Archive for the ‘නීති විරෝධී අන්තරාදායක බලපත්‍ර හරහා ජාවාරම් කිරීම’ Category

අපේ රිෂාඩ් බදුරුදීන් ඇමති ලෙබ්බෙ ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. පොර හීනෙන් දකින්නෙ ලංකාව කාන්තාර සංස්කෘතියෙන් වේලෙනව පමණයි. ඌට ඒක දෙව්ලොව දකිනවට වඩා සැපයි. ඌ ඒකට ෆයිනෑන්ෂල් බැක්ග්‍රවුන්ඩ් හදන්න ගහන ජිහාඩ් ප්ලෑන් රටේ නීති රීති කැඩෙන්නම කිරීම උගේ සිරිතක්. හැබැයි මොන නීති කැඩුවත් උගේ වැඩ කැබිනට් හරහා පවා අනුමතයි.

ලංකාවේ පවතින ශාඛ නිරෝධායන පනත යටතේ ආනයනික කරුංකාවල පොල්, පුවක්, බඩ ඉරිඟු ඇතුළු තවත් ශාඛ විනාශ කළ හැකි කෘමියෙකු සිටින බැවින් ඒ සඳහා පරීක්ෂණයකින් තොරව කරුංකා ගෙන්වීම නීති විරෝධී
වැඩකි. එය මුළු කෘෂිකර්මාන්තයටම අදාල නීති වලින් ඉතා තදින් පාලනය වූවත් එය අපේ රිෂාඩ් ලෙබ්බේට අදාල නොවන සේ නියම ගේමක් ඌ දුන්න.

උගේ අතිජාත හම්බයෙක්ට තමයි වයඹ ට්‍රේඩර්ස් අයිති. නම තදිකින්. තදිකින් ලෙබ්බේගේ කම්පනි එකේ වැඩට ගන්නෙ හම්බයො පමණයි. තූ නොදකින් කියල හිතෙයි කෆීර් එකෙක්ටනම්. ඕන නම් මේ සයිට් එකට හොට දාල බලන්න,http://www.exportersindia.com/wayambatraders/ කන්ටැක්ට් කරන්න ඉන්නෙත් මගේ යාලු ලෙබ්බෙ ෆසාල් අහමඩ්.

රිෂාඩ් ලෙබ්බෙ මේකට ඉස්ලාම් ගූ කන්න කැමති ඇමති බල්ලෙකුත් හොයා ගත්තා. ඒකා තමයි කෘෂිකර්ම ඇමති මහින්ද යාපා අබේවර්ධන.

 මහින්ද යාපා අබේවර්ධන

මහින්ද යාපා අබේවර්ධන

මහින්ද යාපා කොහොමත් තමන්ගෙ ජාතියට කෙලින්නම උපන් එකෙක් නිසා තමයි ඌව රිෂාඩ් තෝර ගත්තෙ. මේකා රජරට සිංහල ගොවියන්ට වකුගඩු රෝගය හදවන්න අත යටින් ෆුල් සපෝට් දීපු අපේ වරිගෙම එකෙක්. කොණ විතරක් තාම කපල නැහැ.රජයේ දේපල තමන්ගෙ මල්ලිගෙ ඡන්ද වැඩ වලට පවා දාල දූෂණ කරවන්න මූ රුසියා. හැබැයි ඒකත් මේ අස්සෙ අල වෙලා ගියා. කෘෂිකර්ම  අමාත්‍යංශයට අයත් මෙම කැබ් රථය කෘෂිකර්ම අමාත්‍යංශය යට‍තේ ඇති හේක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයට අයත් වූ අංක 53-3309 කැබ් රථය. කිසි හිරිකිතයක් නැතුව මූ කැම්පේන් වැඩ වලට දීල අතේ මාට්ටු වුනා.

