Archive for the ‘සී. ඒ. චන්ද්‍රප්‍රේම’ Category

මාධ්‍ය කියන්නෙ ජනතාවගේ මොළ සේදීමට මරු ආයුදේ, හැබැයි ඒක පිළිගන්න විධියට කර ගන්න ඕන. මුස්ලිම් අපි අපේ ඉස්ලාම් ගූ පාවිච්චි කරන්නෙ මේකට තමයි. දඹුල්ලෙ මොස්ක් එක නෝන්ඩි වුන වෙලාවෙ අපි සල්ලි වලට ගත්ත ගූ බල්ල තමයි දිවයිනේ බුලීත ප්‍රදීප් කුමාර කියන බහුබූතය. ඌ පැනල වැඩේ බාර අරන් පීචං වෙලා ගියා. තමන් පුක දීපු ඉස්ලාමෙන් මූ නන්නත්තාර වෙන්නම පුකේ ඇර ගත්ත ආරුගම්බෙ යන්න ගිහින්. රටට දුක කියල ඌ මුස්ලිම් අපිට එරෙහිව ලොකු ලියුමක් දාල තිබ්බ ඊයේ පත්තරෙ. අන්න එහෙම තමයි අපි කෆීරල යූස් කරල පස්සෙ උන්වම බිල්ලට ගන්නෙ. දයා ලංකාපුර බල්ලට අපි මේ පාර ගූ කැව්ව. පස්සෙ බුල් ඩෝග් ටයිප් එකෙක් හොයා ගත්ත ගූ පමනක්ම කන.

ඌ තමයි සී. ඒ. චන්ද්‍රප්‍රේම , දිවයින වම් ඉවුර කියල ගූ ඉවුරක් හදාගන්න පොරකන ගූ බල්ල. අපේ ජිහාඩ් එකෙන් ඌව යූස් කරන එක මම කිව්වෙ අපේ හපන්කමක් හැටියට. අද මම කියන්නෙ අපේ ඊලඟ ජිහාඩ් යුද්දෙ අපි මූවම දාල කරනව කියන්නයි. මේ බලු තඩිය දැන් බෞද්ධයගෙ මුදුන් මල්කඩ වන සංඝයාවහන්සේට පහර දෙන්නෙ කිසිම ලවක් දෙවක් නැතිව. අපිට මාර ජොලි. අපිට පරිප්පු කවන බොදු බලය අපි නසන්නෙ මෙන්න මේ වගේ ගූ කන බල්ලන්ගෙ ලිපි වලින් තමයි.

තම්බිය වුනත් මම දන්න බුඩිසම් වලට අනුව නම් මූ වැරදි කියල හයිලයිට් කරන්න හදන එක පොඉන්ට් එකක්වත් මහා සංඝරත්නයට එරෙහිව වලංගු නැහැ. නමුත් ඒක නොදන්න අය බුඩිස්ට්ල අතරත් ඉන්න පුලුවන්නෙ. කොටින්ම මේ බුල්ඩෝග්ගෙ ලිපිය කියෙව්වත් ඇති බුඩිස්ට් කෙනෙක් මහා සංඝරත්නයට හිතෙන් නිකරුනේ වෛර කරල නිරයටම ඇදිල යන්න. ඒක අපිට ලොකු ජයක්. බුඩිස්ට්ල උන්ගෙම දහම හරහා නිරයට යැවීම අපිට ෆුල් ෆන් වැඩක්.

බලන්න අපි විල්පත්තුව එහෙම් පිටින්ම වැනසුව. ඊට පස්සෙ අපිව හිරේ දානව වෙනුවට මෝල් ආණ්ඩුව කලේ වෙන තැනකින් අක්කර පනහක් අපිට දීපු එක. අපේ වැරදි වලට අපිව හංවඩු ගහන්න කියල චන්ද්‍රප්‍රේම බුල් ඩෝග් මේ ලිපියෙ කොහෙවත් බුරල නෑ. හැබැයි සංඝරත්නය ට ඒ දේ වහාම කල යුතුයි කියල මූ සිය විධියකට කියල. කොහොමද අපේ ඉස්ලමික් ගූ ගේම්.

මේ ලිපිය බුඩිස්ට්ල ඉහත වෝනින් අනුව ඇණගන් නැතුව කියවිය යුතුයි. මේ බල්ල ගැන කලින් ලිපියෙන් බුල්ඩෝග් හරියට අඳුනගත්ත නම් නොකියවාම උගෙ වියරුව තේරුම් ගත්තොත් දිනුම්.

භික්‍ෂු භීෂණයෙන් රට ජාතිය බේරාගැනීම

වම් ඉවුර

අපි ඉකුත් සතියේද මහා අසික්‌කිත දර්ශන ගණනාවක්‌ම දුටුවෙමු. ඉන් එක දර්ශනයක්‌ වූයේ වටරැක විජිත නමැති භික්‍ෂුවක්‌ කහ සිවුර ඇඳගෙන ජීවිතය බේරා ගැනීමට දුවන දර්ශනයකි. ඔහු පසුපස හඹා යන්නේද කහ සිවුරු හැඳගත් භික්‍ෂූන් ප්‍රමුඛ මැර පිරිසකි. මේ වටරැක විජිත නමැති භික්‍ෂුව ශාසනය තුළ ජනප්‍රිය පුද්ගලයකු නොවේ. ඔහු කියන කරන දෙයට ශාසනයේ සෙසු අයගේ විරෝධතාවයක්‌ තිබේ නම් ඔවුන් සියලු දෙනාම භික්‍ෂූන් වහන්සේලා හැටියට මේ ආකාරයට ප්‍රසිද්ධියේ ඔහු පසුපස හඹා යා යුතු නැත. මේ විජිත හිමියන් කියන කරන දේවල් මොනවාද, ඒaවාට සෙසු භික්‍ෂූන් වහන්සේලා විරුද්ධ වන්නේ ඇයි යනාදිය වශයෙන් විස්‌තර කරමින් පුවත්පත් සාකච්ඡාවක්‌ පැවැත්වූයේ නම් හොඳටම ප්‍රමාණවත්ය. එමගින් විජිත හිමියන් ගැන හරි හැටි විස්‌තරයක්‌ ජනතාවට ලැබෙනවා මෙන්ම බෞද්ධ භික්‍ෂුවගේ ගරුත්වය කෙලෙසන දර්ශන විකාශය වීමද වැළැකෙනු ඇත.

නමුත් මේ චීවරධාරී මැරයන් විසින් විජිත හිමිව දඩයම් කිරීම ඔහු කරන කියන දේවල් නැවැත්වීම වෙනුවට වෙනත් අරමුණක්‌ ඉටුකර ගැනීම සඳහා සිතා මතාම රූපවාහිනි කැමරාවලට හසුවන ආකාරයටම කරන ක්‍රියාකාරකමකි. මෙහි සැබෑ අරමුණ වන්නේ මුලු භික්‍ෂු ප්‍රජාව තුළම භීෂණයක්‌ පැතිරවීමයි. “තොපි අපි කියන විදියට හිටියේ නැත්නම් තොපිලව දඩයම් කරන්නෙත් විජිත හිමිව දඩයම් කරන ආකාරයට” යෑයි පණිවුඩයක්‌ මුලු භික්‍ෂු ප්‍රජාවටම යෑවීම මෙහි ප්‍රධාන අරමුණ වෙයි. මුලු රටම පිටරටින් එන අභියෝගය දෙස බලා සිටින අතරතුර පිටස්‌තරයන් කිසිවකුට නොපෙනෙන ආකාරයට මේ රටේ මුලු භික්‍ෂු ප්‍රජාව තුළම මහා භීෂණයක්‌ ක්‍රියාත්මක වී ඇත. උගත් ජ්‍යෙෂ්ඨ භික්‍ෂූන් වහන්සේලා සියලු දෙනාම තර්ජනය කොට නිහඬ කරවා ඇත. ජ්‍යෙෂ්ඨ භික්‍ෂූන් වහන්සේලාට තර්ජනාත්මක දුරකථන ඇමතුම් යනු නුහුරු දෙයකි. එපමණක්‌ද නොව මේ ආකාරයට ඔවුන්ට තර්ජනය කරන්නේ තමාගේ ජීවන රටාව හා විවිධ දුර්වල කම් හොඳින් දන්නා භික්‍ෂු ප්‍රජාව තුළම සිටින අය නම් මඩ ප්‍රචාරවලට බියෙන් ද මේ ජ්‍යෙෂ්ඨ භික්‍ෂූන් වහන්සේලා නිහඬ වනු ඇත. මේ තරම් අවමානයට මුලු ශාසනයම ලක්‌වෙද්දී ජ්‍යෙෂ්ඨ භික්‍ෂූන් මුනිවත රකින්නේ මේ නිසාය.

