Archive for the ‘කෆීර් ආර්ථිකය අල්ලන මුස්ලිම් උපක්‍රම’ Category

 

රුපියල් කෝටි 400 වැට්‌ බදු මුදල් වංචාව
නඩුවෙන් පැන ගිය අය වසර 20 බැගින් හිරේ
වංචා කළ මුදල මෙන් තුන් ගුණයක දඩ නියමවේ

සමන්ත ඉලේaපෙරුම

දකුණු ආසියාවේ විශාලතම මූල්‍ය වංචාව ලෙස සැලකෙන රුපියල් කෝටි 400 කට ආසන්න වැට්‌ බදු මුදල් වංචාව සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයට පෙනී නොසිට මෙරටින් පැනගොස්‌ ඇති විත්තිකරුවන් අටදෙනාට කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය ඊයේ (26 දා) වසර 20 බැගින් සිරදඬුවම් හා වංචා කළ මුදල මෙන් තුන් ගුණයක දඩ මුදලක්‌ නියම කළාය.

චූදිතයන්ට අයත් මෙරට හා පිටරට ඇති නිශ්චල හා චංචල දේපළවල වාර්තාවක්‌ ලබා ගන්නා ලෙසද නියම කළ විනිසුරුවරිය ජාත්‍යන්තර පොලිසිය හරහා ඔවුන් වහාම අත්අඩංගුවට ගෙන නියම කළ සිරදඬුවම් පැනවීම හා දඩ මුදල් අය කර ගැනීම සිදු කරන ලෙස වැඩිදුරටත් නියෝග කළාය.

මෙසේ සිර දඬුවම් හා දඩ මුදල් නියම වූ චූදිතයන් වූයේ

රෂීඩ් මොහොමඩ් මුරුෂිඩ් (චෝදනා -14 යි. වංචා කළ මුදල -2, 117, 062, 596.40)

බාකිර් මොහොමඩ් රිµdස්‌ නොහොත් රියාස්‌ (චෝදනා -29 යි. වංචා කළ මුදල -3, 680, 641, 111. 55)

ඒ. එස්‌. එම්. අවාමි (චෝදනා -03 යි, වංචා කළ මුදල – 251, 302, 387.60)

එම්. එම්. ඒ. ඉර්ෂාඩ් නොහොත් මොහොඩම් නෂීර් කාදර් (චෝදනා -07 යි). වංචා කළ මුදල – 1, 187, 762, 968.11)

එන්. ඒ. මොහොමඩ් නෂ්මි නොහොත් අබ්දුල් ඊබ්‍රාහිම් (චෝදනා -05 යි. වංචා කළ මුදල – 831, 807, 226.80)

මොහොමඩ් කාවේල් කුතුබ්දීන්
(චෝදනා – 13 යි. වංචා කළ මුදල 1,822,331,753.76)

ඒ. ඩබ්ලිව්. එම්. ෂාපි නොහොත් මීරා සහිබ්‍රලියකත් අලි
(චෝදනා – 03 යි. වංචා කළ මුදල 208,678,248.95)

එම්. කේ. එම්. සපීකි
(චෝදනා – 2 යි. වංචා කළ මුදල 29,900,194.80) නමැති අයයි.

චූදිතයන් හට දඬුවම් නියම කිරීම සඳහා නඩුව කැඳවනු ලැබූ අවස්‌ථාවේදී අධිකරණය අමතන්නට වූ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය දීර්ඝ නඩු විභාගයක්‌ පැවැති මෙම නඩුවේදී වරද පිළිගත් 1, 2, 10, 11, 13 හා 14 විත්තිකරුවන්ට මීට පෙර සිරදඬුවම් හා දඩ මුදල් නියම කර ඇති බවත් නඩු විභාගයේ ඉදිරිපත් වූ සාක්‌කි පරිශීලනය කිරීමේදී මෙහි ඉදිරිපත්වී නොමැති විත්තිකකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල මගින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බැවින් ඔවුන් ව වැරදිකරුවන් කරන බවත් දන්වා සිටියාය.

එහිදී වැරදිකරුවන් වූ විත්තිකරුවන් හට දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය අමතන්නට වූ පැමිණිල්ල මෙහෙයවූ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශනිල් කුලරත්න මහතා මෙම නඩුවට අදාළව විමර්ශන ආරම්භ කරනවාත් සමගම මෙම විත්තිකරුවන් රටින් පැන ගිය බවත් අධිකරණයේ නොමැති වුවත් ඔවුන් වෙනුවෙන් නීතිඥ නියෝජනයක්‌ සිදුවූ බවත් පැවසුවේය.

රජයේ නීතිඥ ශනිල් කුලරත්න මහතා – මෙම වංචාව මගින් විත්තිකරුවන් ලබාගෙන ඇත්තේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සතු ආදායම් හෙවත් මහා භාණ්‌ඩාගාරයට අයත් මුදල්ය. රටේ ආර්ථිකයට අය ලෙසින් ආදායම් ලැබෙන ප්‍රධාන ආයතන තුනක්‌ තියෙනවා. එනම් රේගුව, සුරාබදු හා දේශීය ආදායම් බදු යන දෙපාර්තමේන්තුවලට ලැබෙන ආදායම්.

මෙම වංචාව දකුණු ආසියාවේ සිදුවූ විශාලතම මුදල් වංචාව ලෙසින් හැඳින්විය හැකියි. මෙයින් රජයට රුපියල් බිලියන 4 කට ආසන්න මුදලක්‌ අහිමි වුණා.

නඩු විභාගයේදී මෙම විත්තිකරුවන් ඉතා සූක්‍ෂම ලෙසත් ජනරජය සතු මේ සා විශාල බදු මුදල් වංචා කළ අයුරු හෙළි වුණා. පෞද්ගලික සමාගම් 25 කින් මෙලෙස බදු මුදල් වංචා කර තිබුණා. එයින් සමාගම් 11 ක්‌ ආයතනිකව ඇති ඒවා නොවේ. දෙකක්‌ ව්‍යාජ තොරතුරු මත පවත්වාගෙන ගිය ඒවා. ඉතිරි සමාගම් 12 න් ද නැවත බදු අය කර ගැනීමක්‌ කළ නොහැකියි.

විත්තිකරුවන්ගේ පැන යැම හේතුවෙන්ම මෙම නඩුව වසර 08 වැනි දීර්ඝ කාලයක්‌ විභාග කරන්නට සිදුවුණා. නඩු විභාගයත් දීර්ඝ එකක්‌ වුණා. ලේඛන 4000 ක්‌ පිටු 15000 ක්‌ නඩුවට ඇතුළත් වෙනවා. විත්තිකරුවන්ට දඬුවම් නියම කිරීමේදී මෙවැනි වංචා ඉදිරියේදී සිදු නොවීමට, සියලු නිලධාරීන්ට අවවාදාත්මක ආදර්ශයක්‌ වන ලෙසත් දඬුවම් පැනවීම සිදු කළ යුතුයි. මෙවැනි වංචා තවදුරටත් සිදු නොවන්න, යමෙක්‌ වංචා කරන්න බලාපොරොත්තුවෙන් සැලසුම් සහගතව, සිතා සිටිනවා නම් ඒ අයත් එම සිතුවිල්ලෙන් බැහැර වන ලෙසින් මෙම විත්තිකරුවන්ට දඬුවම් පැන විය යුතුයි.