සරත් යාපා අබේවර්ධන

සරත් යාපා අබේවර්ධන

මල්ලිගෙ ඡන්ද වැඩ කල අමාත්‍යංශ කැබ් රථය පොලීසියට මාට්ටු

මල්ලිගෙ ඡන්ද වැඩ කල අමාත්‍යංශ කැබ් රථය පොලීසියට මාට්ටු

අනික් එකා තමයි ටී.එන්. එල් චැනල් එකේ හිටපු ගොබ්බ මාධ්‍යවේදියා චමුදිත සමරවික්‍රම. චමුදිතයා ගේ බිස්නස් එකක් විධියට, ලංකාවේ කාටවත් නොදෙන, නීති විරෝධී, අන්තරාදායක බලපත්‍රයක් මහින්ද යාපා ගූ බල්ලා ලව්වා අපේ වයඹ ට්‍රේඩර්ස් ජිහාඩ් කම්පණි එකට කරුංකා (පුවක් ) ගේන්න අරන් දුන්න. කපුකම කලේ රිෂාඩ් ලෙබ්බෙ. ඉස්ලාම් ගූ කණ රේගු බල්ලොත් සෙට් එකක් ඇල්ලුවට පස්සේ ඉතින් තව වෙන මොනවද? උන් තමන්ගෙ ගෙවෙල් වල හොර සාම සාක්ච්ච්ඡා තියනව ගූ කවන ලෙබ්බෙලා වෙනුවෙන්. එතකොට මොන කෘමියෙකු හිටියත් බඩු වරායෙන් නිදහස් වෙන්නෙ කිසි ගේමක් නැතුව. ලංකාවට හෙණ ගැහුවත් අපිට මොකෝ. මේක ඉස්ලාම් රටක් නෙවෙයිනෙ?

මේ අස්සෙ අපේ තවත් කොටුවේ බිස්නස් කරන මුස්ලිම් ලෙබ්බෙ කෙනෙක් කන්ටේනර් පහක් ගෙන්නුව පුවක්ම. හැබැයි මූට ජාවාරම් බලපත්‍රය කවුරුත් දීල නැහැ. තමන්ගෙ නමින් යන බිස්නස් එකට ගල් වැස්සක් කියල චමුදිතය ෆයර් වුනා. මූ දන්න කියන ඔක්කොම මාධ්‍ය හරහා මේ කරුංකා ලෝඩ් එකේ විතරක් කචල් එළියට දාන්න ගත්ත. අපේ ලංකා ආර්ථික ජිහාඩය දෙන අන්තරාදායක කරුංකා ගේම තමයි අන්තිමට මුළු ලංකාවටම නෝන්ඩි වුනේ. කෆීර්ල ඡන්දෙන් මෙන්න මේ ජාතියෙ ගූ කන බල්ලො බලයට එව්වොත් නම් අපිට රට ඉස්ලාම් කරන එක කජු කනව වගේ වැඩක්. මෙන්න වැඩි නීති විස්තරත් එක්ක නිවුස් එකේ ඉතුරු හරිය.

 

 

උඩින් ආ නියෝගයෙන් රේගුවෙන්
එළියට ගිය කරුංකා කන්ටේනර්

ආනයනය කර අගය එකතු කර ප්‍රති ආනයනය කිරීමෙන් ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයා ගැනීමේ නව ක්‍රමෝපාය අනුව, ඉන්දුනීසියාවෙන් කරුංකා කන්ටේනර් ගණනක්‌ ශ්‍රී ලංකාවට ගෙන්වනු ලැබිණි. එසේ ගෙන්වන ලද කරුංකා අතරින් කන්ටේනර් පහක්‌ නිදහස්‌ නොකිරීමට ශ්‍රී ලංකා රේගුව වගබලා ගත්තේය. මෙහි කරුංකා කිලෝග්‍රෑම් 91000 ක්‌ තිබිණි. කන්ටේනර් පහ නිදහස්‌ නොකිරීමේ හේතුව වූයේ ඒ සඳහා ශාක නිරෝධායතනයේ සහතිකය නොලැබීමයි. කන්ටේනර් පහකට නිරෝධායතන සහතිකය හිමි නොවුණ ද ඉන්දුනීසියාවෙන්ම ගෙන්වන ලද තවත් කන්ටේනර් ගණනාවක්‌ සියලු සහතික ලැබ සුවසේ’ වරායෙන් පිටවී ගියේය.

