Archive for the ‘මාලිගාවත්ත තව්හීඩ් ජමාත්’ Category

ජාතික මට්ටමේ මුස්ලිම් සංවිධානවල සාමාජිකයන් සහ විවිධ ක්ෂේත්‍රවල මුස්ලිම් විද්වතුන්ගේ එකමුතුවක් වන ජාතික ෂූරා සභාවේ මහා රැස්වීම පසුගිය 2014 අගෝස්තු 17 වැනි දින පවත්වන ලද අතර එයට එම සංවිධානයේ සභාපති තාරික් මහ්මූද් ත්‍රස්ථ නායකයා මුලසුන දැරුවේය.

එවිට මසකටත් අධික කාලයක් මුළුල්ලේ ඊශ්‍රායිලයේ ආරක්ෂක ප්‍රතිප්‍රහාර නිසා ඉල්ලං කමින් සිටින පලස්තීන වැසියන්ට තම සංවේගය හා සහය දැක්වීමේ සංඥාවක් ලෙසින් ඔවුන්ට ඇමරිකානු ඩොලර් මිලියනයක මුල්‍ය පරිත්‍යාගයක් ලබා දුන් අතිගරු ජනාධිපති මහින්ද රාජපක‍ෂ මැතිඳුන්ට සහ එතුමන්ගේ රජයට ස්තූතිය ප්‍රකාශ කළ යුතුය යැයි ඒකමතිකව තීරණය කරනා ලදී. ඉස්ලාම් නොවන රජයක් අගය කිරීම කිසිසේත් ඉස්ලාම් නොවන බව ඔවුන් හොඳින් දනී. එහෙත් ලෝක ඉස්ලාම් මාධ්‍ය මාෆියාව විසින් ඒකපාර්ෂිකව නඩු අසා වැරදි කරු කරන ලද වීර ඊශ්‍රායලයට මේ මගින් විරෝධයක් පලවීම ජාතික ෂූරා සභාවට ඉතාම වටිනා කාරණයකි.

යුදෙව්වෝ කලුද සුදුද නොදන්නා ලිං ගෙම්බන් වන ලංකා හම්බයෝ මව්කුස පිළිසිඳගත්දා පටන් කුරාන් බලන දෙමව්පියන්ගේ බද්ධ වෛරය විසින් යුදෙව් විරෝධීන් කර ඇත. යුදෙව්වන් පමණක් නොව පිට ආගමික සියල්ලෝම මේ මිම්මේම වෛරක්කාරයන් බව කුරාන් මුස්ලිමුන්ට ඉතා හොඳින් උගන්වයි. මේ වෛරය පිට කිරීමට ගොදුර හුදෙක් පිට ආගමික වීම ප්‍රමාණවත් නමුත් යුදෙව්වෝ පරම හතුරෝ ලෙස කුරාන් අදටත් උගන්වයි.

ශ්‍රී ලංකාවේ කොටි උවදුර සමයේ කොටි බුරුතු පිටින් කොළඹ ආරක්ෂාව තුල වැජඹෙමින් එම ආර්ක්ෂාව දෙන ජාතියම විනාශ කිරීමට ක්‍රියා කලේ කෙසේද? අන්න ඒ ආකාරයෙන් ම තමා ඇතුල් වී සැප ජීවිත ගැනීමට සිහින දකින ඊශ්‍රායෙල් රටට එරෙහිව පලස්තීන මුස්ලිම් ප්‍රකෝපකිරීම් නිරන්තරයෙන් සිදු වන්නේ සාම ගිවිසුම් සියල්ල මුස්ලිමුන් විසින් අමු අමුවේ උල්ලංඝනය කරමින්ය. සාම ගිවිසුම් තම යුධ වාසියට පමණක් භාවිත කල යුතු බව ඉස්ලාම් ඉගැන්වීමයි. මේ හේතුවෙන් පලස්තීනයේ ළමුන් 402 ක්ද, ස්ත්‍රීන් 249 සහ වයෝවෘධයන් 74 ක් ඝාතණයට ලක්වීම හුදෙක් සිය දිවි නසා ගැනීම් සේ සැලකීම කිසිදු වරදක් නැත.

ඉස්ලාමයේ යුදෙව් විරෝධය විසින් උපදවන ලද අනවසර පලස්තීනය මුළු ලොවම විසින් පිළිකුල් කල යුතුය. එය කිසිදාක පූර්ණ ස්වෛරීත්වය ඇති ජගත් ප්‍රජාවෙහි සාමාජික රටක් ලෙසින් සාමය අගයන ලොව විසින් නොපිළිගත යුතුය. ජාතික ෂූරා සභාවේ ඉස්ලාම් කණ්නාඩිය තුලින් බැලූ විට මෙය බරපතල අපරාධයකි. විය යුතු ලෙසම පසුගිය වසර 67 ක කාලයක් තිස්සේ පලස්තීනයට පූර්ණ රාජ්‍ය තත්වයක් හිමි කර දීමට ශිෂ්ඨ වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය නොකැමති වීම ජාතික ෂූරා සභාව දැඩි සේ හෙළා දකින්නේ මේ නිසාය. ඊශ්‍රායිලය සමග ශ්‍රී ලංකා රජයට ඇති සියළුම තානාපති සබඳතා සිඳ දමන මෙන් රජයෙන් ඉල්ලා සිටීමටද ජාතික ෂූරා සභාව වියරු ඉලීමක් කිරීමට සිතන්නේත් මේ හේතුව නිසාය.

මේ ඉස්ලාම් වියරුව විරෝධය පාන්නේ ඝාතනයට ලක් වන මිනිසුන් වෙනුවෙන් නොවන බව සක් සුදක් සේ පැහැදිලිය. යමෙක් එසේ සිතනවානම් අද ඉරාකයේ මහා මිනිස් සංහාරයක් කරමින් සිටින I.S.I.S. ඉස්ලාම් ත්‍රස්ථයන්ගේ සමූහ මිනිස් ඝාතනත් මොවුන් විසින් පිළිකුල් කල යුතුය. එය කිසිදා සිදු නොවේ. එම ඝාතන සියල්ල ඉස්ලාම් ව්‍යාප්තිය වෙනුවෙන් අල්ලාගේ උවමනාවටම සිදුවන බව ජාතික ෂූරා සභාවේ පිළිගැනීමයි. නින්දිත ෂූරා සභාවේ අවධානයට කිසිදා ලක් නොවන මේ එවන් පුවත් කීපයක් පමණි.

සිරියාවේ ජිහාද් ත්‍රස්‌තවාදීහු
කාන්තාවකට ගල්ගසා මරා දමති
http://www.divaina.com/2014/08/12/forign04.html

සුන්නි අන්තවාදීහු සිරියාවේ 700 ක්‌ ඝාතනය කරති
http://www.divaina.com/2014/08/18/forign01.html

ජිහාද් ත්‍රස්‌තවාදීන් මිනිස්‌ සංහාරයන්
දියත් කර තිබෙනවා
– යසිද් ගෝත්‍රික මවක්‌ හෙළි කරයි
http://www.divaina.com/2014/08/19/forign07.html

ඇමරිකානු ඡායාරූප ශිල්පියාගේ හිස ගැසූ වධකයා බ්‍රිතාන්‍ය ජාතික ජෝන් යෑයි හඳුනා ගනී
http://www.divaina.com/2014/08/22/forign01.html

“මානව හිතවාදී ” ෂූරා සභාවේ හා තව්හීද් ජමාත් තොපි මේවාට විරුද්ධව පෙලපාලි යන්නේ කවදාදැයි අපි බලා සිටින්නෙමු.

