Archive for the ‘අසාද් සාලි නිවටයා’ Category

අපේ ඉස්ලාම් ලෙබ්බෙ පොරක් කට ඇරියොත් ඉතින් විනාසෙ තමයි. සාලි ලෙබ්බෙ ෆාස්ටින් කරමින් ඌ කරපුව නැහැමයි කියනව. උගේ මොඩ් මුස්ලිම් වේස දුව කලු කබාය තියා ඔළුවට පර්දාවත් නැතුව පත්තර වල ටී.වී. එකේ වැලහින්න සේ අඬනව. මට නම් ඒකිව පෙනුනෙ හරියටම රවී කරුණානායකට විග් එකක් දාල වගේ. සාලි දේශපාලනේට  එන්න තම්බි ගෑනිව රවීට දීල හැදිච්ච දුවෙක් වෙන්නත් පුළුවන්. මොකද ඌව අල්ලගතු වෙලේ මුලින්ම බලන්න ගොඩ වැදිල තියෙන්න රවී කරුණානායක. සිකුරාද පල්ලියේ බලකරන විධියට මූණත් වැහෙන්න කබාය ඇඳල පත්තර ,ටී.වී වල ඇඬුවනම් මේක නොන්ඩි වෙන්නෙ නැහැනේ. ඉස්ලාම වලට පිටින් යමින් තමයි මුන් ජිහාඩ් කරන්නෙ. වනචර හැත්ත.


මගේ පියාට එරෙහි චෝදනා අසත්‍යයි අසාධාරණයි

– අමීනා අසාද් සාලි කියයි

තම පියාට එරෙහිව නඟා ඇත්තේ අසාධාරණ හා අසත්‍ය චෝදනා බව ජාතික සමගි සන්ධානයේ නායක අසාද් සාලි මහතාගේ දියණිය වන අමීනා අසාද් සාලි මෙනවිය ප්‍රකාශ කළාය.

සාලි මෙනවිය මේ අදහස්‌ පළ කළේ කොළඹ රාජගිරිය ජාතික වතු කම්කරු ශාලාවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. එහිදී ඇය මෙසේද ප්‍රකාශ කළාය.

ජාතික සමගිය, සාමය, ප්‍රජාතන්ත්‍රවාදය, යුක්‌තිය සහ සාධාරණත්වය වෙනුවෙන් ද සියලු ජනයාගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් ද සටන් කරන ජාතික සමගි පෙරමුණේ නායක සහ මගේ ආදරණීය පියා වන අසාද් සාලි මහතා ත්‍රස්‌තවාදියෙක්‌ නොවෙයි.

එවැනි පුද්ගලයකු වූ මගේ පියාව රහස්‌ පොලිසිය ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ බ්‍රහස්‌පතින්දා (2 දා) අත්අඩංගුවට ගෙන මගේ පියා ත්‍රස්‌තවාදියකු බවට එල්ල කරන චෝදනා මට කිසිසේත් දරාගැනීමට බැහැ.

එදින උදෑසන වතුර වීදුරුවක්‌ පමණක්‌ පානය කර සිටි මගේ පියා ඒ මොහොතේ සිට මේ දක්‌වා කිසිදු ආහාරයක්‌ ගෙන නැහැ. මගේ පියාට මෙසේ අසාධාරණ සහ බොරු චොයයකකමසව්දනා එල්ල කරමින් ඔහු සිරකොට තබාගෙන සිටින්නේ ඇයිදැයි මම සියලු දෙනාගෙන්ම අසනවා.

ජාතික සමගිය, සාමය, යුක්‌තිව සහ සාධාරණත්වය වෙනුවෙන් මගේ පියා ඔහුගේ ජීවිතය පවා පරදුවට තබා කටයුතු කළ පුද්ගලයෙක්‌. සෑම අවස්‌ථාවකදීම උත්සාහ කරන්නේ නිවැරැදි සහ සාධාරණ දේ පමණක්‌ කිරීමටයි.