මෙහිදී සිදුවී තිබුණේ ශ්‍රී ලංකාවට කරුංකා ආනයනය සම්බන්ධයෙන් ඒකාධිකාරි වරපතක්‌ වයඹ ටේ්‍රඩර්ස්‌ ආයතනයට පමණක්‌ ලැබී තිබීමය. මෙම වරපත ද ලැබී තිබුණේ අමාත්‍ය මණ්‌ඩල තීරණයකදී මුදල් අමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කරුංකා ගෙන්වීම එකඟ නොවන බව සනිටුහන් කර තිබියදීය. එසේම 1999 අංක 35 දරන ශාක ආරක්‍ෂක පනත අනුව කරුංකා පුවක්‌ ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තහනම් කටයුත්තකි.

එසේ තිබියදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන විසින් අමාත්‍ය මණ්‌ඩල සංදේශයක්‌ මගින් 2012 ජනවාරි 25 වැනිදා වයඹ ටේ්‍රඩර්ස්‌ ආයතනය සඳහා කරුංකා ගෙන්වීමට අවසරයක්‌ ලබා දෙන ලදී.

මෙම අවසරය එතෙක්‌ කරුංකා ගෙන්වමින් සිටි ප්‍රධාන පාර්ශව දෙක අතර ආරාවුලක්‌ ඇති කළේය. වයඹ ටේ්‍රඩර්ස්‌ලාට පමණක්‌ කරුංකා ගෙන්වීමට අවසරය ලබා දීම තරඟකාරී අනෙක්‌ පාර්ශවයට පාඩුවක්‌ සිදු කළ අතර ඒ නිසාම දිගින් දිගටම වයඹ ටේ්‍රඩර්ස්‌ට පහරදීම සඳහා අනෙක්‌ පාර්ශවය තොරතුරු ලබා දෙන්නට පටන් ගත්තේය. ඉහළ නිලධාරීන් බොහෝ දෙනකු මෙම පිල් දෙකෙන් එකක්‌ නියෝජනය කළේය. ඒ අතරේම සමහර ලෝක්‌කෝ තමන්ගේ නිවෙස්‌වල සී. සී. ටී. වී. කැමරා පවා නිවා දමා දෙපාර්ශවය ගෙන්වා සාම සාකච්ඡා ද පවත්වන්නට යෙදී තිබිණි. කරුංකා ගෙන්වීම ශ්‍රී ලංකාවේ නීතියට විරුද්ධය. එතැන් සිට බලන විට සමස්‌ත ක්‍රියාදාමයම අවුල්ය. ගෙන්වීම සඳහා ඒකාධිකාරියක්‌ ලබාදීම ද වැරැදිය. මෙයිටත් වඩා භයානක තත්ත්වයක්‌ මෙතැනදී මතු වී තිබේ. මෙසේ කරුංකා ගෙන්වන්නේ ශ්‍රී ලංකාවේ පරිභෝජනය පිණිස නොවේ. වෙළෙඳ සම්මුතීන් අනුව ඉන්දියාවට පුවක්‌ හා කරුංකා අපනයනය සඳහා බදු සහනයක්‌ ශ්‍රී ලංකාවට ලැබී තිබේ. Rජුව ඉන්දුනීසියාවෙන් කරුංකා, ඉන්දියාවට යවන විට නොලැබෙන මෙම බදු සහනය ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවට යවන විට ලැබේ. ඒ සහනය මගින් වාසියක්‌ අත්පත් කර ගැනීම මෙහි බලාපොරොත්තුවය. ඉන්දියාව සමග තිබෙන වෙළෙඳ ගිවිසුම අනුව ශ්‍රී ලංකාවෙන් ප්‍රති අපනයන කළ යුත්තේ වෙනත් රටකින් ගෙන්වන කරුංකා එහෙම් පිටින්ම නොවේ. ඒ සඳහා අගය එකතු කිරීමේ ක්‍රියාදාමයක ශ්‍රී ලංකාව නියෑළිය යුතුය. එසේ වුවත් දැනට කරුංකා ගෙන්වන අය අගය එකතු කිරීම ලෙස කරන්නේ කරුංකා කැබලි කිරීම පමණය. සමහර අවස්‌ථාවලදී ‘ගෙඩිය පිටින්ම’ ඉන්දියාවට කරුංකා යෑවූ අවස්‌ථා ද තිබිණි.