විත්තිකරුවන් සිදු කර ඇත්තේ පොදු දේපළ පහත විෂයෙහිලා ගැනෙන අපරාධයක්‌. මෙම නඩු විභාගය දෙස රටම බලා සිටියා. නඩු විභාගයක්‌ පවත්වා තීන්දුවක්‌ මගින් වරදකරුවන් කිරීමේදී කිසිදු සහනයක්‌ ලබා දිය නොහැකියි.

විත්තිකරුවන් වැරදිකරුවන් කරමින් ඔවුන්ට දඬුවම් නියම කළ විනිසුරුවරිය විත්තිකරුවන්ගේ වංචා හේතුවෙන් පොදු ජනතාවට සිදුවූ අහේනිය සළකා බැලිය යුතු බවත් ජන රජය සතු එනම් පොදු ජනතාවගේ මුදල් සම්භාරයක්‌ ඔවුන් වංචා කර ඇති බවට පැමිණිල්ල මගින් ඔප්පු කර ඇති බවත් පැවසුවාය.

මෙවැනි වංචා තුළින් දියුණු වෙමින් පවතින ආර්ථිකයක්‌ ඇති ලංකාවේ සංවර්ධනයට මහත් සේ බලපාන බවද මෙවැනි වැරදි යළිත් කිසිම කෙනකුත් නොකළ යුතු ලෙසත් යුක්‌තිය පසිඳලීමේ කාර්යයේදී දඬුවම් ලබාදීමක්‌ සිදු කළ යුතුව ඇති බවද පෙන්වා දුන් විනිසුරුවරිය නඩු විභාගයට පෙනී නොසිට අධිකරණය මඟ හැර ඇති මෙම විත්තිකරුවන් හට එක්‌ එක්‌ චෝදනාවට වසර 20බැගින් එකවර ගෙවී යන පරිදි සිරදඬුවම් හා වංචා කළ මුදල මෙන් තුන් ගුණයක දඩ මුදලක්‌ නියම කරන බවට දන්වා සිටියාය.

නඩු විභාගයේදී සහාය දැක්‌වූ විමර්ෂණ කටයුතු කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පැමිණිල්ල මෙහෙයවූ රජයේ නීතිඥවරුන්ට හා අධිකරණ කාර්යය මණ්‌ඩලයට විශේෂ ස්‌තුතියක්‌ පුද කරන බව ද දන්වා සිටි විනිසුරුවරිය චූදිතයන්ගේ දේපළ සම්බන්ධයෙන් වාර්තා ගොනු කිරීමට නඩුව ලබන ඔක්‌තෝබර් 14 දා නැවත කැඳවන ලෙස ද නියෝග කළාය.

 http://www.divaina.com/2014/09/27/news01.html

අපේ රිෂාඩ් බදුරුදීන් ඇමති ලෙබ්බෙ ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. පොර හීනෙන් දකින්නෙ ලංකාව කාන්තාර සංස්කෘතියෙන් වේලෙනව පමණයි. ඌට ඒක දෙව්ලොව දකිනවට වඩා සැපයි. ඌ ඒකට ෆයිනෑන්ෂල් බැක්ග්‍රවුන්ඩ් හදන්න ගහන ජිහාඩ් ප්ලෑන් රටේ නීති රීති කැඩෙන්නම කිරීම උගේ සිරිතක්. හැබැයි මොන නීති කැඩුවත් උගේ වැඩ කැබිනට් හරහා පවා අනුමතයි.

ලංකාවේ පවතින ශාඛ නිරෝධායන පනත යටතේ ආනයනික කරුංකාවල පොල්, පුවක්, බඩ ඉරිඟු ඇතුළු තවත් ශාඛ විනාශ කළ හැකි කෘමියෙකු සිටින බැවින් ඒ සඳහා පරීක්ෂණයකින් තොරව කරුංකා ගෙන්වීම නීති විරෝධී
වැඩකි. එය මුළු කෘෂිකර්මාන්තයටම අදාල නීති වලින් ඉතා තදින් පාලනය වූවත් එය අපේ රිෂාඩ් ලෙබ්බේට අදාල නොවන සේ නියම ගේමක් ඌ දුන්න.

උගේ අතිජාත හම්බයෙක්ට තමයි වයඹ ට්‍රේඩර්ස් අයිති. නම තදිකින්. තදිකින් ලෙබ්බේගේ කම්පනි එකේ වැඩට ගන්නෙ හම්බයො පමණයි. තූ නොදකින් කියල හිතෙයි කෆීර් එකෙක්ටනම්. ඕන නම් මේ සයිට් එකට හොට දාල බලන්න,http://www.exportersindia.com/wayambatraders/ කන්ටැක්ට් කරන්න ඉන්නෙත් මගේ යාලු ලෙබ්බෙ ෆසාල් අහමඩ්.

රිෂාඩ් ලෙබ්බෙ මේකට ඉස්ලාම් ගූ කන්න කැමති ඇමති බල්ලෙකුත් හොයා ගත්තා. ඒකා තමයි කෘෂිකර්ම ඇමති මහින්ද යාපා අබේවර්ධන.

 මහින්ද යාපා අබේවර්ධන

මහින්ද යාපා අබේවර්ධන

මහින්ද යාපා කොහොමත් තමන්ගෙ ජාතියට කෙලින්නම උපන් එකෙක් නිසා තමයි ඌව රිෂාඩ් තෝර ගත්තෙ. මේකා රජරට සිංහල ගොවියන්ට වකුගඩු රෝගය හදවන්න අත යටින් ෆුල් සපෝට් දීපු අපේ වරිගෙම එකෙක්. කොණ විතරක් තාම කපල නැහැ.රජයේ දේපල තමන්ගෙ මල්ලිගෙ ඡන්ද වැඩ වලට පවා දාල දූෂණ කරවන්න මූ රුසියා. හැබැයි ඒකත් මේ අස්සෙ අල වෙලා ගියා. කෘෂිකර්ම  අමාත්‍යංශයට අයත් මෙම කැබ් රථය කෘෂිකර්ම අමාත්‍යංශය යට‍තේ ඇති හේක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයට අයත් වූ අංක 53-3309 කැබ් රථය. කිසි හිරිකිතයක් නැතුව මූ කැම්පේන් වැඩ වලට දීල අතේ මාට්ටු වුනා.

