Archive for the ‘අපරාධ කලත් අත් අඩංගුවට පත්වීමට ගූ බය වීම’ Category

අසාත් සාලි ලෙබ්බේ ප්‍රසිද්ධියේ දීපු පොර ටෝක්ස් අහපු මම නම් හිතුවෙ මේ බින් ලාඩන් කියන්නෙ මොන පඟර නැට්ටෙක්ද? මේකනෙ පොර කියල. මාෂා අල්ලා!….මම ඇනගත්ත තරමක්. චීය ….මේ තරම්  ගූ ඌරෙක් කියල හිතුනෙ මූව ඇරෙස්ට් කරපු හැටි අහපුවමනෙ. තමන් දීපු පොර ටෝක්ස් ඔක්කොම ගැන ඌ කොච්චර බය වෙන්න ඇත්ද පොලීසියෙන් ඔච්චරටම කට්ටි පනින්න නේද? දුවගෙ බුර්කාව අස්සට වෙල පොලීසියට නැහැ කියන්න මූ මොන තරම් පොන්නයෙක් වෙන්න ඕනද? දුවත් බලහල්ලකො..තමන්ගෙ ඩොන්කි කම තියාගෙන ඉන්නෙ නැතුව පොලීසියෙන් අහල තියෙන දේවල් විතරක්..චී..චී..ටෝටලි අන් – ඉස්ලාමික්.

  


ත්‍රස්‌තවාදය ඉස්‌මතු වන ප්‍රකාශ නිකුත් කළැයි
අසාද් සාලි රහස්‌ පොලිස්‌ අත්අඩංගුවට

“අධිකරණ නියෝගය කෝ?”- අසාද්ගේ දුව අසයි
“එවැනි නියෝගයක්‌ නෑ”- නිලධාරීහු පවසති

හේමන්ත රන්දුණු

කොළඹ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති සමගි පෙරමුණේ මහලේකම් අසාද් සාලි මහතා කොලොන්නාව ප්‍රදේශයේ නිවසක සිටියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (02 වැනිදා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.


රට තුළ නැවත ත්‍රස්‌තවාදය ඉස්‌මතුවන ආකාරයට ප්‍රකාශ නිකුත් කළ බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අසාද් සාලි මහතා මෙසේ අත්අඩංගුවට ගත් බව රහස්‌ පොලිස්‌ ආරංචි මාර්ග කීය.

ශ්‍රී ලාංකීය මුස්‌ලිම් තරුණයන්ට ආයුධ අතට ගැනීමට කාලය එළැඹ ඇති බවට වෙබ් අඩවියකට සහ ඉන්දීය සඟරාවකට ප්‍රකාශ නිකුත් කළැයි ඒ මහතාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

එහෙත් මෙසේ අත්අඩංගුවට ගැනීමට දින කීපයකට පෙර අසාද් සාලි මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටියේ තමන් කිසිම අවස්‌ථාවක එවැනි ප්‍රකාශයක්‌ නිකුත් නොකළ බවත් විවිධ චෝදනා එල්ල කරමින් රජය තමා අපහසුතාවට පත් කිරීමට කටයුතු කරන බවත්ය.

රහස්‌ පොලිස්‌ ආරංචි මාර්ග පැවසුවේ ත්‍රස්‌තවාදය නැවත ඇතිකරවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට නියමිතව සිටි අසාද් සාලි මහතා දින කීපයක්‌ තිස්‌සේ පොලිසිය මගහරිමින් සැඟවී සිටි බවයි.

ඒ මහතා කොලොන්නාව ප්‍රදේශයේ සිය දියණියට අයත් නිවසක සැඟවී සිටින බවට ලැබුණු තොරතුරක්‌ මත ඊයේ අලුයම එහි ගිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිස විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීම සඳහා පොලිස්‌ විශේෂ කාර්ය බළකාය ද රහස්‌ පොලිසියේ සහායට එහි ගොස්‌ සිටියහ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහි ගිය අවස්‌ථාවේ අසාද් සාලි මහතාගේ දියණිය ප්‍රකාශ කර ඇත්තේ තම පියා නිවසේ නොමැති බවයි.

ඒ අවස්‌ථාවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා ඇත්තේ අසාද් සාලි මහතා මෙම නිවසේ සිටින බව තමන් තහවුරු කරගෙන පැමිණ සිටින බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදුනහොත් කරදර සිදුවීමට ඉඩ තිබෙන බවත්ය.

එහි දී අසාද් සාලි මහතාගේ දියණිය තම පියා අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක්‌ තිබේදැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් විමසා ඇත.

ඒ අවස්‌ථාවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසා ඇත්තේ තමන්ට එවැනි අධිකරණ නියෝගයක්‌ නොමැති බවය.