එමෙන්ම, ඊශ්‍රායිලයට විරෝධය පාමින් 2014 අගෝස්තු 13 වැනි දින ශ්‍රී ලංකා තව්හීද් ජමාත් ත්‍රස්ථ සංවිධානය විසින් පවත්වන ලද උද්ඝෝෂණය මේ වියරුවේම තවත් එක් අවස්ථාවක් බව තේරුම් ගත යුතුය. මේ පසුබිම යටතේ තම වර්ගයා විසින් නිරායුධ ඉරාක මාධ්‍යවේදීන්, කතෝලිකයන්, අන් ආගමිකයන් හා ගෝත්‍රිකයන් සංහාරය කර බෙලි කපා වැටවල් වල සිටුවන විටත් එය නොපෙනී, ඊශ්‍රායලය ප්‍රකෝප කිරීම විනෝදයක් කරගත් සන්නද්ධ පලස්තීනුවන් පහර කන විට කඳුළු සැලීම තම තුන්කාල් පක එළියේ දමාගෙන් කෑ ගැසීමක් බව ජාතික ෂූරා සභාව හා මාලිගාවත්ත තව්හිඩ් ජමාත් හම්බයන් තේරුම් ගත යුතුය.

මේ අතර, අගෝස්තු 12 වැනි දින බොදු බල සේනා විසින් පවත්වන ලද මාධ්‍ය හමුවෙහිදී ශ්‍රී ලංකාවේ ඛෙදුම්වාදී යුද්ධය අවසන් කිරීමට ඊශ්‍රායිලය ලබා දුන් සහය සිහිපත් කලේ කලගුණ දත් සිංහල ජාතියේ වෙනස ලෝකයට පෙන්වමිනි. ඊශ්‍රායෙල් කෆීර් යානා වල නම මුස්ලිමුන්ට වහ කදුරුය. එහි තේරුම නම් අල්ලා විශ්වාස නොකරන්නන් යන්නයි. එම කෆීර් යානා කොටි වැනසීමට දුන් සහය සිරි ලකට කිසිදා අමතක කල නොහැක.

කොටි මාධ්‍ය ජාලය විසින් ශ්‍රී ලංකාව මුළු ලොවේම පිළිකුලට භාජනය කලේ කෙසේද? ඒ ආකාරයෙන්ම ඉස්ලාම් මාධ්‍ය මාෆියාව ඊශ්‍රායලය කොන් කර දමා ඇති බව තේරුම් ගැනීමට කරුණු සොයා බලන්නාට අපහසු නොවේ. සත්‍ය නම් තම දෙපයින් නැගිට තනිව ලෝක ඉස්ලාම් ත්‍රස්ථවාදය හා සටන් කරමින් එය මට්ටු කරන ඊශ්‍රායලයට මුළු ලොවම ණයගැති විය යුතු බවයි. අපිට මුළු ලොවම පිටුපාන විට ඉහලම තාක්ෂණික අවි අපි මිළට ගත්තේ ඊශ්‍රායලයෙනි. අපගේ හමුදා කොටින් හා සටන් කරමින් සැපයුම් මාර්ග වසන විට හොර පාරේ ඒවා කොටින්ට සපයා මුදල් ඉපයූයේ ජාතික ෂූරා සභාවේ සිටිනා වර්ගයේ පාහර ලෙබ්බෙලායි. කිසිදා කොටි යුද්ධයට සහය නුදුන්, එයින් තම බඩ වඩාගත් තම්බින් අද ඊනියා ෂූරා සභාව හරහා දේශප්‍රේමීන් සේ කතා කිරීමට දැඩි වෙහෙසක් ගන්නා බව පෙනෙයි.

1987 ජූනි 2 වැනි දින අරන්තලාවේදී භික‍ෂූන් 31 ක් නමක් ඝාතණය කිරීම, විශාල පිරිසක් සංඝරත්නය අමු අමුවේ ඝාතණය කිරීම අල්ලාගේ කැමැත්ත බවත එයින් ඔවුන් සතුටෙන් පිනාගිය වගත් ෂූරා සභාව ඒවා සිහිපත් කරන ආකාරයෙන්ම පෙනී යයි. මේ සියල්ල මැද බොදු බල සේනාව ෂූරා සභාවෙ රෙදි ගලවා දැමීම ඔවුනට පිරිමැසිය නොහැකි අවමානයක් බැවින් බොරු කේලාම් ස්වරූපයෙන් බෞද්ධ ජනතා බලයට අපහාස කිරීමට ඔවුන් නිර්ලජ්ජී වෙමින් සිටින බව ෂූරා සභාවේ මාධ්‍ය ප්‍රකාශ පෙන්වා දෙයි.

එම බොරු කේලාම් ඊශ්‍රායෙලයට එරෙහිවත් දෙසා බාන්නේ මෙරට ඉස්ලාම් ප්‍රජාව ජිනීවා හරහා රජය අපහසුතාවයට පත් කිරීමට කල ද්‍රෝහිකම් හා ඉස්ලාම් හම්බයෝ නවි පිල්ලේ සමඟ යහන් ගත වීම ජනතාවට අමතක යැයි සිතමින් විය යුතුය.

ගව ඝාතනය තහනම් කල යුතු රටේ නවින ගව ඝාතකාගාරයක් කෝටි ගණනක් මහජන මුදල් පවට යොදා නිමකලේ නිමල් සිරිපාලද සිල්වා හම්බ කටු කන්නායි. බලන්න අංක 35. රමණීය සිංහල භාෂාවේ “ත්” පාහර නිමල් සිරිපාල ආබාධිතයාට “ත” පමණි. හල් කිරීම් එම කෙළ තොල්ලාට පේන්නට බැරිය. ඉංග්‍රීසි තබා සිංහල කතා කිරීමටත් නොහැකි දේශපාලන බල්ලෙක් වන නිමල් සිරිපාල ද සිල්වා ලෝක සෞඛ්‍ය සංවිධානයේ කාරක කමිටුවේ සභාපති ලෙසින් තෝරා ගැනීමට ඊශ්‍රායලට පෙර අප රට විරුද්ධ විය යුතුය. මුස්ලිමුන් කලොත් බොරු චෝදනාවක් බව අපි දන්නා නමුත් අප රටේ ගෞරවය රැකෙන සේ එය ඊශ්‍රායලය කලා නම් අපි ඊට ණයගැති විය යුතුය. ඊශ්‍රායෙලයට අපි නමස්කාර කිරීමට තරම් එය හොඳ හේතුවකි .

අද බොදු බල සේනා සංවිධානය පෙනී සිටින්නේ හා හඬ නගන්නේ එම වීර ඊශ්‍රායෙලය වෙනුවෙනි. ජාතික යැයි කියා ගන්නා ෂූරා සභාව සංවිධානයේ වංක බව හා ඔවුන්ට ඇත්තේ මෙරටේ පවතින සිංහළ – මුස්ලිම් සමගිය විනාශ කරන දුෂ්ට න්‍යාය පත්‍රයක්ය යන සත්‍යය තහවුරු කරන තවත් සංසිද්ධියක් ගැන සඳහන් කරනු කැමැත්තෙමු.

එනම් පලස්තීන වැසියන්ට එරෙහිව ඊශ්‍රායිලය සිදු කරමින් සිටි ආරක්ෂක ප්‍රතිප්‍රහාර වලට එරෙහිව පසුගිය අගෝස්තු 8 වැනි දින ජනතා විමුක්ති පෙරමුණ උද්ඝෝෂණයක් කල බව මතකද? එහි සියළු සංවිධාන කටයුතු හා බර පැන ජනතා විමුක්ති පෙරමුණට ඉස්ලාම් ගූ කවන ජාතික ෂූරා සභාව හා මාලිගාවත්ත තව්හීඩ් ජමාත් සංවිධාන තිරයෙන් පිටුපස සිට කරන ලදි. එදා ඒ කලේ මුට්ටිය දමා බැලීමකි. පසුව අගෝස්තු 13 වැනි දින තව්හිඩ් ජමාත් ත්‍රස්තයෝ තමාම බෝඩ් අතට ගත්තේ ප්‍රශ්නයක් නෑ බව සිතමිනි.

මේ සියල්ල ගැඹුරු ලෙසින් අධ්‍යයනය කරන විට සැකෙවින් පෙනී යන්නේ, ජාතික ෂූරා සභාව හා මාලිගාවත්ත තව්හීඩ් ජමාත් සංවිධාන කටයුතු කරන්නේ, ඩිලාන් පෙරේරා ගෘහ සේවිකා යයි කියමින් කරන වහල් ගණිකා සේවය තුලින් අප රට උපයන විදේශ ආදායමෙන් අඩක්ම අපට ලැඛෙන මැද පෙරදිග අරාබි රටවල් සහ ලොව අපට එම ගණිකා සේවය වෙනුවෙන්ම සහය දෙන මුස්ලිම් රටවල් සමග අප රටට ඇති නින්දිත සබඳතාවය සිඳ දමා, අපව ලොව හුදෙකලා කර, අපගේ ආර්ථීකය සම්පූර්ණයෙන් විනාශ කරන්නට කුමන්ත්‍රණය කරන බාහිර ඉස්ලාම් ත්‍රස්ථ බලවේගවල අතකොළුවක් හෙවත් බළල් අතක් ලෙසින්ය යන කාරනාවයි.

මේ සියලූ කරුනු සැලකිල්ලට ගෙන ජාතික ෂූරා සභාව හා මාලිගාවත්ත තව්හීඩ් ජමාත් සංවිධාන මෙන්ම එවැනි අන් කණ්ඩායම්වලට ඔවුන් මෙම රටට කරමින් සිටින අකටයුත්ත ගැන අර්ථයෙන් ධර්මයෙන් පැහැදිලි කර සෙතක් නොවන බැවින් බුද්ධි අංශ, රහස් පොලීසිය නිවැරදිව යොමු කරමින් ඔවුන් සොයා සමූලඝාතනය කර අහිංසක මහ ජනතාව ඔවුන්ගේ මෙම අවිචාරයෙන් මුදවන මෙන් ජනාධිපති ආරක්ෂක ලේකම් තුමා ඇතුළු ත්‍රිවිධ හමුදාවෙන්ම ඉල්ලා සිටීම හැර ජාතියට වෙන විකල්පයක් නොමැත.

සුන්නි වහාබ්වාදය මනුෂ්‍ය ශිෂ්ටාචාරයට තර්ජනයකි!

ගාසා තීරයේ යුද ගැටුම් ඉහළ යැම කොළඹ මාලිගාවත්තද උණුසුම් කරනු ලැබූවේ තව්හීඩ් ජමාත් සංවිධානයේ උද්ඝෝෂණ පෙළපාලිය නිසාය. ඊශ්‍රායලයට විරෝධය පෑම පිණිස මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි. තව්හීඩ් ජමාත් සංවිධානයේ අනුගාමිකයන්ට, විශේෂයෙන් ඔවුන් මුස්‌ලිම් ජාතිකයන් ලෙස ගාසා තීරයේ මරණයට පත්වන සහෝදර මුස්‌ලිම් වැසියන් වෙනුවෙන් පාරට බැසීමට අයිතියක්‌ ඇත. නමුත් මොවුන් සිරියාවේ වහාබ්වාදීන් ඇතිකළ කැරැල්ල නිසා එක්‌ ලක්‍ෂ පනස්‌ දහසකට අධික මුස්‌ලිම්වරු ඝාතනය වීම ගැන උද්ඝෝෂණය නොකරන්නේ මන්ද යන්න අපට ප්‍රශ්නයකි. ඊශ්‍රායල් ප්‍රහාර නිසා මියගියේ පලස්‌තීන වැසියන් එක්‌ දහස්‌ පන්සියයකට ආසන්න පිරිසකි. නමුත් සිරියාවේ ඝාතනය වී ඇති පිරිස ඊශ්‍රායල් හමුදා ප්‍රහාරවලින් මියගිය ගණනට වඩා සිය ගුණයකි. එහෙත් සිරියාවේ මුස්‌ලිම්වරුන්ගේ කඳුළු තව්හීඩ් ජමාත් සංවිධානයට නොපෙනෙන්නේ මන්ද? එසේ නොපෙනෙන්නේ ඔවුන්ද වහාබ්වාදය අනුගමනය කරන නිසාද?