සරත් යාපා අබේවර්ධන

සරත් යාපා අබේවර්ධන

මල්ලිගෙ ඡන්ද වැඩ කල අමාත්‍යංශ කැබ් රථය පොලීසියට මාට්ටු

මල්ලිගෙ ඡන්ද වැඩ කල අමාත්‍යංශ කැබ් රථය පොලීසියට මාට්ටු

අනික් එකා තමයි ටී.එන්. එල් චැනල් එකේ හිටපු ගොබ්බ මාධ්‍යවේදියා චමුදිත සමරවික්‍රම. චමුදිතයා ගේ බිස්නස් එකක් විධියට, ලංකාවේ කාටවත් නොදෙන, නීති විරෝධී, අන්තරාදායක බලපත්‍රයක් මහින්ද යාපා ගූ බල්ලා ලව්වා අපේ වයඹ ට්‍රේඩර්ස් ජිහාඩ් කම්පණි එකට කරුංකා (පුවක් ) ගේන්න අරන් දුන්න. කපුකම කලේ රිෂාඩ් ලෙබ්බෙ. ඉස්ලාම් ගූ කණ රේගු බල්ලොත් සෙට් එකක් ඇල්ලුවට පස්සේ ඉතින් තව වෙන මොනවද? උන් තමන්ගෙ ගෙවෙල් වල හොර සාම සාක්ච්ච්ඡා තියනව ගූ කවන ලෙබ්බෙලා වෙනුවෙන්. එතකොට මොන කෘමියෙකු හිටියත් බඩු වරායෙන් නිදහස් වෙන්නෙ කිසි ගේමක් නැතුව. ලංකාවට හෙණ ගැහුවත් අපිට මොකෝ. මේක ඉස්ලාම් රටක් නෙවෙයිනෙ?

මේ අස්සෙ අපේ තවත් කොටුවේ බිස්නස් කරන මුස්ලිම් ලෙබ්බෙ කෙනෙක් කන්ටේනර් පහක් ගෙන්නුව පුවක්ම. හැබැයි මූට ජාවාරම් බලපත්‍රය කවුරුත් දීල නැහැ. තමන්ගෙ නමින් යන බිස්නස් එකට ගල් වැස්සක් කියල චමුදිතය ෆයර් වුනා. මූ දන්න කියන ඔක්කොම මාධ්‍ය හරහා මේ කරුංකා ලෝඩ් එකේ විතරක් කචල් එළියට දාන්න ගත්ත. අපේ ලංකා ආර්ථික ජිහාඩය දෙන අන්තරාදායක කරුංකා ගේම තමයි අන්තිමට මුළු ලංකාවටම නෝන්ඩි වුනේ. කෆීර්ල ඡන්දෙන් මෙන්න මේ ජාතියෙ ගූ කන බල්ලො බලයට එව්වොත් නම් අපිට රට ඉස්ලාම් කරන එක කජු කනව වගේ වැඩක්. මෙන්න වැඩි නීති විස්තරත් එක්ක නිවුස් එකේ ඉතුරු හරිය.

 

 

උඩින් ආ නියෝගයෙන් රේගුවෙන්
එළියට ගිය කරුංකා කන්ටේනර්

ආනයනය කර අගය එකතු කර ප්‍රති ආනයනය කිරීමෙන් ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයා ගැනීමේ නව ක්‍රමෝපාය අනුව, ඉන්දුනීසියාවෙන් කරුංකා කන්ටේනර් ගණනක්‌ ශ්‍රී ලංකාවට ගෙන්වනු ලැබිණි. එසේ ගෙන්වන ලද කරුංකා අතරින් කන්ටේනර් පහක්‌ නිදහස්‌ නොකිරීමට ශ්‍රී ලංකා රේගුව වගබලා ගත්තේය. මෙහි කරුංකා කිලෝග්‍රෑම් 91000 ක්‌ තිබිණි. කන්ටේනර් පහ නිදහස්‌ නොකිරීමේ හේතුව වූයේ ඒ සඳහා ශාක නිරෝධායතනයේ සහතිකය නොලැබීමයි. කන්ටේනර් පහකට නිරෝධායතන සහතිකය හිමි නොවුණ ද ඉන්දුනීසියාවෙන්ම ගෙන්වන ලද තවත් කන්ටේනර් ගණනාවක්‌ සියලු සහතික ලැබ සුවසේ’ වරායෙන් පිටවී ගියේය.

මෙහිදී සිදුවී තිබුණේ ශ්‍රී ලංකාවට කරුංකා ආනයනය සම්බන්ධයෙන් ඒකාධිකාරි වරපතක්‌ වයඹ ටේ්‍රඩර්ස්‌ ආයතනයට පමණක්‌ ලැබී තිබීමය. මෙම වරපත ද ලැබී තිබුණේ අමාත්‍ය මණ්‌ඩල තීරණයකදී මුදල් අමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කරුංකා ගෙන්වීම එකඟ නොවන බව සනිටුහන් කර තිබියදීය. එසේම 1999 අංක 35 දරන ශාක ආරක්‍ෂක පනත අනුව කරුංකා පුවක්‌ ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තහනම් කටයුත්තකි.

එසේ තිබියදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන විසින් අමාත්‍ය මණ්‌ඩල සංදේශයක්‌ මගින් 2012 ජනවාරි 25 වැනිදා වයඹ ටේ්‍රඩර්ස්‌ ආයතනය සඳහා කරුංකා ගෙන්වීමට අවසරයක්‌ ලබා දෙන ලදී.