චීවරධාරී මැරයන් පිරිසක්‌ කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශ පරිශ්‍රය තුළට ගොස්‌ වටරැක විජිත හිමියන් එහි සැඟවී සිටින්නේ දැයි සෝදිසි කිරීමට උත්සාහ කළෙත් මේ භීෂණයේම තවත් පියවරක්‌ හැටියටය. මේ මැර භික්‍ෂූන් කියන ආකාරයට සෙසු උදවිය හැසිරුනේ නැත්නම් ඔවුන්ට සිදුවන්නේත් මේ ආකාරයට සිවිලිම උඩ සැඟවී සිටීමට යෑයි ඉතා ප්‍රබල පණිවුඩයක්‌ සියලුම භික්‍ෂූන් වහන්සේලා වෙත ඉන් ගියේය. වටරැක විජිත මෙම අමාත්‍යාංශයට පැමිණ ඇත්දැයි සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්‍ෂා කිරීමට ඔවුන් උත්සාහ කළේද කීකරු නොවන භික්‍ෂූන් දඩයම් කිරීමට ඔවුන් කොතෙක්‌ දුරට යැමට සූදානම් දැයි පෙන්වීමටය. මේ මැර භික්‍ෂූන් වටරැක විජිත හිමියන් මේ ආකාරයට දඩයම් කරන්නේ නම් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල පසුපස ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ද දිනපතාම හඹා යා යුතුය. ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා තරම් ප්‍රකෝප කරවන කියුම් නිතර දෙවේලේ පවසන තවත් එජාප මන්ත්‍රීවරයෙක්‌ නැති තරම්ය. නමුත් කිරිඇල්ල මහතාගේ ලේ සෙලවීමේ අරමුණින් ඔහු පසුපස කිසිදු ආණ්‌ඩු පාක්‍ෂික මන්ත්‍රීවරයෙක්‌ හඹා යනු අපට නොපෙනේ. එවැන්නක්‌ කිසිදාක සිදුනොවිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය යනු එයයි. අපට කැමති දේවල්ම පමණක්‌ නොව අකමැති දේවල් ද ඇසීමට සූදානම් විය යුතුය.

පාර්ලිමේන්තුවේ සිටින දූෂිත, පාදඩ යෑයි කියන දේශපාලනඥයන් වුවත් ප්‍රකෝපකාරී කියුම් කියූ පමණින් තවත් මන්ත්‍රීවරයකු පසුපස හඹා යන්නේ නැතිනම් අප සැමවිටම සංවරය බලාපොරොත්තු වන භික්‍ෂූන් වෙනත් භික්‍ෂූන් පසුපස හඹා යැම වැනි අසික්‌කිත දර්ශනයක්‌ බෞද්ධයකුට තවත් දැකිය නොහැක. මේ වනාහි බුදු දහම අවමානයට පත් කොට විනාශ කර දැමීමට උත්සාහ දරන නූතන යුගයේ දේවදත්තලා බුද්ධරක්‌තලා හා සෝමාරාමලාය. ඉකුත් සතියේ මේ මුලු රටටම දකින්නට ලැබුණු ඉතාමත්ම කනගාටුදායක දර්ශනය වූයේ මල්වතු පාර්ශ්වයේ මහා නායක හිමිපාණන් මුලු බෞද්ධ සංහතියම විනාශ කරන මේ මැර භික්‍ෂූන් හමුවේ තම යුතුකම් පැහැර හැරිය ආකාරයයි. ඉකුත් සතියේ බොදු බල සේනාවේත් රාවණා බළකායේත් පාදඩ භික්‍ෂූන් පිරිසක්‌ මල්වතු මහානායක හිමිපාණන් හමුවීමට ගිය විට උන්වහන්සේ ඔවුන්ට තමන්ගේ ඇඟ බේරාගෙන දුන් අවවාදය මෙබඳු විය.

“තමුන්නාන්සේලා භික්‍ෂු ගරුත්වය නැති කරගෙන මේ කටයුතු කරන්නේ, රට ජාතිය, ආගම වෙනුවෙන් ඒවා මේ රජයෙන් සිදු නොවන නිසා. මැති ඇමැතිවරු බොහොම ඉන්නවා. නමුත් ඒවා ක්‍රියාත්මක නැහැ. ඔබ වහන්සේ මම දැක්‌කා පත්තරේ කියලා තියෙනවා ආණ්‌ඩු හදන්නත් පුළුවන්, පෙරලන්නත් පුළුවන් කියලා. මොකක්‌ හරි කරන්න” මේ ආගමික නායකයකුගෙන් අප බලාපොරොත්තු වන වදන් නොවේ. මේ මැර භික්‍ෂූන් හැසිරෙන්නේ භික්‍ෂු ගරුත්වයට හානිකර ආකාරයකට බව උන් වහන්සේ පිළිගනී. නමුත් ඒ හැසිරීම වැළැක්‌වීමට එක වචනයක්‌ වත් උන්වහන්සේ කියන්නේ නැත. එමෙන්ම මෙම මැර භික්‍ෂූන්ගේ මෝඩ දේශපාලන ව්‍යාපෘතිය “පුලුවන් නම් කරන්න” යෑයි උන්වහන්සේ කියයි. එවිට ඒ කටයුතු කළ යුත්තේ මේ මෝඩ චීවරධාරීන්ය. මල්වතු නාහිමියන් ඒවාට ගෑවෙන්නේ නැත.

දැන් සිදුවී ඇත්තේ අපට මහනායක හිමියනුත් ලයිසන් දුන්නා යෑයි කියමින් මේ මැරයන් තවත් කලබල කිරීමය. මුලු බෞද්ධ ශාසනයටම තව තවත් නිගා වන ආකාරයට හැසිරීමය. දීර්ඝ කාලයක්‌ මුලුල්ලේ මහනායක හිමිවරුන්ට රටේ තිබෙන තැන පිරිහෙමින් පැවති අතර මේ ආකාරයට මුළු රටටම පෙනෙන ආකාරයට භික්‍ෂු ශාසනයේ ගරුත්වය ආරක්‍ෂා කිරීමට මල්වතු මහ නා හිමිගේ නොහැකියාව ප්‍රදර්ශනය කළ විට එයින් එම පිරිහීම තවත් තීව්‍ර වෙයි. තමන්ගේ භික්‍ෂූන්ගේ හැසිරීම පාලනය කරගත නොහැකි මහනායක හිමිනමක්‌ බෞද්ධ ගිහියන්ගේ හැසිරීම පාලනය කිරීමට කැසිනෝ යනාදියට විරුද්ධ වන විට එවැනි දේවල් ගණන් ගන්නේ කවුද?

