බැරි වෙලා හෝ ලොවට කීමට සාක්කි පවා තබා ගත් සිංහල කොල්ලාට ඉස්ලාම් බොසා විසින් මේ අපරාධයම කලා නම් මොහොමඩ් සප්ප්‍රින් අපේ හම්බ පුතා විසින් කැත්ත මන්නෙ බොසා අතට දෙනු ඇත. කවදත් ඉස්ලාම් අපේ අඩවි වල වෙනවා මෙන් තවත් අභිරහස් මරණයක් ඉස්ලාම් නොවන සාක්කිකරුට ලැබෙනු ඇත. මේ රටේ අපේ හම්බ පවුලේ වාසනාවට මිතුරා කෆීර් විය. සිය ජීවිතය පවා අනතුරේ හෙලාගෙන රැකියාව අහිමිකරන්, කල යුතු සියල්ල කලේ, සිංහල කොල්ලා අපේ මොහොමඩ් (සල්ලාල ) අනුගාමික නොවීමේ අනුහසින්ම පමණි. අපේ මැලේසියානු පොලීසිය සිද්ධිය ෂාරියා අනුව විසඳා මුදල් ඇති බොසාට සයිඩ් වී ඇති අයුරු ඉස්ලාම් හාස්කමක් නොවේද? මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ හසන් ඇතුලු අපේ ජිහාඩ් සියලු දෙනා කොතරම් ආදර්ශමත්ද, වැඩේ දැනගෙනත් පවුලෙ අය අහනකම්ම සීන් එක හංගං හිටියේ මේව පිට හැත්ත දැනගත්තොත් අපි අනාථයි නේද කියල ඉස්ලාමිකව කල්පනා කරල නොවේද?

අල්ක්‍රිෂ්ණන් ලෙබ්බේ බොසාට මොහොමඩ් සප්ප්‍රින් අපේ හම්බ පුතා කොච්චර වැඩ කලත් උගේ වාහනේ පාඩුව හැදෙන්නේ නෑනෙ. අන්න ඒකත් අපි ඉස්ලාමිකව බලන්න ඕන. ඇහැට ඇහැක්, පණට පණක් තමයි ෂාරියා දේව නීතිය. ඉස්ලාම් නම්, සල්ලි යහමින් තිබේ නම් ෂාරියා අතට අරන් තීන්දු දෙන්න අපිට අල්ලාහ් බලය දීල තියෙනව. කෆීර් උන් වගේ උසාවි ගානේ අවුරුදු ගණන් රස්තියාදු වෙන්න ඕන නෑ.

අන්න ඒක නිසා ,…පියා නාගුර් පිච්චෙයි, මව පවුසුල් ඉනායා, උගෙන් කාල ඇඳ හිටි නැගණිය .. මේ අහන්න…ඕව ගණන් ගන්න එපා, සිංහල ජාතිය,  බොදු බලේ එක්ක අපි කරන ෆයිට් නිසා මේ සිංහල කොල්ලෙක් නිසා අපේ මැලේසියානු හම්බයෙක් වත් අපි බිලි දෙන්නෙ නෑ. ඒක නිසා ලංකාවේ ෂූරා කවුන්සිලයවත්, මුස්ලිම් අයිතීන් රැකීමේ සංවිධානයවත්, මුස්ලිම් කොංග්‍රසයවත්, ACJU වත් අපි මේ සීන් එකට කිසිම විධියකට හොට දාන්නෙ නෑ. අර සාක්කි දෙන්න ඉන්න සිංහල කෆීර්ට මැලේසියාවේදීම හොයා ගන්න බැරි වෙන්න ගේමක් දෙන්න නම් අපි කට්ටියම දැනටමත් වැඩ ආරම්භ කරල තියෙන්නෙ. සිංහල උන්ට එරෙහිව අපේ ඊලඟ විරෝධතාවට සෙට් වෙලා මේ රටේ වෙනසක් කරන්න බලමු. එතකොට මැලේසියා නොගිහින් මෙහේ අපේ අනික් උන් වගේ කුඩු හරි ජාවාරමක් හලාල් විධියට කරල කෆීර්ල මරං කාල සැපක් ගන්න පුළුවන්………නබි පල්ල…අල්ලා හු අක්බර්!