පසුව එම නිවසේ සිටි අසාද් සාලි මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත භාර වී ඇත.

අසාද් සාලි මහතා අත්අඩංගුවට ගත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඒ මහතා එම මූලස්‌ථානය වෙත රැගෙන ගොස්‌ ඇත්තේ උදේ 7.30 ට පමණය.

අසාද් සාලි මහතාගේ දියණිය මෙහිදී කියා සිටියේ නීතිඥවරුන් සමඟ තමාට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස එම නිලධාරීන් පැවසූ බවයි.

මෙම සිද්ධියෙන් පසු විපක්‍ෂ දේශපාලනඥයෝ රැසක්‌ අසාද් සාලි මහතා රැඳී සිටි නිවසට පැමිණ තොරතුරු විමසූහ. ඒ අතර එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවි කරුණානායක, ආචාර්ය හර්ෂද සිල්වා, ලක්‍ෂ්මන් කිරිඇල්ල යන මහත්වරු ද වූහ.

අසාද් සාලි මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග කියා සිටියේය.

http://www.divaina.com/2013/05/03/news01.html

ඌරෙක් කෑම නොකා ඉන්නව කියන එකනම් ලොකුම හපන්කමක් තමයි. නමුත් කෑම මොකටද, සාලි ඌරා කන තරමක් කෑවෙ ගෙරි කුණු. ඉදිමිලා පිපිරෙන්න තරම් ඌට බොඩි ෆැට් තියෙනව. නොකෑව කියල කිසි අඩුවක් නැහැ. පෝක් වුනත් මූ බොහොම ආසාවෙන් කනව හැබැයි හොරෙන්. උලමා ස්ටයිල් එකට තමයි ඒව කරන්නෙ.  ඉස්ලාම් ජිහාඩ් හැත්තගේ පපුව උණුකරන්න හිතන් තමයි මේ සාලි ඌරා මේ රඟ පාන්නෙ. අනේ වැඩක් වෙන්නෙ නෑ. තම්බි තරම් නිවට ජාතියක් ලෝකෙ කිසිම තැනක නැහැ. මොන තරම් හිතෙන් ඇඬුවත් තම්බි මේ රටේ කෆීර්ල එක්ක හැප්පෙන්න ගූ බයයි. කොටින්ට පුකේ ඇරපු කෆීර් මුන් මහ යක්ෂ ජාතියක්නෙ. අපිව කනපිට හරවයි.

 


අසාද් සාලි කෑම නොගනී
“මාසයක්‌ හෝ රඳවාගෙන ප්‍රශ්න කරනවා”
– පොලිසිය කියයි

හේමන්ත රන්දුණු

අධිකරණයෙන් ලබාගත් පැය හැත්තෑ දෙකක රැඳවුම් නියෝග මත කොළඹ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති සහ සමගි පෙරමුණේ මහලේකම් අසාද් සාලි මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරගෙන යයි.

මෙම කාල සීමාවේදී ප්‍රශ්න කිරීම් අවසන් කිරීමට නොහැකි වුවොත් මාසයක කාලයක්‌ හෝ රැඳවුම් නියෝග ලබාගෙන අසාද් සාලි මහතාගෙන් ප්‍රශ්න කිරීම් කරගෙන යන බව පොලිස්‌ ආරංචි මාර්ග කියා සිටියේය.

මේ අතර මෙම අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් අසාද් සාලි මහතා ඊයේ සිට ආහාර ගැනීම ප්‍රතික්‍ෂේප කර ඇති බව පොලිස්‌ ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිsටියේය.

අසාද් සාලි මහතාට අවශ්‍ය ආහාර පාන සියල්ල ලබා දුන් බවත් ඒ මහතා එම ආහාර ගැනීම ප්‍රතික්‍ෂේප කර ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් කීය.

ඒ මහතා මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ රට තුළ නැවත ත්‍රස්‌තවාදය ඉස්‌මතු වන ආකාරයට ප්‍රකාශ නිකුත් කළැයි කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහාය.

මුස්‌ලිම් තරුණයන් ආයුධ අතට ගතයුතු කාලය එළඹ ඇති බවට වෙබ් අඩවියකට සහ ඉන්දීය සඟරාවකට ප්‍රකාශයක්‌ කළ බවට ඒ මහතාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

අසාද් සාලි මහතා මුස්‌ලිම් සන්නද්ධ කණ්‌ඩායම් සමග සම්බන්ධතා පවත්වන්නේද යන්න පිළිබඳව ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

එහෙත් මෙවැනි ප්‍රකාශ කිසිවක්‌ තමන් නොකළ බවත් මෙම අත්අඩංගුවට ගැනීම ඉතාම අසාධාරණ ආකාරයට සිදු කර ඇති බවත් අසාද් සාලි මහතා පවසයි.

