Archive for the ‘S.T.A ලෙබ්බේ’ Category

ඉස්ලාම් අන්තවාදය දැන් ආරක්ෂක අංශ වලටත් අපේ පල්ලිය විසින් ඇතුල් කරගෙන යනව. පලාතක් ඉස්ලාම්කරනයට අපිට ඒක ලොකු හයියක්. මේ තියෙන්නෙ ඒකට හොඳ උත්සාහයක්. කන තරමක් ඌරු මස් හොරෙන් ලෙබ්බෙලා කෑවට අපිට ඌරො පිළිකුල්. තමාගෙ ලෙබි පුතාව S.T.F. බන්දලා  ඌරගෙ මස් ඌර පිටේම තියෙල කපනව කියන්නෙ මේක තමයි.



“ඔබේසේකරපුර අනවසර ඉදිකිරීමට” විරෝධය පෑ අයට එස්‌.ටී.එµa. ප්‍රහාර, ප්‍රදේශවාසීන්ගෙන් පොලිසියට පැමිණිලි

සටහන හා ඡායාරූප – දිලු මේදිස්‌ – මහරගම අතිරේක, උදේනි චන්ද්‍රසිරි – මහරගම

රාජගිරිය, ඔබේසේකරපුර ක්‍රීඩාපිටිය පාරේ අනවසරව ඉදිකර ඇති දෙමහල් ගොඩනැඟිල්ලකට විදුලිය ලබාගැනීමට උත්සාහ දැරීම පිළිබඳව එරෙහිව එම ප්‍රදේශවාසීහු විරෝධය පළකරන අතර, එසේ එරෙහිවන්නන්ට පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ ද සහාය ඇතිව එම නිවෙස්‌ හිමිකරු පහරදීම් සිදුකරන බවට ඔවුහු වැලිකඩ පොලිසියට පැමිණිලි කර ඇත.

මෙම අනවසර ඉදිකිරීම ඉවත් කරන ලෙසටද කෝට්‌ටේ මහ නගර සභාවෙන් දැනුම් දී තිබේ.

එහෙත් එය ගණන් නොගෙන එම නිවෙස්‌ හිමිකරුවන එස්‌. ටී. ඒ. ලෙබ්බේ නමැති අය එම අනවසර ඉදිකිරිම අසල ඇති විදුලි කණුව වෙනත් ස්‌ථානයකට මාරු කිරීමට උත්සාහ දැරීමත් සමග එම ප්‍රදේශවාසීහු විරුද්ධත්වය පළකර සිටියහ. එසේ විරුද්ධත්වය පළකළ ප්‍රදේශවාසීන්ට ලෙබ්බේ විසින් පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ සේවය කරන ඔහුගේ පුතකු ඇතුළු එස්‌. ටී. එµa. නිලධාරින්ගේ සහාය ඇතිව පහරදුන් බව පහරකෑමට ලක්‌වූ ප්‍රදේශවාසීහු කියති.

මෙහිදී පහරකෑමට ලක්‌වූ කේ. ටී. පී. තිලකරත්න මහතා මෙසේ පැවසීය.

සතියකට කලින් ලංකා විදුලිබල මණ්‌ඩලයෙන් ආවා. ඒ ලෙබ්බේ කියන කෙනාගේ අනවසර ගෙට විදුලිය දෙන්න. එහිදී මේ ප්‍රදේශවාසීහු විරුද්ධත්වය පළකළා. එවිට උණුසුම් තත්ත්වයක්‌ ඇති වූ නිසා එදින ගෙදරට විදුලිය ලබා දුන්නේ නැහැ.

මේ සිද්ධියෙන් පසු ලෙබ්බේ යුනිෙµdaම් ඇඳගත්තු එස්‌. ටී. එµa. එකෙන් ගෙන්වලා අපිට බලපෑම් කෙරෙව්වා.

ඒ අයගේ පහරදීමෙන් මගේ කකුලේ ඇඟිලි පුපුරලා. මේ ප්‍රදේශයේ අයට ලෙබ්බේ කියන කෙනා කරන හිරිහැරවලට එරෙහිව වගකිවයුතු අංශ අවධානය යොමු කරනවා නම් හොඳයි.

http://www.divaina.com/2014/09/01/news30.html