Archive for the ‘මිනීමැරුම් වලින් ගැලවීමේ ෂාරියා ඉඩකඩ’ Category


අරාබියේදී ශ්‍රී ලාංකික කතක්‌ මරා ගෑස්‌ නළයකට දැමූ ඇමරිකානු සැමියා දැලේ
කීර්ති වර්ණකුලසූරිය
සවුදි අරාබියේදී ශ්‍රී ලාංකික කාන්තාවක්‌ මරා තෙල් සහ ගෑස්‌ නළයකට දැමීම සම්බන්ධයෙන් ඇමරිකානුවෙක්‌ සවුදි අල් කාඡ් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු මිය ගිය කාන්තාවගේ සැමියා බවද අනාවරණය කර ගෙන තිබේ.
චීන සහ සවුදි තෙල් සේවකයන් විසින් පොලිසිය වෙත සැපයූ තොරතුරු මත මෙම තෙල් සහ ගෑස්‌ නළය පරීක්‍ෂා කිරීමේදී පුටුවක සිටින අයුරින් එම කාන්තාවගේ සිරුර නළයට ඇතුළත් කර තිබූ බව හෙළිවී තිබේ.
සැකකාර ඇමරිකානුවා ක්‍රිස්‌තියානි ජාතිකයකු බවත් මිනීමැරුමින් ගැලවීමට ඔහු ඉස්‌ලාම් දහම වැළඳගෙන ඇති බවත් අනාවරණය වී ඇත.

http://www.divaina.com/2013/08/24/news14.html