නඩු තීන්දුව නිසා ගූ ගිය කුඩු ජාවාරම්කාර අපේ ලෙබි සක්කිලියා

Posted: පෙබරවාරි 25, 2015 in නියම මුසල්මානුවන්ට හොඳම උදාහරන, මරණය ඇසූ විට ගූ යන මොහොමඩ් අක්‍රම් අමීර්

මරණ දඬුවම නියම කරද්දී කුඩු ජාවාරම්කරු සිහිසුන්ව වැටෙයි

සමන්ත ඉලේපෙරුම

හෙරොයින් ග්‍රෑම් 5.68 ක ප්‍රමාණයක්‌ ජාවාරම් කිරීමේ හා සන්තකයේ තබා ගැනීමේ චෝදනාවන්ට වැරදිකරු වූ අයකුට කොළඹ මහාධිකරණ විනිසුරු පද්මන් සූරසේන මහතා ඊයේ (19 දා) මරණීය දණ්‌ඩනය නියම කළේය.

චූදිතට දඬුවම් නියම කරමින් මහාධිකරණ විනිසුරුවරයා මරණීය දණ්‌ඩනය නියම කළ අවස්‌ථාවේදී ඔහු අධිකරණ ශාලාවේ සිහිසුන්ව ඇද වැටුණු අතර බන්ධනාගාර නිලධාරීහු ඔහු නැගිටුවා පුටුවක හිඳවූහ.

නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ චෝදනා පත්‍රයක්‌ අනුව පැවැති නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු වී මරණීය දණ්‌ඩනය නියම වූයේ බත්තරමුල්ල රොබට්‌ ගුණවර්ධන මාවත පදිංචි මොහොමඩ් අක්‍රම් අමීර් නමැති අයටය.

වර්ෂ 2009 ජුනි මස 24 දා කොළඹදී අන්තරාකාරී මත් ද්‍රව්‍යයක්‌ වන හෙරොයින් ග්‍රෑම් 5.68 ක ප්‍රමාණයක්‌ ජාවාරම්කිරීම හා සන්තකයේ තබා ගැනීම යටතේ විත්තිකරුට එරෙහි චෝදනා ගොනුකර තිබිණි.

විත්තිකරු දීර්ඝ කාලයක්‌ තිස්‌සේ විදේශීය පුද්ගලයන් සමග මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි පුද්ගලයකු බවට නඩු විභාගයේදී කරුණු හෙළිදරව් විය.

 

http://www.divaina.com/2015/02/20/news30.html

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )