Archive for the ‘Motamor Al-Alam-Al Islami (World Muslim Congress)’ Category

Get this post in PDF
(Google Chrome users may need to download and read the PDF, online PDF reading is not clean for them)

නොවැම්බර් 18 කුණු ඉස්ලාම් ප්‍රේයාස් සිකුරාදා වෙනුවෙන් තමයි මේ පෝස්ට් එක.

මහ ලොකු කෆීර් නායකයො දෙන්නෙක් අපේ උත්සවේකට ආවා. ඇවිල්ල ඉතින් සියල්ල දන්නෝ වගේ ඉස්ලාමය අපිට උගන්වන්න ලෑස්ති වුනා. අපි හිත යටින් හිනා වෙවී, අනේ බොල කුණු කෆීර් යකුනේ, තොපි අපිරිසිඳු නිසා අපේ මොස්ක් ඇතුලට වැද්දගන්නෙත් නැති වෙන්න අපිට අවවාද කරල තියෙනව  කියල තොපි දන්නවනම් එහෙම මේ විදියට පැණි ටෝක්ස් දෙයිද කියල හිතුනා.

තොපි අපේ මොන නැති හොඳේ මවල කිව්වත් තොපි කෆීර්ලම පමණයි. තොපිට අපේ හිත දිනාගන්නව තියා හිතන්නවත් බැහැ. අපි කෆීර්ලව අපේ වැඩ වලට පාවිච්චි කරනව මිසක් උන්ට මනාපෙ නම් දෙන්නෙ නැහැ. නිකන් පැට්‍රෝල් පුච්චගත්තට අපිට කරන්න දේකුත් නැහැ.

Solutions for problems in Islamic scripture – Minister G. L Peiris

Monday, 14 November, 2011 4:11 AM
 
From:
“MuslimWatch” muslimwatch@hotmail.com
 
www.island.lk
External Affairs Minister Professor G. L.
Peiris said yesterday there were
solutions for all the problems facing the
contemporary world, and Islamic
scriptures were a wealth of knowledge
which has singularly contributed practical solutions to all these problems. Prof. Peiris, who was the guest of
honour at the inauguration of the third
World Muslim Congress held on Sunday
(13) at Ramada Hotel in Colombo, said
hadiths in Islam clearly indicated the
moral duties of an employer to the employee, and citing a hadith, he said a
worker should be paid before the sweat
in his skin dries out.
 
මෝල් ජී. එල්. බුවා අල්ලගත්තනෙ අපේ යල් පැනපු හදිත් එකක් තමන්ට පොර වෙන්න. ඒ හදිත් එකට අනුව, සේවකයාගේ හමේ දාඩිය වියලෙන්න පෙර පඩිය ගෙවල දැමිය යුතුයි. අනේ , අපොයි. මේක වහල් යුගයද? කොටින්ම දවසෙ කුළිය ගෙවල වැඩ ගන්න එකෙක්ටවත් ඔය වේගෙන් ගෙවන්න පුළුවන් ජගතෙක් මේ තුන් ලෝකෙ වත් ඉන්නවද? මේ ජී. එල්. ගේ ඔලුවෙ ඇත්තටම තියෙන්නෙ උගේ නමේ මුල් අකුරෙන් කියවන දේ වෙන්න බැරිද කියල මට හිතුනෙ ඒක දැකපුවම තමයි.
 
 If such wisdom was applied practically
there was no need to get involved in
litigation like, Labour Tribunal etc., he
said.
 
රැකියා උසාවිය ආදිය මම දන්න විධියට නම් තියෙන්නෙ ශිෂ්ඨ සමාජයේ මාස් පඩි ගන්න අයට වලංගු වෙන විධියට. මේ හදිත් එකේ කියවෙන ජාතියෙ වහලුන්ට මේ වගේ දේවල් කොහෙත්ම අදාල වෙන්න බැහැ. නමුත් G.L. ලොක්ක පොර වෙන්නත් එපැයි. ඒක නිසා බුවා ගේ තේරුම් ගැනීම අනුව නම් මෙව්ව තමයි එල ක්‍රම.
 
He also said that as a non Muslim, he
was eager to learn the hadith on the
responsibilities to the neighbour. Citing
examples, he said if one prepared a
delicacy and not in a position to share it
with the neighbour, then one should make sure that the aroma is not
scented by the neighbour. Such hadiths
taught people how to live happy
averting problems without leaving
room for enmity and jealousy.
 
තම අසල්වැසියාට දීමට අකමැති රස කෑමක් හැදුව නම් ඒක අසල්වැසියට සුවඳ නොදැනෙන්න හැරිය යුතුයි කියන බාල හදිත් එක මේ ජී. එල්. පප්පට මහා ලොකු දෙයක් කියල තමයි ඊලඟට ඌ කිව්වෙ. රස කෑම නොදෙන්න හිතෙන එකම ඉරිසියාව නෙවෙයිද?  මේ හදිත් එකෙන් කෑම හදපු එකාගෙ ඊරිසියාව තවත් වර්ධනය කරන එක ඇත්තටම වෙන දෙයයි. නමුත් කබරය තල ගොයා කරන්න හපන් ජී. එල්. ගොය්යට නම් පේන්නෙ එකේ අනික් පැත්ත. හරි පුදුමයි නේ?
 
Chief Guest Prime Minister D. M.
Jayaratne said that he was pleased to
be present at an important gathering
after the country had won a 30-year
war. He said that Muslims in Sri Lanka had
contributed immensely to the
development and they also lived in
peace and harmony with Buddhists and
Hindus.
 
දී. මූ. උන්නැහේ ගැන නම් ඉතින් කියල වැඩක් නැහැ. පොර පොඩි කාලේ ඉස්ලාම් මුඩුක්කුවක සෙල්ලම් කලා කියල අපේ හිත දිනාගන්න හැදුව. අපි අහු වෙයි ඕවට? කියන්න දෙයක් නැති කමට ඉතින් අපේ ජාතියට කිසිම අදාලත්වයක් නැති, උන්ම තනියෙන් කර ගත්තු අවු. 30 යුද්ධෙයි, තව අනම් මනම් බයිල ටිකයි කියපු පොර නියම කෙප්පයක් තමයි අන්තිමට ඇද බෑවෙ. අපේ හම්බ හැතිකරය දිවා රෑ වෙහෙසෙන්නෙ මේ රටේ සාමය විනාශ කරල තවත් ඇෆ්ගනිස්ථානයක් බවට මේකත් පත් කරන්න. මේ බුවා කිව්වනෙ  අපි තරම් සාමකාමී සෙට් එකක් තවත් නැහැ කියල. සහභාගී වෙච්ච ජිහාඩ් ත්‍රස්තයො ටික හිනා වුනේ පුකෙන්.
 
 The inter conference was organised by
the Sri Lanka Islamic Centre-(Maligawatta)
under the chairmanship
and in association with Motamor Al-Alam-Al Islami (World Muslim Congress)
in Islamabad, Pakistan. The theme of the conference is
“Problems faced by the world Muslim
community and solution”. (IN)