මගේ පියාට එල්ල කරන මේ අසාධාරණ සහ බොරු චෝදනාවලට එරෙහිව දෙවියන්ගේ නාමයෙන් මගේ පියාට නීතියෙන් සාධාරණය ඉටුවේවි යෑයි මම බලාපොරොත්තු වෙනවා. අත්අඩංගුවට ගත් මොහොතේ සිට මේ දක්‌වා කිසිදු ආහාරයක්‌ ගෙන නොමැති මගේ පියාගේ සෞඛ්‍ය තත්ත්වය ඒ තරම් යහපත් නොවන බව වෛද්‍යවරු පවසා තිබෙනවා. මගේ පියාගේ ජීවිතයට යම් අනතුරක්‌ සිදුවුණොත් බොරු සහ අසාධාරණ චෝදනා එල්ල කරමින් ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ ඔහු අත්අඩංගුවට ගත් රහස්‌ පොලිසිය ඇතුළු බලධාරීන් ඊට සෘජුවම වගකිව යුතුයි.

http://www.divaina.com/2013/05/06/news03.html

 


අසාද් සාලි රෝහලෙන් යළි රහස්‌ පොලිසියට

නෝමන් පලිහවඩන

රහස්‌ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ ජාතික සමඟි පෙරමුණේ නායක අසාද් සාලි මහතා ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස්‌ ඇති අතර ඔහු තව දුරටත් රහස්‌ පොලිස්‌ භාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කරගෙන යනු ලැබේ.

හදිසි නීති රෙගුලාසිය යටතේ ඔහු මෙසේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව රහස්‌ පොලිස්‌ ආරංචි මාර්ග කියයි.

ඔහුගෙන් අසන ඇතැම් ප්‍රශ්නවලට පිළිතුරු සපයන අතර ඇතැම් ප්‍රශ්න ප්‍රතික්‍ෂේප කරන බවද රහස්‌ පොලිසිය කියයි.

http://www.divaina.com/2013/05/06/news04.html

සාලිගේ ජිහාඩ් ජාතිවාදය අධිකරණ ඇමතිට කිසිසේත් අමුතු දෙයක් නෙවෙයි කියන එක නේද මේ ඔප්පු වෙල තියෙන්නෙ? ෂුවර් එකට හකිම් මේ කලේ සාලිව සහමුලින් හිරකරල ජිහාඩ් පවර් එක ශේප් එකේ අතට ගන්න කියල තමයි මට හිතෙන්නෙ. තම්බිල මෝල්ලු නිසා හිතන්නෙ හකිම් හෙල්ප් කලා කියල . ඇත්තටම ඌ කලේ සාලිගෙ මන්ද බෙල්ලට තවත් හිර කල එකයි. සාලි සූකරයි වේස දුවයි ඉතින් කාල වරෙල්ලකො අපේ ජිහාඩ් දේශපාලන ගැට.


අසාද් සාලි අත්අඩංගුවට ගැනීම තරයේ හෙළා දකිනවා

අධිකරණ ඇමැති රාවුෆ් හකීම්

“අසාද් සාලි මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාතිවාදය ඇති කිරීමට වුවමනාවෙන් ක්‍රියා කළා යෑයි කියලා. එහෙම නම් එයට සමානවම ජාතිවාදය ඇති කිරීමට කතා කළ තවත් අය සිටිනවා. තරාතිරම නොබලා ඔවුන් ද අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළ යුතුයි” ඔහුව අත්අඩංගුවට ගැනීම තරයේ හෙළාදකිනවා යෑයි අධිකරණ ඇමැති රවුෆ් හකීම් මහතා පැවසීය.

අධිකරණ ඇමැතිවරයා ඊයේ (5 දා) වව්නියාවේදී ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ ක්‍රියාකාරීන්ගේ හමුවකදී පැවසීය.

අසාද් සාලි අත්අඩංගුවට

එහිදී ඇමැතිවරයා මෙසේ ද කීය.