මෙම අවසරය එතෙක්‌ කරුංකා ගෙන්වමින් සිටි ප්‍රධාන පාර්ශව දෙක අතර ආරාවුලක්‌ ඇති කළේය. වයඹ ටේ්‍රඩර්ස්‌ලාට පමණක්‌ කරුංකා ගෙන්වීමට අවසරය ලබා දීම තරඟකාරී අනෙක්‌ පාර්ශවයට පාඩුවක්‌ සිදු කළ අතර ඒ නිසාම දිගින් දිගටම වයඹ ටේ්‍රඩර්ස්‌ට පහරදීම සඳහා අනෙක්‌ පාර්ශවය තොරතුරු ලබා දෙන්නට පටන් ගත්තේය. ඉහළ නිලධාරීන් බොහෝ දෙනකු මෙම පිල් දෙකෙන් එකක්‌ නියෝජනය කළේය. ඒ අතරේම සමහර ලෝක්‌කෝ තමන්ගේ නිවෙස්‌වල සී. සී. ටී. වී. කැමරා පවා නිවා දමා දෙපාර්ශවය ගෙන්වා සාම සාකච්ඡා ද පවත්වන්නට යෙදී තිබිණි. කරුංකා ගෙන්වීම ශ්‍රී ලංකාවේ නීතියට විරුද්ධය. එතැන් සිට බලන විට සමස්‌ත ක්‍රියාදාමයම අවුල්ය. ගෙන්වීම සඳහා ඒකාධිකාරියක්‌ ලබාදීම ද වැරැදිය. මෙයිටත් වඩා භයානක තත්ත්වයක්‌ මෙතැනදී මතු වී තිබේ. මෙසේ කරුංකා ගෙන්වන්නේ ශ්‍රී ලංකාවේ පරිභෝජනය පිණිස නොවේ. වෙළෙඳ සම්මුතීන් අනුව ඉන්දියාවට පුවක්‌ හා කරුංකා අපනයනය සඳහා බදු සහනයක්‌ ශ්‍රී ලංකාවට ලැබී තිබේ. Rජුව ඉන්දුනීසියාවෙන් කරුංකා, ඉන්දියාවට යවන විට නොලැබෙන මෙම බදු සහනය ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවට යවන විට ලැබේ. ඒ සහනය මගින් වාසියක්‌ අත්පත් කර ගැනීම මෙහි බලාපොරොත්තුවය. ඉන්දියාව සමග තිබෙන වෙළෙඳ ගිවිසුම අනුව ශ්‍රී ලංකාවෙන් ප්‍රති අපනයන කළ යුත්තේ වෙනත් රටකින් ගෙන්වන කරුංකා එහෙම් පිටින්ම නොවේ. ඒ සඳහා අගය එකතු කිරීමේ ක්‍රියාදාමයක ශ්‍රී ලංකාව නියෑළිය යුතුය. එසේ වුවත් දැනට කරුංකා ගෙන්වන අය අගය එකතු කිරීම ලෙස කරන්නේ කරුංකා කැබලි කිරීම පමණය. සමහර අවස්‌ථාවලදී ‘ගෙඩිය පිටින්ම’ ඉන්දියාවට කරුංකා යෑවූ අවස්‌ථා ද තිබිණි.

මෙවැනි බදු සහනයක්‌ මත බංගලිදේශයට ද කරුංකා ප්‍රති අපනයනය සඳහා ඉන්දියාව අවස්‌ථාව උදාකර දී තිබිණි. අගය එකතු කර ප්‍රති අපනයනය කරනවා වෙනුවට ‘ගෙඩිය පිටින්ම’ ප්‍රති අපනයනය කිරීමට ගොස්‌ පුවක්‌ සහ කරුංකා බංගලිදේශයෙන් ආනයනය කිරීම සඳහා ඉන්දියාව තහනමක්‌ පැනවීය.

මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට ද අත්පත් වීමේ අවදානමක්‌ දැන් මතුව තිබේ. 2012 වර්ෂයේදී අමු පුවක්‌ කිලෝග්‍රෑම් 10650 ක්‌ හා කරුංකා කිලෝග්‍රෑම් 208000 ක්‌ ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට අපනයනය කර ඇත. එයින් ලබාගෙන ඇති මුදල රුපියල් කෝටි අටකට ආසන්නය. ඒ සියල්ල මේ පොළොවෙන් උපන් කරුංකා හා පුවක්‌ය. දැන් සිද්ධවෙමින් යන වැඩපිළිවෙළ අනුව ඉන්දියාවෙන් පුවක්‌ හා කරුංකා තහනමක්‌ ශ්‍රී ලංකාවට පැන වුණහොත් ඉන් හානිය වන්නේ අපේ පුවක්‌ වගාවටය. කරුංකා සම්බන්ධයෙන් මතු වී ඇති තත්ත්වය දෙස නිරීක්‍ෂණාත්මකව බලා, ඒ සඳහා වන තීරණයක්‌ කැබිනට්‌ මණ්‌ඩලය මගින් 2014 අප්‍රේල් හතර වැනිදා ගනු ලැබ තිබිණි.

ෆ අපනයන සැකසුම් සඳහා තාවකාලික ආනයන පදනම යටතේ කරුංකා පුවක්‌ ප්‍රති අපනයනය සඳහා අලුතෙන් බලපත්‍ර නිකුත් කිරීම නතර කිරීම.

ෆ දැනට කරුංකා පුවක්‌ සැකසුම්කරණයේ යෙදී සිටින සමාගම්වලට සැකසුම්කරුවන්ට ඒ සඳහා දැනට කෙරෙන ආනයනය කිරීම් දේශීය වගාකරුවන්ගේ නිෂ්පාදනවලින් පිරිමසා ගැනීමට හැකිවනු පිණිස “අපනයන සැලසුම් සඳහා තාවකාලික ආනයන” පදනම මත සිදු කෙරෙන කරුංකා පුවක්‌ ආනයනය ඉදිරි පස්‌ අවුරුදු කාලපරිච්ඡේදය තුළ ක්‍රමිකව අඩු කිරීමට ද කරුංකා පුවක්‌ සැලසුම්කරණයේ නිරත සමාගම් ඔවුන්ගේ අමුද්‍රව්‍ය අවශ්‍යතා දේශීය නිෂ්පාදනවලින් සපුරා ගත යුතු අතර එකී කාලපරිච්ඡේදය අවසානයේදී කරුංකා පිරිසැකසුම් කිරීම සඳහා නැවත බලපත්‍ර දීර්ඝ නොකළ යුතුයá අවශ්‍ය කරුංකා පුවක්‌ මෙරටින් මිලදී ගැනීම සඳහා යෝග්‍ය යාන්ත්‍රණයක්‌ හඳුන්වා දීම තුළින් ලාබ ඉපයීම දිරිගැන්විය යුතු අතර ආනයනය කරනු ලබන කරුංකා පුවක්‌ මෙ.ටො. 01 ක්‌ මිලදී ගන්නා විට මෙරට නිපදවූ කරුංකා පුවක්‌ මෙ.ටො. 02 ක්‌ මිලදී ගත යුතු බවට කොන්දේසි පැනවිය යුතුය.”

යන්න එම කැබිනට්‌ තීරණයේ සඳහන් වී තිබිණි.

කරුංකා සම්බන්ධයෙන් ගනු ලැබ තිබෙන නව කැබිනට්‌ තීන්දුව අනුව කටයුතු කළ යුතු බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ජනරාල්වරයා විසින් 2014 අප්‍රේල් 17 දින සියලු පාර්ශව වෙත දැනුම් දීමක්‌ කළේය. රේගු අධ්‍යක්‍ෂ ජනරාල් වෙත ද ඒ බව ලිතව දන්වා යවනු ලැබීය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් දන්වා තිබුණේ ප්‍රති අපනයනය සඳහා කරුංකා ආනයනය වෙනුවෙන් බලපත් නිකුත් කිරීම අවලංගු කර ඇති බවය. මේ සම්බන්ධයෙන් විමසීමක්‌ කරමින් සුළු අපනයන භෝග ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වජිර නාරම්පනාව විසින් රේගුවෙන් ඉල්ලා ඇත්තේ දැනට නිකුත් කොට ඇති කරුංකා බලපත්‍ර ප්‍රමාණය සහ ඒ අනුව ප්‍රති අපනයනය සඳහා මෙරටට ගෙන්වා ඇති කරුංකා ප්‍රමාණය ආදී තොරතුරු ඇතුළත් කරමින් වර්තමාන තත්ත්වය පිළිබඳ වාර්තාවක්‌ තමාට ලබාදෙන ලෙසය.