 

http://www.divaina.com/2013/05/04/news02.html

 

එහෙම බැලුවම ඉතින් සාලි සූකරගේ ජිහාඩ් එක හරියටම ස්වප්න මෝචනයක් පමණයි කියල තමයි මට නම් හිතෙන්නෙ. හීනෙන් ගෑනියෙක් බුර්කා උස්සනව දැක්කම තම්බිට බඩු පිට වෙන්න ඒකත් ඇතිනෙ. අන්න එහෙම හීනයක් තමයි මූගේ ජිහාඩ් උත්සාහය. කැරි අපතේ. ඌරා බඩගින්නෙ.

ජාතිවාදී SMS යවල හසන් ලෙබ්බෙ ට මරණීය තර්ජනය කල අපේ මහ ලොකු වීරයගෙ විස්තරේ කලින් දැම්මනෙ. මෙන්න යකෝ මේක පත්තර වල ගිය ගමන් අසාද්ට හිටිතැනම මල මුත්තර පහ වුනා. කොච්චර බය වුනාද කියනවනම් නිවුස් එක සම්පූර්ණයෙන් කියවන්නවත් මූට බැරි වුනා. තමාගේ පුක ලෙව කන කෆීර් ලෝයර් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා ව වහාම හමුවෙලා චෙක් පොත දික්කලා. කැමති ගානක් දාල චෙක් එක ලියා ගන්න. මාව අත් අඩංගුවට නම් ගන්න දෙන්න එපා කියල වැඳ වැටුනා. ලෝයර් ගිනි කන්නා, වේලි වේලි හිටපු එකාට කල්ල මරේ. මෙන්න යකෝ ඌත් ගොන්සිය වගේ වහාම ඇපෑලක් ගොනු කලා අසාද් සාලි ඉල්ලපු විධියටම. මෝඩ හරක් දෙන්නගෙම අං තට්ටු දැන් ලෝකෙටම නෝන්ඩියි. පොලීසිය හොල්මන් මේ මොකද කියල.

මෝඩ කෆීර්ල මේ ඩ්‍රාම එකෙන් වත් තේරුම් ගත්තෙ නැහැ ඇත්තටම අසාද් සාලි ලෙබ්බේ ඇප ඉල්ලන්න බැරි තරම් අපරාධයක් කලා කියල.

මෙන්න නිවුස් එක

 


අසාද්සාලි අත්අඩංගුවට ගතහොත්
ලක්‍ෂ 10 ක ශරීර ඇප මත මුදාහරින්නැයි නියෝග

සමන්ත ඉලේපෙරුම

කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් පවත්වනු ලබන විමර්ශනයකට අදාළව ජාතික සමගි පෙරමුණේ මහ ලේකම් අසාද්සාලි මහතාව අත්අඩංගුවට ගැනීමක්‌ සිදුවුවහොත් රුපියල් ලක්‍ෂ 10 ක්‌ වටිනා ශරීර ඇප දෙකක්‌ මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා ඊයේ (28 දා) නියෝග කළේය.

කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් තමන්ව අත්අඩංගුවට ගෙන ඇප ලබා ගත නොහැකි චෝදනා සඳහන් කරමින් අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානමක්‌ පවතින හෙයින් සුදුසු ඇපයක්‌ මත මුදා හරින ලෙසට නියමකරන ලෙස ඉල්ලා අසාද් සාලි මහතා ගොනුකරනු ලැබූ අපේක්‍ෂිත ඇප අයදුම්පතක්‌ කෙරෙහි සැලකිලිමත් වෙමින් මහෙස්‌ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය.

අපේක්‍ෂිත ඇප අයදුම්පත්‍රය කැඳවනු ලැබූ අවස්‌ථාවේදී කුරුඳුවත්ත පොලිස්‌ ස්‌ථානාධිපති සමග එක්‌වූ කොළඹ අපරාධ කොට්‌ඨාසයේ ස්‌ථානාධිපතිවරයා කරුණු දක්‌වමින් දවටගහ මුස්‌ලිම් දේවස්‌ථානයේ පූජක හසන් මව්ලානා මහතා කළ පැමිණිල්ලක්‌ අනුව ඇප අයදුම්කරුට එරෙහිව මෙහි විමර්ශන පවත්වන බවත් ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍යව ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට අවශ්‍යතාවක්‌ නොමැති බවත් කියා සිටියේය.

එහිදී අයදුම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා කරුණු දක්‌වමින් තම සේවාදායක ඇප අයදුම්කරුව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නැතිනම් ඇප අයදුම්පත ඉල්ලා අස්‌කර ගැනීමට සූදානම් බවත් ඒ පිළිබඳ පොලිසියේ දැනුම් දීම ඇප අයදුම් ගොනුවේ සඳහන් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

http://www.divaina.com/2013/03/29/news21.html