Archive for ජූනි, 2018

අපේ ලෙබි හැත්ත මහා ඉස්ලාම් භක්තියන් පෙන්නන්න කරන ගොබ්බ කමක් තමයි දරුවන්ට නම් තැබීමේදී අපේ මොහොමඩ් ආතගෙ නම දහ දොලොස් පාර ඇතුල් කරන එක. මේ මැරුම් කාපු අපේ ජිහාඩ් අංකුරෙත් ඒ විදියටම නම් ලබන්න තරම් අවාසනාවන්ත වුනා විතරක් නෙවෙයි අන්තිමට පොලු පාර කාල අවසන් ගමන් යන්නත් ගියා.

 

p1 3තම පාසලේ සිසුන් තිදෙනකු සිදුකළ පහරදීමක්‌ හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි හලාවත සවරාන මුස්‌ලිම් විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වූ 16 හැවිරිදි සිසුවා පෙරේදා (23දා) කොළඹ ජාතික රෝහලේදී මරණයට පත්විය.

සවරාන මුස්‌ලිම් විදුහලේ 11 ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ මොහොමඩ් රිස්‌වි මොහොමඩ් ෆයිසුල් නමැති සිසුවා මෙසේ මියගොස්‌ තිබේ. පසුගිය 15 දා රාත්‍රී මෙම පහරදීම සිදුවී තිබේ. එදින සවරාන මස්‌ජිදයේ පැවැති රාමසාන් උත්සවය වෙනුවෙන් පැවැති ආගමික වතාවත්වලට සහභාගී වී ආපසු සිය නිවසට පැමිණෙමින් සිටියදී අතරමඟ රැඳී සිටි, එම විදුහලේම 10 ශ්‍රේණියේ සිසුන් තිදෙනකු සහ මියගිය ශිෂ්‍යයා අතර බහින් බස්‌ වීමක්‌ ඇතිවී තිබෙන අතර එම අවස්‌ථාවේ එක්‌ සිසුවකු ප්‍රධාන ශිෂ්‍ය නායකයාට මුගුරකින් පහරදී ඇත. පහරදීමෙන් හිසට සිදුවූ තුවාල හේතුවෙන් ඔහු හලාවත රෝහලට ඇතුළත් කර තිබේ.

පහර කෑමට ලක්‌වූ සිසුවාගේ තත්ත්වය බරපතළ වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති අතර දින කිහිපයක්‌ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා මියගොස්‌ තිබේ.

විදුහලේ දක්‍ෂ සිසුවකු වූ මියගිය ශිෂ්‍යයා විදුහලේ කාගෙත් ඇගයීමට ලක්‌වූ අයෙකි. දක්‍ෂතාවය හා කැපවීම හේතුවෙන් ඔහුට ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර හිමිවූ අතර ඒ දක්‍ෂතාවන් හා කැපවීම ඉවසාගත නොහැකිවූ පිරිසක්‌ද එම ප්‍රදේශයේ සිට ඇත. මියගිය අයගේ ඥතීන් ප්‍රකාශ කරන අන්දමට පහර දීම සිදුකළ සිසුවාගේ ඥතීන් හා මරණයට පත්වූ සිසුවාගේ පවුලේ අය අතර විරසකයක්‌ද පැවත ඇත. එහි ප්‍රතිඵලයක්‌ ලෙස මෙම පහරදීම සිදුකරන්නට ඇතැයි ප්‍රකාශ කරති.

පහරදීම සිදුකළ සිසුවා අත්අඩංගුවට ගෙන හලාවත අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර අනෙක්‌ සිසුන් දෙදෙනා ඇප මත නිදහස්‌ කර තිබේ.

ප්‍රියරංග ඉලංගමුදලි – නල්ලදරන්කට්‌ටුව, පී. ඩී. හෙට්‌ටිආරච්චි – හලාවත

Src: http://divaina.com/daily/index.php/pradeshiya-puwath/13365-2018-06-22-13-13-110

* නියෝජ්‍ය ඇමැතිකමට උතුරෙන් විරෝධය

උතුරු පළාත නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මන්ත්‍රීවරයෙකුට නියෝජ්‍ය අමාත්‍ය ධුරයක්‌ ලබා දීමත් සමගම උතුරු පළාත තුළ දෙබරයකට ගල් ගැසුවා මෙන් දැඩි නොසන්සුන් තත්ත්වයක්‌ හටගෙන තිබේ.

වන්නි දිස්‌ත්‍රික්‌කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්‌තාන් මහතාට ලබා දුන් නියෝජ්‍ය අමාත්‍ය ධුරයට හින්දු කටයුතු ඈඳා තිබීමත් සමගම උතුරේම දෙමළ ජනතාව දැඩි විරෝධයක්‌ පාන්නට විය.

මේ විරෝධතාවය දේශපාලන පක්‌ෂ වශයෙන් පැන නැගීමක්‌ සිදු වූ අතර ඊට වඩා ආගමික වශයෙන් උද්ගත වූ විරෝධය දැඩි වී තිබේ. උතුරේ සෑම කෝවිලක්‌ ඉදිරිපිටම මස්‌තාන් නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව පමණක්‌ නොව ජනාධිපතිවරයාට එරෙහිවද විරෝධතා පැවැත්විණි.

ඒ අන්දමට විරෝධතා පැන නැගුණේ මස්‌තාන් නියෝජ්‍ය අමාත්‍යවරයා මුස්‌ලිම් ජාතිකයෙකු වීමත් ඔහුට හින්දු කටයුතු පිළිබඳව කටයුතු කිරීමට ලබා දීමේ ඇති අයිතිය සදාචාර සම්පන්න නොවන බවත් හුවා දක්‌වමිනි.

මස්‌තාන් නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ පවුලේ උදවිය ව්‍යාපාර වශයෙන් ගවයින් මිලට ගෙන වවුනියාවේදී මස්‌ කොට එම ගව මස්‌ තොග වශයෙන් කොළඹට යෑවීම පිළිබඳව හින්දු ජනතාව ඔවුන් කෙරෙහි පැවති වෛරයද මේ අවස්‌ථාවේදී පිරිමසා ගනිමින් සිටිති.

මස්‌තාන් නියෝජ්‍ය අමාත්‍යවරයා දේශපාලනයට පිවිසීමෙන් පසුව ඔහු එම ව්‍යාපාරවලින් ඉවත් වූ බව මීට මාස තුනකට පමණ ඉහතදී මාධ්‍යයට ප්‍රකාශ කොට සිටියේය. ඒ ඔහුට අයත් වවුනියාවේ පිහිටි ඉන්ධන ගබඩාවකදී මහා පරිමාණයේ වංචාවක්‌ සිදු වූ අවස්‌ථාවේදීය. නමුත් ගවයින් මිලට ගැනීම හොර ගවයින් පොලිසියේ සහය ඇතිව වවුනියාවේදී මස්‌ කොට කොළඹට යෑවීම තවමත් සිදු වෙයි.

 

Src: http://divaina.com/daily/index.php/puwath-2/13111-2018-06-18-17-16-23