Archive for the ‘ඉස්ලාමයේ ආකර්ෂනීයත්වය’ Category

හම්බ අපි කිසිම ස්වභාවික සම්පතක් අගය කරන හැත්තක් නෙවෙයි. අරාබිය කාන්තාරයක්. ඒ වගේම වටපිටාව අපිට තිබ්බනම් හොඳටම ඇති. අපේ හිකීම වැඩි නිසා බෝවීම වැඩියි. ඒ නිසා අපේ හැත්තට ඉන්න මුඩුක්කු එහෙම මදි පාඩු තියෙනව. කිසිම වැඩකට නැති සත්තු වගයක් අභය භූමිය පාවිච්චි කරද්දි අල්ලා ගේ තේරීම වූ අපි කට්ට කන්නෙ අහවල් එකකටද? ඒ නිසා තමයි අපි අභය භූමිය වනසල, ගිනි තියල ඉස්ලාම් මුඩුක්කු ඇටෙව්වෙ. ඒකට රිෂාඩ්  ලෙබ්බෙ අපි හරි තැනට යවල තිබ්බෙ වෙලාවට. ඌ අපිට වතුරද වෙන මොනවද දෙන්නෙ නැත්තෙ? ඒව නෝන්ඩි කරපු එක නම් කැත වැඩේ. අල්ලගෙ ශාපෙ වදින වැරදි තමයි මේව්ව.


විල්පත්තු වන සංහාරය බලන්න
බොදුබල සේනා යති

පුත්තලම – නලින් හෙන්දුරුගොඩ

විල්පත්තු අභය භූමියේ උතුරු පෝෂිත කලාපයේ හා ඒ අවට ප්‍රදේශ වනය විනාශ කරමින් නිවාස යෝජනා ක්‍රම ඉදිවන බව පසුගිය දිනවල ප්‍රචාරය වූ අතර ඒවා සියෑසින් දැක ගැනීමට බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් ඇතුළු එම සංවිධානයේ පිරිසක්‌ 08 දා දවස පුරා එම ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

මුසලි-සිලාවතුර-මොල්ලිකුලම් ප්‍රදේශවල සංචාරයේ යෙදුණු එම සංවිධානයට වනසංරක්‌ෂණ දෙපාර්තමේන්තුවට අයත් ප්‍රදේශවල විශාල වශයෙන් වනාන්තර එළිකොට වන විනාශය සිදුකර ඇති බව දක්‌නට ලැබිණි. වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් මොල්ලිකුලම සිලාවතුර මාර්ගය හෙවත් පුත්තලම මන්නාරම් මාර්ගයේ දෙපස කිලෝ මීටර් ගණනාවක්‌ ඇතුළත විශාල ගස්‌ පෙරළා දැවැන්ත වන විනාශයක්‌ සිදුකර ඇති බව දක්‌නට ලැබිණි. වීර, පළු, ඇතුළු වසර ගණනාවක්‌ පැරණි විශාල ගස්‌ කොළන් ඩෝසර් කර පෙරළා ගිනි තබා ඇති බව දක්‌නට ලැබිණි. එම ප්‍රදේශවල සමහර නිවාස ඉදිකර ඇති බවත් සමහර නිවෙස්‌ ඉදිවෙමින් පවතින බවත් දක්‌නට ලැබිණි. විල්පත්තු පෝෂිත කලාපයේ ඉදිකර ඇති පොල්අතු පැළ 35 – 40 ප්‍රමාණයක්‌ දක්‌නට ලැබෙන අතර ඒවා මෙම මොල්ලිකුලම ප්‍රදේශයේ ඉදිකර ඇති නිවාසවලට අමතර අලුතින් ඉදිකර ඇති ඒවා බවටයි වාර්තා වන්නේ. මෙහිදී බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් සඳහන් කළේ මේක ජාතික ප්‍රශ්නයක්‌ බවත්, සිංහල, දෙමළ, මුස්‌ලිම්, අපි කවුරුත් මෙලොව ඉපදුනා නම් ජීවත්වීමට බිමක්‌ අවශ්‍ය බවත් ලෝක උරුමයන්, වනාන්තර පරිසර පද්ධති විනාශ කිරීම කවුරු කළත් වැරදි බවත් මෙහිදී පෙන්වා දුන්නහ.