සාලි මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාතිවාදය ඇති කිරීමට වුවමනාවෙන් ක්‍රියා කළා කියලා. එහෙම නම් එයට සමානවම ජාතිවාදය ඇති කිරීමට කතා කළ තවත් අය සිටියා. තරාතිරම නොබලා ඔවුන්වත් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ යුතුයි.

පොලිසිය අසාද් සාලි මහතා අත්අඩංගුවට ගැනීමට යැමේදී ඔහුට එරෙහිව කිසිම චෝදනාවක්‌ දැනුම් දීලා නැහැ. යමෙක්‌ අත්අඩංගුවට ගැනීමේදී ඔහුට ඇති චෝදනාව ගැන පැහැදිලි ප්‍රකාශයක්‌ පොලිසිය කළ යුතුයි. මට මේ සිද්ධිය ගැන එකඟ විය නොහැකියි. මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳ බලවත් විවේචන ඉදිරිපත් කරනවා. මෙම අත්අඩංගුවට ගැනීම ගැන අධිකරණ ඇමැතිවරයා විදිහට මම කිසිසේත් එකඟ වන්නේ නැහැ.

http://www.divaina.com/2013/05/06/news20.html

අසාත් සාලි ලෙබ්බේ ප්‍රසිද්ධියේ දීපු පොර ටෝක්ස් අහපු මම නම් හිතුවෙ මේ බින් ලාඩන් කියන්නෙ මොන පඟර නැට්ටෙක්ද? මේකනෙ පොර කියල. මාෂා අල්ලා!….මම ඇනගත්ත තරමක්. චීය ….මේ තරම්  ගූ ඌරෙක් කියල හිතුනෙ මූව ඇරෙස්ට් කරපු හැටි අහපුවමනෙ. තමන් දීපු පොර ටෝක්ස් ඔක්කොම ගැන ඌ කොච්චර බය වෙන්න ඇත්ද පොලීසියෙන් ඔච්චරටම කට්ටි පනින්න නේද? දුවගෙ බුර්කාව අස්සට වෙල පොලීසියට නැහැ කියන්න මූ මොන තරම් පොන්නයෙක් වෙන්න ඕනද? දුවත් බලහල්ලකො..තමන්ගෙ ඩොන්කි කම තියාගෙන ඉන්නෙ නැතුව පොලීසියෙන් අහල තියෙන දේවල් විතරක්..චී..චී..ටෝටලි අන් – ඉස්ලාමික්.

  


ත්‍රස්‌තවාදය ඉස්‌මතු වන ප්‍රකාශ නිකුත් කළැයි
අසාද් සාලි රහස්‌ පොලිස්‌ අත්අඩංගුවට

“අධිකරණ නියෝගය කෝ?”- අසාද්ගේ දුව අසයි
“එවැනි නියෝගයක්‌ නෑ”- නිලධාරීහු පවසති

හේමන්ත රන්දුණු

කොළඹ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති සමගි පෙරමුණේ මහලේකම් අසාද් සාලි මහතා කොලොන්නාව ප්‍රදේශයේ නිවසක සිටියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (02 වැනිදා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.


රට තුළ නැවත ත්‍රස්‌තවාදය ඉස්‌මතුවන ආකාරයට ප්‍රකාශ නිකුත් කළ බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අසාද් සාලි මහතා මෙසේ අත්අඩංගුවට ගත් බව රහස්‌ පොලිස්‌ ආරංචි මාර්ග කීය.

ශ්‍රී ලාංකීය මුස්‌ලිම් තරුණයන්ට ආයුධ අතට ගැනීමට කාලය එළැඹ ඇති බවට වෙබ් අඩවියකට සහ ඉන්දීය සඟරාවකට ප්‍රකාශ නිකුත් කළැයි ඒ මහතාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

එහෙත් මෙසේ අත්අඩංගුවට ගැනීමට දින කීපයකට පෙර අසාද් සාලි මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටියේ තමන් කිසිම අවස්‌ථාවක එවැනි ප්‍රකාශයක්‌ නිකුත් නොකළ බවත් විවිධ චෝදනා එල්ල කරමින් රජය තමා අපහසුතාවට පත් කිරීමට කටයුතු කරන බවත්ය.