මෙවැනි බදු සහනයක්‌ මත බංගලිදේශයට ද කරුංකා ප්‍රති අපනයනය සඳහා ඉන්දියාව අවස්‌ථාව උදාකර දී තිබිණි. අගය එකතු කර ප්‍රති අපනයනය කරනවා වෙනුවට ‘ගෙඩිය පිටින්ම’ ප්‍රති අපනයනය කිරීමට ගොස්‌ පුවක්‌ සහ කරුංකා බංගලිදේශයෙන් ආනයනය කිරීම සඳහා ඉන්දියාව තහනමක්‌ පැනවීය.

මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට ද අත්පත් වීමේ අවදානමක්‌ දැන් මතුව තිබේ. 2012 වර්ෂයේදී අමු පුවක්‌ කිලෝග්‍රෑම් 10650 ක්‌ හා කරුංකා කිලෝග්‍රෑම් 208000 ක්‌ ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට අපනයනය කර ඇත. එයින් ලබාගෙන ඇති මුදල රුපියල් කෝටි අටකට ආසන්නය. ඒ සියල්ල මේ පොළොවෙන් උපන් කරුංකා හා පුවක්‌ය. දැන් සිද්ධවෙමින් යන වැඩපිළිවෙළ අනුව ඉන්දියාවෙන් පුවක්‌ හා කරුංකා තහනමක්‌ ශ්‍රී ලංකාවට පැන වුණහොත් ඉන් හානිය වන්නේ අපේ පුවක්‌ වගාවටය. කරුංකා සම්බන්ධයෙන් මතු වී ඇති තත්ත්වය දෙස නිරීක්‍ෂණාත්මකව බලා, ඒ සඳහා වන තීරණයක්‌ කැබිනට්‌ මණ්‌ඩලය මගින් 2014 අප්‍රේල් හතර වැනිදා ගනු ලැබ තිබිණි.

ෆ අපනයන සැකසුම් සඳහා තාවකාලික ආනයන පදනම යටතේ කරුංකා පුවක්‌ ප්‍රති අපනයනය සඳහා අලුතෙන් බලපත්‍ර නිකුත් කිරීම නතර කිරීම.