වනාතවිල්ලුව, කරුවලගස්‌වැව, තබ්බෝව ප්‍රදේශවල ජීවත්වන අහිංසක ගොවි ජනතාවට එක දරලීයක්‌, උදළුමිටක්‌ කපා ගෙන යන්න අවසර නෑ. එතකොට අත්අඩංගුවට ගන්නවා. මෙවැනි රූස්‌ස ගස්‌ කපලා විනාශකරන විට කථා කරන්න කවුරුත් නෑ. එක රටේ නීති දෙකක්‌. බල පුළුවන්කාරකම් වලට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. අහිංසක මිනිස්‌සු තමයි මේවාට වන්දි ගෙවන්නේ.

http://www.divaina.com/2014/04/10/news17.html

බොරු කීම ඕනම සභාවක් ඉදිරියේ කිරීමට බලය අපිට අල්ලා දීල තියෙනව. ඒක ශුද්ධ වූ කාර්යක්. කියන්නෙ අල් -ටකියා කියල. අපිට ඒක බොහෝම ප්‍රයෝජනවත් අවියක්. මේ විධියට කේප්ප ඇද බානවට අපිට නඩු දාන්න කවුරුත් නෑ. හැබැයි මාධ්‍ය පොරවල් ගොනාට අන්ද එක ලේසිත් නැහැ. උන් ජිහාඩ් එක කින්ඩි කරන්න ප්‍රශ්ණ අහන එකත් වැරදියිනෙ? අල්ලට මල පනින වැඩ මේව. අපි විලි සංගෙ නැතිව බොරු කියනව විතරක් නෙවෙයි, ඒ බොරු පදනම් කරගෙන අල්ලට විරුද්ද බොදු බල සේනාවෙන් මිලියන 500ක් වන්දිත් ගන්න සිහින මවනව. මාෂා අල්ලා අපි දිනනව සිකුරුයි.

 කාන්තාර වඳින අපේ රිෂාඩ් ලෙබ්බේ විල්පත්තුවට ලව් කිව්වම මට හුස්ම අල්ලන්න බැරි ගානට හිනා ගියා. මේන්න රෝමෙට ගියානම් රෝමෙට ගැලපෙන බොරු. අල්ලා හුකන ජෙන්නා වල තන් ලොකු පට්ට වේෂියෝ 72 ගන්න අපි කවුරුද අකමැති. මූ මෙච්චර බොරු කියන්නෙ අත ලෙවෙ කන්න නෙවෙයි. ඒක දන්නෙත් ඉස්ලාම් අපිම පමණයි.

මුස්‌ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට විල්පත්තු
අභය භූමියේ බිම් අඟලක්‌වත් එළිකර නැහැ

බොදු බල සේනා සංවිධානයෙන් මිලියන 500 ක වන්දියක්‌ ඉල්ලනවා

ඇමැති රිශාද් බදියුදීන්

අකිත පෙරේරා

මුස්‌ලිම් ජනතාව නැවත පදිංචි කිරීම සඳහා විල්පත්තු අභය භූමියේ බිම් අඟලක්‌ හෝ තමා එළිකොට නැතැයිද එසේ සිදුකළ බවට බොදු බල සේනා සංවිධානය විසින් තමන්ට එරෙහිව සිදුකරන චෝදනා අසත්‍ය බවද කර්මාන්ත හා වාණිජ ඇමැති රිශාද් බදියුදීන් මහතා කීය.

විල්පත්තු අභය භූමියට තමන් ආදරය කරන බවත්a එය විනාශ කිරීමට තමන් ඉඩ නොදෙන අතර එම අභය භූමිය ඇතුළත ජනතාව පදිංචි කිරීම වැරදි බවත් ඇමැතිවරයා එම අමාත්‍යාංශයේදී ඊයේ (17 දා) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී පැවසීය.