ඒ අතරම සුළු අපනයන භෝග ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින්ම කරුංකා අපනයනයට අවසර නොදෙන ලෙස සිය අත්සනින් යුත් ලිපියකින් ඉල්aලා තිබිණි.

කරුංකා ආනයනයට අවසර දීම

2012.04.04 දිනැති අමාත්‍ය මණ්‌ඩල තීරණය පදනම්ව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ශාක ආනයන බලපත්‍ර යටතේ කරුංකා පුවක්‌ ආනයනයට ලබාදී තිබූ ඉඩකඩ 2014.03.20 දිනැති අමාත්‍ය මණ්‌ඩල තීරණය මගින් අත්හිටුවා ඇත.

2014.03.20 දිනැති අමාත්‍ය මණ්‌ඩල තීරණය අනුව මාගේ අමාත්‍යාංශය යටතේ ඇති අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා රේගු දෙපාර්තමේන්තුව සමග එක්‌ව කරුංකා ආනයනය නියාමනය කළ යුතු අතර ආනයනය සඳහා ද ඉඩ ලබාදීමට අදාළව ද විශේෂ කොන්දේසි පනවා ඇත.

එබැවින් 2014.03.20 දින සිට බලපැවැත්වෙන පරිදි අපනයන කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්තුමාගේ ලිත අවසරපත් නොමැතිව කරුංකා පුවක්‌ කිසිදු ප්‍රමාණයක්‌ ශ්‍රී ලංකාව තුළට කවර හෝ පදනමින් ආනයනය කිරීමට හෝ අපනයනයට ඉඩ නොදෙන මෙන් කාරුණිකව ඉල්ලමි.

රේගුව ඇතුළු කරුංකා හා සම්බන්ධ වන සියලු ආයතනවලට එසේ අමාත්‍යවරයා සිය තීරණය දැනුම් දෙනු ලැබීය. ඒ වන විටත් වයඹ ටේ්‍රඩර්ස්‌ විසින් ගෙන්වන ලද කරුංකා කි. ග්‍රෑම් මිලියන 2.5 ක්‌ ඇතුළත් කන්ටේනර් පහක්‌ රේගුව විසින් මුදාහැරීම තහනම් කර තමන් සන්තකයේ රඳවා තිබිණි.

කරුංකා යුද්ධය ඇවිලෙන්නේ මෙම කන්ටේනර් පහ මුල් කරගෙනය. පිරිසකට අවශ්‍ය වී ඇත්තේ කන්ටේනර් මු¹ ගැනීමටය. තවත් පිරිසකට අවශ්‍ය වී ඇත්තේ ඒවා එක දිගට සිර කර තබා පිටමං කිරීමටය.

වයඹ ටේ්‍රඩර්ස්‌ලාගෙන් සමහරු යෑපෙන බව පෙනෙන අතර එහි සතුරාගෙන් සමහරු යෑපෙන බවත් පෙනෙන්නට තිබිණි.

රේගුවේ ඉහලට බලපෑමක්‌ එල්ල වී දොa කරුංකා කන්ටේනර් නිදහස්‌ කරන ලෙස “උඩින් පහලට” නියෝග ලැබෙන්නේ මේ අතරේය. කරුංකා තොගයට තහංචි දැමූ රේගු අධිකාරි සනත් ප්‍රනාන්දුට අවසානයේ මෙ නියෝගය ලැබිණි. එසේ වුවත් කරුංකා තොගය නිදහස්‌ නොකිරීමට ඔහු තීරණය කළේය. දෙපාර්තමේන්තුවට ඉහළින් නියෝගය පැමිණියත් රාජ්‍ය සේවකයකු ලෙස තමන් ද කැබිනට්‌ තීරණයට යටත් නිසා මෙම තොගය නිදහස්‌ නොකරන බව සඳහන් කරමින් හේතු කාරණා සහිත ලිපියකින් මෙම නිදහස්‌ කිරීමට එරෙහිව ඔහු කරුණු දැක්‌වීය. ඒ සියල්ල “වතුරේ යවා” කරුංකා තොගය ගොඩ ගියේය. මේ වන විට කරුංකා කන්ටේනර් පහ නිදහස්‌ වී හමාරය. කැබිනට්‌ තීරණ, ඇමැතිවරුන්ගේ විධානද ලේකම්වරුන්ගේ නියෝග සියල්ල ඉක්‌මවා යැමේ බලයක්‌ වයඹ ටේ්‍රඩර්ස්‌ සතුය. පාවෙන අවි ගබඩා විනාශ කරන ලද රටක කරුංකා කන්ටේනර් පහකට තහංචි දමා ගැනීමේ හයියක්‌ නැත.

තව දින හයක්‌ හතක්‌ ගත වන විට කරුංකා ගැන කතාව කාටත් අමතකය. පිල් දෙකට ද අමතකය. තවත් මෙවන් අලුත් කතාවකින් අපි හමුවෙමු. එතෙක්‌ කරුංකා ගෙඩියක්‌ හප හපා ඉදිමු.

ඔසිත අත්තනායක
අනුර බාලසූරිය

http://www.divaina.com/2014/05/11/feature22.html

Get this post in PDF
(Google Chrome users may need to download and read the PDF, online PDF reading is not clean for them)

මේ රටේ කෆීර්ල කුඩු කරල දාන්න කුඩු ගෙන්නපු අපේ ලෙබි නායක පොරමොලා තමයි ෆ්‍රෙන්ච් කෝනර් කියල ජංගි කඩයක් ඒ කාලෙ දාගෙන හිටියෙ. කෆීර්ලම තමයි ඒකෙන් ජංගි අරන් පොරමොලාට කුඩු ගෙන්න සප් එක දුන්නෙ. ඒ කතන්දර ඔක්කොම කෆීර්ලට මාට්ටු වුනා . මේ පාර 2012 කැලැන්ඩරෙන් තමයි අයෙත් ලිමිට් රහිත අපේ ඉස්ලාම් අන්තවාදේ එලියට ආවෙ. දැන් ජංගි කඩේට ලිමිට් නැති නිසා නම නෝ ලිමිට් (NO LIMIT). අපිව පෙන්නන්න බැරි කෆීර්ගෙ සාක්කුවත් අපිට වැදගත්. ඒක නිසා අපි නම් රාශියක් දාගෙන ඉන්නව උන්ව නොමග යවන්න. GlitZ, Pallu කිය කිය තියෙන්නෙ ඒව තමයි. තව ලෙබ්බෙ කෙනෙක් ෆැෂන් මකුණා ( Fashion Bug ) දාල තියෙන්නෙ කෆීර්ලගෙ ලේ බීල Sales ගර්ල්ස්ල විධියට වැඩට ගන්න කෆීර් බඩු ටික හොරකම් කරගන්න. අපේ වලත්ත වනචර හම්බ ගැටවු එක්ක උන්ව වැඩට දාල, ඉස්ලාමයට බඩු ටිකවත් හරෝ ගත්තම අපිට කට්ටිය වැඩි වෙනව. කෆීර් දෙමව්පියො කන්න දීල මහත්කරපු බඩු අන්තිමට අපේ කොණ නැති හම්බයන්ගෙ පැටවු බෝකරන්නයි උන්ට එළු/හරක් ආදී මස් උයන්නයි අපි යොදා ගන්නව. නොමිළෙ බඳින ඒකි සර්වන්ට් විධියට තියන් තව මුස්ලිම් වේෂියො තුනක් වුනක් සල්ලි දීල අරන් දෙයියනේ කියල උන්ට හු* ගෙන ඉන්න එකට වඩා තව මොනවද ලෙබ්බෙ කෙනෙක්ට ඕනෙ?