රහස්‌ පොලිස්‌ ආරංචි මාර්ග පැවසුවේ ත්‍රස්‌තවාදය නැවත ඇතිකරවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට නියමිතව සිටි අසාද් සාලි මහතා දින කීපයක්‌ තිස්‌සේ පොලිසිය මගහරිමින් සැඟවී සිටි බවයි.

ඒ මහතා කොලොන්නාව ප්‍රදේශයේ සිය දියණියට අයත් නිවසක සැඟවී සිටින බවට ලැබුණු තොරතුරක්‌ මත ඊයේ අලුයම එහි ගිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිස විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීම සඳහා පොලිස්‌ විශේෂ කාර්ය බළකාය ද රහස්‌ පොලිසියේ සහායට එහි ගොස්‌ සිටියහ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහි ගිය අවස්‌ථාවේ අසාද් සාලි මහතාගේ දියණිය ප්‍රකාශ කර ඇත්තේ තම පියා නිවසේ නොමැති බවයි.

ඒ අවස්‌ථාවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා ඇත්තේ අසාද් සාලි මහතා මෙම නිවසේ සිටින බව තමන් තහවුරු කරගෙන පැමිණ සිටින බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදුනහොත් කරදර සිදුවීමට ඉඩ තිබෙන බවත්ය.

එහි දී අසාද් සාලි මහතාගේ දියණිය තම පියා අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක්‌ තිබේදැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් විමසා ඇත.

ඒ අවස්‌ථාවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසා ඇත්තේ තමන්ට එවැනි අධිකරණ නියෝගයක්‌ නොමැති බවය.

පසුව එම නිවසේ සිටි අසාද් සාලි මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත භාර වී ඇත.

අසාද් සාලි මහතා අත්අඩංගුවට ගත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඒ මහතා එම මූලස්‌ථානය වෙත රැගෙන ගොස්‌ ඇත්තේ උදේ 7.30 ට පමණය.

අසාද් සාලි මහතාගේ දියණිය මෙහිදී කියා සිටියේ නීතිඥවරුන් සමඟ තමාට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස එම නිලධාරීන් පැවසූ බවයි.

මෙම සිද්ධියෙන් පසු විපක්‍ෂ දේශපාලනඥයෝ රැසක්‌ අසාද් සාලි මහතා රැඳී සිටි නිවසට පැමිණ තොරතුරු විමසූහ. ඒ අතර එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවි කරුණානායක, ආචාර්ය හර්ෂද සිල්වා, ලක්‍ෂ්මන් කිරිඇල්ල යන මහත්වරු ද වූහ.

අසාද් සාලි මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග කියා සිටියේය.

http://www.divaina.com/2013/05/03/news01.html

ඌරෙක් කෑම නොකා ඉන්නව කියන එකනම් ලොකුම හපන්කමක් තමයි. නමුත් කෑම මොකටද, සාලි ඌරා කන තරමක් කෑවෙ ගෙරි කුණු. ඉදිමිලා පිපිරෙන්න තරම් ඌට බොඩි ෆැට් තියෙනව. නොකෑව කියල කිසි අඩුවක් නැහැ. පෝක් වුනත් මූ බොහොම ආසාවෙන් කනව හැබැයි හොරෙන්. උලමා ස්ටයිල් එකට තමයි ඒව කරන්නෙ.  ඉස්ලාම් ජිහාඩ් හැත්තගේ පපුව උණුකරන්න හිතන් තමයි මේ සාලි ඌරා මේ රඟ පාන්නෙ. අනේ වැඩක් වෙන්නෙ නෑ. තම්බි තරම් නිවට ජාතියක් ලෝකෙ කිසිම තැනක නැහැ. මොන තරම් හිතෙන් ඇඬුවත් තම්බි මේ රටේ කෆීර්ල එක්ක හැප්පෙන්න ගූ බයයි. කොටින්ට පුකේ ඇරපු කෆීර් මුන් මහ යක්ෂ ජාතියක්නෙ. අපිව කනපිට හරවයි.

 


අසාද් සාලි කෑම නොගනී
“මාසයක්‌ හෝ රඳවාගෙන ප්‍රශ්න කරනවා”
– පොලිසිය කියයි

හේමන්ත රන්දුණු

අධිකරණයෙන් ලබාගත් පැය හැත්තෑ දෙකක රැඳවුම් නියෝග මත කොළඹ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති සහ සමගි පෙරමුණේ මහලේකම් අසාද් සාලි මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරගෙන යයි.

මෙම කාල සීමාවේදී ප්‍රශ්න කිරීම් අවසන් කිරීමට නොහැකි වුවොත් මාසයක කාලයක්‌ හෝ රැඳවුම් නියෝග ලබාගෙන අසාද් සාලි මහතාගෙන් ප්‍රශ්න කිරීම් කරගෙන යන බව පොලිස්‌ ආරංචි මාර්ග කියා සිටියේය.

මේ අතර මෙම අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් අසාද් සාලි මහතා ඊයේ සිට ආහාර ගැනීම ප්‍රතික්‍ෂේප කර ඇති බව පොලිස්‌ ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිsටියේය.

අසාද් සාලි මහතාට අවශ්‍ය ආහාර පාන සියල්ල ලබා දුන් බවත් ඒ මහතා එම ආහාර ගැනීම ප්‍රතික්‍ෂේප කර ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් කීය.

ඒ මහතා මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ රට තුළ නැවත ත්‍රස්‌තවාදය ඉස්‌මතු වන ආකාරයට ප්‍රකාශ නිකුත් කළැයි කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහාය.

මුස්‌ලිම් තරුණයන් ආයුධ අතට ගතයුතු කාලය එළඹ ඇති බවට වෙබ් අඩවියකට සහ ඉන්දීය සඟරාවකට ප්‍රකාශයක්‌ කළ බවට ඒ මහතාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

අසාද් සාලි මහතා මුස්‌ලිම් සන්නද්ධ කණ්‌ඩායම් සමග සම්බන්ධතා පවත්වන්නේද යන්න පිළිබඳව ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

එහෙත් මෙවැනි ප්‍රකාශ කිසිවක්‌ තමන් නොකළ බවත් මෙම අත්අඩංගුවට ගැනීම ඉතාම අසාධාරණ ආකාරයට සිදු කර ඇති බවත් අසාද් සාලි මහතා පවසයි.

 

http://www.divaina.com/2013/05/04/news02.html

 

එහෙම බැලුවම ඉතින් සාලි සූකරගේ ජිහාඩ් එක හරියටම ස්වප්න මෝචනයක් පමණයි කියල තමයි මට නම් හිතෙන්නෙ. හීනෙන් ගෑනියෙක් බුර්කා උස්සනව දැක්කම තම්බිට බඩු පිට වෙන්න ඒකත් ඇතිනෙ. අන්න එහෙම හීනයක් තමයි මූගේ ජිහාඩ් උත්සාහය. කැරි අපතේ. ඌරා බඩගින්නෙ.