 

 

රු. 20000 ක අලාභයට දඬුවම මරණය ද
මැලේසියාවේදී ශ්‍රී ලාංකික තරුණයා මරා
කුණු ලොරියකට දමලා

සප්ප්‍රින් මියයැමට මොහොතකට පෙර
මිතුරා විසින් ලබාගන්නාලද ඡායාරූපයක්‌

තම ජීවිතයට සොඳුරු ලෝකයක්‌ උදාකර ගැනීමේ අරමුණින් මැලේසියාවේ රැකියාවකට ගිය ගලේවෙල පුවක්‌පිටිය පදිංචි තරුණයකු හාම්පුතාගේ ප්‍රහාරයකට ලක්‌වී එරටදී ජීවිතයෙන් සමුගත් පුවතක්‌ වාර්තා වේ.

මෙසේ මියගොස්‌ ඇත්තේ ගලේවෙල පුවක්‌පිටිය ගමේ පදිංචිව සිටි මොහොමඩ් සප්ප්‍රින් නමැති අවුරුදු 26 ක තරුණයෙකි.

මෙම තරුණයාගේ පියා වන නාගුර් පිච්චෙයි (52) මහතා මෙසේ විස්‌තර කළේය. “මට පුතෙක්‌ හා දියණියක්‌ ඉන්නවා. දියණිය බාහිර උපාධිය සඳහා අධ්‍යාපනය ලබනවා. මම අසනීපයෙන් පෙළෙන නිසාත් දියණියගේ අධ්‍යාපන කටයුතුවලටත් මුදල් සොයා ගැනීම සඳහා මීට අවුරුදු එක හමාරකට පමණ පෙර පුතා මැලේසියාවේ රැකියාවකට ගියා. රැකියාව වූයේ වාහන සෝදා පවිත්‍ර කිරීමයි. ඔහු අවසන් වතාවට අපිට කතා කළේ 2014 මැයි 22 දාය. එදින ඔහු වැඩ අමාරුයි ණය ගෙවන්න ඕනෑ නිසා තව ටිකක්‌ ඉඳලා එනවා කියා කීවා. ඊට පසු ඔහු පසුගිය ඔක්‌තෝබර් 9 දින තෙක්‌ කතා කළේ නෑ.

මේ නිසා මම 9 දා පුතා ගැන විමසීමට කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයට ගියා. එහි නිලධාරියකුට පුතාගේ තොරතුරු කී විට ඔහු කීවේ පුතා මියගිය බවට තොරතුරු ලැබී ඇති බවයි. පසුව මා එම තොරතුරු අපේ පවුලේ අයට දන්වා ඔවුන්ද කොළඹ ගෙන්වා ගත්තා. ඒ අනුව අමාත්‍යාංශයේ පරිගණක යන්ත්‍රයකින් පුතාගේ ඡායාරූපය හඳුනා ගත්තා. ඊට පසු මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ හසන් නමැති අයගෙන් පුතාගේ විස්‌තර දැන ගත්තා. එහිදී පුතා සමග එම වැඩ පළේ සේවය කළ ලංකාවෙන් ගිය සිංහල තරුණයෙකුගේ විස්‌තර දුන්නා. ඒ අනුව අපි ආපසු නිවසට ඇවිත් එම තරුණයාගේ දුරකථනයට ඇමතුමක්‌ දුන්නා. පසුව ඔහු සිය මව්පියන් සමග අප හමුවීමට පැමිණ සියලු විස්‌තර කීවා.

