Archive for the ‘ඉස්ලාම් නිවටකම’ Category

ඉස්ලාම් අපි හැංගි හැංගී පොර ටෝක්ස් දෙන්න හරි කැමතියි, කටින් ඉස්ලාමෙ වෙනුවෙන් පණ වුනත් දෙනව. හැබැයි එහෙම දෙන්න වෙයි කියල ගූ බයෙනුත් තමයි ජීවත් වෙන්නෙ. පීස් පීස් කිය කියම අපි ඉන්න හේතුවත් ඒකයි. මේ මුළු ලෝකෙම අයිති අපිටයි,  මොකද මේක මැව්වේ අල්ලා.

අපිට විරුද්ධ කෆීර්ල මරන්න අපි හරි ආසයි හැබැයි ඒකට අපි ගූ බයයි. මේකට අවු 1400ක් තිස්සේ අපි පිළියම් හෙව්ව. අන්තිමට එකක් හොයාගත්තා. ඒ තමයි බඩු ගහන්න පුළුවන් කියල කෆීර්ලව ඉස්ලාම් කන්වර්ට් කර ගැනීම. ඒ ඌට ආදරේට නෙවෙයි, අපේ ඊලඟ ප්ලෑනට ඌ අපේ ඉත්ත කර ගත යුතු නිසයි. කෆීර් ඇතුලෙන් වනසන්න නම් කෆීර් එකෙක්ම හොයා ගන්න ඕන.

ඊට පස්සේ අපි ඌට ඉස්ලාම් තෙල බෙදමින් බ්‍රේන් වොෂ් කිරීම අරඹනව. මෙහෙම කාලයක් කරගෙන ආවම අල්ලා වෙනුවෙන් ඌ තමන්ගෙම දෙමව්පියො වුනත් මරන්න තරම් අපි ඌව ට්‍රේන් කරනව. අන්න එහෙම එකෙක් තමයි යූ.කේ වල චාර්ක්‌ ටවුනිල්. තමන්ගෙම වරිගේ නායක පවුලේ ප්‍රින්ස්ව මොන හේතුවකට වුනත් මරන්න තරම් මේකා යොමු වුනේ කොහොමද කියල දැන් කට කාටත් තේරෙනව ඇතිනෙ? ලංකාවේ චාර්ක්‌ ටවුනිල්ලා තමයි ඔය අන්වර් මනතුංග , එතකොට කුසල් කරලියද්ද ආදී ඌරන් උන්ගේ මව් වරුන්ට හිකීමේන් උපන් ගූ බෝල.

කෆීර් ගෑනු මේ උගුලට ලේසියෙන් අල්ල ගන්න පුළුවන්. අන්තිමට ඉස්ලාම් වෙනුවෙන් මැරුම් කන්නෙත්, මිනීමරන්නෙත් දෙකම කෆීර්ලා විසින්මයි. අපිට තියෙන්නෙ බඩු ගහගෙන පීස් පීස් ගග ජොලියෙ ඉන්න පමණයි.

එළ නේද අපේ ට්‍රික්ස්?

 



හැරී කුමරුට මරණ තර්ජන

බ්‍රිතානයේ හැරී කුමරු ඝාතනය කරන බවට තර්ජනය කළ බ්‍රිතාන්‍යය මුස්‌ලිම් ජාතිකයකු එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අෂ්රොෆ් ඉස්‌ලාම් නම් මොහු මුස්‌ලිම් ආගම වැළඳගත් සුදු ජාතිකයෙකි. මුස්‌ලිම් ආගම වැළඳ ගැනීමට පෙර මොහු චාර්ක්‌ ටවුනිල් විය.

28 හැවිරිදි හැරී කුමරු ඇෆ්ගනිස්‌ථානයේ සේවය කළ නිසා ඔහුට මරණ තර්ජන කළ බව අෂ්රොෆ් පොලිසියට ප්‍රකාශ කර ඇත.

