Archive for the ‘බැට කෑ කල අන්තවාදය තම්බින්ම පිළිකුල් කිරීම’ Category



ලිබියානු මැතිවරණයෙන් ඉස්‌ලාමීය අන්තවාදීහු පරාජය වේ

ලිබියානු මැතිවරණයෙන් ඉස්‌ලාමීය අන්තවාදීන්ට දැඩි පරාජයක්‌ හිමිවී ඇත.

අන්තර් පාලන රජයේ නායක මහමුද් ජිබ්රිල් සහ ඔහුට සහය දක්‌වන පක්‍ෂවලට මේ වනවිට සියයට 60 ක ඡන්දයක්‌ ලැබී ඇත.

ඉස්‌ලාමීය පක්‍ෂවලට ලැබී ඇත්තේ සියයට 10 ත් 15 ත් අතර ඡන්ද සංඛ්‍යාවකි.

ලිබියාවේ ටි්‍රපොලි අගනුවර සියයට 80 ක්‌ ඡන්ද ලැබී ඇත්තේද ජිබ්රිල්ටය.

 

http://www.divaina.com/2012/07/13/forign04.html