මේ භික්‍ෂු අරාජිකත්වයෙන් මේ රටට වන හානිය අප දැන් සලකා බැලිය යුතුය. එක්‌ පැත්තකින් මෙමගින් සිංහල බෞද්ධයන්ගේ කිසිම සතුරෙකුට බුදු දහමට කළ නොහැකි වූ තරම් හානියක්‌ ඉතා කෙටි කලකින් මේ චීවරධාරී මැරයන් සිදුකොට තිබේ. මේ චීවරධාරී මැර පිරිස්‌ හැසිරෙන ආකාරය දෙස බැලූ විට මට නම් සිතෙන්නේ මොවුන් 1980 ගණන්වල ජවිපෙ භික්‍ෂූන්ගෙන් සෑදුනු ඝාතන කල්ලිය වූ “කුඩහපොල බළකායේ” සාමාජිකයන්ව සිට එජාප ආණ්‌ඩුවේ මර්දනයෙන් අපවත් නොවී ඉතිරි වූ අය බවයි. ඒ කාලයේ කුඩහපොල බළකායේ සිටියේ මහණ වූ ත්‍රස්‌තවාදීන්ය. ඔවුන් රාත්‍රි කාලයේ සාමාන්‍ය ඇඳුම් ඇඳගෙන ගොස්‌ මිනී මරා නැවත පන්සලට පැමිණ සිවුරු පොරවාගෙන සිටිති. බොහෝ විට තමන් විසින්ම ඝාතනය කරන ලද මිනිසුන්ගේ පාංශුකූල කටයුතුත් සිදුකරනු ලැබුවේ මේ චීවරධාරී ඝාතකයන් විසින්ය. එපමණක්‌ද නොව මියගිය අයගේ ඥතීන් ඔවුන්ට පින් පැමිණවීම සඳහා දානය පිළිගන්වනු ලබන්නේත් බොහෝ විට මේ ඝාතකයන්ටය. එජාප ආණ්‌ඩුව සමයේ ජවිපෙ නායකයන් බුරුතු පිටින් එක්‌ වරම හසුවීම නිසා සියලුම ත්‍රස්‌තවාදීන් ඉවර කිරීමට පෙර මර්දනය නැවතුණි. එම නිසා කුඩහපොල බළකාය පසුපස ද ඔවුන් හඹා ගියේ නැත. එදා කුහඩපොළ බළකායේ සිටි ඒ චීවරධාරීන් අද වන විට තමන් සිටි පන්සල් වල නායක ස්‌වාමීන් වහන්සේලා බවටත් පත් වී ඇති බවට කිසිදු සැකයක්‌ නැත. චීවරයේ ගරුත්වයට කිසිදු තැකීමක්‌ නැති භික්‌ෂුන් පිරිසක්‌ බිහිවී ඇත්තේ මේ කාරණය තුළින් ය යන්න මගේ දැඩි විශ්වාසයයි.

මේ භික්‌ෂු හැසිරීමෙන් ශාසනයට වන හානිය ගැන අටුවා ටීකා ලිවීමට අවශ්‍ය නැත. සෑම බෞද්ධයකුගේම හදවතටම දැනෙන කාරණයකි මෙය. එයත් සමගම මේ භික්‌ෂු අරාජිකත්වයෙන් ඇතිවී තිබෙන තවත් ආනිසංශයක්‌ වන්නේ රටේ නීතිය හා සාමය බිඳ වැටීමයි. ප්‍රවෘත්ති නාලිකාවලින් අපට දිගටම දක්‌නට ලැබෙන්නේ නීතිය තමන්ගේ අතට ගත් චීවරධාරී මැර පිරිස්‌ය. සිංහල බෞද්ධ මහ ජාතිය මහත් ලැඡ්ජාවටත් අපහසුතාවයටත් පත්ව සිටින අතර සුලු ජාතීන් විශේෂයෙන්ම මුස්‌ලිම්වරුන් බියෙන් ඇලලී ගොස්‌ සිටී. රටේ හැම තැනම අසහනය පැතිර ඇත. මේවායේ වාසිය යන්නේ කාට දැයි ජනතාව කල්පනා කර බැලිය යුතුය.

මුස්‌ලිම් අයගෙන් විවිධ වැරැදි සිදුවනවා ඇත. නමුත් ඒ ප්‍රශ්න විසඳීමට මේ චීවරධාරී මැර බලය අවශ්‍ය කුමටද? සිංහල බෞද්ධ ජාතිවාදී බලවේගම පමණක්‌ නියෝජනය කිරීම සඳහා ගිහි ඇමැතිවරුන් ගණනාවක්‌ම විවිධ මට්‌ටම්වලින් සිටී. ඔවුන්ගේ මුලු ජීවිතයම කැපවී තිබෙන්නේ සුලු ජාතීන් විසින් මහ ජාතියට වන අසාධාරණකම් ගැන කතා කිරීමටය. පසුගිය වකවානුව පුරා සුලු ජාතීන් මහ ජාතියට කළ අසාධාරණකම් සියල්ල විසඳනු ලැබුවේ ගිහියන් විසින්ය. එම නිසා භික්‌ෂූන් වහන්සේලා තමන්ගේ සාම්ප්‍රදායික හැසිරීම් විලාසය අතහැර මැර ගිහියන්ටත් වඩා මැරයන් හැටියට හැසිරීමට කිසිදු උවමනාවක්‌ මේ රටේ නැත. ගිහියන් විසින් යුද්ධය අවසන් කළේ අතිශයින්ම සැක සහිත විදේශීය සම්බන්ධකම් තිබෙන චීවරධාරීන් පිරිසක්‌ විසින් ඒ ඇතිකරන ලද සාමය අරාජිකත්වයක්‌ බවට හරවනු දැකීමට නොවේ.

මුස්‌ලිම් ජාතිකයන් නූල් සූත්තරවලින් ව්‍යාපාරික ආධිපත්‍යයක්‌ ලබා ගන්නවා නම් එයට පිළිතුරු දිය හැක්‌කේ සෑම පන්සලකින්ම අදාළ මුස්‌ලිම් ව්‍යාපාරික ආයතනවලට නොයන මෙන් සිංහල බෞද්ධයන්ට දිගින් දිගටම කියා සිටීමයි. කාලයක්‌ මුළුල්ලේ එවැනි ක්‍රියාකාරකම් කිරීමෙන් අනිවාර්යෙන්ම යම් ප්‍රතිඵලයක්‌ ලබාගත හැක. හීන් නූලෙන් කළ හැකි මේ දෙය නොකර එවැන්නක්‌ කිරීමට උත්සාහයක්‌වත් නොගෙන කෙලින්ම කහ සිවුර හැඳගෙන මහ පාරේ මැරකම් කරන්නේ මුස්‌ලිම් ක්‍රියාකාරකම් පාලනය කිරීමට නොව විදේශීය කුමන්ත්‍රණයක කොටසක්‌ හැටියට මුළු රට පුරාම අරාජිකත්වය පැතිරවීමටය. දැන් අර විල්පත්තු වනයේ මුස්‌ලිම් ජනතාව පදිංචි කරවීමේ සිද්ධිය සලකා බලමු. චම්පික රණවක යනු කැබිනට්‌ මණ්‌ඩලය තුළ සිංහල ජාතිවාදී ප්‍රවාහය නියෝජනය කරන එක්‌ ඇමැතිවරයෙකි. ඔහුගේ ජීවිතය කැප කොට ඇත්තේ සුලු ජාතීන් විසින් මහ ජාතියට කරන අසාධාරණකම් නැවැත්වීමටය. එපමණක්‌ ද නොව ඔහු හිටපු පාරිසරික ඇමැතිවරයෙකි. රටේ සියලුම පරිසර ක්‍රියාකාරීන් ඔහු හඳුනයි. ඔහු මේ විල්පත්තු වනයේ පදිංචි කිරීම් ගැන බැලීමට පරිසර ක්‍රියාකාරීන්ද රැගෙන විල්පත්තුවට ගියේ නම් ඔය කාරණය පහසුවෙන්ම විස¹ ගත හැකිව තිබිණි. භික්‌ෂූන් වහන්සේලාට මෙවැනි දෙයක්‌ ආරංචි වූයේ නම් ඔවුන් ඒ ගැන දැනුම්දිය යුතුව තිබුණේ චම්පික රණවක ඇමැතිවරයාටය. ඔහු ඒ ගැන අනිවාර්යෙන්ම සොයා බලනු ඇත. එසේ නොකර භික්‌ෂූන් වහන්සේලා පිරිසක්‌ සිවුරු ඔසවාගෙන විල්පත්තුවට ගොස්‌ මුස්‌ලිම් ජාතිකයන් සමග බහින්බස්‌ වීමට කිසිදු වුවමනාවක්‌ තිබුණේ නැත. මේ ආකාරයට අනවශ්‍ය සංදර්ශන පවත්වන්නේ චීවරය ත්‍රස්‌තවාදී ඇඳුමක්‌ හැටියට මුළු ලෝකය පුරාම ප්‍රසිද්ධ කොට බුදු දහම අවමානයට පත් කරවීමට බව ඉතා පැහැදිලිය.