 

http://www.divaina.com/2013/06/03/forign02.html

අසාත් සාලි ලෙබ්බේ ප්‍රසිද්ධියේ දීපු පොර ටෝක්ස් අහපු මම නම් හිතුවෙ මේ බින් ලාඩන් කියන්නෙ මොන පඟර නැට්ටෙක්ද? මේකනෙ පොර කියල. මාෂා අල්ලා!….මම ඇනගත්ත තරමක්. චීය ….මේ තරම්  ගූ ඌරෙක් කියල හිතුනෙ මූව ඇරෙස්ට් කරපු හැටි අහපුවමනෙ. තමන් දීපු පොර ටෝක්ස් ඔක්කොම ගැන ඌ කොච්චර බය වෙන්න ඇත්ද පොලීසියෙන් ඔච්චරටම කට්ටි පනින්න නේද? දුවගෙ බුර්කාව අස්සට වෙල පොලීසියට නැහැ කියන්න මූ මොන තරම් පොන්නයෙක් වෙන්න ඕනද? දුවත් බලහල්ලකො..තමන්ගෙ ඩොන්කි කම තියාගෙන ඉන්නෙ නැතුව පොලීසියෙන් අහල තියෙන දේවල් විතරක්..චී..චී..ටෝටලි අන් – ඉස්ලාමික්.

  


ත්‍රස්‌තවාදය ඉස්‌මතු වන ප්‍රකාශ නිකුත් කළැයි
අසාද් සාලි රහස්‌ පොලිස්‌ අත්අඩංගුවට

“අධිකරණ නියෝගය කෝ?”- අසාද්ගේ දුව අසයි
“එවැනි නියෝගයක්‌ නෑ”- නිලධාරීහු පවසති

හේමන්ත රන්දුණු

කොළඹ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති සමගි පෙරමුණේ මහලේකම් අසාද් සාලි මහතා කොලොන්නාව ප්‍රදේශයේ නිවසක සිටියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (02 වැනිදා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.


රට තුළ නැවත ත්‍රස්‌තවාදය ඉස්‌මතුවන ආකාරයට ප්‍රකාශ නිකුත් කළ බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අසාද් සාලි මහතා මෙසේ අත්අඩංගුවට ගත් බව රහස්‌ පොලිස්‌ ආරංචි මාර්ග කීය.

ශ්‍රී ලාංකීය මුස්‌ලිම් තරුණයන්ට ආයුධ අතට ගැනීමට කාලය එළැඹ ඇති බවට වෙබ් අඩවියකට සහ ඉන්දීය සඟරාවකට ප්‍රකාශ නිකුත් කළැයි ඒ මහතාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

එහෙත් මෙසේ අත්අඩංගුවට ගැනීමට දින කීපයකට පෙර අසාද් සාලි මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටියේ තමන් කිසිම අවස්‌ථාවක එවැනි ප්‍රකාශයක්‌ නිකුත් නොකළ බවත් විවිධ චෝදනා එල්ල කරමින් රජය තමා අපහසුතාවට පත් කිරීමට කටයුතු කරන බවත්ය.

රහස්‌ පොලිස්‌ ආරංචි මාර්ග පැවසුවේ ත්‍රස්‌තවාදය නැවත ඇතිකරවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට නියමිතව සිටි අසාද් සාලි මහතා දින කීපයක්‌ තිස්‌සේ පොලිසිය මගහරිමින් සැඟවී සිටි බවයි.

ඒ මහතා කොලොන්නාව ප්‍රදේශයේ සිය දියණියට අයත් නිවසක සැඟවී සිටින බවට ලැබුණු තොරතුරක්‌ මත ඊයේ අලුයම එහි ගිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිස විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීම සඳහා පොලිස්‌ විශේෂ කාර්ය බළකාය ද රහස්‌ පොලිසියේ සහායට එහි ගොස්‌ සිටියහ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහි ගිය අවස්‌ථාවේ අසාද් සාලි මහතාගේ දියණිය ප්‍රකාශ කර ඇත්තේ තම පියා නිවසේ නොමැති බවයි.

