Archive for the ‘දෙන ත්‍රස්ත ප්‍රහාරයක් පාසා නා ගැනීම’ Category



අල්කයිදා ත්‍රස්‌තයන්ව මුළුමනින්ම විනාශ කරනවා
– යේමන ජනාධිපති හාඩි මන්සෝර්

අල්කයිදා ත්‍රස්‌තයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව යේමන් ජනාධිපති රබ්බු හාඩී මන්සෝර් පවසයි. ඔහු මේ බව පැවසුවේ යේමන් හමුදා ආචාර පෙළපාලියකදී හමුදා නිල ඇඳුමින් සැරසුණු අල්කයිදා ත්‍රස්‌තවාදියකු සිදු කළ පිපිරීමකින් සෙබලුන් 96 ක්‌ මියයැම නිසාය. මෙම පිපිරීම යේමන් ජනාධිපති මාළිගය අසලදී සිදුවී ඇත.

ත්‍රස්‌තවාදීන්ට එරෙහි සටන අපි නවත්වන්නේ නැත. ඔවුන්ව සමූලඝාතනය කරනවා යෑයි ජනාධිපති හාඩි මන්සෝ තවදුරටත් කියා සිටියේය.

මෙම සිද්ධියෙන් 226 කට අධික පිරිසක්‌ තුවාල සිදුවී තිබේ.

http://www.divaina.com/2012/05/23/forign01.html