අද රටේ නීතිය හා සාමයේ බිඳවැටීමක්‌ පෙනෙන්නට තිබේ. අතීතයේ නම් ලංකාවේ සතුරන් මේ රටේ සුලු ජාතීන් මහ ජාතිය අතින් හිරිහැරයට ලක්‌වන බව කියන විට ආණ්‌ඩුව පැවසුවේ ඒවා බෙදුම්වාදීන්ගේ බොරු ප්‍රචාර බවත් දෙමළ හා මුස්‌ලිම් ජාතිකයන් කිසිදු බියකින් හෝ සැකයකින් තොරව කොළඹ හා වෙනත් ප්‍රදේශවල සිංහලයන් සමග එකට ජීවත් වන බවයි. නමුත් අද ආණ්‌ඩුවට ඒ දෙය කිව හැකිද? එපමණක්‌ද නොව මේ රටට සිදුවන විශාලම විනාශය වන්නේ ආණ්‌ඩුව මේ චීවරධාරී මැර බලය හමුවේ අසරණ වී ඇති බව පෙනීමෙනි. රට පාලනය කර ගැනීමට නොහැකි වී තිබෙනවාය යන පෙනුම තරම් ආණ්‌ඩුවකට හානිකර තවත් දෙයක්‌ නැත. වත්මන් ආණ්‌ඩුව මහා සංඝයා සමග ඓතිහාසික සම්බන්ධයක්‌ ඇති ශ්‍රීලනිප ආණ්‌ඩුවකි. මහින්ද රාජපක්‍ෂ ද සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටි නායකයෙකි. මේ නීතිය අතට ගෙන සිටින අය බෞද්ධ භික්‌ෂූන්ය. එමනිසා ආණ්‌ඩුව දෙවරක්‌ සිතයි. කළ යුතු දේ නොකර අඩියක්‌ පස්‌සට ගනී. අද තිබුණේ එජාප ආණ්‌ඩුවක්‌ නම් නීතිය අතට ගෙන තිබෙන මේ චීවරධාරීන් සියලු දෙනාගේම පිටේ අඟලක්‌ උසට පලුය. බොදුබල සේනාවේ මැරයන් පොදු රාජ්‍ය මණ්‌ඩල රැස්‌වීම අතරතුර එජාප මූලස්‌ථානය වන සිරිකොතට ඇතුළු වූ අවස්‌ථාවේදී ඔවුන්ව ඒ මේ අතට තල්ලු කොට එළියට දමන ලදී. ඉන් පසු ඇතැම් අය එජාපය විසින් ගරුතර මහා සංඝරත්නයට පහර දුන්නා යෑයි කියමින් ප්‍රචාරයක්‌ ගෙන යැමට උත්සාහ කළේය. නමුත් සිදුවූයේ කුමක්‌ද? ඒ සිද්ධියට පසුව පවත්වනු ලබන පළමු ඡන්දයේදී එජාපයේ ඡන්ද ප්‍රමාණය වැඩි විය. දැන් එජාපය මේ බොදුබල සේනාව, රාවණා බලකාය හා සිංහල රාවය ඇතුළු චීවරධාරී ත්‍රස්‌තයන් මර්දනය කරන බව කියමින් ඡන්දය ඉල්ලුවොත් ඔවුන්ට තවත් ඡන්ද වැඩිවනු ඇත.·

මේ ආණ්‌ඩුව තමන්ගෙන්ම අසාගත යුතු ප්‍රශ්න කීපයක්‌ ඇත. ඉන් පළමුවැන්න වන්නේ මුලු සිංහල බෞද්ධ සංහතියටම අවමන් කරන මේ චීවරධාරීන්ට එරෙහිව කටයුතු කළොත් එයින් ආණ්‌ඩුවේ දේශපාලන ව්‍යාපෘතියට හානියක්‌ වේද යන්නයි. ඊළඟ ප්‍රශ්නය වන්නේ මේ චීවරධාරී උන්මත්තකයන්ට එරෙහිව පියවරක්‌ නොගෙන සිටියොත් ආණ්‌ඩුවට කුමක්‌ සිදුවේ ද යන්නයි. තුන්වැනි ප්‍රශ්නය වන්නේ මෙවැනි අභියෝගවලට මේ ආණ්‌ඩුව මීට කලින් මුහුණ දී නැත්ද යන්නයි. 2005 දී මහින්ද රාජපක්‍ෂ මුලින්ම බලයට පැමිණෙන විට ඔහුට ලැබුණේ පාර්ලිමේන්තුවේ සුලුතරයක්‌ වූ ආණ්‌ඩුවකි. එවැනි තත්ත්වයක්‌ යටතේත් ශ්‍රීලනිපයේ බලගතුම ඇමැතිවරුන් තුන්දෙනෙක්‌ වූ අනුර බණ්‌ඩාරනායක, මංගල සමරවීර හා ශ්‍රීපති සූරියආරච්චි දොට්‌ට දැමීමට ඔවුන්ට සිදුවිය. නමුත් ආණ්‌ඩුවට කුමක්‌වත් සිදුවූයේ නැත. යුද්ධයෙන් පසු සරත් ෙෆාන්සේකා අනෙක්‌ පැත්තට ගොස්‌ මුළු සිංහල බෞද්ධ ජාතිකවාදී ව්‍යාපාරයම දෙකඩ කළේය. රාජපක්‍ෂවරුන් හිරේ දමන බවට ෙෆාන්සේකා කී විට ඔල්වරසන් නැගුවේ දමිලයන් හා මුස්‌ලිම් ජාතිකයන් නොව සිංහලයන්ය. නමුත් එයින් ද මේ ආණ්‌ඩුවට කිසිදු උපද්‍රවයක්‌ නොවුණි. එසේ නම් මුළු බෞද්ධ සංහතියටම අවමන් කරන මේ චීවරධාරී මැරයන් ගැන පියවරක්‌ ගැනීමෙන් මේ ආණ්‌ඩුවට හානියක්‌ වන්නේ කෙසේද?

අන් සියල්ලටම වඩා ආණ්‌ඩුවකට හානි වන්නේ රට පාලනය කර ගැනීමට නොහැකිය යන හැඟීම ජනතාව අතරට ගියොත්ය. මේ චීවරධාරී ත්‍රස්‌ත කණ්‌ඩායම් දැන් උත්සාහ කරන්නේ ද එවැනි හැඟීමක්‌ ඇති කිරීමටය. ඔවුන් ඉකුත් සතියේ පිට පිට මෙහෙයුම් තුනක්‌ සිදුකොට දැන් එක්‌වරම නිහඬව සිටී. ආණ්‌ඩුවද මේ නිහැඬියාව නිසා මොවුන් නැවත ප්‍රකෝපකරවා ගැනීම අනවශ්‍ය යෑයි සිතා ඔවුන්ට එරෙහිව කිසිදු පියවරක්‌ නොගෙන සිටිනු ඇත. කලින් සිදුකරන ලද දේවල්වලට කිසිදු දඬුවමක්‌ නොලබා බේරෙන මොවුන් ඉන්පසු එක්‌වරම නැවත වැඩ ආරම්භ කරනු ඇත. මොවුන් මේ කරන්නේ 1983 තාලයේ මෙන් සිංහල – මුස්‌ලිම් කෝලාහලයක්‌ ඇති කොට ආණ්‌ඩුවේ අණසක තවත් දුර්වල කිරීමට බව පැහැදිලිය. ආණ්‌ඩුව මේ අවස්‌ථාවේදී තීන්දු කළ යුත්තේ තමුන් ඉන්නවාද නැති නම් යනවාද යන්නයි.

සී. ඒ. චන්ද්‍රප්‍රේම

http://www.divaina.com/2014/04/28/feature01.html

දයා ලංකාපුර ගූ මාධ්‍ය බල්ලා අපේ කුට්ටිය අරන් ලිව්වට කිසි ගතියක් අපිට ආවෙ නෑ. ඌට දුන්න සල්ලි අපරාදෙ කියල අපි තව සිංහල හොරි බල්ලෙක් හෙව්ව බොදු බලයෙන් පලිගන්න. මූ හැමදාම වම් ඉවුර කියල දිවයිනට ආණ්ඩු සුදු හුණු ලියුම් ලියපු එකෙක් නිසා මිනිස්සු හිතන්නෙ මූ පොරක් කියල. ඇත්තම දන්නෙ මූට සල්ලි දීපු අපිම තමයි. එක පාරක් මර්වින් සිල්වගෙ පුතා පිටරටක තානාපති ගෑනියෙක්ගෙ පුතෙක් එක්ක එකතුවෙලා හමුදා මේජර් පොරක්ට නයිට්ක්ලබ් එකක  ගහල මුළු රටටම නෝන්ඩි වුනානෙ. ඒ පාර මේ ගූ බල්ල මේ විධියටම ලිපියක් දැම්ම අර ගෑනිගෙ පුතා හා පැටිය හැබැයි මර්වින්ගෙ පුතා තමයි පාහරය කියල. මොකද මූ ඒ තානාපති ගෑනි එක්ක නිදා ගන්න නිසා. ඌ එක අපිට හොරෙන් තමයි කිව්වෙ.  එහෙනම් මේ වගේ එකෙක්ට දෙන ඉස්ලාම් සල්ලි අපතේ යන්නෙ නැහැනෙ කියල අපිටත් හිතුන. මූ තමන්ගෙ අම්ම වුනත් සල්ලි වලට විකුණන බල්ලෙක් කියල අපිට හිත යටින් චී කියලත් හිතුන.

 

මේ  සක්කිලි බල්ලට යූ.එස්./ නෝර්වේ යන්න බැරි වෙච්ච එකත් සංගරත්නයේ වැරැද්දක් කරන්න මූ මහන්සි අරන් තියෙන්නෙ අපි ද අයිලන්ඩ් එකේ අපේ ජිහාඩ් පෝස්ට් එකේ මෙන්න මේ නෝර්වේ ගැන පොයින්ට් එක ඌට මතක් කරල දුන්නට පස්සෙයි. ඒ පෝස්ට් එකට මූ නම දාන්න කැමති වුනේ නෑ. ඒක නිර්නාමික අන්න ඒ නිසයි. ඒක ලිව්වෙත් මේ ගූ බල්ලම තමයි, අපේ සල්ලි බලේ අන්න එහෙමයි. හැබැයි දෙකම කියවන්න තේරෙන එකෙක්ට තේරෙයි ඒ ලියුමත් පහල එකේම කාබන් කොපියක් කියල.

 සී. ඒ. චන්ද්‍රප්‍රේම

සී. ඒ. චන්ද්‍රප්‍රේම

කොහොම නමුත් අපේ පලිගැනීමේ ජිහාඩ් මෙහෙයුමේ සිංහල පෙරමුණ අපි කීයක් වියදම් කරල හරි හදනව. බුඩිස්ට්ල බොහෝ දෙනෙක් දන්නව සිල් මොනව වුනත් පෘතග්ජන භික්ෂුන් වහන්සේත් මහා සංඝරත්නයම කියල. උන් වහන්සේලාට කරන සැලකුම් මහා ආනිසංසයි කියල. මේක තමයි ඉස්ලාම් අපිට තියෙන ලොකුම බාධාව. මේ මාධ්‍ය බල්ල ලව්ව අපි කඩවන්න හදන්නෙත් අන්න ඒක. එතකොට මේ හිමිවරුව අත් හරින බෞද්ධයෝ අවීචිත් යනව, අපේ පැත්ත දිනල අපි ලංකාවත් ඉස්ලාම් කරණව. එක ගලෙන් කුරුල්ලො දෙන්නයි.

කියෝල බලන්නකො අපේ වියදම් අපතේ නෑ නේද කියල.

වම් ඉවුර

භික්‍ෂුව හා මැරකම

අපි සිංහල අවුරුද්දට පෙරත් පසුත් දේශපාලනික මැර ක්‍රියා දෙකක්‌ රූපවාහිනී නාලිකා ඔස්‌සේ දුටුවෙමු. මේ කාරණා දෙකම ගැන කතා කළ යුතු යෑයි සිතුවෙමි. ඉන් එක මැර ක්‍රියාවක්‌ වූයේ බොදුබල සේනාවේ භික්‍ෂූන් පිරිසක්‌ බෞද්ධ භික්‍ෂූන් හා වෙනත් ආගම්වල පූජකයන්ද හවුල් වී ජාතික බල සේනාව නමින් සංවිධානය කර තිබූ පුවත්පත් සාකච්ඡාවක්‌ රූපවාහිනී කැමරාවල සටහන් වන අයුරින්ම කඩාකප්පල් කිරීමයි. අවුරුද්දෙන් පසුව සිදුවූ මැර ක්‍රියාව වූයේ හම්බන්තොට වරාය හා ගුවන් තොටුපළ නිරීක්‍ෂණය කීරීමට ගිය එජාප මන්ත්‍රීවරුන් පස්‌ දෙනකුගේ සංචාරය දෙනෝදාහක්‌ බලා සිටියදී කඩාකප්පල් කිරීමයි. මේ අවස්‌ථා දෙකේදීම කඩාකප්පල්කාරීන්ට කීමට හේතු තිබිණි. බොදුබල සේනාව ප්‍රවෘත්ති සාකච්ඡාව කඩාකප්පල් කළේ එය විල්පත්තු වනයේ මුස්‌ලිම්වරුන් කරන අනවසර පදිංචිකිරීම් සාධාරණීකරණය කිරීමට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ය යන පදනම මතය. අනෙක්‌ අතට හම්බන්තොට සිද්ධියට මුල් වූ ආණ්‌ඩු පක්‍ෂයට අයත් පිරිස්‌ පවසනු ඇත්තේ හම්බන්තොට ව්‍යාපෘති නිරන්තරයෙන්ම විවේචනය කළ එජාපයේ මන්ත්‍රීවරුන් පස්‌ දෙනෙක්‌ මේ ආකාරයට එම ප්‍රදේශයට පැමිණ සංචාරයක්‌ කිරීම සිතාමතාම ඒ ප්‍රදේශයේ ආණ්‌ඩු පාක්‍ෂිකයන්ට එල්ල කරන ලද ප්‍රකෝප කිරීමක්‌ බවයි.