ඒ අවස්‌ථාවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා ඇත්තේ අසාද් සාලි මහතා මෙම නිවසේ සිටින බව තමන් තහවුරු කරගෙන පැමිණ සිටින බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදුනහොත් කරදර සිදුවීමට ඉඩ තිබෙන බවත්ය.

එහි දී අසාද් සාලි මහතාගේ දියණිය තම පියා අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක්‌ තිබේදැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් විමසා ඇත.

ඒ අවස්‌ථාවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසා ඇත්තේ තමන්ට එවැනි අධිකරණ නියෝගයක්‌ නොමැති බවය.

පසුව එම නිවසේ සිටි අසාද් සාලි මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත භාර වී ඇත.

අසාද් සාලි මහතා අත්අඩංගුවට ගත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඒ මහතා එම මූලස්‌ථානය වෙත රැගෙන ගොස්‌ ඇත්තේ උදේ 7.30 ට පමණය.

අසාද් සාලි මහතාගේ දියණිය මෙහිදී කියා සිටියේ නීතිඥවරුන් සමඟ තමාට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස එම නිලධාරීන් පැවසූ බවයි.

මෙම සිද්ධියෙන් පසු විපක්‍ෂ දේශපාලනඥයෝ රැසක්‌ අසාද් සාලි මහතා රැඳී සිටි නිවසට පැමිණ තොරතුරු විමසූහ. ඒ අතර එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවි කරුණානායක, ආචාර්ය හර්ෂද සිල්වා, ලක්‍ෂ්මන් කිරිඇල්ල යන මහත්වරු ද වූහ.

අසාද් සාලි මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග කියා සිටියේය.

http://www.divaina.com/2013/05/03/news01.html

ඌරෙක් කෑම නොකා ඉන්නව කියන එකනම් ලොකුම හපන්කමක් තමයි. නමුත් කෑම මොකටද, සාලි ඌරා කන තරමක් කෑවෙ ගෙරි කුණු. ඉදිමිලා පිපිරෙන්න තරම් ඌට බොඩි ෆැට් තියෙනව. නොකෑව කියල කිසි අඩුවක් නැහැ. පෝක් වුනත් මූ බොහොම ආසාවෙන් කනව හැබැයි හොරෙන්. උලමා ස්ටයිල් එකට තමයි ඒව කරන්නෙ.  ඉස්ලාම් ජිහාඩ් හැත්තගේ පපුව උණුකරන්න හිතන් තමයි මේ සාලි ඌරා මේ රඟ පාන්නෙ. අනේ වැඩක් වෙන්නෙ නෑ. තම්බි තරම් නිවට ජාතියක් ලෝකෙ කිසිම තැනක නැහැ. මොන තරම් හිතෙන් ඇඬුවත් තම්බි මේ රටේ කෆීර්ල එක්ක හැප්පෙන්න ගූ බයයි. කොටින්ට පුකේ ඇරපු කෆීර් මුන් මහ යක්ෂ ජාතියක්නෙ. අපිව කනපිට හරවයි.

 


අසාද් සාලි කෑම නොගනී
“මාසයක්‌ හෝ රඳවාගෙන ප්‍රශ්න කරනවා”
– පොලිසිය කියයි

හේමන්ත රන්දුණු

අධිකරණයෙන් ලබාගත් පැය හැත්තෑ දෙකක රැඳවුම් නියෝග මත කොළඹ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති සහ සමගි පෙරමුණේ මහලේකම් අසාද් සාලි මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරගෙන යයි.

මෙම කාල සීමාවේදී ප්‍රශ්න කිරීම් අවසන් කිරීමට නොහැකි වුවොත් මාසයක කාලයක්‌ හෝ රැඳවුම් නියෝග ලබාගෙන අසාද් සාලි මහතාගෙන් ප්‍රශ්න කිරීම් කරගෙන යන බව පොලිස්‌ ආරංචි මාර්ග කියා සිටියේය.