ඊශ්‍රායලය වැරදි කරන්නා සේම හමාස්‌ සංවිධානයද වැරදි කරන බව පිළිගත යුතුය. හමාස්‌ සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන්නේ මුස්‌ලිම් පල්ලිවල සිටය. සමහර අවස්‌ථාවල පාසල්, රෝහල් පරිශ්‍ර යොදාගෙන යුදෙව් රාජ්‍යයට එරෙහිව රොකට්‌ ප්‍රහාර එල්ල කරති. හමාස්‌ සංවිධානය තම ජනප්‍රියභාවය රැක ගැනීම වෙනුවෙන් පලස්‌තීනුවන්ගේ මළ සිරුරු උපයෝගී කර ගන්නා බවට සැක නැත. කොටි සංවිධානය රෝහල් පරිශ්‍රවල සිට හමුදාවට කාලතුවක්‌කු ප්‍රහාර එල්ල කළ අතීතය අපට අමතක නැත.

තව්හීඩ් ජමාත් සංවිධානය ඉරාකයේ අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයට එරෙහිව කිසි දිනක පාරට බසීද? නැත. ෂියා මුස්‌ලිම්වරුන් සිය ගණනක බෙලි කපා දැමීමට එරෙහිව පාරට බසීද? නැත. සුන්නි වහාබ්වාදයේ සැබෑ ස්‌වරූපය දැන් ලොවට හෙළිදරව් වන්නේ අබුබකර් අල් බැග්ඩැඩ්ගේ යක්‍ෂ සේනාව උතුරු ඉරාකයේ මොසුල් නුවර එල්ලා ගැනීමෙන් පසුව කළ කී දැ අනුවය. අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයේ අණට අකීකරු වුවහොත් අත්වන්නේ මරණය මිස අනෙකක්‌ නොවේ. ක්‍රිස්‌තියානීන් දහස්‌ ගණනින් තුර්කි පාලනයට නතු ප්‍රදේශ වෙත පලායන විට බරක්‌ ඔබාමාටත් බකන්නිලාගෙන සිටින්නට බැරිවිය. වසර හාර දහසක්‌ පැරැණි ආගමක්‌ අදහන යසාදි ගෝත්‍රිකයන් සමූල ඝාතනය කිරීමට අයි. එස්‌. අයි. එස්‌. යක්‍ෂයෝ උත්සාහ කරන විට ඇමරිකාව ගුවන් ප්‍රහාර ආරම්භ කළේය. සුන්නි වහාබ්වාදයේ සැබෑව දැන් හෙළිව ඇත. ඇත්තෙන්ම බැග්ඩෑඩ්ගේ සංවිධානය අල්ඛයිඩාවටත් වඩා දරුණු අතර මොවුනගේ පාලනය නතු ප්‍රදේශවල මුස්‌ලිම් නොවන කිසිවකුටත් ජීවත් විය නොහැක. මේ වහාබ්වාදය පරාජය නොකළහොත් එය මනුෂ්‍ය ශිෂ්ටාචාරයටත් තර්ජනයක්‌ වන බව පැහැදිලිsය.