ෆ දැනට කරුංකා පුවක්‌ සැකසුම්කරණයේ යෙදී සිටින සමාගම්වලට සැකසුම්කරුවන්ට ඒ සඳහා දැනට කෙරෙන ආනයනය කිරීම් දේශීය වගාකරුවන්ගේ නිෂ්පාදනවලින් පිරිමසා ගැනීමට හැකිවනු පිණිස “අපනයන සැලසුම් සඳහා තාවකාලික ආනයන” පදනම මත සිදු කෙරෙන කරුංකා පුවක්‌ ආනයනය ඉදිරි පස්‌ අවුරුදු කාලපරිච්ඡේදය තුළ ක්‍රමිකව අඩු කිරීමට ද කරුංකා පුවක්‌ සැලසුම්කරණයේ නිරත සමාගම් ඔවුන්ගේ අමුද්‍රව්‍ය අවශ්‍යතා දේශීය නිෂ්පාදනවලින් සපුරා ගත යුතු අතර එකී කාලපරිච්ඡේදය අවසානයේදී කරුංකා පිරිසැකසුම් කිරීම සඳහා නැවත බලපත්‍ර දීර්ඝ නොකළ යුතුයá අවශ්‍ය කරුංකා පුවක්‌ මෙරටින් මිලදී ගැනීම සඳහා යෝග්‍ය යාන්ත්‍රණයක්‌ හඳුන්වා දීම තුළින් ලාබ ඉපයීම දිරිගැන්විය යුතු අතර ආනයනය කරනු ලබන කරුංකා පුවක්‌ මෙ.ටො. 01 ක්‌ මිලදී ගන්නා විට මෙරට නිපදවූ කරුංකා පුවක්‌ මෙ.ටො. 02 ක්‌ මිලදී ගත යුතු බවට කොන්දේසි පැනවිය යුතුය.”

යන්න එම කැබිනට්‌ තීරණයේ සඳහන් වී තිබිණි.

කරුංකා සම්බන්ධයෙන් ගනු ලැබ තිබෙන නව කැබිනට්‌ තීන්දුව අනුව කටයුතු කළ යුතු බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ජනරාල්වරයා විසින් 2014 අප්‍රේල් 17 දින සියලු පාර්ශව වෙත දැනුම් දීමක්‌ කළේය. රේගු අධ්‍යක්‍ෂ ජනරාල් වෙත ද ඒ බව ලිතව දන්වා යවනු ලැබීය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් දන්වා තිබුණේ ප්‍රති අපනයනය සඳහා කරුංකා ආනයනය වෙනුවෙන් බලපත් නිකුත් කිරීම අවලංගු කර ඇති බවය. මේ සම්බන්ධයෙන් විමසීමක්‌ කරමින් සුළු අපනයන භෝග ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වජිර නාරම්පනාව විසින් රේගුවෙන් ඉල්ලා ඇත්තේ දැනට නිකුත් කොට ඇති කරුංකා බලපත්‍ර ප්‍රමාණය සහ ඒ අනුව ප්‍රති අපනයනය සඳහා මෙරටට ගෙන්වා ඇති කරුංකා ප්‍රමාණය ආදී තොරතුරු ඇතුළත් කරමින් වර්තමාන තත්ත්වය පිළිබඳ වාර්තාවක්‌ තමාට ලබාදෙන ලෙසය.

ඒ අතරම සුළු අපනයන භෝග ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින්ම කරුංකා අපනයනයට අවසර නොදෙන ලෙස සිය අත්සනින් යුත් ලිපියකින් ඉල්aලා තිබිණි.

කරුංකා ආනයනයට අවසර දීම

2012.04.04 දිනැති අමාත්‍ය මණ්‌ඩල තීරණය පදනම්ව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ශාක ආනයන බලපත්‍ර යටතේ කරුංකා පුවක්‌ ආනයනයට ලබාදී තිබූ ඉඩකඩ 2014.03.20 දිනැති අමාත්‍ය මණ්‌ඩල තීරණය මගින් අත්හිටුවා ඇත.

2014.03.20 දිනැති අමාත්‍ය මණ්‌ඩල තීරණය අනුව මාගේ අමාත්‍යාංශය යටතේ ඇති අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා රේගු දෙපාර්තමේන්තුව සමග එක්‌ව කරුංකා ආනයනය නියාමනය කළ යුතු අතර ආනයනය සඳහා ද ඉඩ ලබාදීමට අදාළව ද විශේෂ කොන්දේසි පනවා ඇත.