මේ අතර මෙම අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් අසාද් සාලි මහතා ඊයේ සිට ආහාර ගැනීම ප්‍රතික්‍ෂේප කර ඇති බව පොලිස්‌ ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිsටියේය.

අසාද් සාලි මහතාට අවශ්‍ය ආහාර පාන සියල්ල ලබා දුන් බවත් ඒ මහතා එම ආහාර ගැනීම ප්‍රතික්‍ෂේප කර ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් කීය.

ඒ මහතා මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ රට තුළ නැවත ත්‍රස්‌තවාදය ඉස්‌මතු වන ආකාරයට ප්‍රකාශ නිකුත් කළැයි කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහාය.

මුස්‌ලිම් තරුණයන් ආයුධ අතට ගතයුතු කාලය එළඹ ඇති බවට වෙබ් අඩවියකට සහ ඉන්දීය සඟරාවකට ප්‍රකාශයක්‌ කළ බවට ඒ මහතාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

අසාද් සාලි මහතා මුස්‌ලිම් සන්නද්ධ කණ්‌ඩායම් සමග සම්බන්ධතා පවත්වන්නේද යන්න පිළිබඳව ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

එහෙත් මෙවැනි ප්‍රකාශ කිසිවක්‌ තමන් නොකළ බවත් මෙම අත්අඩංගුවට ගැනීම ඉතාම අසාධාරණ ආකාරයට සිදු කර ඇති බවත් අසාද් සාලි මහතා පවසයි.

 

http://www.divaina.com/2013/05/04/news02.html

 

එහෙම බැලුවම ඉතින් සාලි සූකරගේ ජිහාඩ් එක හරියටම ස්වප්න මෝචනයක් පමණයි කියල තමයි මට නම් හිතෙන්නෙ. හීනෙන් ගෑනියෙක් බුර්කා උස්සනව දැක්කම තම්බිට බඩු පිට වෙන්න ඒකත් ඇතිනෙ. අන්න එහෙම හීනයක් තමයි මූගේ ජිහාඩ් උත්සාහය. කැරි අපතේ. ඌරා බඩගින්නෙ.

ජාතිවාදී SMS යවල හසන් ලෙබ්බෙ ට මරණීය තර්ජනය කල අපේ මහ ලොකු වීරයගෙ විස්තරේ කලින් දැම්මනෙ. මෙන්න යකෝ මේක පත්තර වල ගිය ගමන් අසාද්ට හිටිතැනම මල මුත්තර පහ වුනා. කොච්චර බය වුනාද කියනවනම් නිවුස් එක සම්පූර්ණයෙන් කියවන්නවත් මූට බැරි වුනා. තමාගේ පුක ලෙව කන කෆීර් ලෝයර් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා ව වහාම හමුවෙලා චෙක් පොත දික්කලා. කැමති ගානක් දාල චෙක් එක ලියා ගන්න. මාව අත් අඩංගුවට නම් ගන්න දෙන්න එපා කියල වැඳ වැටුනා. ලෝයර් ගිනි කන්නා, වේලි වේලි හිටපු එකාට කල්ල මරේ. මෙන්න යකෝ ඌත් ගොන්සිය වගේ වහාම ඇපෑලක් ගොනු කලා අසාද් සාලි ඉල්ලපු විධියටම. මෝඩ හරක් දෙන්නගෙම අං තට්ටු දැන් ලෝකෙටම නෝන්ඩියි. පොලීසිය හොල්මන් මේ මොකද කියල.

මෝඩ කෆීර්ල මේ ඩ්‍රාම එකෙන් වත් තේරුම් ගත්තෙ නැහැ ඇත්තටම අසාද් සාලි ලෙබ්බේ ඇප ඉල්ලන්න බැරි තරම් අපරාධයක් කලා කියල.