ලිබියාවේ මහජන කැරැල්ලකින් අවසානයේ ගඩාෆි මරණයට පත්විය. තෙල් සල්ලි මත අති සුඛෝපභෝගී ජීවිතයක්‌ ගත කළ ගඩාෆි අවසානයේ සැඟවී සිටියේ බෝක්‌කුවක්‌ යටය. ගඩාෆි සොයා ගැනීමට ප්‍රංශ විශේෂ බළකායද සහාය ලබාදුන් බව ප්‍රකට කරුණකි.

නමුත් අද ලිබියාව අසාර්ථක රාජ්‍යයක්‌ වී ඇත. වහාබ්වාදීන් හා එයට විරුද්ධ කණ්‌ඩායම් අතර ගැටුම් ඇතිව තිබේ. 2011 මාර්තුවේදී සිරියාවේ බෂාර් අල් අසාද්ට එරෙහිව කැරැල්ලක්‌ ආරම්භ වූ විට ඇමරිකාව හා බටහිර ලෝකය බෙහෙවින් සතුටු විය. මේ කැරැල්ලෙන් බෂාර් අසාද් පරාජය වූයේ නම් සිදුවන්නේ කුමක්‌ද? සමස්‌ත මැද පෙරදිගම වහාබ් අන්තවාදය විසින් ගිලගැනීමය. අල්බැග්ඩෑඩ් අසාද් පාලනයට එරෙහිව අල් නුෂ්රා කණ්‌ඩායම සමග සටන් කළේය.

අයි.එස්‌.අයි. එස්‌. කණ්‌ඩයම අල් ඛයිඩා නායක අල් ස්‌වාහරිගේ උපදෙස්‌ද ප්‍රතික්‌ෂේප කර ඇත. ඒ අනුව ඔවුන් අල් ඛයිඩා සංවිධානය හෝ ගණන් ගත්තේ නැත. ස්‌වාහරී අල්බැග්ඩෑඩ්ට උපදෙස්‌ දුන්නේ සිරියාවේ සටන් කිරීම අත්හැර ඉරාකය පිළිබඳ සම්පූර්ණ අවධානය යොමු කරන ලෙසය. නමුත් මෙම 43 හැවිරිදි ත්‍රස්‌ත නායකයා විසින් යෝජනාව ප්‍රතික්‌ෂේප කර ඇත. මොහු බින් ලාඩන්ටත් වඩා භයානකය.

අයි.එස්‌.අයි.එස්‌. සංවිධානය පෝෂණය කරන්නේද සෞදි අරාබිය බව රහසක්‌ නොවේ. සෞදි අරාබි ඔත්තු සේවාහි ප්‍රධානියා ලෙස කටයුතු කළ බණ්‌ඩාර් සුල්තාන් කුමරු මීට මාස කිහිපයකට පෙර ප්‍රකාශ කළේ ෂියාවරුන්ට දෙවියන්ගේ පිහිටම ලැබේවා යන්නයි. එසේ කීවේ මන්ද තමන් විසින් පෝෂණය කරනු ලබන වහාබ් අන්තවාදීන් කෙළින්ම ෂියාවරුන්ට එරෙහිව සටන් කරන බව හොඳින්ම දන්නා නිසාය. මොසුල් නගරය අල්ලාගත් පසු අල් බැග්ඩෑඩ්ගේ සහචරයන් ෂියා මුස්‌ලිම් පල්ලි විනාශ කළේ එම නිසාය. බිලියනයකට අධික සුන්නි මුස්‌ලිම්වරුන් ලොව වාසය කරති. නමුත් ෂියා මුස්‌ලිම්වරුන්ගේ ප්‍රමාණය විශාල නොවේ. සෞදි අරාබියට අවශ්‍ය ෂියා මුස්‌ලිම්වරුන්ට පහර දීමටය. ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කරන්නැයි සෞදි අරාබියේ අබ්දුල්ලා රජුම ඇමරිකාවෙන් ඉල්ලා සිටි බව විකිලික්‌ස්‌ වෙබ් අඩවිය මගින් හෙළිකර තිබිණි.