කෙසේ වෙතත් මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍ය විසින් ඇමැති රිශාද් බදියුදීන් ඇමැතිවරයාව දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්‌ කෙරිණි. 

1990 වසරේදී උතුරෙන් පන්නා දැමූ මුස්‌ලිම් ජනතාව යළි තම වාසභූමි වෙත පැමිණ කූඩාරම් ගසා ගැනීම නිසා මෙම තත්ත්වය ඇතිවූ බවද ඇමැතිවරයා මෙහිදී කියා සිටියේය.

එසේ පැමිණි ජනතාව වන්නේ මරිච්චිකඩ්ඩි, කරඩිකුලි, පාලෛයිකුලි, මුල්ලිකුලම් යන ගම්මාන හතරෙහි පදිංචිව සිටි අය බවත් එම ගම්මාන පිහිටා ඇත්තේ විල්පත්තු අභය භූමියේ මායිම්වලට යාබදව බවද හෙතෙම පැවසීය.

මුල් පදිංචිකරුවන් වූ පවුල් 73 ක එම ජනතාවට “ජාසිම් සිsටි” නමින් නිවාස යෝජනා ක්‍රමයක්‌ ඉදිකිරීමට ඉඩම් බෙදා හැරීම තම කාර්යාලය විසින් සිදුකළ අතර ඊට ජනාධිපති කාර්ය සාධක බළකායේ අවසරය ද ලබා තිබූ බවද ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.

මෙම නිවාස යෝජනා ක්‍රමයට තමන් කිසිම අයුරකින් විල්පත්තු අභය භූමියට අයත් ඉඩම් භාවිත නොකළ බවට තමන්ට තහවුරු කළ හැකි බවද ඒ මහතා කීය.

එසේ අභය භූමියේ ඉඩම් භාවිත කළේ යෑයි බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් නගන චෝදනා නිසා තමන්ට අපහසයක්‌ සිදුවූ අතර ඊට වන්දි වශයෙන් මිලියන 500 ක වන්දියක්‌ ඉල්ලා ලබන 21 වැනි දින නඩුවක්‌ පවරන බවද හෙතෙම මෙහිදී සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම මාධ්‍ය හමුවට පැමිණ සිටි වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා පැවසූ කරුණු සහ ඇමැතිවරයාගේ කරුණු සම්බන්ධව ඇතැම් අවස්‌ථාවල දී පරස්‌පරතා තිබූ අතර මාධ්‍ය විසින් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීම් නිසා මාධ්‍ය හමුව විටින් විට උණුසුම් මුහුණුවරක්‌ ගනු ලැබීය.

 

http://www.divaina.com/2014/04/18/news32.html


අරාබියේදී ශ්‍රී ලාංකික කතක්‌ මරා ගෑස්‌ නළයකට දැමූ ඇමරිකානු සැමියා දැලේ
කීර්ති වර්ණකුලසූරිය
සවුදි අරාබියේදී ශ්‍රී ලාංකික කාන්තාවක්‌ මරා තෙල් සහ ගෑස්‌ නළයකට දැමීම සම්බන්ධයෙන් ඇමරිකානුවෙක්‌ සවුදි අල් කාඡ් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු මිය ගිය කාන්තාවගේ සැමියා බවද අනාවරණය කර ගෙන තිබේ.
චීන සහ සවුදි තෙල් සේවකයන් විසින් පොලිසිය වෙත සැපයූ තොරතුරු මත මෙම තෙල් සහ ගෑස්‌ නළය පරීක්‍ෂා කිරීමේදී පුටුවක සිටින අයුරින් එම කාන්තාවගේ සිරුර නළයට ඇතුළත් කර තිබූ බව හෙළිවී තිබේ.
සැකකාර ඇමරිකානුවා ක්‍රිස්‌තියානි ජාතිකයකු බවත් මිනීමැරුමින් ගැලවීමට ඔහු ඉස්‌ලාම් දහම වැළඳගෙන ඇති බවත් අනාවරණය වී ඇත.

http://www.divaina.com/2013/08/24/news14.html