මේ සිද්ධීන් දෙකෙන් වඩාත්ම බරපතළ සිද්ධිය වන්නේ භික්‍ෂූන් පිරිසක්‌ තමන්ගේ විරුද්ධවාදීන්ගේ පුවත්පත් සාකච්ඡාවකට පැන කලහකාරී ලෙස හැසිරී බලහත්කාරයෙන්ම එය කඩාකප්පල් කිරීමයි. මෙය කිසිසේත්ම මේ රටේ සිංහල බෞද්ධ ජනතාව භික්‍ෂුවකගෙන් බලාපොරොත්තු වන හැසිරීම් විලාසයක්‌ නොවේ. භික්‍ෂුවකගේ බාහිර සංවරය, බෞද්ධ සභ්‍යත්වය සමග තදින්ම බැඳී තිබෙන කාරණයකි. පසුගිය වකවානුව පුරාම භික්‍ෂූන් ගිහියන් මෙන්ම සටන්පාඨ කියමින් පෙළපාලි යැම පොලිසිය සමග ගැටුම් ඇතිකර ගැනීම අපි දුටුවෙමු. පසුගියදා පුවත්පත් සාකච්ඡාවකට පැන මුළු ලෝකයටම පෙනෙන ආකාරයට තවත් භික්‍ෂුවකට තර්ජනය කොට බිය ගැන්වීම මේ පිරිහීමේ එක්‌තරා උච්ඡ අවස්‌ථාවක්‌ හැටියට අපට හැඳින්විය හැක. අතීතයේදී රටේ යම් අර්බුදකාරී අවස්‌ථාවක්‌ ඇතිවූ විට යුද්ධයට ගිය භික්‍ෂූන් ගැන අපි අසා ඇත්තෙමු. එසේ නමුත් ඔවුන් යුද්ධයට ගියේ කහ සිවුර ගලවා උපැවිදි වී ගිහියන් හැටියටය. සිවුර ඇඳගෙන යුද්ධයට යැමක්‌ ගැන අපි කොතැනකවත් අසා නැත්තෙමු. දැන් අපි වසර දෙක තුනක සිට දකින්නේ නොයෙක්‌ හේතු දක්‌වමින් සිවුර ඇඳගෙනම ගිහියන්ටත් වඩා කලබලකාරී ආකාරයට භික්‍ෂූන් හැසිරෙන දර්ශනයකි. මෙවැනි දෙයක්‌ සැබවින්ම අවශ්‍යද? මේ රටේ ඔය ආකාරයට කලබල කිරීමට සැබවින්ම හේතු තිබෙනවාද? ගිහියන්ට කරගත නොහැකි භික්‍ෂූන් වහන්සේලා මැරකමින් කළ යුතු කිසිම කර්තව්‍යයක්‌ අද තිබෙනවාද?

විල්පත්තු වනයේ මුස්‌ලිම්වරුන් අනවසර පදිංචි කරවීම් සිදුකරනවා නම් ඒවා ගැන කතා කිරීමට චම්පික රණවක, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, ගුණදාස අමරසේකර වැනි ගිහියන් විශාල පිරිසක්‌ සිටිති. මේ වනතෙක්‌ මේ රටේ සියලුම ප්‍රශ්න විසඳුවේ ගිහියන්ය. ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානයේ සියලුම නායකයන්ට වෙඩි තබා පරලොව යෑවුයේ ගිහියන්ය. මෑතකදී යළිත් දෙමළ ත්‍රස්‌තවාදයට මුල පිරීමට උත්සාහ ගත් “ගෝපි” නමැත්තා හා ඔහුගේ සගයන්ට වෙඩි තැබුවේත් ගිහියන්ය. මුළු ලෝකයම මවිත කළ ඒ යුද ජයග්‍රහණය ලැබුවේ ගිහි පිරිස්‌ පමණි. එම නිසා අනවසර පදිංචිකරවීමක්‌ වැනි දෙයක්‌ විස¹ ගැනීමට ගිහියන්ට හැකියාව ඇත. ඔය ප්‍රශ්නය විමල් වීරවංශ හෝ චම්පික රණවක කැබිනට්‌ මණ්‌ඩලයේදී පෙන්වා දීමෙන් හෝ පුවත්පත් සාකච්ඡාවකදී කීමෙන් පමණක්‌ විස¹ ගත හැකි දෙයකි.

භික්‍ෂූන් වහන්සේ එවැනි දේ සම්බන්ධයෙන් සිවුරු කරට ගෙන ප්‍රසිද්ධියේ කලබල කිරීමක්‌ අවශ්‍ය නැත. එවැනි දේවල්වලින් සිදුවන්නේ ඔවුන් කතා කරන ප්‍රශ්නය ගැන අවධානය යොමු වනවාට වඩා භික්‍ෂුවගේ අවිනීත හැසිරීම කෙරෙහි අවධානය යොමුවී මුළු බෞද්ධ සංහතියටම මහත් අවමානයක්‌ සිදුවීමයි. මේ භික්‍ෂූන් තමන්ගේ හැසිරීමෙන් සිංහල බෞද්ධ ජනතාව තුළ මහත් කම්පනයක්‌ ඇතිකරන බව හො¹කාරවම දැන දැනම නොයෙක්‌ හේතු කියමින් මේ ආකාරයට හැසිරෙති. පසුගිය වකවානුව පුරාම බොදුබල සේනාව, සිහල රාවය, රාවණා බළකාය වැනි සංවිධානවල භික්‍ෂූන් මුළු ලෝකයටම පෙනෙන ආකාරයට ප්‍රසිද්ධියේ මැරයන් මෙන් අවිනීතව හැසිරුණේ නොයෙක්‌ හේතු කියමින් වුවත් මේ එක හේතුවක්‌වත් ඔවුන්ට විසඳීමට වුවමනාවක්‌ ඇති බව පෙනෙන්නට නැත. ඔවුන් මෙතෙක්‌ කර ඇත්තේ අද එක හේතුවක්‌ හෙට තවත් හේතුවක්‌ පෙන්වමින් පෙළපාලි පවත්වමින් පොලිසිය සමග ගැටෙමින් නොයෙක්‌ මැර ක්‍රියාකාරකම්වල යෙදෙමින් බුදු දහමට නිගා කිරීම පමණි. එම නිසා මේ ව්‍යාපෘතිවල මුඛ්‍ය පරමාර්ථය වන්නේ බෞද්ධ ශාසනයේ ප්‍රතිරූපය බිඳ දැමීම බව සිතීමට හේතු සාධක ඇත.