මේ විධියට අපිට රටම යටත් කර ගන්න නම් කෆීර් ඇමතියො එහෙම ජරාව දීල අපේ පැත්තට ගන්න ඕනෙ. ඒකට අපිට සල්ලි හරිම වැදගත්. අපේ මුඩුක්කු ඉස්ලාම් හැත්ත ඔක්කොම එකතුවෙලා ඉස්ලාම් කඩවලින් බඩු ගත්තත් අපිට ගොඩ එන්න බැහැම තමයි. කෆීර්ල අපේ කස්ටමර්ස්ල වෙන්නම ඕනෙ. ඒක නිසා තමයි අපේ ජිහාඩ් ජංගි අවුට්ලට්ම 20ක් කෑගල්ලෙ විතරක් ඇරියේ. මීට අමතරව රටපුරා ඉස්ලාම් අන්තවාදී ජංගි මූලස්ථාන කීයක් දාල තියෙනව කියලද හිතන්නෙ?

කෆීර්ල කවුරු කවුරුත් හිතා ගන්න ඕනේ මේවලට ගිහින් අපිට පුළුවන් සපෝට් එකක් දෙන්න. අපි හැමෝම ශ්‍රී ලාංකිකයොනෙ? ගනුදෙනු වලට ජාතිවාදෙ තියාගන්න එපා. හොඳ නැහැනෙ? ඔබ අඳින ජංගියෙන් අඩ සඳ මැද තනි තරුවක් පෑව්වොත් කාටද ආඩම්බර?

Get this post in PDF
(Google Chrome users may need to download and read the PDF, online PDF reading is not clean for them)

ඔක්තෝබර් 21 සිකුරාදා, අද තවත් නින්දිත ප්‍රේයාස් දවසක්, ඒ වෙනුවෙන් අල්ලාට වෙන්වුනු පෝස්ට් එක තමයි මේ.

මුසල්මානු අපි කිරිදරු කාලේ පටන් හැදෙන්නෙ වැඩෙන්නෙ ලෝකෙම එක්ක තරහින්. ජාතීන් වශයෙන් ගත්තම යුදෙව්වො අංක එක. දෙවෙනියට කතෝලිකයො, තෙවනුව බුඩිස්ට්ල.

අද මම කියන්නේ නයිජීරියාවේ අපේ උන් කතෝලිකයන්ව සංහාරය කරන ආකාරයයි. මේක බලල බුඩිස්ට්ල අපිට බය වෙයි කියල අපි හිතනව. මොකද අපි නම් බුඩිස්ට්ලට බයයි හැබැයි පෙන්නන්නෙ නැහැ. මේ වගේ ඒව පෙන්නල උන්ගෙ අනාගතේ අපෙන් වෙන භයානක විපත් ගැන බයක් ඇති කලාම අපිට ලංකාව අරාබියක් කර ගන්න ලේසියි.

නයිජීරියාවේ හිටපු ජාතික ආරක්ෂක උපදේශක තමයි Sarki Mukhtar හම්බයා. එම තනතුර දරමින් මූ කතෝලිකයො සිය ගානක් මරා දමන්න කුමණ්ත්‍රණ කලා. එක හරියටම කලා. මේකෙදී 500 විතර මරා දැම්මා. අපේ උන්ගේ චන්ඩිකම උන් පෙන්නුවෙ වැඩියෙන්ම ගෑනුන් හා ළමයින් මරල දාලයි. කිසිම දෙයක් කර කියා ගන්න බැරි ළමයින්, වයසක අය තමයි මේකට ගොදුරු වුනේ.

උදේ පාන්දර කතෝලික ගමට කඩා වැදුනු අපේ මුසල්මානුවෝ අහසට වෙඩි තබමින් මිනිසුන් ගෙවල් වලින් එළියට ගෙන්න ගත්තා. ඉන්පසු බර මන්න භාවිත කරල සමූහ ඝාතන පටන් ගත්තා. මාළු දැල් සත්ව උගුල් එහෙම දාල බේරෙන්න හදන අය අල්ලගත්තා, ඉන්පසු ඒවලම උන්ව මරල දැම්ම.

මුළු විස්තරේ තියෙනව මේ ලින්ක් එකේ
http://news.bbc.co.uk/2/hi/8555018.stm

තවත් කතෝලිකයන් සිය ගානක් සුද්ද කරල දාපු ඇටෑක් එකක් මේ ලින්ක් එකේ බලා ගන්න පුළුවන්

http://www.cbn.com/cbnnews/world/2011/October/Nigerian-Christians-Target-of-Hit-and-Run-Attacks/

ප්‍රතිප්‍රහාර වලට ගූ බය අපේ මුසල්මානුවො කරන්නේ පවුල් පිටින් ඝාතනය කරමින් පලා යාමයි. බඩදරු ගෑනියෙක්වත් අපි ඉතුරු කරන්නේ නැහැ. අල්ලා අපිට කියල තියෙන්නෙ එහෙමයි. වෙඩි පහර හා මන්නා පාරවල් වලින් තමයි වැඩිම දෙනෙක් මැරුම් කන්නේ. මුස්ලිම් පල්ලිය, කුළී මිනීමරුවන් පවා මේ සමූහ ඝාතන සඳහා යොදා ගැනීම නයිජීරියාවේ සාමාන්‍ය දෙයක්.

ලංකාවේ බුඩිස්ට් තොපි ජොලියෙ හිටපියව්, අපි කට්ටිය හදා ගන්න කම් විතරයි තොපි නටන්නෙ. ඊට පස්සෙ පාර්ලිමේන්තුවෙනුත් සම්මත  අපේ ජිහාඩ් සංවිධාන ජාලයම පාවිච්චි කරල මුළු ලංකාවම ලේ විලක් කරන්න අපිට එක දවසින් පුළුවන්.