බුරුමයට බංගලිදේශයෙන් ඇතුල් වුන තම්බි ඒ රටේ කෙල්ලො රේප් කලේ ඉස්ලාමීය ඉගැන්වීම් අනුවයි. ඒ විධියටම තමයි ලංකාවට හොරෙන් ආපු කල්ලතෝනි මරක්කල තම්බි ඇඟළුම් විකිණීම කරන ෆැෂන් බග් ඇතුලෙ තියන් අඩු වයසෙ කෆීර් කෙල්ලෙක්ට හදි කලේ. බුරුම බුඩිස්ට්ල වගේ නෙවෙයි, මේ රටේ අය එක්ක ඇර ගත්තොත් අපි සුනේ සුන්. මේ ඉස්ලාම් පාහරකම දැනගත්ත ජනතාව සිය ගණනින් එකතු වුනා ප්‍රහාරයට. ලොරි කුඩේ කුඩු. වීරයො වගේ බඩු ගහපු අපේ තම්බි, පද්දො ගානට දහ අතේ දිව්ව පණ බේර ගන්න.

අසාද් සාලි අපේ ජිහාඩ් ලොක්ක දන්නවනෙ? ඌගෙ ජිහාඩ් කෑම්ප් රන් වෙන්නෙ මේ ෆැෂන් බග් ආදායම් වලින්.  හරියටම පිටකොටුවෙ ටැමිල් කඩ වල ආදායමෙන් කොටි රන් වුනා වගේම තමයි. මූට ආරංචිය දුන්නෙ උගේ අතිජාත මිත්‍ර ෆැෂන් බග් ලොක්ක අශ්‍රෆ් ජුමියා ෆෝන් එකෙන්. මූ උගෙ කටු කන පොලිස් බල්ල DIG අනුර සේනානායකට වහාම කෝල් කලා. සීන් එකට එන්ට වෙල අපිට සේවයක් කරන්නකො කියල ඉන්වයිට් පාරක් දැම්ම. කලින් හාමුදුවරුන්ට බුරල හොඳට පුරුදු මේ පොලිස් බල්ල පැන්න සටනට සෙනඟ මැදට. අල්ලගත්ත කෆීර්ල 4 දෙනෙක්, වීරය වගේ දැම්ම උසාවි. බැරි වෙල හරි මේක ඉස්ලාම් රටක් වෙල ෆැෂන් බග් එක බුඩිස්ට් වුනා නම් ඉස්ලාම් ජනතාව නෙවෙයි, ඉස්ලාම් පොලීසිය හා හමුදාව දාල තමයි අපි ඒක ගිනි තියන්නෙ. අපි කියන්නෙ බොරු නම් බංගලි දේශෙ අපි බුඩිස්ට්ලට දෙන ගේම හොයල බලපල්ලකො.

හිරු චැනල් එකට වහාම අසාද් සාලි ලෙබ්බෙ කෝල් කරල යැව්ව සීන් එක කවර් කරල පාරෙ යන මන්ක් කෙනෙක් හරි ගාවල පෙන්නපන් කියල. මේ ගොනා ඒක කරන්න් ගිහින් ජනතාවගෙන් මදි නොකියන්න කෑව. මුස්ලිම් අයිතීන්ට හුකන අපේ මුස්ලිම් කවුන්සිල් ලොක්ක තමයි මුජිබර් රහමන්. ඌත් මේ ප්‍රශ්ණ අස්සෙ ඇඟිලි ගහල බලන්න ආව.

ෆැෂන් බග් එකට ලැජ්ජාවක් නැතිව රිංගන කෆීර් හැත්තට කෆීර්ලම එකතුවෙලා කුණු බිත්තර ගැහුව නිසා ෆැෂන් බග් ලොක්ක අශ්‍රෆ් ජුමියා හොඳටම තේරුම් ගත්ත බඩු බනිස් වෙන්න ලඟයි තමයි කියල. ඌ 911 කෝල් කලේ සර්වාගම් ගොන්නු වන මේ රටේ කෆීර් පොලීසිය තමන්ට බේරෙන්න තියෙන හොඳම අවස්ථාව කියල දැන ගෙනයි. ගොන් පොලීසියත් වහාම සීන් එක වලක්වන්න කට්ටිය බුරුතු පිටින් එව්ව. තමන්ගේම ජාතිය වෙනුවෙන් සටනට ආපු හිත හොඳ කෆීර්ල සෙට් එකක් අල්ලන් පොලීසි ගොන්නු ටික ෆැෂන් බග් ගූ ගොඩ ඉස්ලාමෙට බේරල දුන්න.