මෙන්න නිවුස් එක

 


අසාද්සාලි අත්අඩංගුවට ගතහොත්
ලක්‍ෂ 10 ක ශරීර ඇප මත මුදාහරින්නැයි නියෝග

සමන්ත ඉලේපෙරුම

කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් පවත්වනු ලබන විමර්ශනයකට අදාළව ජාතික සමගි පෙරමුණේ මහ ලේකම් අසාද්සාලි මහතාව අත්අඩංගුවට ගැනීමක්‌ සිදුවුවහොත් රුපියල් ලක්‍ෂ 10 ක්‌ වටිනා ශරීර ඇප දෙකක්‌ මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා ඊයේ (28 දා) නියෝග කළේය.

කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් තමන්ව අත්අඩංගුවට ගෙන ඇප ලබා ගත නොහැකි චෝදනා සඳහන් කරමින් අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානමක්‌ පවතින හෙයින් සුදුසු ඇපයක්‌ මත මුදා හරින ලෙසට නියමකරන ලෙස ඉල්ලා අසාද් සාලි මහතා ගොනුකරනු ලැබූ අපේක්‍ෂිත ඇප අයදුම්පතක්‌ කෙරෙහි සැලකිලිමත් වෙමින් මහෙස්‌ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය.

අපේක්‍ෂිත ඇප අයදුම්පත්‍රය කැඳවනු ලැබූ අවස්‌ථාවේදී කුරුඳුවත්ත පොලිස්‌ ස්‌ථානාධිපති සමග එක්‌වූ කොළඹ අපරාධ කොට්‌ඨාසයේ ස්‌ථානාධිපතිවරයා කරුණු දක්‌වමින් දවටගහ මුස්‌ලිම් දේවස්‌ථානයේ පූජක හසන් මව්ලානා මහතා කළ පැමිණිල්ලක්‌ අනුව ඇප අයදුම්කරුට එරෙහිව මෙහි විමර්ශන පවත්වන බවත් ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍යව ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට අවශ්‍යතාවක්‌ නොමැති බවත් කියා සිටියේය.

එහිදී අයදුම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා කරුණු දක්‌වමින් තම සේවාදායක ඇප අයදුම්කරුව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නැතිනම් ඇප අයදුම්පත ඉල්ලා අස්‌කර ගැනීමට සූදානම් බවත් ඒ පිළිබඳ පොලිසියේ දැනුම් දීම ඇප අයදුම් ගොනුවේ සඳහන් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

http://www.divaina.com/2013/03/29/news21.html

 


පෝරකයේදී සමාව ඉල්ලු මුම්බායි ත්‍රස්‌ත ප්‍රහාරකයා!

මොහොමඩ් අඡ්මාල් අමීර් කසාබ් 1987 සැප්තැම්බර් 13 වැනි දින පාකිස්‌ථානයේ µරිඩ්කොට්‌ ගම්මානයේ උපත ලැබීය. දුප්පත් පවුලක උපන් කසාබ් 2005 වසරේදී සිය පියා සමග ආරවුලක්‌ ඇතිකරගෙන ගමෙන් පිටවිය. මුස්‌ලිම් අවුරුද්ද වෙනුවෙන් තමාට අලුත් ඇඳුම් අවශ්‍යයෑයි අඡ්මාල් ඉල්ලුවද එය ඉටුකිරීමට පියාට නොහැකි වූයේ ඔහුගේ ආර්ථික අපහසුකම් නිසාය. එයින් පසු ලාහෝරයට යන ඔහු පාතාල සාමාජිකයෙක්‌ වෙයි. 2005 දී පියා සමග ගැටුමක්‌ ඇති කරගෙන නිවසින් පිටවී ගිය අඡ්මාල්ගේ ඉරණම විසඳුණේ ඉකුත් 21 වැනිදා පූනේහි යෙර්වාඩා සිරගෙදරදීය. ඇත්තෙන්ම මේ අඡ්මාල් කසාබ් යනු දැන් ලොවම දන්නා ත්‍රස්‌තවාදියෙකි. 2008 මුම්බායි ප්‍රහාරය සඳහා පැමිණ “ලක්‌ෂාර් ඊ ටයිබා” සාමාජිකයන් දස දෙනා අතරින් ඉන්දීය ආරක්‍ෂක බලධාරීන්ට ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට හැකිවූ එකම තැනැත්තා මොහුය. අනෙක්‌ සියලුÊදෙනාම මරණයට පත්විය. කසාබ් ඇතුළු කණ්‌ඩායම එල්ල කළ ප්‍රහාරයෙන් 166 දෙනෙක්‌ මිය ගිය අතර ඉන්දියාවට එරෙහි යුද්ධයක්‌ සිදුකිරීම, කුමන්ත්‍රණය කිරීම, මිනිමැරීම් ආදි චෝදනා අසූවකට මොහු වරදකරු වූ අතර එම නිසා 2010 මැයි 06 වැනිදා මුම්බායි අධිකරණයක්‌ විසින් මොහුට මරණ දඬුවම නියම කරනු ලැබීය. මෙම දඬුවම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මගින්ද තහවුරු කරනු ලැබූ අතර මරණ දඬුවම ඉවත් කරන ලෙස ඉන්දීය ජනපතිට යෑවූ ඉල්ලීම්ද ප්‍රතික්‌ෂේප කරනු ලැබූ නිසා ඉකුත් බදාදා දින පෙ. ව. 7.30 ට මුම්බායි ප්‍රහාරයේ විත්තිකරුවා එල්ලා මරණ ලදී.