ආ අද ප්‍රේයාස් වලදි මට ආයෙත් රත්මලානේ ආර්ථිකෙ රන්ගිරි ට්‍රේඩර්ස් කරපු ලෙබ්බෙ හම්බුනා. බැංකුවෙන් මූ පස්සෙ පන්නන නිසා, මූ දඩි බිඩි ගාල කඩේ වහල  පැන්නා. අදත් යන ඕනෙ කෙනෙක්ට වහල තියෙන කඩේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ බිස්නස් ඉවරද කියල මං උගෙන් ඇහුව. අපොයි පිස්සුද, ආර්ථිකේම වෙන කඩයක් මම ගත්තා එකේ නම T.M. ට්‍රේඩර්ස්, නො R‍-76, කලින්ට වඩා හොඳට බිස්නස් කරනව දැන්. බැංකුව නඩු දාන්නෙ වහපු කඩේටනෙ, මට ප්‍රශ්නයක් නැහැ කියල ඌ කියපි.

Get this post in PDF
(Google Chrome users may need to download and read the PDF, online PDF reading is not clean for them)

ඔක්තෝබර් 14 අපේ සිකුරාදා ප්‍රේයාස් වෙනුවෙන් තමයි මේ පෝස්ට් එක. අපි කවුරුත් ආඩම්බර වෙන ඉස්ලාම් ජයග්‍රහණයක් තමයි මේ රටේ උරුමක්කාරයන්ගෙන් නැගෙනහිර මුදවාගෙන අපේම අරාබි කෑල්ලක් හදා ගත්තු එක. වර්ග කි.මී 6 පමන වන කත්තන්කුඩි තමයි ඒ පළාතට කියන නම. කෆීර්ල මේ news ක උන්ගේ සයිට් වල දාල තිබ්බෙ මෙහෙමයි.

http://dharmadveepayeiranama.blogspot.com/2011/09/arab-within-sl.html

අපිට ඉස්ලාම් නීතිය හැරුනාම වෙනත් නීති වලින් වැඩක් නැහැ. ඒක නිසා කෆීර්ලට කෝටියක් වියදම් කරලවත් අනුමත නොවෙන ඉදිකිරීම් අපි කරන්නෙ කිසිම අනුමතයක් ගැන හිතන්නෙවත් නැතුව. නීතියෙන් අනුමත නොවෙන ඉඩ ප්‍රමාණ වල ගෙවල් සීමාවක් නැතුව හදල කන්තක්කුඩිය අද මිහිපිට අපායක් වගේ මිනිස් වාසයට නුසුදුසු කුණු පුරයක්. මේක ආදර්ශයට අරන් වගේ තමයි වත්තල මාබෝලෙ පළාත අපේ උන් අනවසර ඉදි කිරීම් කරන්නෙ. මේ පළාතෙත් හම්බයෙක් හදපු කිසිම ගොඩනැගිල්ලක් නීතියෙන් අවසර ගෙන හදපුව නෙවෙයි. දහස් ගනනක් වෙන මේ කුණු නිවාස කරන පරිසර දූෂණයත් සුළුපටු නැහැ. ඩොක්ටර් මරීනා අපේ දරුණුම ඉස්ලාම් අන්තවාදී කාන්තාවක්. රාජ්‍ය, දේශපාලන මට්ටමින් කෆීර්ලට ප්‍රහාර දෙන්න ඉන්න නියම ඉස්ලාම් පට්ට වේ* යක් තමයි මේ මරීනා (Dr.Reffai@gmail.com) . ඇයගේ වචන වලින්ම අපේ උන් මාබෝලෙත් තවත් කන්තක්කුඩියක් කරන්න හදන හැටි මේ මේල් එක කියෙව්වම හොඳට තේරෙනව.

— On Sat, 17/9/11, Dr. Mareena Reffai <Dr.Reffai@gmail.com> wrote:

From: Dr. Mareena Reffai <Dr.Reffai@gmail.com>
Subject: Rule of Law – Mosque Demolition in Anuradhapura
Date: Saturday, 17 September, 2011, 4:26

yes but first of all we must be in the right. If the building was in fact an illegal one then we have no right to talk! who demolished is secondary.  let’s find out whether it is in fact an illegal one before putting our feet in our mouths and making things worse. 

there are thousands of buildings , specially houses built by Muslims which are illegal, such as those in Mabole.  trying to protest about one small masjid, we may end up with thousands evicted.
 Let us not be hasty, but think carefully before taking any action. 

ඒ අස්සේ මට මාර නිවුස් එකකුත් ලැබුනා අපේ ලෙබ්බෙලාගෙ කඩ කෙරුවාව ගැන. මම කිව්වනෙ රත්මලානේ ආර්ථිකේ ඇතුලෙ සිංහල නම් වලින් දුවන අපේ ඉස්ලාම් කඩ දෙකක් ගැන. ඒකෙන් අංක B/50 රන්ගිරි ට්‍රේඩර්ස් එකට මහජන බැංකුව ලක්ෂ 12 ක OD එකක් දීල තියෙනව කිසිම ඇපයක් නැතුව. දැන් අපේ ලෙබ්බෙ කියනව ඒක ගෙවන්නෙ නැහැ කියල. බැංකුවට අය කර ගන්න කිසිම ක්‍රමයකුත් නැහැ මේ ලෙබ්බේගෙම අංක D/75 – ජය ශ්‍රී ට්‍රේඩර්ස් එකට මහජන බැංකුව ලක්ෂ 25ක OD එකක් දීල තියෙනව අර ක්‍රමේටම. ඒකත් ආයෙ ගැනිලි බොරු. බැංකු මැනේජර්ට ගන්න ගානෙන්ම ජරාවක් දීල තමයි මූ මේ දූෂණ කරන්නෙ. කෆීර් බිස්නස් කාරයෙක් රු 500 ක ණයක් මේ බැංකුවකින් ගන්න ගියා නම් උන් මුළු සේසතේම ඇපේට ගන්න කම් තඹ සතයක් අනුමත කරන්නෙ නැහැ. ඒකට අපේ ලෙබ්බෙ, පිට ජාතිකය වෙලත් බලන්න එපැයි මුගේ දස්සකම.  අනේ අපොයි, කෆීර් බැංකු වලින් උන්ගෙම සල්ලි හොරකං කරං ඒවලින් ගන්න බඩු කෆීර්ලටම විකුණල මේ හම්බය ගොඩ යන යාම නම් බලන්න පුදුමයි. අපේ මහළු වනචර මොහොමඩ් නබි ලොක්කටවත් කරගන්න බැරි වෙච්ච ජාතියෙ හොරකම් තමයි ඒව.

Get this post in PDF
(Google Chrome users may need to download and read the PDF, online PDF reading is not clean for them)

ජූලි 15 සිකුරාදා, ඊයේ අපේ ප්‍රේයාස් නිසා කිසිම පොස්ට් එකක් දාගන්නත් බෙරි වුනා මට. මොස්ක් එකෙ නලල බිම ගගහ ඉද්දි මාත් එක්ක කරටකර නලල බිම ගගහ හිටියේ මරුම මරු ලෙබ්බෙ කෙනෙක්. අදහන්න වටින එකෙක්. ඌ තමයි කෆීර්ලගෙ ඇඟට පතට නොදැනි උන්ගේ සල්ලි දොවා ගන්නෙ. උපක්‍රමේ තමයි හරියටම කෆීර් මුදළාලි කෙනෙක් වගේම පෙනී හිටල බිස්නස් කිරීම.