ජාතිවාදී SMS යවල හසන් ලෙබ්බෙ ට මරණීය තර්ජනය කල අපේ මහ ලොකු වීරයගෙ විස්තරේ කලින් දැම්මනෙ. මෙන්න යකෝ මේක පත්තර වල ගිය ගමන් අසාද්ට හිටිතැනම මල මුත්තර පහ වුනා. කොච්චර බය වුනාද කියනවනම් නිවුස් එක සම්පූර්ණයෙන් කියවන්නවත් මූට බැරි වුනා. තමාගේ පුක ලෙව කන කෆීර් ලෝයර් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා ව වහාම හමුවෙලා චෙක් පොත දික්කලා. කැමති ගානක් දාල චෙක් එක ලියා ගන්න. මාව අත් අඩංගුවට නම් ගන්න දෙන්න එපා කියල වැඳ වැටුනා. ලෝයර් ගිනි කන්නා, වේලි වේලි හිටපු එකාට කල්ල මරේ. මෙන්න යකෝ ඌත් ගොන්සිය වගේ වහාම ඇපෑලක් ගොනු කලා අසාද් සාලි ඉල්ලපු විධියටම. මෝඩ හරක් දෙන්නගෙම අං තට්ටු දැන් ලෝකෙටම නෝන්ඩියි. පොලීසිය හොල්මන් මේ මොකද කියල.

මෝඩ කෆීර්ල මේ ඩ්‍රාම එකෙන් වත් තේරුම් ගත්තෙ නැහැ ඇත්තටම අසාද් සාලි ලෙබ්බේ ඇප ඉල්ලන්න බැරි තරම් අපරාධයක් කලා කියල.

මෙන්න නිවුස් එක

 


අසාද්සාලි අත්අඩංගුවට ගතහොත්
ලක්‍ෂ 10 ක ශරීර ඇප මත මුදාහරින්නැයි නියෝග

සමන්ත ඉලේපෙරුම

කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් පවත්වනු ලබන විමර්ශනයකට අදාළව ජාතික සමගි පෙරමුණේ මහ ලේකම් අසාද්සාලි මහතාව අත්අඩංගුවට ගැනීමක්‌ සිදුවුවහොත් රුපියල් ලක්‍ෂ 10 ක්‌ වටිනා ශරීර ඇප දෙකක්‌ මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා ඊයේ (28 දා) නියෝග කළේය.

කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් තමන්ව අත්අඩංගුවට ගෙන ඇප ලබා ගත නොහැකි චෝදනා සඳහන් කරමින් අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානමක්‌ පවතින හෙයින් සුදුසු ඇපයක්‌ මත මුදා හරින ලෙසට නියමකරන ලෙස ඉල්ලා අසාද් සාලි මහතා ගොනුකරනු ලැබූ අපේක්‍ෂිත ඇප අයදුම්පතක්‌ කෙරෙහි සැලකිලිමත් වෙමින් මහෙස්‌ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය.

අපේක්‍ෂිත ඇප අයදුම්පත්‍රය කැඳවනු ලැබූ අවස්‌ථාවේදී කුරුඳුවත්ත පොලිස්‌ ස්‌ථානාධිපති සමග එක්‌වූ කොළඹ අපරාධ කොට්‌ඨාසයේ ස්‌ථානාධිපතිවරයා කරුණු දක්‌වමින් දවටගහ මුස්‌ලිම් දේවස්‌ථානයේ පූජක හසන් මව්ලානා මහතා කළ පැමිණිල්ලක්‌ අනුව ඇප අයදුම්කරුට එරෙහිව මෙහි විමර්ශන පවත්වන බවත් ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍යව ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට අවශ්‍යතාවක්‌ නොමැති බවත් කියා සිටියේය.