යුද්ධය පැවති සමයේ මේ බොදුබල සේනාව, සිංහල රාවය, රාවණා බළකාය වැනි සංවිධානවල එක භික්‍ෂුවකගේවත් නම් ජනතාව අතර ප්‍රසිද්ධව තිබුණේ නැත. මොවුන්ගෙන් එක්‌ අයෙක්‌ වත් අඩුම වශයෙන් බණ කීමෙන් හෝ තමාගේ පන්සල් අවට සමාජ සේවය කිරීමෙන්වත් ප්‍රසිද්ධියක්‌ ලබා තිබුණේ නැත. රට ජාතිය ගැන මෙතරම් කැක්‌කුමක්‌ තිsබේනම් යුද්ධය පැවති සමයේ මේ භික්‍ෂූන් මායිම් ගම්මානවලට ගොස්‌ සිංහල ජනතාව සංවිධානය කිරීම වැනි කටයුතු කළ යුතුව තිබිණි. නමුත් මොවුන්ගෙන් එක්‌ අයෙක්‌වත් එවැනි දෙයක්‌ වත් කර ඇති බවක්‌ පෙනෙන්නට නැත. මේ සංවිධාන තුනේම භික්‍ෂූන් ප්‍රසිද්ධ වී ඇත්තේ නොයෙක්‌ මැර ක්‍රියා කිරීම හා භික්‍ෂුවකට තබා මැර දේශපාලනඥයකුටවත් නොගැළපෙන ආකාරයට අවිනීතව හැසිරීමෙන් පමණි. මේ කරුණු කාරණා ගැන සියලුම සිංහල බෞද්ධයන් ඉතා බරපතළ ලෙස කල්පනා කළ යුතුය.

යුද්ධය ජයගත් පසු සිංහලයා සිටියේ ආත්ම ගරුත්වය නැවත ලබාගත් තැනකය. අපට ආත්ම අභිමානයක්‌ තිබිණි. නමුත් දැන් ඒ අභිමානයට කැළලක්‌ වී ඇත්තේ මේ භික්‍ෂූන්ගේ හැසිරීමය. මේ රටේ ගිහියන්ට කලබල වීමට හේතුවක්‌ නැති වුවත් භික්‍ෂූන්ට කලබල වීමට පමණක්‌ නොව මැර ක්‍රියාවල යෙදීමටද හේතු පෙනේ. මේ අරුම පුදුම තත්ත්වය ඇතිවූයේ භික්‍ෂූන් පිරිසක්‌ නෝර්වේවලට ගිය පසුවය. ඒ වන තෙක්‌ අද මේ කලබල කරන භික්‍ෂූන් ද සිටියේ බොහෝ දුරට සන්සුන්වය. නමුත් අර ගමනින් පසු හැමෝටම එකවර වලිප්පුවක්‌ සෑදෙන බවක්‌ පෙනෙන්නට තිබිණි. නෝර්වේ රාජ්‍යය තම රටට ඒමට වීසා ලබා දෙන්නේ ඔවුන්ට ප්‍රයෝජනයක්‌ ඇති අයට පමණි. 1990 දී මා ද අයිලන්ඩ් පුවත්පතට සම්බන්ධ වූ අලුත එවක ඔස්‌ලෝ විශ්වවිද්‍යාලයේ සේවය කරමින් සිටි ආචාර්ය කුමාර් රූපසිංහ එම විශ්වවිද්‍යාලයේ මාස තුනක වැඩසටහනකට ආරාධනා කළේය. මා එකල තරුණයකු වුවත් ජවිපෙ දෙවන කැරැල්ල ගැන ද අයිලන්ඩ් පුවත්පතට ලිපි පෙළක්‌ ලියා ඉංග්‍රීසි පාඨකයාගේ අවධානයට යොමුවී සිටි අයෙකි. ඔස්‌ලෝ විශ්වවිද්‍යාලයේ වැඩසටහන ද ත්‍රස්‌තවාදය ඇතුලු කාරණා සම්බන්ධව විය. නමුත් නෝර්වේ තානාපති කාර්යාලයෙන් මට එම වැඩසටහනට සහභාගි වීමට වීසා දුන්නේ නැත. ඔවුන් වීසා දෙන්නේ තමන්ට යම් ප්‍රයෝජනයක්‌ ඇති අයට පමණි. ඇමරිකා එක්‌සත් ජනපද තානාපති කාර්යාලයද එසේමය. සාමාන්‍යයෙන් යම් රටක ජාතිවාදී ගැටුම් ඇතිකරමින් කලබල කරන පිරිස්‌වලට ඇමරිකානු තානාපති කාර්යාලය වීසා ලබාදෙන්නේ නැත. නමුත් බොදුබල සේනාව පසුගිය වකවානුවේ ඇමරිකාවේත් සංචාරය කළ බව අපි දනිමු. ඇමරිකාවෙන් වීසා නොදී සිටීමට අපරාධයක්‌ කළ යුතුම නැත. ඔවුන් ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩිට වත් වීසා දෙන්නේ නැති තැන බොදුබල සේනාව ලංකාවේ කලබල ඇතිකිරීමට පටන්ගත් පසුත් ඔවුන්ට වීසා ලබා දෙයි. මෙහි ඇති අරුමය කුමක්‌ද? ඉන් පසු ලංකාවේ ආගමික සංහිඳියාව නැතැයි කියමින් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනා සම්මත කරගත්තේත් ඇමරිකාවමය·

බොදු බල සේනාව, රාවණා බලකාය, සිහල රාවය වැනි සංවිධාන වලට පිරිස්‌ එකතු කර තැන් තැන්වල කලබල ඇති කිරීමට සම්පත් ලැබෙන්නේ කෙසේද? මේ ආකාරයට පිරිස්‌ එකතු කර කලබලවලට යෙදවීම දේශපාලනඥයන්ටත් පහසු කාරණයක්‌ නොවන බව අපි දනිමු. දේශපාලනඥයන්ද එවැනි කටයුතු කරන්නේ තම ගෝලබාලයන්ට උදවු පදවු කොට අත දිග හැර මුදල් වියදම් කිරීමෙනි. මේ රට ජාතියට ඇති කැක්‌කුම නිසා එන පිරිස්‌ යෑයි කීම බොරු කතාවකි. එසේ නම් දේශපාලනඥයන්ටද පක්‍ෂය ගැන කැක්‌කුම නිසා ඕන දේකට එන පිරිස්‌ සිටිනවා විය යුතුය. එවැනි පිරිස්‌ සිටියත් කැක්‌කුමෙන් පමණක්‌ සියල්ල කළ නොහැකි බව අපි දනිමු. විශේෂයෙන්ම නිතර නිතර සිදුවන ක්‍රියාකාරකම් වලට කැක්‌කුම ඇති අය වුවත් සහභාගි කරවා ගැනීම අසීරුය. එපමණක්‌ද නොව මේ කැක්‌කුම්කාරයන් මතු වී ඇත්තේද වැරදි වෙලාවකය. මොවුන් සිටිය යුතුව තිබුණේ යුද්ධය පැවති සමයේය. දැන් මේ යුද්ධය අවසන් වී රටේ සාමයක්‌ තිබිය යුතු අවස්‌ථාවේදී ඒ පවතින සාමය බිඳ දමන්නේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා පිරිසකි. ඔවුන් රටේ සුළු ජාතීන්ගේ ක්‍රියාකාරකම්වලට එරෙහිවනවා යෑයි කීවද ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලින් වැඩියෙන්ම හානි සිදුවන්නේ සිංහල බෞද්ධයන්ටය. අද කහ සිවුර දකින විට පිළිකුලක්‌ ඇතිවන තත්ත්වයක්‌ මේ කුමන්ත්‍රණකාරීන් රටේ ඇතිකර තිබෙන බව පොදු මතයයි.