ඌ කියපු විදියට රත්මලානෙ ආර්ථික මධ්‍යස්ථානේ කෆීර් නම් වලින් කඩ දෙකක්ම දාගෙන ඉන්නෙ ඒකට එන කෆීර්ලගෙ සල්ලි ගස් හොල්ලන්නම තමයි. කෆීර්ලත් ඉතින් අමු මෝඩයොනෙ, උන්ගෙ බෙල්ලට ඉව අල්ලන අපේ ලෙබ්බෙලා මේ කඩ වලට වෙලා සල්ලි හම්බ කරනව කියල උන් නිකන්වත් සැක කරන්නෙ නැහැ. 

උගෙ එක කඩයක් අංක D-75 ජය ශ්‍රී ට්‍රේඩර්ස්, කොහොමද තම්බි නම? එල නේද?   අනිත් කඩේ ඊටත් වඩා එල, අංක B-50 රන්ගිරි ට්‍රේඩර්ස්. හප්පා ඒක අහලා මාව කරකවලා අතෑරියා වගේ. මම ඉතින් ආයෙත් ඇහුවා ඇයි මේ මෙචචර ලස්සන ඉස්ලාම් නම් තියාගෙන මේ කෆීර් නම් දාන්නේ කියල.  ඌට මේ රජ අයිඩියා එක දීලා තියෙන්නෙත් අපි නොවරදවා යන මොස්ක් එකෙන්ම තමයි.

මේ නසරිස්තාන් අපිට අයිති කර ගන්න අපේ ප්ලෑන් කින්ඩි වේගන යද්දි , දැන් කෆීර්ලත් ටික ටික මුස්ලිම් කඩ මග අරින ගතියක් තියෙනව කියල තමයි ඌ කිව්වෙ.  අපිට කෆීරිගේ  සල්ලි නැතුව කිසිම ප්ලෑනක් හරි යන්නෙ නැති නිසා ඒකට හොඳම උපක්‍රමේ තමයි නියම කෆීර් මුදලාලි වෙස් ගන්න එක කියල උගේ අදහස. ඒක මේ එක ලෙබ්බෙ කෙනෙක් ගේ කඩ දෙකක් විතරයි, මුළු ආර්ථික මධ්‍යස්ථානෙම ලොකු ලූනු වෙළදාම කරන්නෙත් අපේ ලෙබ්බෙලාම තමයි. ඒක අපිට ලොකු හයියක්. ඌ කියපු විදියට කෆීර්ලට අයිති එළවළු කඩ ටිකයි, තව අනම් මනම් කඩ කීපයකුයි විතරයි. ඒව ඉතින් එලි කරන්න ගියොත් කෆීර්ලටමයි වාසි. ඒක නිසා ඕන අය තම තමන්ම හොයා ගත්තු දෙන් කියල මම හිතුවා.

ඉස්ලාමය වෙනුවෙන් ජීවිතයම කැප කල, මම තරම් සැදැහැවත් මුසල්මානුවෙක් මම නම් තවත් දන්නේ නැහැ. ඒත් මේ ලෙබ්බෙලා මාවම කන්න හදන්නෙ මොකද කියල මම නම් දන්නෙ නැහැ. මේ අපේම ලෙබ්බෙ කෙනෙක් (jzalmin@gmail.com) මම ගැන තියෙන පිටුවෙ මට කරල තිබ්බ තර්ජනයක්.  උගේ  IP ඇඩ්‍රස් එක  එක  111.223.160.13 කියල තමයි සටහන් වුනේ.

“keri wesa balla, tho ponnayek yako, me wage aagamak gana ketha widihata katha karanwata, umbe maranne ithing bus ekakata loriyakata hapila thamai, keli wath ithuru wennathi widihata thamai. thoge ammath ganikawak thamai, broker umbe thaththa. umbe nangi maara baduwa bang,
huka gannathuwa me livilla methanin nawaththapang.

me website eka karana eka umbe anthima dawas tika thamai me gewenne harida, danaganing umbawa allala iwarai danatamath harida. umba ithing ape athing thamai maranne.

ado huttha mata reply karapang harida”

ඌ මගේ අම්මයි තාත්තයි නංගියි ගැන කියපුව හරියට හරි, මොකද ඔක්කොම මුස්ලිම්. උගේ අම්මයි තාත්තයි නංගියිත් ඒ ජාතියෙම කියල ඌ හොඳට දන්නව.  අනේ ලෙබ්බෙ, හරියට කුරාන් කියවපන්, මරන්නම ඕනෙ නම් කෆීර් කෙනෙක් අල්ල ගනින්. උඹ වගේම ලෙබ්බෙ කෙනෙක් මරන්න හිතුනෙ තොට පිස්සුද?  කොන නැති පිස්සු පකා.

මේ තියෙන්නෙ තවත් මොළේ කොලොප්පන් කොනකපාළයෙක් (achintha5@gmail.com) , මම ජීවිතේටවත් අහල නැති කෆීර් නම් තොගයක් කියල මට අපහාස කරපු කමෙන්ට් එකක්. මේක දාල තිබ්බෙ මගේ ලාස්ට් පෝස්ට් එකට. උගේ  IP ඇඩ්‍රස් එක  එක  124.43.212.250 කියල තමයි සටහන් වුනේ.

“අනේ ගොන් හරක් පිටියේ අප්පු/මුජීබ්/අමාලි පෙරේරා/තිලකරත්න දිල්ශාන්>>>>> මිරිමියෙක්ද ??නෙත්තම් ගෙනු කෙනෙක්ද කියා එළි පිට ගියා ගන්න බේරී නපුංසකයෙක්
දෙන් මුස්ලිම් වරයෙක් විදියට රගපාන්න තරම් තෝ බංකලොත් වෙලාද /???

පිරිමියෙක් නම් මේක publish කරපන්”

කුරාන් වල තිබ්බට ඔටු හුජ්ජ බීපන් කියල මම නම් ඔව්ව බොන්න යන්නෙ නැහැ. මේ  කමෙන්ට් කරල තියෙන්නෙ මොළේ කොලොප්පන් වෙලා ඉන්නෙ ඔටු හුජ්ජ බීපු එකෙක් කියල තමයි මට හිතෙන්නෙ. නැත්තනම් මම තරම් සැදැහැවත් මුසල්මානුවෙක්ට කෆීර් නම් කියල බනීද? හැබැයි ඉතින් මුජීබ් කියල අපේ නමකුත් තිබ්බ අපරාදෙ කියන්න බැහැ.