එහිදී අයදුම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා කරුණු දක්‌වමින් තම සේවාදායක ඇප අයදුම්කරුව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නැතිනම් ඇප අයදුම්පත ඉල්ලා අස්‌කර ගැනීමට සූදානම් බවත් ඒ පිළිබඳ පොලිසියේ දැනුම් දීම ඇප අයදුම් ගොනුවේ සඳහන් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

http://www.divaina.com/2013/03/29/news21.html

 

අයියෝ, මෙතන මහලොකු දෙයක් වෙල නැහැ. සිකුරාදා පල්ලියෙ එකතු වෙන්නෙ වෙන මගුලකට නෙවෙයි. ජිහාඩෙටම තමයි. මේ SMS එක ආවත් නැතත් දවටගහ පල්ලිය හොඳට දන්නව අපේ ඉස්ලාම් උම්මාගෙ ලේ ප්‍රකෝප කරන්න. ෂාරියා ක්‍රමේට විසඳන්න ඕන ප්‍රශ්ණ කෆීර් පොලීසියට ගිය එක තමයි මෙතන තියෙන එකම අප්සෙට් එක. හසන් මවුලානා ව පල්ලිය ඉස්සරහ තියල පාන් කපන වේගෙන් බෙල්ල කපල මරණව කියල අසාද් සාලි ලෙබ්බෙ දෙවනුව කිව්ව. වැඩේ එතනින්ම ඉවරයි, හසන් මවුලාන තුන්කාල් පක වන වනා ගිහින් පැමිණිල්ල ඉවත් කර ගත්ත. මොන තරම් මැජෙස්ටික් ද අපේ ඉස්ලාම්? කෆීර්ලට හිතන්නවත් ඇහැක්ද මෙහෙම යුක්තියක්?

 


අසාද් සාලි මහතාට අධිකරණයේ
පෙනී සිටින ලෙස දැනුම් ෙදයි

හේමන්ත රන්දුණු

දවටගහ මුස්‌ලිම් පල්ලියේ ආගමික කමිටු සභාපති හසන් මවුලානා මහතාට තර්ජනය කළ බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා කොළඹ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති අසාද් සාලි මහතාට අධිකරණය ඉදිරියේ ලබන බදාදා (27 වැනිදා) පෙනී සිටින ලෙස කොළඹ අපරාධ කොට්‌ඨාසය දැනුම් දී ඇත.

හලාල් ඉවත් කර ගැනීමට එරෙහිව කටයුතු කරන මෙන් දවටගහ පල්ලියේ ආගමික කටයුතු සඳහා පැමිණෙන මුස්‌ලිම් ජාතිකයන්ට නියෝග කරන ලෙස කියමින් අසාද් සාලි මහතා හසන් මවුලානාගේ ජංගම දුරකථනය වෙත කෙටි පණිවුඩයක්‌ එවා තිබේ.

එහෙත් හසන් මවුලානා එම ඉල්ලීම සැලකිල්ලට ගෙන නැත. පසුව අසාද් සාලි මහතා හසන් මවුලානාට කිහිප අවස්‌ථාවකදී තර්ජනය කළ බව ඒ මහතා කොළඹ අපරාධ කොට්‌ඨාසය වෙත කළ පැමිණිල්ලේ සඳහන්ව තිබේ.

එහෙත් හසන් මවුලානා මහතා අපරාධ කොට්‌ඨාසය වෙත ඊයේ (22 වැනිදා) පැමිණ ප්‍රකාශ කර ඇත්තේ මෙම පැමිණිල්ල තමන්ට ඉල්ලා අස්‌කර ගැනීමට අවශ්‍ය බවයි.

ඒ අනුව මෙම සිද්ධියට සම්බන්ධ දෙපාර්ශ්වය අධිකරණය වෙත ගෙන්වා එය සමථයකට පත් කර ගැනීමට පියවර ගන්නා බව අපරාධ කොට්‌ඨාස ආරංචි මාර්ග කියා සිටියේය.

http://www.divaina.com/2013/03/23/news22.html