාය.

සාලි මෙනවිය මේ අදහස්‌ පළ කළේ කොළඹ රාජගිරිය ජාතික වතු කම්කරු ශාලාවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. එහිදී ඇය මෙසේද ප්‍රකාශ කළාය.

ජාතික සමගිය, සාමය, ප්‍රජාතන්ත්‍රවාදය, යුක්‌තිය සහ සාධාරණත්වය වෙනුවෙන් ද සියලු ජනයාගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් ද සටන් කරන ජාතික සමගි පෙරමුණේ නායක සහ මගේ ආදරණීය පියා වන අසාද් සාලි මහතා ත්‍රස්‌තවාදියෙක්‌ නොවෙයි.

එවැනි පුද්ගලයකු වූ මගේ පියාව රහස්‌ පොලිසිය ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ බ්‍රහස්‌පතින්දා (2 දා) අත්අඩංගුවට ගෙන මගේ පියා ත්‍රස්‌තවාදියකු බවට එල්ල කරන චෝදනා මට කිසිසේත් දරාගැනීමට බැහැ.

එදින උදෑසන වතුර වීදුරුවක්‌ පමණක්‌ පානය කර සිටි මගේ පියා ඒ මොහොතේ සිට මේ දක්‌වා කිසිදු ආහාරයක්‌ ගෙන නැහැ. මගේ පියාට මෙසේ අසාධාරණ සහ බොරු චොයයකකමසව්දනා එල්ල කරමින් ඔහු සිරකොට තබාගෙන සිටින්නේ ඇයිදැයි මම සියලු දෙනාගෙන්ම අසනවා.

ජාතික සමගිය, සාමය, යුක්‌තිව සහ සාධාරණත්වය වෙනුවෙන් මගේ පියා ඔහුගේ ජීවිතය පවා පරදුවට තබා කටයුතු කළ පුද්ගලයෙක්‌. සෑම අවස්‌ථාවකදීම උත්සාහ කරන්නේ නිවැරැදි සහ සාධාරණ දේ පමණක්‌ කිරීමටයි.

මගේ පියාට එල්ල කරන මේ අසාධාරණ සහ බොරු චෝදනාවලට එරෙහිව දෙවියන්ගේ නාමයෙන් මගේ පියාට නීතියෙන් සාධාරණය ඉටුවේවි යෑයි මම බලාපොරොත්තු වෙනවා. අත්අඩංගුවට ගත් මොහොතේ සිට මේ දක්‌වා කිසිදු ආහාරයක්‌ ගෙන නොමැති මගේ පියාගේ සෞඛ්‍ය තත්ත්වය ඒ තරම් යහපත් නොවන බව වෛද්‍යවරු පවසා තිබෙනවා. මගේ පියාගේ ජීවිතයට යම් අනතුරක්‌ සිදුවුණොත් බොරු සහ අසාධාරණ චෝදනා එල්ල කරමින් ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ ඔහු අත්අඩංගුවට ගත් රහස්‌ පොලිසිය ඇතුළු බලධාරීන් ඊට සෘජුවම වගකිව යුතුයි.

http://www.divaina.com/2013/05/06/news03.html

 


අසාද් සාලි රෝහලෙන් යළි රහස්‌ පොලිසියට

නෝමන් පලිහවඩන

රහස්‌ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ ජාතික සමඟි පෙරමුණේ නායක අසාද් සාලි මහතා ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස්‌ ඇති අතර ඔහු තව දුරටත් රහස්‌ පොලිස්‌ භාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කරගෙන යනු ලැබේ.

හදිසි නීති රෙගුලාසිය යටතේ ඔහු මෙසේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව රහස්‌ පොලිස්‌ ආරංචි මාර්ග කියයි.

ඔහුගෙන් අසන ඇතැම් ප්‍රශ්නවලට පිළිතුරු සපයන අතර ඇතැම් ප්‍රශ්න ප්‍රතික්‍ෂේප කරන බවද රහස්‌ පොලිසිය කියයි.

http://www.divaina.com/2013/05/06/news04.html

සාලිගේ ජිහාඩ් ජාතිවාදය අධිකරණ ඇමතිට කිසිසේත් අමුතු දෙයක් නෙවෙයි කියන එක නේද මේ ඔප්පු වෙල තියෙන්නෙ? ෂුවර් එකට හකිම් මේ කලේ සාලිව සහමුලින් හිරකරල ජිහාඩ් පවර් එක ශේප් එකේ අතට ගන්න කියල තමයි මට හිතෙන්නෙ. තම්බිල මෝල්ලු නිසා හිතන්නෙ හකිම් හෙල්ප් කලා කියල . ඇත්තටම ඌ කලේ සාලිගෙ මන්ද බෙල්ලට තවත් හිර කල එකයි. සාලි සූකරයි වේස දුවයි ඉතින් කාල වරෙල්ලකො අපේ ජිහාඩ් දේශපාලන ගැට.


අසාද් සාලි අත්අඩංගුවට ගැනීම තරයේ හෙළා දකිනවා

අධිකරණ ඇමැති රාවුෆ් හකීම්

“අසාද් සාලි මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාතිවාදය ඇති කිරීමට වුවමනාවෙන් ක්‍රියා කළා යෑයි කියලා. එහෙම නම් එයට සමානවම ජාතිවාදය ඇති කිරීමට කතා කළ තවත් අය සිටිනවා. තරාතිරම නොබලා ඔවුන් ද අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළ යුතුයි” ඔහුව අත්අඩංගුවට ගැනීම තරයේ හෙළාදකිනවා යෑයි අධිකරණ ඇමැති රවුෆ් හකීම් මහතා පැවසීය.

අධිකරණ ඇමැතිවරයා ඊයේ (5 දා) වව්නියාවේදී ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ ක්‍රියාකාරීන්ගේ හමුවකදී පැවසීය.

අසාද් සාලි අත්අඩංගුවට

එහිදී ඇමැතිවරයා මෙසේ ද කීය.

සාලි මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාතිවාදය ඇති කිරීමට වුවමනාවෙන් ක්‍රියා කළා කියලා. එහෙම නම් එයට සමානවම ජාතිවාදය ඇති කිරීමට කතා කළ තවත් අය සිටියා. තරාතිරම නොබලා ඔවුන්වත් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ යුතුයි.

පොලිසිය අසාද් සාලි මහතා අත්අඩංගුවට ගැනීමට යැමේදී ඔහුට එරෙහිව කිසිම චෝදනාවක්‌ දැනුම් දීලා නැහැ. යමෙක්‌ අත්අඩංගුවට ගැනීමේදී ඔහුට ඇති චෝදනාව ගැන පැහැදිලි ප්‍රකාශයක්‌ පොලිසිය කළ යුතුයි. මට මේ සිද්ධිය ගැන එකඟ විය නොහැකියි. මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳ බලවත් විවේචන ඉදිරිපත් කරනවා. මෙම අත්අඩංගුවට ගැනීම ගැන අධිකරණ ඇමැතිවරයා විදිහට මම කිසිසේත් එකඟ වන්නේ නැහැ.

http://www.divaina.com/2013/05/06/news20.html