කවරක්‌ නමුත් සෞදි අරාබියානු ආධාර ලබන ලංකාවේ තව්හීඩ් ජමාත් සංවිධානයේ දේශපාලන සමාජ අරමුණු කුමක්‌දැයි අප ප්‍රශ්න කළ යුතුය. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික මුස්‌ලිම් සමාජය යටකර ගනිමින් වහාබ් අන්තවාදය වේගයෙන් පැතිර යන බව රහසක්‌ නොවේ. අළුත්ගම බේරුවල ගැටුමට මූලික වූයේ කවුද? වහාබ් අන්තවාදීන්ය. අළුත්ගම බොදු සමුළුවට ගොස්‌ ආපසු නිවෙස්‌ බලා යමින් සිටි බෞද්ධයන්ට ගල් ප්‍රහාර එල්ල කළේ කවුද?

“2013 නොවැම්බර් 03 වැනිදා දිවයින පුවත්පතට අනුරපුරයෙන් මතු වූ වහාබ්වාදයේ අනතුර හඳුනාගනිමු” මැයෙන් ලිපියක්‌ ලියූවෙමු. එයින් අප අවධාරණය කර සිටියේද සාම්ප්‍රදායික මුස්‌ලිම් සමාජය යට කරමින් සුන්නි වහාබ්වාදය හිස එසවීම, ඉතා භයානක බවයි. පසුගිය වසරේ හඡ්ජි උත්සවය වෙනුවෙන් අනුරාධපුරයේ මුස්‌ලිම් මහා විද්‍යාලයේ පල්ලියට පැමිණි මුස්‌ලිම් කාන්තාවන්ට මේ තව්හීඩ්වරු බාධා පමුණුවා මහත් කලබැගෑනියක්‌ ඇති කර තිබිණි. ලංකාවේ වෙසෙන්නේ සුන්නි මුස්‌ලිම්වරුය. එම නිසාම මෙහි වහාබ්වාදය අතු ඉති ලියලා වැඩීමට ඉතාම හොඳ පසුබිමක්‌ ඇත. ලංකාවේ තව්හීඩ් ජමාත් සංවිධානය ඉරාකයේ අයි.එස්‌.අයි.එස්‌. සංවිධානය ගැන දරන මතය කුමක්‌ද? එය රටටම හෙළිකළ යුතුය. මුස්‌ලිම්වරුන් අතින් මුස්‌ලිම්වරු ඝාතනය වෙද්දී තව්හීඩ් ජමාත් සංවිධානය නිහඬය. ඔවුන්ට මුස්‌ලිම්වරුන් ගැන කැක්‌කුමක්‌ ඇතිවන්නේ ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාර එල්ල කරන විටය.

එහෙත් මේ සුන්නි වහාබ්වාදය නිසාම අද මුස්‌ලිම් ලෝකයම අවුලකට ඇදවැටී නැද්ද? වහාබ්වාදය පැතිරවීම පිණිස 1970 සිට සෞදි අරාබිය ඩොලර් බිලියන 87 ක්‌ වැයකර ඇත. මේ ආධාර හේතුවෙන් ලොව පුරා මුස්‌ලිම් පල්ලි 1500 ක්‌ ඉදිකර ඇත. නැගෙනහිර කාන්තන්කුඩිය ප්‍රදේශයේ සම්පූර්ණ බලය අල්ලාගෙන ඇත්තේ වහාබ්වාදීන් විසිනි. අයි.එස්‌.අයි.එස්‌. සංවිධානය ලෝක සාමයට රතු එළි දල්වා ඇත. එනිසාම මේ සුන්නි වහාබ් අන්තවාදය පරාජය කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුය. නැතිනම් මනුෂ්‍ය ශිෂ්ටාචාරයම විශාල අවුලකට ඇද වැටෙනු ඇත.

චතුර පමුණුව

 

http://www.divaina.com/2014/08/17/forign.html