එබැවින් 2014.03.20 දින සිට බලපැවැත්වෙන පරිදි අපනයන කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්තුමාගේ ලිත අවසරපත් නොමැතිව කරුංකා පුවක්‌ කිසිදු ප්‍රමාණයක්‌ ශ්‍රී ලංකාව තුළට කවර හෝ පදනමින් ආනයනය කිරීමට හෝ අපනයනයට ඉඩ නොදෙන මෙන් කාරුණිකව ඉල්ලමි.

රේගුව ඇතුළු කරුංකා හා සම්බන්ධ වන සියලු ආයතනවලට එසේ අමාත්‍යවරයා සිය තීරණය දැනුම් දෙනු ලැබීය. ඒ වන විටත් වයඹ ටේ්‍රඩර්ස්‌ විසින් ගෙන්වන ලද කරුංකා කි. ග්‍රෑම් මිලියන 2.5 ක්‌ ඇතුළත් කන්ටේනර් පහක්‌ රේගුව විසින් මුදාහැරීම තහනම් කර තමන් සන්තකයේ රඳවා තිබිණි.

කරුංකා යුද්ධය ඇවිලෙන්නේ මෙම කන්ටේනර් පහ මුල් කරගෙනය. පිරිසකට අවශ්‍ය වී ඇත්තේ කන්ටේනර් මු¹ ගැනීමටය. තවත් පිරිසකට අවශ්‍ය වී ඇත්තේ ඒවා එක දිගට සිර කර තබා පිටමං කිරීමටය.

වයඹ ටේ්‍රඩර්ස්‌ලාගෙන් සමහරු යෑපෙන බව පෙනෙන අතර එහි සතුරාගෙන් සමහරු යෑපෙන බවත් පෙනෙන්නට තිබිණි.

රේගුවේ ඉහලට බලපෑමක්‌ එල්ල වී දොa කරුංකා කන්ටේනර් නිදහස්‌ කරන ලෙස “උඩින් පහලට” නියෝග ලැබෙන්නේ මේ අතරේය. කරුංකා තොගයට තහංචි දැමූ රේගු අධිකාරි සනත් ප්‍රනාන්දුට අවසානයේ මෙ නියෝගය ලැබිණි. එසේ වුවත් කරුංකා තොගය නිදහස්‌ නොකිරීමට ඔහු තීරණය කළේය. දෙපාර්තමේන්තුවට ඉහළින් නියෝගය පැමිණියත් රාජ්‍ය සේවකයකු ලෙස තමන් ද කැබිනට්‌ තීරණයට යටත් නිසා මෙම තොගය නිදහස්‌ නොකරන බව සඳහන් කරමින් හේතු කාරණා සහිත ලිපියකින් මෙම නිදහස්‌ කිරීමට එරෙහිව ඔහු කරුණු දැක්‌වීය. ඒ සියල්ල “වතුරේ යවා” කරුංකා තොගය ගොඩ ගියේය. මේ වන විට කරුංකා කන්ටේනර් පහ නිදහස්‌ වී හමාරය. කැබිනට්‌ තීරණ, ඇමැතිවරුන්ගේ විධානද ලේකම්වරුන්ගේ නියෝග සියල්ල ඉක්‌මවා යැමේ බලයක්‌ වයඹ ටේ්‍රඩර්ස්‌ සතුය. පාවෙන අවි ගබඩා විනාශ කරන ලද රටක කරුංකා කන්ටේනර් පහකට තහංචි දමා ගැනීමේ හයියක්‌ නැත.

තව දින හයක්‌ හතක්‌ ගත වන විට කරුංකා ගැන කතාව කාටත් අමතකය. පිල් දෙකට ද අමතකය. තවත් මෙවන් අලුත් කතාවකින් අපි හමුවෙමු. එතෙක්‌ කරුංකා ගෙඩියක්‌ හප හපා ඉදිමු.

ඔසිත අත්තනායක
අනුර බාලසූරිය

http://www.divaina.com/2014/05/11/feature22.html