Archive for the ‘හකීම්’ Category

තමන්ගෙ පක්ෂෙට පුකේ ඇරියත් මොකද? තමන් තනියම තමන්ට අදාල නීති ක්ෂේත්‍රයම ඉස්ලාම් කරගෙන, මන්ත්‍රී වරප්‍රසාද ඔක්කොම බදාගෙන ෆුල් ආතල් එකක් ගද්දි කියල හකීම් ලෙබ්බෙ හිතන්නෙ. ඕන නම් තව පිට ආගම් කුමාරි කුරේ කෙනෙක්වත් පාවිච්චි කරල ගිනි තියල බේරෙන්න වුනත් නීතියම හෙල්ප් වෙනවනෙ? එකයි ඌට පොල්ලෙන් ගැහුවත් ආණ්ඩුව දාල යන්නෙ නෑ කියල කෑ ගහන්නෙ. ජිනීවා වලට ඇන්ටි-ඉස්ලාම් බොරු සීන් තොගය යැව්වෙ මුස්ලිම් කොන්ග්‍රස් ජිහාඩ් උවමනාවට. හැබැයි ඇමති මර්වින් ඌට කන්න විතරක් කට ඇරපන් කියල තර්ජනය කල පාර හකීම් ඌරෙක් වගේ හැංගුනා.  බසීර් සේගු ලෙබ්බෙගේ  පලදායිතා ප්‍රවර්ධන ඇමැති ධුරයත් ඌ රට ඉස්ලාම්කරනයටම හාවිත කරන නගුල තමයි. මොකා කිව්වත් නගුල අතහරින්න කැමති වෙයිද ඕකා?

 

හකීම් හා බසීර්සේගු ඇමැතිකම් අත්හරිනු
මුස්‌ලිම් කොංග්‍රසයෙන් බලපෑම් වැඩිවේ

රනිල් ධර්මසේන

ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය සියලු ඇමැති ධුරවලින් ඉවත් විය යුතු බව එම පක්‍ෂයේ නැගෙනහිර පළාතේ ප්‍රබලයන් පිරිසක්‌ නායකත්වයට දැනුම් දී ඇත.

ආණ්‌ඩුව දිගින් දිගටම ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයට කෙණිහිලිකම් කරන බැවින් ඊට විරෝධය පළකිරීම සඳහා මුලින්ම ඇමැති ධුර අත්හළ යුතු බවට ඔවුන් ප්‍රකාශ කර තිබේ.

ඉකුත් දින කිහිපයේදී ඇමැති රාවෆ් හකීම් මහතා නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක සංචාරය කළ අතර එහිදී තමන් හමු වූ එම පිරිස්‌වලට ඇමැතිවරයා දැනුම් දී ඇත්තේ පක්‍ෂය ගත යුතු පියවර පිළිබඳව උත්තරීතර මණ්‌ඩලය හා ක්‍රියාකාරී කමිටු සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

ආණ්‌ඩුවේ කෙණිහිලිකම් හා අඩුපාඩු පිළිබඳ නොසලකාහැර තවදුරටත් කටයුතු කළහොත් පාක්‍ෂිකයන් පක්‍ෂය අත්හැර යන තත්ත්වයකට පත්විය හැකි බවට දැනුම් දී ඇති බව පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයෙක්‌ “දිවයින” ට පැවසීය.

නැගෙනහිර පළාත් සභාව අද ආණ්‌ඩුව පවත්වාගෙන යන්නේ මුස්‌ලිම් කොංග්‍රසයේ ශක්‌තිය මත බවත් එයින් ඉවත් වුවහොත් පළාත් සභාව කඩාවැටෙන බවත් ප්‍රකාශ කළ හෙතෙම ආණ්‌ඩුවට මේ තත්ත්වය දැන්වීමට යම් පියවරකට හෝ යායුතු බව පෙන්වා දී ඇත.

ඉදිරියේදී ජාතික මැතිවරණයක්‌ පැවැත්වෙන නිසා තම පක්‍ෂයේ ශක්‌තිය රටටම පෙන්විය යුතු බවත් මේ සඳහා දැන් සිටම අවශ්‍ය පියවරවලට එළඹිය යුතු බවත් නායකත්වයට පිරිස පෙන්වා දුන් බවත් හෙතෙම කීය.

දැනට මුස්‌ලිම් කොංග්‍රසයේ නායක රාවෆ් හකීම් මහතා අධිකරණ ඇමැති ධුරයත් බසීර් සේගු දාවුඩ් මහතා පලදායිතා ප්‍රවර්ධන ඇමැති ධුරයත් හොබවති.

 

http://www.divaina.com/2014/05/20/news08.html


මුස්‌ලිම් කොංග්‍රසය යළි දෙදරයි
රනිල් ධර්මසේන
දහතුන් වැනි ව්‍යවස්‌ථා සංශෝධනය නැවත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුව හේතුවෙන් ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය යළි දෙකඩ වීමේ අවදානමකට ලක්‌ව ඇතැයි එම පක්‍ෂ ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි.
මුස්‌ලිම් කොංග්‍රසයේ ප්‍රබලයකු ඇතුළු කිහිප දෙනකු පක්‍ෂයේ න්‍යායට පිටුපා ආණ්‌ඩුවේ මතයේ සිටින බවට පක්‍ෂ නායකත්වයට තොරතුරු ලැබී ඇතැයි ද වාර්තා වෙයි.
පසුගිය 29 වැනිදා පැවැති පක්‍ෂ උත්තරීතර මණ්‌ඩල රැස්‌වීමේදී මේ පිළිබඳව දැඩි ලෙස කරුණු දක්‌වා ඇති අතර හකීම් මහතා මෙම ප්‍රබල දේශපාලනඥයාට සෘජුව දැඩි අවවාද කර තිබේ.
එමෙන්ම පක්‍ෂයේ මතයට පිටුපා 13 වැනි සංශෝධනය නැවත සංශෝධනය කිරීමට සහාය වන සියලු දෙනා තරාතිරම නොබලා වහාම පක්‍ෂයෙන් නෙරපා හරින බව ද පක්‍ෂයක්‌ ලෙස එකම තැනක සිට කටයුතු කළ නොහැකි අය ඇත්නම් වහාම ඉවත්ව යා හැකි බව ද ඒ සඳහා දොර විවෘතව ඇති බව ද හකීම් මහතා දැඩිව අවධාරණය කර තිබේ.