කසාබ් මුම්බායිහි පිහිටි බන්ධනාගාරයේ සිට පූනේ යෙර්වාඩා වෙත ගෙන යනු ලැබුවේ අඟහරුවාදා උදැසනය. ඉන්දීය කමාන්ඩෝ භටයන්ගේ ආරක්‍ෂාව යටතේ වාහන හයකින් යෙර්වාඩා බන්ධනාගාරය වෙත කසාබ් රැගෙන ගිය අතර ඔහු රැගෙන ගියේ අත්වලට මාංචු දමාය. මේ ගමනේදී මේ පුද්ගලයා යම් කලබලකාරී ගතියකින් හැසිරී ඇත. යෙර්වාඩා හි සවස 5 ට පමණ මොහු වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කරනු ලැබූ අතර එහිදී එල්ලා මැරීම සඳහා කසාබ්ගේ බර කිලෝ 52.5 ක්‌ වූ අතර රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයේ එනම් 120/80 අතර පැවතිණි. මානසික වෛද්‍යවරයා විසින්ද මොහුව පරීක්‌ෂාකර බැලූ අතර එහිදීද කසාබ් කිසිම පීඩනයකින් සිටින බව හෙළි වූයේ නැත. බන්ධනාගාර අධිකාරි විසින් “තමා හෙට එල්ලා මරණ බව” මේ සිරකරුවාට දැනුම් දුන්නේද අඟහරුවාදා දිනයේය. එහෙත් ඔහු කිසිදු කලබලයකට පත්වූ බවක්‌ පෙනෙන්නට නොවූ අතර තම සිරකුටියට වී සින්දු කියමින් සිටි බව එහි ආරක්‍ෂකයන් පවසා ඇත. කෙසේ නමුත් අඟහරුවාදා රාත්‍රියේ කසාබ් නිදාගෙන නැති අතර රාත්‍රිය පුරාම අවදියෙන් සිට ඇත. අළුයම හතරට මොහුව එල්ලා මැරීම සඳහා සූදානම් කර ඇති අතර එහිදී කෑමට අවශ්‍ය කුමක්‌ දැයි බන්ධනාගාර නිලධාරීන් ප්‍රශ්නකර තිබේ. එවිට “මට තක්‌කාලි කන්න ඕන” යෑයි පවසා ඇත. ඔහුට තක්‌කාලි පිරවූ භාජනයක්‌ම ලබාදී ඇති අතර පෙ. ව. 6 ට පමණ එක්‌ තක්‌කාලි ගෙඩියක්‌ පමණක්‌ ආහාරයට ගෙන ඇත. එයින් පසුව කුරානය කියවා ආගමික වතාවත්වල නිරතවූ කසාබ් නැවත වරක්‌ වෛද්‍ය පරීක්‍ෂණයකට ලක්‌ කර ඇත. එයින් පසුව ඔහුගේ අවසන් ඉල්ලීම කුමක්‌දැයි විමසා ඇත. එහිදී කසාබ් “ගර්වාලෝන් කො මිල්නා හායි” එනම් මට මගේ පවුලේ උදවිය හමුවෙන්න ඕනෑ යෑයි පවසා ඇත. කසාබ්ගේ පවුලට මේ තොරතුරු දන්වන්නැයි මීට පෙර පාකිස්‌ථාන ආණ්‌ඩුවට දැනුම් දුන්නද ඒ ගැන කිසිම ප්‍රතිචාරයක්‌ නොවූ බව මෙහිදී බන්ධනාගාර නිලධාරීන් දැනුම් දී ඇත. තවත් මොනවත් අවශ්‍යදැයි ප්‍රශ්න කළ විට ඔහු නිහඬ වී තිබේ.

පෙ. ව. 7.20 ට කසාබ් පෝරකය වෙත රැගෙන ගොස්‌ ඇති අතර එතැනදී ඔහුගේ දැත් හා දෙපා ලණුවකින් බැඳ ඇත. මුහුණට කළු රෙද්දක්‌ දමා බැඳ තොණ්‌ඩුව දමා තිබේ. තොණ්‌ඩුව දැමූ විට මේ පාකිස්‌ථානු ජාතිකයා නොනවත්වා කතා කරමින් තමන්ට සමාව දෙන ලෙස ආයාචනා කර ඇති බව ටයිම්ස්‌ ඔµa ඉන්දියා පුවත්පත කීය.

“අල්ලාහ් දෙවියන්ගේ නාමයෙන් මම දිවුරනවා. මට සමාව දෙන්න මම මේ වගේ වැරදි තවත් කරන්නේ නැහැ”

යනුවෙන් පවසද්දී කසාබ්ගේ ගෙලට තොණ්‌ඩුව සිරවී ඇත. ටික වේලාවක්‌ සිරුර පෝරකයේ එල්ලෙමින් තිබී ඇති අතර විනාඩි කිහිපයකට පසුව මිනිය බා වෛද්‍යවරයකු විසින් පරීක්‌ෂා කර ඇති අතර එහිදී ඉන්දියාවම හෙල්ලු මේ ත්‍රස්‌තවාදී තරුණයා මියගොස්‌ ඇති බව වෛද්‍යවරයා විසින් තහවුරු කර ඇත. පෙ. ව. 9.30 ට පමණ බන්ධනාගාර පරිශ්‍රයේම මොහුගේ සිරුර භූමදානය කර ඇත. යෙර්වාඩා බන්ධනාගාර බලධාරීන් ප්‍රකාශ කර තිබුණේ කසාබ්ට මරණ දඬුවම ලබාදුන් අලුගෝසුවා මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුස්‌ලිම්වරයකු බවත් 19 වැනිදා සිට මොහුව මේ කාර්යය සඳහා සුදානම් කර එය ඉතා රහසිගතව ක්‍රියාත්මක කළ බවය. ඇත්තෙන්ම මේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අතිශය රහස්‌ කටයුත්තක්‌ සේ සිදුකරන ලදී. මේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් පසුව මහරාෂ්ට්‍ර ස්‌වදේශ කටයුතු ඇමැති ආර්. ආර්. පටිල් ප්‍රකාශ කර සිටියේ මේ මරණ දඬුවම ලබාදීම මුම්බායි ප්‍රහාරයෙන් මියගිය අයට කරන උපහාරයක්‌ වන බවයි.

අඡ්මාල් කසාබ් ඉන්දීය බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන විට මොහු පකිස්‌ථාන පුරවැසියකු නොවේ යෑයි එරට ජනපති අසීµa අල් සර්දාරි ප්‍රකාශ කර සිටියේය. ඔහු එවැනි ප්‍රකාශයක්‌ සිදුකළේ මුම්බායි ප්‍රහාරය පිටුපස පාකිස්‌ථාන රජය සිටිනවා යෑයි යන චෝදනාවෙන් ගැලවීමටය. නමුත් 2009 වසරේදී පාකිස්‌ථානු ජාතික ආරක්‍ෂක උපදේශක මහමුඩ් අලි දුරානි විසින් කසාබ් පාකිස්‌ථාන ජාතිකයෙක්‌ බව පිළිගත්තේය. මුම්බායි ප්‍රහාරය සමග ලොව පුරා ප්‍රචාරය වූ ප්‍රකටම ඡායාරූපය වූයේ අඡ්මාල් කසාබ් චාත්‍රපති සිවාජි දුම්රිය ස්‌ථානයේ ඒ. කේ. 47 වර්ගයේ තුවක්‌කුවක්‌ රැගෙන සිටින අයුරුයි. මෙය ආරක්‍ෂක කැමරාවල සටහන් වූවකි. කසාබ් සමග සිටි අනෙක්‌ ප්‍රහාරකයා වූයේ 25 හැවිරිදි අබුදේරා ස්‌මයිල් ඛාන්ය. පොලිසිය සමග ඇතිවූ ගැටුමේදී ස්‌මයිල් ඛාන් මරණයට පත්ව ඇති අතර කසාබ් අත්අඩංගුවට පත්විය.

ඇත්තෙන්ම මුම්බායි ප්‍රහාරය සඳහා කසාබ් සමග තවත් පුද්ගලයන් 24 දෙනෙක්‌ පාකිස්‌ථානයේ ත්‍රස්‌ත කඳවුරක පුහුණු කර ඇති අතර මේ පුහුණුවෙන් පසු දසදෙනෙක්‌ පමණක්‌ ප්‍රහාරය සඳහා තෝරාගෙන තිබේ. මේ ප්‍රහාරයට සම්බන්ධ වීමට උපහාරයක්‌ ලෙස ලක්‌ෂාර් ඊ. ටයිබා සංවිධානයේ ප්‍රධානියෙක්‌ වන සකී උර් රෙහමාන් ලක්‌වි විසින් අඡ්මාල් කසාබ්ගේ දෙමවුපියන් වෙත රුපියල් 150,000 ක්‌ ලබාදී ඇත.

2008 දී එල්ලවූ මුම්බායි ප්‍රහාරය නිසා ඉන්දියාවම බලවත් අර්බුදයකට ලක්‌වූ බව පැහැදිලිය. ඉන්දියාවේ 9/11 ප්‍රහාරය ලෙස හැඳින්වූයේ මුම්බායි ප්‍රහාරයයි. මේ සමගම ඉන්දියාව හා පාකිස්‌ථානය අතර නැවත යුද්ධයක්‌ ඇවිළෙන තරමට දෙපාර්ශවයම උණුසුම් විය. හින්දු දැඩි මතධාරීන් ප්‍රකාශ කර සිටියේ ඉන්දීය ප්‍රහාරක ගුවන් යානා යොදාගෙන පාකිස්‌ථානයේ ත්‍රස්‌ත කඳවුරුවලට පහරදිය යුතු බවයි. කෙසේ නමුත් යුද්ධයක්‌ ඇතිවූයේ නැත. 2008 දී මේ දෙරට අතර යුද්ධයක්‌ ඇති වූවානම් එය දකුණු ආසියානු කලාපයම අවුලකට ඇද දමන තත්ත්වයක්‌ වනු ඇත. අවසානයේ අඡ්මාල් කසාබ්ද අවසන් ගමන් ගියේ මුම්බායි ප්‍රහාරය ඉතිහාස පොතට එක්‌කරමිනි.

චතුර පමුණුව

http://www.divaina.com/2012/11/25/forign.html