බොදු බල සේනාව, රාවණා බලකාය, සිහල රාවය යන සංවිධානවල භික්‍ෂූන් අතර අඩු ගණනේ බණ දේශනා කිරීමෙන් හෝ සමාජ සේවය කිරීමෙන් හෝ මායිම් ගම්මානවල සිංහලයන් සංවිධානය කිරීමෙන් හෝ ප්‍රසිද්ධියක්‌ ලබා ඇති එකදු භික්‍ෂුවක්‌ වත් නැති බව මම කලින් කීවෙමි. නමුත් ප්‍රසිද්ධියේ සිදුවන මැරකම්වලට සහභාගි නොවූවත් එමෙන්ම දැන් වැඩිය පෙනෙන්නට නොසිටියත් බොදුබල සේනාව ආරම්භ වන අවස්‌ථාවේ කිරම විමලජෝති හිමිද එහි ප්‍රබල සාමාජිකයෙක්‌ විය. කිරම විමලජෝති යනු මේ රටට අතිවිශාල සේවයක්‌ කළ සංඝ පීතෘ වරයෙකි. අන් සියල්ලම පැත්තක තබා නැදිමාලේ බෞද්ධ පොත් සාප්පුව ආරම්භ කිරීම පමණක්‌ සියල්ලටම සෑහේ. මේ පොත් සාප්පුව විවෘත කරන තුරු බුදු දහම ගැන ලංකාවේ පමණක්‌ නොව පිටරටවලද ලියන ලද ශාස්‌ත්‍රීය කෘති මිලදී ගැනීමට තැනක්‌ නොතිබිණි. ත්‍රිපිටකයේ මුල් කෘති පාලියෙන් හෝ පරිවර්තනයක්‌ වශයෙන් හෝ මිලදී ගැනීමට තැනක්‌ නොතිබුණි. නමුත් එම පොත් සාප්පුව ආරම්භ කළ පසු මෙවැනි කෘතිවලට වෙනම වෙළෙඳපොළක්‌ද නිර්මාණය වී ඒවා මුද්‍රණය කිරීමද වැඩි වී ඇත. එම පොත් සාප්පු ආරම්භ කිරීමට පෙර බුදුදහම ගැන ශාස්‌ත්‍රීය පරීක්‍ෂණයක්‌ කිරීමට නම් මේ සම්බන්ධයෙන් රටේ ඇති පුස්‌තකාල කීපයකට ගොස්‌ නිලධාරීන් ඉදිරියේ වැඳවැටී නොයෙක්‌ නීති රැසකට යටත්ව ඒ පොත් පරිශීලනය කිරීමට සිදුවිය.

නැදිමාල පොත් සාප්පුව විවෘත කිරීමෙන් කිරම විමලජෝති හිමියන් කළේ බුදු දහම ගැන ශාස්‌ත්‍රීය හැදැරීමක්‌ කරන අයට විමුක්‌තිය ලබාදීමකි. උන්වහන්සේ වැනි අයෙක්‌ මේ දැන් සිදුවන පාපකර්මයට සම්බන්ධ වූයේ කෙසේදැයි මට නම් වැටහෙන්නේ නැත. උන්වහන්සේ සමඟ බොදුබල සේනාවේ සිටින භික්‍ෂූන් ප්‍රසිද්ධියේ හැසිරෙන ආකාරයට දේශපාලනඥයෙක්‌ හැසිරුනොත් හේතුව කුමක්‌ වූවත් ජනතාව තුළ එම දේශපාලනඥයාගේ දේශපාලන පක්‍ෂය ගැන ඇතිවන්නේ මහත් පිළිකුලකි. මොනම මැර දේශපාලනඥයෙක්‌ වත් හැසිරෙන්නේ නැති තරම් අවිනීත ආකාරයට බෞද්ධ භික්‍ෂුවක්‌ හැසිරෙනවා දැකීමෙන් අන්‍යආගමිකයන් තුළ පමණක්‌ නොව බෞද්ධයන් තුළත් ඇතිවන කම්පනයත් පිළිකුලත් විමලජෝති හිමියන්ට වැටහෙන්නේ නැත්ද යන්න ප්‍රශ්නයකි. නැදිමාලේ පොත් සාප්පුවෙන් ලංකාවේ උගත් පිරිස්‌ අතර බෞද්ධ උද්දීපනයක්‌ ඇතිවූයේ නම් දැන් මේ ඇති වී තිබෙන භික්‍ෂු ප්‍රචණ්‌ඩත්වයෙන් ඒ සියල්ලම කණපිට හැරෙමින් පවතී.

සිංහලයා යුද්ධයක්‌ දිනා රටක්‌ එක්‌සේසත් කොට ආත්මගරුත්වයෙන් යුතුව හිනිපෙත්තටම නැග සිටින අවස්‌ථාවකි මෙය. මේ ගිහියන්ට වත් නැති කුලප්පුවක්‌ භික්‍ෂූන් තුළ ඇතිවිය යුතු යුගයක්‌ නොවේ. මේ භික්‍ෂු ප්‍රචණ්‌ඩත්වය බටහිර රටවල්වලින් සිංහල බෞද්ධයාගෙන් පළි ගැනීමට සිංහල අනන්‍යතාව විනාශ කිරීමට සිතාමතාම කරන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්‌ බව මා නැවතත් පවසන්නේ මේ නිසාය.

හම්බන්තොට සිද්ධිය ගැනද යමක්‌ කිවයුතුය. එජාප මන්ත්‍රීවරුන් පිරිසට ආණ්‌ඩු පාක්‍ෂික මැරයන් තර්ජනය කරනු දැක මා තුළ ඇතිවූයේ පිළිකුලකට වඩා සහනදායී හැඟීමකි. බොහෝ කාලයකට පසු භික්‍ෂූන් නොව ගිහියන් මැරකමේ යෙදෙනු දැකීම සැබවින්ම සහනයක්‌ විය. එතන සිදුවූයේ කුමක්‌දැයි මම හරිහැටි නොදනිමි. මැරකමක්‌ නම් සිදුවූ බව දනිමි. එය කළේ හම්බන්තොට නගර සභාවේ සභාපති එරාඡ් ප්‍රනාන්දු බව එජාප මන්ත්‍රීවරු කියති. නමුත් එරාඡ් කියන්නේ ඔහු ඔවුන්ව කලබලකාරීන්ගෙන් බේරා ගැනීමට ගිය බවයි. ඒ කෙසේ වෙතත් මෙතන මැරකමක්‌ නම් සිදුවූ බව පැහැදිලිය. නමුත් මෙය සිදුවූයේ ලංකාවට දැන් හුරුපුරුදු ආකෘතියට නම් නොවේ. මින් ඉදිරියට ආණ්‌ඩු පාක්‍ෂිකයන් මෙවැනි කලබල ඇතිකරන්නේ නම් ඔවුන් කළ යුත්තේ අටපිරිකර කීපයක්‌ මිලදී ගෙන පාත්තරය විසිකොට එහි ඇති දැලි පිහියෙන්ම මැරයන් කීපදෙනකුගේ හිස මුඩුකොට ඔවුන්ට සිවුරු අන්දවා මැරකමට යෙදවීමයි. ලෝකය දැන් පුරුදු වී ඇත්තේ එවැනි දර්ශනවලටය. මැරයන්ටද ජනතාවගේ සාදුකාර මැද්දේ තමන්ගේ මැරකම් කිරීමට හැකිවනු ඇත.

සී. ඒ. චන්ද්‍රප්‍රේම

http://www.divaina.com/2014/04/21/feature01.html

බලන්නකෝ මේ ගූ කෆීර් බල්ල, මත්තල ප්‍රහාරයේ බරපතල කම හතර අතට වනල සාමාන්‍ය කරන ගමන් අපේ ගෙවීමට සරිලන්න ඒකත් බුඩිස්ට්ලගේ මහා සංගරත්නයටම අපහාස කරන්නම කරකවල තියෙන අපූරුව. තමන්ගෙ වාසියට ඕනම නිවුස් එකක් කණපිට ගහන්න මූට තියෙන්නෙ නියම හැකියාවක්.

 

“මනි ඔෆ් අල්ලා” හු අක්බර්!