ඒ අනුව ඔහු හා මියගිය පුතා සප්ප්‍රින් මැලේසියාවේ සාලාම් පිඩම්ජාවා සෙක්‌සන් 17 ප්‍රදේශයේ පිහිටි අල්ක්‍රිෂ්ණන් නමැති අයගේ සර්විස්‌ ස්‌ටේෂන් එකක වැඩ කරන අතරතුර වාහනයක්‌ පස්‌සට ගැනීමේදී එය බිත්තියක ගැටී පුතා අතින් රුපියල් 20000 ක අලාභයක්‌ වූ බව කීවා. එහිදී එහි අයිතිකරු අල්ක්‍රිෂ්ණන් නමැත්තා ඔහුගේ මිත්‍රයන් සමග එක්‌ව ආහාර පාන පවා නොදී දින කිහිපයක්‌ තිස්‌සේ පුතාට අමානුෂිකව පහර දුන් බව පැවසුවා. මේ සිදුවීම් සිදුවී ඇත්තේ පසුගිය මැයි 22 ත් 28 අතර කාලය තුළ බව පැවසුවා. 28 ත් දා සප්ප්‍රින් මියගිය බවත් තමන් මේ සිද්ධිය දුටු නිසා එතැනින් පැනගොස්‌ වෙනත් ස්‌ථානයක සේවය කළ බවත් ඔහු පැවසුවා. අනතුරුව සප්ප්‍රින්ට සිදුවූ අසාධාරණය ගැන මැලේසියා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පවසා පසුගිය සැප්තැම්බර් 28 වැනිදා ලංකාවට පැමිණි බවත් පැවසුවා. ඔහු එම ස්‌ථානයෙන් පැමිණීමට පෙර මියගිය සප්ප්‍රින්ගේ හා වැඩපළ අයිතිකරුගේ ඡායාරූප ලබාගෙන තානාපති කාර්යාලයට ලබාදුන් බව කීවා. වැඩිදුරටත් ඔහු පැවසුවේ මැලේසියාවේ පොලිසියෙන් මේ සිද්ධිය ගැන සාධාරණයක්‌ බලාපොරාත්තු විය නොහැකි බවයි.

සප්ප්‍රින්ගේ පියා වැඩිදුරටත් කීවේ මේ සිද්ධිය ගැන වැඩ පළේ අයිතිකරු හා මළ මිනිය රැගෙන ගිය කුණු ලොරියේ අයිතිකරු පොලිසියට පාපොච්චාරණයක්‌ කර ඇති බවට දැනගන්නට ලැබී ඇති බවයි. මේ සිද්ධිය ගැන දන්නා සාක්‌ෂිකරුගේ අනන්‍යතාවය ඔහුගේ ආරක්‌ෂාව පතා අනාවරණය නොකරන බව නාගුර් පිච්චෙයි මහතා පැවැසීය.

අපේ එකම ආරක්‍ෂකයාත් අපට අහිමි වුණා. රුපියල් 20000 ක දඬුවම මරණයද? මගේ පුතා අලාභයකට වැටුප් ද නොදී මරා දැමීමට තරම් කළ වරද මේකද?අපට සාධාරණය ඉටුකර දෙන මෙන් ඉල්ලනවා යෑයි ඒ මහතා සිය බිරිඳ වන පවුසුල් ඉනායා සමග (50) හඬා වැළපෙමින් පැවැසීය. තමාගේ අධ්‍යාපනයට මුදල් සොයා විදෙස්‌ රැකියාව ට ගිය එකම සොයුරාගේ අකල් වියොවින් සප්ප්‍රින්ගේ නැඟණිය කිසිවක්‌ ප්‍රකාශ කර නොහැකිව බලාගත්වනම බලා සිටි අයුරු දකින කාගේත් හදවත කම්පාවට පත් වූවාට සැකයක්‌ නැත.

සොඳුරු හෙටක්‌ සොයා විදෙස්‌ ගතවූ සප්ප්‍රින්ට අවසානයේදී සිදු වී ඇත්තේ අමානුෂික වද වේදනා විඳ පවුලේ අයට බලාපොරොත්තු පමණක්‌ ඉතිරි කර දී අකාලයේ මියයැමය. එතැනින් නොනැවතී ඔහුගේ මෘත දේහය කුණු ලොරියක දැමීමට තරම් ම්ලේච්ඡ හිතක්‌ පපුවක්‌ නැති මෘගයන්ට දිය යුතු දඬුවම තීරණය කළ යුත්තේ අදාළ රටේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ය. රජයේ වගකීම හා යුතුකම විය යුත්තේ සප්ප්‍රින්ගේ පවුලේ උදවියට සාධාරණය ඉටුකර දීමට පියවර ගැනීමයි.

ගලේවෙල විශේෂ

http://www.divaina.com/2014/10/15/news13.html

ප්‍රතිචාර
  1. Lakmal Kandevidane පවසයි:

    පෝස්ට් බොඩි එකේ අකුරැ ටිකක් ලොකු කරන්න

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )