Archive for ඔක්තෝබර්, 2014

මහා භීෂණයක්‌ අත ළග..

සුන්නි වහාබ්වාදීන් නිසා මනුෂ්‍ය ලෝකය තෙවැනි මහා ලෝක යුද්ධයක්‌ අබියසට පැමිණ ඇත. මෙය සැබවින්ම ලොමු දැහැගන්වන කථාවකි. ලෝක යුද්ධයක්‌ ඇති වන්නේ කෙසේදැයි යමකු විමසිය හැක. සිරියාවේ කොබානි නගරය අයි.එස්‌.අයි.එස්‌. ත්‍රස්‌තයන් අතට පත්වූවහොත් ඔවුන් තුර්කිය හරහා බටහිර යුරෝපයට ඇතුළුවීමේ සම්භාවිතාව ඉතා වැඩි බව ත්‍රස්‌ත විශ්ලේෂකයෝ පවසති. අබුබකර් බැග්ඩැඩිගේ කණ්‌ඩායමට අවශ්‍ය වන්නේ ප්‍රංශයට, ජර්මනියට, බ්‍රිතාන්‍යයට පහරදීමටය. ඔවුන් බටහිර යුරෝපයට ඇතුළු වන්නේ සරණාගතයන් ලෙස වෙස්‌වලාගෙනය. තුර්කියේ දේශසීමාවන් හරහා ගමන් කිරීමට අපහසු නැත. සිරියාවේ සටන් කිරීමට පැමිණි විදේශ ජිහාඩ් සාමාජිකයන් තම ගමන් මාරරගය සලසා ගත්තේද තුර්කිය හරහා ගොසිණි. බ්‍රිතාන්‍යයේ හිටපු විදේශ අමාත්‍ය කිට්‌ හොබෙල් ප්‍රකාශ කරන්නේ තුර්කිය අයි.එස්‌.අයි.එස්‌. සාමාජිකයන් මර්දනයට ක්‍රියා නොකළහොත් බටහිර යුරෝපයම බලවත් අනතුරුදායක තැනකට පත්වන බවය.

මෙතෙක්‌ තුර්කිය අයි.එස්‌.අයි.එස්‌. සාමාජිකයන් මර්දනය කිරීමට පියවර ගෙන නැත. ඔවුන් එරෙහි වන්නේ ජිහාඩ් සාමාජිකයන්ට වඩා කුර්දිවරුන්ටය. කොබානි නගරයේ සමහර තැන්වල අයි.එස්‌.අයි.එස්‌. කොඩි ඔසවා ඇත. එහෙත් තුර්කි හමුදා යුද ටැංකි දේශසීමාවේ නවතා ඇත. කිසිම පහරදීමක්‌ සිදුවන්නේ නැත. තුර්කියේ ප්‍රශ්නය අයි.එස්‌.අයි.එස්‌. වරුන් නොව කුර්දි ජනතාවය. තුර්කියේ වෙනම කලාපයක්‌ ඉල්ලා කුර්දිවරුන් සටන් කරන්නේ දශක ගණනාවක සිටය. එනිසා මුස්‌ලිම් අන්තවාදීන් විසින් කුර්දිවරුන්ට පහරදීම ගැන තුර්කිය රහසේ සතුටු වේ. තුර්කිය සුන්නි වහාබ්වාදයට රහසේ ආශිර්වාද කිරීම මගින් බටහිර යුරෝපය බලවත් අනාරක්‍ෂිත තත්ත්වයකට ඇදවැටී තිබේ.

අයි.එස්‌.අයි.එස්‌. සංවිධානය තුර්කි දේශසීමාව අසලට පැමිණීම ගැන ප්‍රකාශයක්‌ නිකුත් කරන දකුණු වේල්සයේ පොලිස්‌ කොමසාරිස්‌ සිමොන් වෙස්‌ටන් සඳහන් කරන්නේ ඇත්තටම මේ උදා වී ඇත්තේ තෙවැනි ලෝක යුද්ධය බවය. අයි.එස්‌.අයි.එස්‌. නායක අබුබකර් ඉකුත් ජූලි මාසයේදී විශේෂ ප්‍රකාශයක්‌ නිකුත් කරමින් සඳහන් කළේ තමන් රෝම නගරයට පහරදී අල්ලා ගන්නා බවය. යුරෝපා ක්‍රිස්‌තියානි ශිෂ්ටාචාරයේ වැදගත්ම නගරයක්‌ වන්නේ රෝමයයි. මේ ප්‍රකාශය නැවත වරක්‌ තහවුරු වූයේ මේ වහාබ්වාදීන් නිකුත් කරන ඉංග්‍රීසි සඟරාවේ නව කලාපය අනුවය. මේ සඟරාවේ නාමය වන්නේ Dabig වේ. ඩබීක්‌ යනු සිරියාවේ නගරයකි. 1516 දී මෙම නගරය ඔටොමාන්වරු අතට පත්විය. මල්මුක්‌වරු පරාජය කර මේ නගරය දිනාගැනීමෙන් පසු අවසන් ඉස්‌ලාමික රාජ්‍ය ප්‍රකාශයට පත්කරන ලද්දේ මේ නගරය ප්‍රධාන කරගෙනය. මෙම ඉංග්‍රීසි සඟරාවේ මුල් පිටේ ඡායාරූපය කුමක්‌ද? එය වතිකානුවේ ශාන්ත පීතර චතුරශ්‍රය මැද පිහිටි ඊජිප්තු ශිලා ස්‌ථම්භයේ ඉස්‌ලාමික රාජ්‍යයේ කොඩිය ඔසවා ඇති ආකාරය නිරූපණය කරන්නකි. මෙය නිර්මාණයක්‌ වුවද සුන්නි සටන්කාමීන්ගේ අවසන් අරමුණ වන්නේ වතිකානුවද මුස්‌ලිම් රාජ්‍යයට එක්‌කිරීම බව ඉතා හොඳින් ප්‍රකාශ කර ඇත. මෙය ලොව පුරා වෙසෙන බිලියන 1.2 ක කතෝලිකයින්ගේ හද පාරන්නකි. එමෙන්ම කෝපයක්‌ද ඇතිකරවන්නකි. ක්‍රිස්‌තියානි – මුස්‌ලිම් ගැටුම ඇති කිරීම අත්‍යවශ්‍ය වී ඇත්තේ මේ ත්‍රස්‌තනායක අබුබකර්ටය. මෙම සඟරාවේ ප්‍රධාන ලිපිය වන්නේ ‘The Failed Crusade” යන ලිපිය විසින් ප්‍රකාශ කරන්නේ කුමක්‌ද? කතෝලිකයන්ට හා ක්‍රිස්‌තියානින්ට පහරදෙන ලෙසය. ඇත්තෙන්ම අයි.එස්‌.අයි.එස්‌. සංවිධානය ඉරාකයේ හෙසුලි නගරයේ ක්‍රිස්‌තියානි පල්ලි විනාශකරමින් එම ආගමිකයන් ඝාතනය කරමින් සැහැසි අන්දමින් කටයුතු කළ ආකාරය අපට මතකය. ඇමරිකානු හමුදා විසින් අගෝස්‌තු 08 වැනිදා සිට ඉරාකයට ගුවන් ප්‍රහාර දීම ආරම්භ කළේද ක්‍රිස්‌තියානින්ට වන හිරිහැර සමස්‌ත බටහිර ලෝකයම කම්පාවට පත්කළ නිසාය.

ඩබීක්‌ සඟරාවේ අයි.එස්‌.අයි.එස්‌. සංවිධානයේ ප්‍රකාශක මොහොමඩ් අල් අද්නාතිගේ ප්‍රකාශයක්‌ අඩංගුවේ. එහි සඳහන් වන්නේ කුමක්‌ද? අපි නුඹලාගේ රෝම නගරය ආක්‍රමණය කරනවා. නුඹලාගේ කුරුස කඩා බිඳ දමනවා. නුඹලාගේ ස්‌ත්‍රීන් ලිංගික වහලුන් බවට පත්කරනවා. ඒ සඳහා අල්ලාහ් දෙවියන්ගේ අනුමැතිය ලැබෙනව. ඇත්තටම රෝමය ආක්‍රමණයට අපිට කාලය ඉතිරි නොවුණහොත් අපි දරුවන් හෝ මුණුපුරන් හෝ මේ කාර්යය අනිවාර්යයෙන් කරනවා. එවිට නුඹලාගේ දරුවන් අපි වහලුන් ලෙස ගෙන විකුණා දමනවා’ යෑයි ප්‍රකාශ කර ඇත. මෙය සමස්‌ත යුරෝපා ශිෂ්ටාචාරයටම තර්ජනයකි. මොවුන් ශිෂ්ට සමාජය නැවත වහල් යුගයට ගෙනයැමට උත්සාහ කරන බව පෙනී යයි. එනිසාම ශිෂ්ටත්වය රැකගැනීම වෙනුවෙන් තෙවැනි ලෝක යුද්ධය ඇරඹෙනු ඇත.

සෑම මුස්‌ලිම්වරයකුම නිවසින් එළියට විත් මිථ්‍යාදෘෂ්ඨිකයින් මරා දැමිය යුතු බවත් මේ සමඟ රෝම නගරයේ ඉස්‌ලාමික රාජ්‍යයේ කොඩිය එසවෙන තෙක්‌ම නතර නොකළ යුතු බවත් එම සඟරාවේ සඳහන් වේ. අයි.එස්‌.අයි.එස්‌. නායකයා රාමසාන් වෙනුවෙන් නිකුත් කළ පණිවුඩයේ රෝමය අල්ලා ගන්නා බව පැවසීමත් සමඟම වතිකානයට ප්‍රහාරයක්‌ එල්ල වෙතැයි

මහා භීෂණයක්‌

කටකතා පැතුරුණද ඒ ප්‍රකාශ බෙනඩික්‌ පාප්තුමා විසින් ප්‍රතික්‍ෂේප කෙරුණි. කවරක්‌ නමුත් ඩාබීක්‌ සඟරාව අනුව නම් වතිකානුවද ත්‍රස්‌ත ඉලක්‌කයක්‌ බවට පත්ව ඇති බව පැහැදිලිය. බටහිර ලෝකය මේ තර්ජනයට මුහුණදීමට සූදානම් විය යුතුය.

කොබානි නගරය ඇද වැටුණහොත් සමස්‌ත යුරෝපයම අනතුරට ලක්‌වන නිසා ඇමරිකානු ගුවන් ප්‍රහාර දැඩිකර ඇත. ජනපති බැරක්‌ ඔබාමා ප්‍රකාශ කර ඇත්තේ කොබානි නගරයේ තත්ත්වය පිළිබඳව තමන් දැඩි අවධානයෙන් සිටින බවයි. ඇමරිකානු ගුවන් හමුදාව පැය 24 ක්‌ ඇතුළත කොබානි නගරය තුළ හා එයින් පිටත අයි.එස්‌.අයි.එස්‌. ඉලක්‌ක වෙත ගුවන් ප්‍රහාර 39 ක්‌ එල්ල කර ඇත. මේ නිසාම කුර්දි හමුදාවන්ට යම් වාසිදායක තත්ත්වයක්‌ නිර්මාණය වී ඇති බව ඉකුත් බ්‍රහස්‌පතින්දා දිනයේ ඇමරිකානු මාධ්‍ය වාර්තා කර තිබිණි. ඉරාකයේ හා සිරියාවේ සුන්නි වහාබ්වාදීන්ට එරෙහිව සිදුකරන ඇමරිකානු මෙහෙයුම නම් කර ඇත්තේ ”Operation Inherent Resolve’ වශයෙනි. ඇමරිකානු හමුදා ඉරාකයේ හා සිරියාවේ ත්‍රස්‌ත ඉලකක්‌ වෙත ප්‍රහාර එල්ල කිරීම ශීඝ්‍ර කිරීමත් සමඟ අබුබකර් අලි බැග්ඩැඩිගේ ත්‍රස්‌ත කණ්‌ඩායමට ලැබෙන ආදායමද අඩු වී ඇත. මීට පෙර ඔවුනගේ දිනක ආදායම ඩොලර් මිලියන තුනක්‌ විය. පාන් බේකරිවල සිට තෙල් ආකර දක්‌වාම දැවැන්ත ආදායම් මාර්ග රැසක හිමිකරුවෝ මොවුන් විය. ලොව ධනවත්ම ත්‍රස්‌තවාදී සංවිධානයද වන්නේ මෙයයි. මීට පෙර මොවුන් දිනකට තෙල් බැරල් හැත්තෑදහසක්‌ නිපදවූ නමුත් ගුවන් ප්‍රහාර නිසා එය විසිදහස දක්‌වා අඩු වී ඇත. මේ තෙල් විකුණා දැමුනේ තුර්කි ව්‍යාපාරිකයින් හරහාය.

කොබානි නගරය ආරක්‍ෂා කිරීමට කුර්දි සටන්කරුවන් දැවැන්ත උත්සාහයක්‌ දරද්දී තුර්කි දේශසීමාවේ පිහිටි කුර්දි සටන්කාමීන්ගේ ඉලක්‌ක වෙත තුර්කි ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කිරීම බටහිර රටවල මෙන්ම ඇමරිකාවේද දැඩි දොaෂදර්ශනයට හේතු වී ඇත. අප ඉහතින් සඳහන් කළ ආකාරයට තුර්කිය වඩා බියවන්නේ කුර්දි සටන්කාමීන්ට මිස මුස්‌ලිම් ජිහාඩ් සටන්කරුවන්ට නොවේ. එනිසා තුර්කියේ අයි.එස්‌.අයි.එස්‌. හිතවාදීත්වය බටහිර ලෝකයට බරපතළ ප්‍රශ්නයක්‌ වී තිබේ. එනිසාම තුර්කි දේශසීමාව අසලට සුන්නි වහාබ්වාදී සටන්කරුවන්ට පිවිසීමට ඉඩ නොදීමට මරාගෙන මැරෙන සටනක්‌ සිදුවෙමින් පවතී. එය තුන්වැනි ලෝක යුද්ධය පිළිබඳ තීරණාත්මකව බලපෑම් එල්ල කරන සටනකි. අපි ඒ දෙස බලා සිටිමු.

චතුර පමුණුව

http://www.divaina.com/2014/10/19/forign.html

ඉස්ලාම් දහම අනුව අවයව පමණක් නොව ලේ දන් දීම පවා තහනම් වැඩකි. එනම් අපේ හැතිකරය ඉන්නා රටින් ඒවා ලබා ගන්නේ පිට ආගමික ජනතාවගෙනි. මදුරුවා ලේ බොන සේ තමාගේ අඩු පාඩු ලේ කෆීර්ගෙන් සොරා ගනී. වකුගඩුවක් දන්දුන් තම්බියෙක් ලක් ඉතිහාසයේ නැත. කෆීර් රවටා එය ලබා ගත් ලෙබ්බේලා ඕන තරම් ඇත. මේ ලිපිය ඒ ගැන සංඛ්‍යා ලේඛන සහිත එකකි. මෙය තරමක් කල් ගිය පුවතක් බැවින් අපේ තම්බියා කෆීර් ගොදුරක් සොයා ගත්තා වන්නට ඉඩ ඇත. පත්තර කෆීර් මෝඩයෝ වත් මේ අවනඩුව තේරුම් ගෙන මෙවන් ඉල්ලිම් පල නොකරනවානම් ලොකු සේවයකි.

 

වකුගඩු රෝගී තරුණයා ඔබේ පිහිට පතයි

වැල්ලම්පිටිය පොලිස්‌ බල ප්‍රදේශයේ 25/2, අඹගහහන්දිය, ගොතටුව, අංගොඩ ලිපිනයේ පදිංචි වයස අවුරුදු 26 තරුණයකු වන මොහොමඩ් ඉර්ෂාඩ් (ජා.හැ. අංක 881751577) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඒ නෙගටිව් වර්ගයේ වකුගඩුවක්‌ කඩිනමින් බද්ධ කළ යුතු බවට කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරු නිර්දේශ කර ඇත.

උපන් දිනයේදීම පියා ඔහු හැරගොස්‌ ඇති අතර මව ආර්ථික අපහසුතා රැසක්‌ මැද ජීවත්වන මෙම තරුණයාගේ ජීවිතය බේරා ගැනීම පිණිස වකුගඩුවක්‌ පරිත්‍යාග කිරීමට කැමැති පින්වත් පරිත්‍යාගශීලියකුගේ සහයෝගය කාරුණිකව බලාපොරොත්තු වේ. එවැනි පරිත්‍යාගශීලියෙකු වෙතොත් 0758115590 දුරකථන අංකයට අමතන ලෙසද කාරුණිකව ඉල්ලා සිටි.

http://www.divaina.com/2014/07/07/news35.html

බැරි වෙලා හෝ ලොවට කීමට සාක්කි පවා තබා ගත් සිංහල කොල්ලාට ඉස්ලාම් බොසා විසින් මේ අපරාධයම කලා නම් මොහොමඩ් සප්ප්‍රින් අපේ හම්බ පුතා විසින් කැත්ත මන්නෙ බොසා අතට දෙනු ඇත. කවදත් ඉස්ලාම් අපේ අඩවි වල වෙනවා මෙන් තවත් අභිරහස් මරණයක් ඉස්ලාම් නොවන සාක්කිකරුට ලැබෙනු ඇත. මේ රටේ අපේ හම්බ පවුලේ වාසනාවට මිතුරා කෆීර් විය. සිය ජීවිතය පවා අනතුරේ හෙලාගෙන රැකියාව අහිමිකරන්, කල යුතු සියල්ල කලේ, සිංහල කොල්ලා අපේ මොහොමඩ් (සල්ලාල ) අනුගාමික නොවීමේ අනුහසින්ම පමණි. අපේ මැලේසියානු පොලීසිය සිද්ධිය ෂාරියා අනුව විසඳා මුදල් ඇති බොසාට සයිඩ් වී ඇති අයුරු ඉස්ලාම් හාස්කමක් නොවේද? මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ හසන් ඇතුලු අපේ ජිහාඩ් සියලු දෙනා කොතරම් ආදර්ශමත්ද, වැඩේ දැනගෙනත් පවුලෙ අය අහනකම්ම සීන් එක හංගං හිටියේ මේව පිට හැත්ත දැනගත්තොත් අපි අනාථයි නේද කියල ඉස්ලාමිකව කල්පනා කරල නොවේද?

අල්ක්‍රිෂ්ණන් ලෙබ්බේ බොසාට මොහොමඩ් සප්ප්‍රින් අපේ හම්බ පුතා කොච්චර වැඩ කලත් උගේ වාහනේ පාඩුව හැදෙන්නේ නෑනෙ. අන්න ඒකත් අපි ඉස්ලාමිකව බලන්න ඕන. ඇහැට ඇහැක්, පණට පණක් තමයි ෂාරියා දේව නීතිය. ඉස්ලාම් නම්, සල්ලි යහමින් තිබේ නම් ෂාරියා අතට අරන් තීන්දු දෙන්න අපිට අල්ලාහ් බලය දීල තියෙනව. කෆීර් උන් වගේ උසාවි ගානේ අවුරුදු ගණන් රස්තියාදු වෙන්න ඕන නෑ.

අන්න ඒක නිසා ,…පියා නාගුර් පිච්චෙයි, මව පවුසුල් ඉනායා, උගෙන් කාල ඇඳ හිටි නැගණිය .. මේ අහන්න…ඕව ගණන් ගන්න එපා, සිංහල ජාතිය,  බොදු බලේ එක්ක අපි කරන ෆයිට් නිසා මේ සිංහල කොල්ලෙක් නිසා අපේ මැලේසියානු හම්බයෙක් වත් අපි බිලි දෙන්නෙ නෑ. ඒක නිසා ලංකාවේ ෂූරා කවුන්සිලයවත්, මුස්ලිම් අයිතීන් රැකීමේ සංවිධානයවත්, මුස්ලිම් කොංග්‍රසයවත්, ACJU වත් අපි මේ සීන් එකට කිසිම විධියකට හොට දාන්නෙ නෑ. අර සාක්කි දෙන්න ඉන්න සිංහල කෆීර්ට මැලේසියාවේදීම හොයා ගන්න බැරි වෙන්න ගේමක් දෙන්න නම් අපි කට්ටියම දැනටමත් වැඩ ආරම්භ කරල තියෙන්නෙ. සිංහල උන්ට එරෙහිව අපේ ඊලඟ විරෝධතාවට සෙට් වෙලා මේ රටේ වෙනසක් කරන්න බලමු. එතකොට මැලේසියා නොගිහින් මෙහේ අපේ අනික් උන් වගේ කුඩු හරි ජාවාරමක් හලාල් විධියට කරල කෆීර්ල මරං කාල සැපක් ගන්න පුළුවන්………නබි පල්ල…අල්ලා හු අක්බර්!

 

 

රු. 20000 ක අලාභයට දඬුවම මරණය ද
මැලේසියාවේදී ශ්‍රී ලාංකික තරුණයා මරා
කුණු ලොරියකට දමලා

සප්ප්‍රින් මියයැමට මොහොතකට පෙර
මිතුරා විසින් ලබාගන්නාලද ඡායාරූපයක්‌

තම ජීවිතයට සොඳුරු ලෝකයක්‌ උදාකර ගැනීමේ අරමුණින් මැලේසියාවේ රැකියාවකට ගිය ගලේවෙල පුවක්‌පිටිය පදිංචි තරුණයකු හාම්පුතාගේ ප්‍රහාරයකට ලක්‌වී එරටදී ජීවිතයෙන් සමුගත් පුවතක්‌ වාර්තා වේ.

මෙසේ මියගොස්‌ ඇත්තේ ගලේවෙල පුවක්‌පිටිය ගමේ පදිංචිව සිටි මොහොමඩ් සප්ප්‍රින් නමැති අවුරුදු 26 ක තරුණයෙකි.

මෙම තරුණයාගේ පියා වන නාගුර් පිච්චෙයි (52) මහතා මෙසේ විස්‌තර කළේය. “මට පුතෙක්‌ හා දියණියක්‌ ඉන්නවා. දියණිය බාහිර උපාධිය සඳහා අධ්‍යාපනය ලබනවා. මම අසනීපයෙන් පෙළෙන නිසාත් දියණියගේ අධ්‍යාපන කටයුතුවලටත් මුදල් සොයා ගැනීම සඳහා මීට අවුරුදු එක හමාරකට පමණ පෙර පුතා මැලේසියාවේ රැකියාවකට ගියා. රැකියාව වූයේ වාහන සෝදා පවිත්‍ර කිරීමයි. ඔහු අවසන් වතාවට අපිට කතා කළේ 2014 මැයි 22 දාය. එදින ඔහු වැඩ අමාරුයි ණය ගෙවන්න ඕනෑ නිසා තව ටිකක්‌ ඉඳලා එනවා කියා කීවා. ඊට පසු ඔහු පසුගිය ඔක්‌තෝබර් 9 දින තෙක්‌ කතා කළේ නෑ.

මේ නිසා මම 9 දා පුතා ගැන විමසීමට කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයට ගියා. එහි නිලධාරියකුට පුතාගේ තොරතුරු කී විට ඔහු කීවේ පුතා මියගිය බවට තොරතුරු ලැබී ඇති බවයි. පසුව මා එම තොරතුරු අපේ පවුලේ අයට දන්වා ඔවුන්ද කොළඹ ගෙන්වා ගත්තා. ඒ අනුව අමාත්‍යාංශයේ පරිගණක යන්ත්‍රයකින් පුතාගේ ඡායාරූපය හඳුනා ගත්තා. ඊට පසු මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ හසන් නමැති අයගෙන් පුතාගේ විස්‌තර දැන ගත්තා. එහිදී පුතා සමග එම වැඩ පළේ සේවය කළ ලංකාවෙන් ගිය සිංහල තරුණයෙකුගේ විස්‌තර දුන්නා. ඒ අනුව අපි ආපසු නිවසට ඇවිත් එම තරුණයාගේ දුරකථනයට ඇමතුමක්‌ දුන්නා. පසුව ඔහු සිය මව්පියන් සමග අප හමුවීමට පැමිණ සියලු විස්‌තර කීවා.

ඒ අනුව ඔහු හා මියගිය පුතා සප්ප්‍රින් මැලේසියාවේ සාලාම් පිඩම්ජාවා සෙක්‌සන් 17 ප්‍රදේශයේ පිහිටි අල්ක්‍රිෂ්ණන් නමැති අයගේ සර්විස්‌ ස්‌ටේෂන් එකක වැඩ කරන අතරතුර වාහනයක්‌ පස්‌සට ගැනීමේදී එය බිත්තියක ගැටී පුතා අතින් රුපියල් 20000 ක අලාභයක්‌ වූ බව කීවා. එහිදී එහි අයිතිකරු අල්ක්‍රිෂ්ණන් නමැත්තා ඔහුගේ මිත්‍රයන් සමග එක්‌ව ආහාර පාන පවා නොදී දින කිහිපයක්‌ තිස්‌සේ පුතාට අමානුෂිකව පහර දුන් බව පැවසුවා. මේ සිදුවීම් සිදුවී ඇත්තේ පසුගිය මැයි 22 ත් 28 අතර කාලය තුළ බව පැවසුවා. 28 ත් දා සප්ප්‍රින් මියගිය බවත් තමන් මේ සිද්ධිය දුටු නිසා එතැනින් පැනගොස්‌ වෙනත් ස්‌ථානයක සේවය කළ බවත් ඔහු පැවසුවා. අනතුරුව සප්ප්‍රින්ට සිදුවූ අසාධාරණය ගැන මැලේසියා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පවසා පසුගිය සැප්තැම්බර් 28 වැනිදා ලංකාවට පැමිණි බවත් පැවසුවා. ඔහු එම ස්‌ථානයෙන් පැමිණීමට පෙර මියගිය සප්ප්‍රින්ගේ හා වැඩපළ අයිතිකරුගේ ඡායාරූප ලබාගෙන තානාපති කාර්යාලයට ලබාදුන් බව කීවා. වැඩිදුරටත් ඔහු පැවසුවේ මැලේසියාවේ පොලිසියෙන් මේ සිද්ධිය ගැන සාධාරණයක්‌ බලාපොරාත්තු විය නොහැකි බවයි.

සප්ප්‍රින්ගේ පියා වැඩිදුරටත් කීවේ මේ සිද්ධිය ගැන වැඩ පළේ අයිතිකරු හා මළ මිනිය රැගෙන ගිය කුණු ලොරියේ අයිතිකරු පොලිසියට පාපොච්චාරණයක්‌ කර ඇති බවට දැනගන්නට ලැබී ඇති බවයි. මේ සිද්ධිය ගැන දන්නා සාක්‌ෂිකරුගේ අනන්‍යතාවය ඔහුගේ ආරක්‌ෂාව පතා අනාවරණය නොකරන බව නාගුර් පිච්චෙයි මහතා පැවැසීය.

අපේ එකම ආරක්‍ෂකයාත් අපට අහිමි වුණා. රුපියල් 20000 ක දඬුවම මරණයද? මගේ පුතා අලාභයකට වැටුප් ද නොදී මරා දැමීමට තරම් කළ වරද මේකද?අපට සාධාරණය ඉටුකර දෙන මෙන් ඉල්ලනවා යෑයි ඒ මහතා සිය බිරිඳ වන පවුසුල් ඉනායා සමග (50) හඬා වැළපෙමින් පැවැසීය. තමාගේ අධ්‍යාපනයට මුදල් සොයා විදෙස්‌ රැකියාව ට ගිය එකම සොයුරාගේ අකල් වියොවින් සප්ප්‍රින්ගේ නැඟණිය කිසිවක්‌ ප්‍රකාශ කර නොහැකිව බලාගත්වනම බලා සිටි අයුරු දකින කාගේත් හදවත කම්පාවට පත් වූවාට සැකයක්‌ නැත.

සොඳුරු හෙටක්‌ සොයා විදෙස්‌ ගතවූ සප්ප්‍රින්ට අවසානයේදී සිදු වී ඇත්තේ අමානුෂික වද වේදනා විඳ පවුලේ අයට බලාපොරොත්තු පමණක්‌ ඉතිරි කර දී අකාලයේ මියයැමය. එතැනින් නොනැවතී ඔහුගේ මෘත දේහය කුණු ලොරියක දැමීමට තරම් ම්ලේච්ඡ හිතක්‌ පපුවක්‌ නැති මෘගයන්ට දිය යුතු දඬුවම තීරණය කළ යුත්තේ අදාළ රටේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ය. රජයේ වගකීම හා යුතුකම විය යුත්තේ සප්ප්‍රින්ගේ පවුලේ උදවියට සාධාරණය ඉටුකර දීමට පියවර ගැනීමයි.

ගලේවෙල විශේෂ

http://www.divaina.com/2014/10/15/news13.html

 මේ මේල් ත්‍රෙඩ්  එකේ මුල්ම එක නම් මම පෝස්ට් එකක් විධියට දැම්ම. මේ තියෙන්නෙ ජිහාඩ් ලෙබි හැත්ත ඒක ගැන කථා කරද්දි එලිවෙන අපේ උන්ගෙ යුනිටි එකේ නියම ස්වභාවය. අපේ හම්බයො කියන්නෙ මහ සක්කිළි හැතිකරයක්. මම නම් දැන් කොනකපාලයෙක් ලෙස අඳින්නවත් කැමති නෑ.

Omerdeen Abdul Wahab blockheritage@gmail.com

To

Oct 6 at 5:57 AM
Dear Brothers,
We can only find a ever lasting solution to all our problems only if the ACJU STOP TRADING IN WITH THE DISGRUNTLED, SO CALLED MUSLIM POLITICIANS AND THE TYRANNICAL REGIME FOR THEIR OWN BENEFITS. THIS STATEMENT CAN PROVED BEYOND ANY REASONABLE DOUBTS. THE ACJU SHOULD FEAR ONLY ALLAH AND NOBODY ELSE AS THEY DO NOW. WE ONLY LIVE IN THIS EPHEMERAL DHUNYA ONLY TO PREPARE FOR THE EVER LASTING AND FINAL AHIRA.
BUT I VERY MUCH DOUBT THAT THE ACJU REMEMBER THIS TRUTH IN ITS TRUE SENCE. In sha Allah am prepared to discuss this issue in any public forum and to correct my view if I am wrong.
abdul wahab.
Sent from my iPad
On Oct 5, 2014, at 09:58, ‘M S M Jiffry’ jiffry@eureka.lk  wrote:

Dear Brothers,

 I completely agree with Brother Mifly and there are so many Muslims who have the same view and celebrating festivals on days other than those declared by the “Grand Mosqueâ€.

Br.  Jiffry

From:
Sent: Thursday, October 02, 2014 9:26 PM
Subject: SRILANKA MUSLIMS- Reaction VS Pro action of Muslims

We are always awaken when the enemies point their accusing fingers at us and badly condemn us for something. Then only we start to deliberate that it should have been done that way or this way. This kind of reaction on our part creates the negative impression about us and manifest our weaknesses among the enemies and they get more encouraged to go further and deeper against us. (the chronological order of the hatred started from Halal, Muslim Shops, Niqab, Abaya, ………..Asin Wiradhu…….)

If we were proactive enough to foresee such things and took the corrective measures well in advance, we could have prevented most of these unwanted things.
One of such things is the abrupt declaration of working day as a holiday on account of Haj festival on Monday instead of Sunday. Many people including non-Muslims have to undergo several hardships and difficulties due to our abrupt change of Festival day.

For an illustration as a Public & Bank holiday, all the courts are closed on Monday. There would be thousands of remanded and prisoners expecting to get bail out on Monday but theirs and theirs relatives hopes are shattered due to abrupt closure of courts on account Haj festival. As a result innocent holy Islam is badly insulted and abused for the fault and narrow mindedness of us.

I wish to append bellow the extract of my email addressed to ACJU and posted to Muslimwatch on 08/11/2011

“…….Islam is a religion of science and considerate of the sentiments of others. These are some of the fundamental features and spirit of Islam which should be highlighted and practiced specially in Muslim minority countries.

I am of the view – subject to disagreement- that our actions and behaviors in the name of Islam negate the spirit of Islam. The determination of Islamic month is irritable not only to Non Muslims but even to Muslims as well. The fault is not with the holy religion of Islam but with those who associated with it.

It is true the prophet Muhammad –pbuh- asked us to commence the month by sighting the crescent such as he ordered to determine the timings of the five prayers by observing the movement of sun and clouds. We have conveniently forgotten the original prophetic command of determining the prayer times and fully used to pray based on the clock times.

The strangest thing is that we are still–irrationally- adamant on determining the commencement of month on sighting the crescent country-wise by the naked eyes. Yes it is true that the Prophet –pbuh- asked to commence the month by sighting the crescent and mentioned the reason for doing so as they were illiterate.

Narrated Ibn ‘Umar: The Prophet said, “We are an illiterate nation; we neither write, nor know accounts. The month is like this and this, i.e. sometimes of 29 days and sometimes of thirty days.” Bukhari :: Book 3 :: Volume 31 :: Hadith 137

Its oppositely means (“mafhoomul Mukhalafahâ€) that if we are literate and know something more scientifically and conclusively it is not against the spirit of Islam to use the scientific means to determine the commencement of Islamic month simply because determination of month is not itself a â€Ibadha†but a â€Muaamalathâ€-in terms of (Fiqhu)Islamic jurisprudence- such as determining the prayer times.

The science has improved a lot so much so that the minute movements of stars are several years ago rightly foretold. Alas, we –who are boasting of the scientific discoveries of our forefathers-are still struggling to determine the lunar calendar month. For an illustration I append below the forecasted eclipse of the moon for the period 2018 to 2020.

Eclipses of the Moon: 2018 – 2020
Date Eclipse Type Umbral Magnitude Eclipse Duration Geographic Region of Eclipse Visibility

2019 Jan 21 Total 1.195 3h17m01h02m C. Pacific, Americas, Europe, Africa
2019 Jul 16 Partial 0.653 02h 58m S.America, Europe, Africa, Asia, Aus.
2020 Jan 10 Penumbral 0.116 – Europe, Africa, Asia, Aus.
2020 Jun 05 Penumbral -0.405 – Europe, Africa, Asia, Aus.
2020 Jul 05 Penumbral -0.644 – Americas, sw Europe, Africa
2020 Nov 30 Penumbral -0.262 – Asia, Aus., Pacific, Americas

Even the Government used to declare correctly the Full Moon Day as “Poya Day†well in advance without much ado. Non Muslims laugh at us and consequently at Islam for our struggle and indecisiveness in determining the Islamic month at this 21st century. They even blame us for the inconvenience caused to them due to abrupt cancellation and declaration of holidays.

Further we correctly say that Islam is the complete and comprehensive code of life and does not borrow anything from other religions and doctrines. We are reluctantly compelled to use the Christian calendar in deciding future programs while the Prophet repeatedly and emphatically ordered to contradict the ways of Jews and Christians.

Islam is the noblest flawless religion. Due to our ignorance and narrow mindedness, Islam is unjustly blamed. Therefore, I request ACJU-authorized custodian of Islam- to pay the utmost priority to brainstorm this issue and find a permanent solution without giving implausible reasons such as this is a global or long standing one, as it affects non Muslims as well and it brings Muslims and Islam into ridicule.

Let us imagine if the Prophet Muhammad –pbuh- were alive today, would he have allowed such sorry situation to continue?????

I highly appreciate and thank anyone who is prompt to point out my mistakes –if any-convincingly.

Thanks,

MIFLY
_

__._,_.___

Posted by: Omerdeen Abdul Wahab <blockheritage@gmail.com>

තම්බින් වශයෙන් අපි හැම විටම නින්දෙන් ඇහැරෙන්නේ පිට හැමෝම අපිට ඇඟිළි දික් කරමින් බණින විට පමණි. මොළේ රහිත කුරාණික උපදෙස් මත ගෙවෙනෙ අපේ ඉස්ලාමීය ජීවන ක්‍රමයේ මන්ද මානසික භාවය අන් අයට දැනටමත් තේරී හමාරය.

මේ අපි කවුරුත් වාර්ෂිකව මූණ දෙන පෝය කැලැන්ඩරේ සොයා ගැනීමේ අති දුෂ්කර කාරියේ ලොව නොදත් ඇතුල් පැත්ත ගැන පොඩි අදහස් පල කිරීමකි. මෙවන් සිම්පල් වැඩක් මහමෙරක් කරගත් මන්දයන් සෙට් එකක් මේ සහස්‍රයේත් වසන්නේදැයි කොණ අහිමි මගෙන් නොඅසන්න. අපි කැමති වුනත් නැතත් ඉස්ලාම් කියන්නේ මේක තමයි.

මෙදා පොටේ හජ් මගුල අපි පත්තර වලට කිව්වේ ඉරිදා කියල, නමුත් රෑ වෙද්දි හඳ අපිට පේන්න ආවෙ නෑ. එහෙම හඳ නැතිව හජ් සමයං නැටීම ඉස්ලාමෙට අනුව හෙණ ගහන අපරාධයක්. පහු වෙනිද වෙද්දි ඉරිදා හජ්ජ කැන්සල් විය. සඳුදට නව හජ්ජක් ප්‍රකාශ විය.

කට්ටිය හොල්මන් නේද? අපේ මේ ක්‍රමේට අනුව නිවාඩුවක් මාක් කරල කැළැන්ඩරයක් ප්‍රින්ට් කරන්න මෙලෝ යකෙක්ට බෑ. ඇයි එදාට හඳ පෙනෙයිද නැද්ද කියන්න අපිට එදා වෙනකම්ම ඉන්න ඕනෙමයි. පෝය දින ටික හරියට දාල කැළැන්ඩරේ තියෙනව නේද කියල ඔන්න අහන්න එපා හොඳේ? චී..ඒවා ඉස්ලාම් වැඩ නෙවෙයිනෙ, අපිට සපුරා හරාම්.
ඉස්ලාම් මාසෙ පටන් ගන්නෙ හඳ නිරුවත් ඇහින් බැලීමෙන් පමණයි. අන්න ඒක පුදුම විද්‍යාත්මක ක්‍රමයක්. හැබැයි මේ ක්‍රමේ පිට ආගමික උන්ට විතරක් නෙවෙයි අපේ හැත්තටත් මල ඇණයක්. ඒක නිසා අපේ මාස ගැන වොරි වෙන ලෙබි හැත්ත හැමදාම වරද්දගන්න එකේ කෙළවරක් නෑ.

මුහම්මද් නබි (සල්ලාල ) අපිට දේශනා කලේ මාසෙ මුල් දවස හඳ ඇහින් බලල හොයා ගනිව්, දවසට පුක උඩ දාගෙන කරන ප්‍රේයාස් පහේ වෙලාවලුත් ඉර පමනක් නෙවෙයි “වලාකුලුත්” පාවෙන හැටි බලාගෙන හොයා ගනිව්, අනේ අපොයි දැන් ඒ විධියට ප්‍රේ කරන එක පාහර හම්බයෙක් මේ ලෝකෙ ඉන්නවද? හැම ලෙබි බල්ලම අතේ තියෙන ඔරලෝසුව බලල නෙවෙයිද ප්‍රේයාස් කරන්නෙ? නබි (සල්ලාල ) පඩේකට ගනන් නොගෙන ඌ උපදෙස් දුන් විදියට පිටින් ප්‍රේ කරන හැත්ත අල්ලාගේ ශාපයට ලක්වීම ඒකාන්ත නොවේද? මේ අනුව මුළු ලෝක ඉස්ලාම් ජනතාවම නබි (සල්ලාල ) ට එරෙහි වූවෝ නොවේද? අල්ලාගේ බියකරු ශාපයන්ට ලක් වූවෝ නොවේද?

නබි (සල්ලාල ) හුදෙක් උඩ බලා මාසේ හොයා ගත්තේ ඇයි කියා පැහැදිළිව දක්වා ඇත. ඉන්ෂා අල්ලා, මේක කෆීර්ලට නම් දකින්න තියන්න එපා, විද්‍යාවේ ආගම කියල අපි මාකට් කරන්නෙ මොන පකක්ද කියල උන් හිතන්න පුළුවන්. ඒක නිසා පුළුවන් තරම් රහසේ තමයි අපි මේක ඩිස්කස් කල යුත්තෙ.
Narrated Ibn ‘Umar: The Prophet said, “We are an illiterate nation; we neither write, nor know accounts. The month is like this and this, i.e. sometimes of 29 days and sometimes of thirty days.” Bukhari :: Book 3 :: Volume 31 :: Hadith 137

තේරුම: ඉබි උමා කියා සිටියේ : නබි කිව්වා, අපි ලිවීම් කියවීම් නැති මොට්ට ජාතියකි, අපිට මෙලෝ හසරක් නැත, මාසෙ දවස් 29, දවස් 30 කියා අපිට පුකද? – බූකැරී::3වන පොත::31 වෙනි වෙලුම::137 වෙනි හදිය

 

මොට්ට කම ආඩම්බරයක් කරගත් ලොව එකම ජාතිය අපේ මුස්ලිම් හැතිකරයයි. එහෙත් අපේ ආගම “විද්‍යාවේ ආගමයි”. 21 වන සියවසේදීත් අඩු තරමින් මාසෙ මුලවත් හජ් දිනේ කියාගන්න අපිට බැරි වී ඇත්තේ මේ අධික “විද්‍යාත්මක” භාවය නිසායි. එක රැයින් නිවාඩු කැන්සල් වන්නෙත්, අලුත් නිවාඩු උඩ බලන් හොයාගන්නෙත් අපේ මේ “ඉස්ලාමීය විද්‍යාවේ” ක්‍රමයටය.

තවත් අපිට ආඩම්බර වීමට උවමනා නම්, අපේ දහම චූ කල විට පක සේදීමේ සිට මොස්ක් එකේ ප්‍රේයාස් කරන විට පඩ ගිය විට පුක සේදීම දක්වා සියලුම උපදෙස් අඩු නැතිව සඳහන් ලොව පරිපූර්ණම දහමයි. ගෑණුන් මෙන් රෙද්ද උස්සා බිම ඉඳගෙන පිරිමින්ට හුජ්ජ කරන්න උපදෙස් දෙන ලොව එකම දහමයි. මුළු කුරාණයම බයිබලයේ බාල කොපියක් වුවත්, අපි කිසි ආගමකින් කිසි දෙයක් සොරා ගෙන නැත්තෙමු. 1400ක් පැරණි කුරානයෙන් 2014 පැරණි බයිබලය කොපි කලාද ලෙබි අපි දන්නෙ නැත.

නබි (සල්ලාල ) අපිට යුදෙව් හා ක්‍රස්තියානී ක්‍රම වලට සහමුලින් එරෙහි වීමට බල කර ඇති විට, ශාපලත් අපේ ඉස්ලාම් හැතිකරය ක්‍රිස්තියානි කැලැන්ඩරය කිසි හිරිකිතයක් නැතිව භාවිත කරන්නෙ සියළු ආගමික වැඩ එම කැළැන්ඩරයේ දින යොදා පෝස්ටර් පවා ගසමිනි. කොටින්ම සිකුරාදා දිනය පවා ක්‍රිස්තියානි කැළැන්ඩරයෙන් ගෙන එදාට මහ ඉහලින් ප්‍රේ කිරීම අල්ලා විසින් කිසි සමාවක් නොදෙන වරදක් බව සිකුරුය.

කෙසේ වෙතත් ඉස්ලාම් කියන්නේ ඉතාම් ශුද්ධ වූ හා පිරිසිඳු දහමයි. අනුගාමික ලෙබි අපේ මන්ද භාවය හා ඉස්ලාමයට නබි (සල්ලාල ) විසින් උරුම කල මොට්ටකම නිසා එය නිකරුනේ දොස් අසයි. මේ නිසා කට්ට කන මුළු ලාංකික හම්බ හැතිකරය වෙනුවෙන්ම මම ජම්මියතුල් උලමා සංවිධානයේ (ACJU) දාර හම්බයන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ මල කරදරයෙන් බේරීම පිණිස අල්ලාට හුකා ගන්න කියා හෝ පවතින විසඳුමක් සොයා ගන්නා ලෙසයි. “ඒක කාලයක් තිස්සෙ කරන විදියයි, ලෝකෙම හම්බයෝ මෙහෙමයි” කිය කියා කින්ඩි උත්තර දෙමින් කර නොහරින ලෙසයි.

පට්ට වේෂ නබි (සල්ලාලයා ) අපිට දීපු කැලැන්ඩරයක් නැත. බූකැරී::3වන පොත::31 වෙනි වෙලුම::137 වෙනි හදිය කියන සේ අපි ඌ මෙන් මොට්ටයෝද නොවෙමු. ලියන්න කියවන්න ඇහැකි අපි කැලැන්ඩර් බලන්නද දන්නෙමු. අල්ලාට හා උගේ ප්‍රොෆට්ට කුද ගහ ගන්න කියා ක්‍රිස්තියානි කැලැන්ඩරේට වැඩ කරාට අපිට ගහන හෙණයක් නැත. මෙච්චර කල් නලල කලු වෙනකන් බිම උලා කරපු අපේ ප්‍රේයාස් අහක යන්නේද නැත. අමුතුවෙන් කැලැන්ඩර් ගහන් නාගන්න වෙන්නේද නැත. අපිට තම්බි තොප්පිය හා වේට්ටිය ගෙදර හංගා කෆීර් ඇඳුමින් සැරසී කොනකපාලයෙක් නොවෙන ගානට පාරට බැහැලා ලැජ්ජාවෙන් යන්න වෙන්නේද නැත. කොටින්ම ඉස්ලාම් බල්ලාට යන්නේ නැත.

අම්ම පා…නබි (සල්ලාලයා ) අදටත් උගේ අන්ත:පුරේ හුකමින් හිටියානම් අපි මේ ඇනගන්නා ඇනගනීම දන්නේම නැත. දැන ගත්තත් ඌට කල හැකි කෙංගෙඩියක්ද නැත. නාකි මොට්ටයාගේ ගොංකම් අදට හරියන්නේ නැති බැවිනි.

මේ රටේ හාමුදුරුවරු නම් ලෙබි අපිට අකුල්ම තමයි හෙලන්නෙ. සත්තු මස් කිරීම අපේ ඉස්ලාමීය ආතල් එකක්. ගෙයකට ගෙවැදුනත්, පාටියක් දැම්මත්, කට්ටියක් සෙට් වුනත්, මොන එක්ස්ක්යුස් එකක් හරි හොයන් දාර පවක් කර ගන්නෙ බඩ කට පුරා මස් ගිලින්න හිතාගෙනයි. දැන් ඉරාකෙ I.S.I.S හම්බයො කපන්නෙ කෆීර්ලගෙ බෙලි, අපිට තාම ඒ ආතල් තහනම්. කට්ටිය අඩුයි නෙ. එතකන් අපිට ප්‍රැක්ටිස් වෙන්න තමයි තියෙන්නෙ. ඒකට අපිට හජ් කියල මස් කිරීමේ වාර්ෂික ෆෙස්ටිවල් එකක් තියෙනව.

 

හඡ්ජි උත්සවය හෙට

මුස්‌ලිම් බැතිමතුන් මහත් හරසරින් සමරන හඡ්ජි උත්සවය හෙට (05 වැනිදා) ට යෙදී තිබේ.

http://www.divaina.com/2014/10/04/news02.html

මේකට අපි එන්ජෝයි කරන්නෙ හැමෝම හැකි තරම් සත්තු කපල දාල. හැම මොස්ක් එකක්ම ලේ විලක් කරන්න අපි වග බලා ගන්නව. ඇපිට හජ් දවස තාමත් හරියටම හොයා ගන්න ක්‍රමයක් නෑ. ඒක මම වෙනම පැහැදිළි කරන්නම්. දැනට මේ පාර අපි නාගත්ත සීන් ටිකක් විතරක් දෙන්නම්. ඉස්ලාම් ළමා නිවාස හරි, මොස්ක් හරි  පොදු ස්ථාන හරි ඕනම දෙයක් ලංකාවෙ තියෙනව නම් අන්න ඒව තමයි හජ් වලට අපි අනවසර සත්ව ඝාතකාගාර බවට එක මොහොතින් පත් කරන්නෙ. රටේ නීති, ලෝක පිළිගණීම් ලෝකෙ උසස්ම ආගම වන ඉස්ලාම් අදහන අපිට අදාල නැහැ. කරුමෙට මේ පාර හජ් වලට කලින් දවස ලෝක සත්ව දිනය වෙච්චි. අපේ කෑදරකම මහ මුදලිකමටත් වඩා ලොකුයි අපිට. අන්න ඒ නිසයි අඩු තරමින් හජ් වෙනකන් ඉවසන්නෙ නැතුව මස් කිරිල්ල කරන්න හැදුවෙ. හාමුදුරුවරු ඇවිත් වැඩේ කෑව. අපි නිසි කලට මේකෙ පළිය මුළු බුඩිස්ට් කෆීර් ජාතියෙන්ම ගන්නව කවදහරි. හිටපියව්කො.

ලෝක සත්ව දිනය දා එළුවන් 72 ක්‌ මස්‌ කරන්න හදලා

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක, දෙල්ගොඩ ඩබ්ලිව්. ඩී. විතාන, පූගොඩ සරණපාල නුවරපක්‍ෂ

ලෝක සත්ව දිනය යෙදී තිබූ පෙරේදා (04 වැනිදා) දොම්පේ උලහිටිවල ප්‍රදේශයේ මුස්‌ලිම් අනාථ නිවාසයක රඳවා සිටි එළුවන් හැත්තෑදෙදෙනකු මරා මස්‌ කිරීමට යද්දී ජාතික සංඝ සභාවේ විජිත හිමියන් සහ ගම්වාසීන් එම එළුවන් බේරා ගැනීමට උත්සාහ කිරීමේදී ඇතිවීමට ගිය ගැටුම්කාරී තත්ත්වයට දොම්පේ පොලිසිය මැදිහත්ව එම එළුවන්ව පොලිස්‌ භාරයට ගෙන තිබේ.

මෙම නිවාසයේ 260 ක පමණ පිරිසක්‌ සිටින බව පොලිසිය පවසයි. 4 වැනිදා ගවයන් දෙදෙනකු එම ස්‌ථානයේදී මරා මස්‌ කර තිබූ බවට සාක්‍ෂි තිබූ බවත් එම ස්‌ථානයේ සත්ව ඝාතකාගාරයක්‌ පවත්වාගෙන යැමට නීත්‍යානුකූල බලපත්‍රයක්‌ නොමැති බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

එම ස්‌ථානයේදී ගවයන්, එළුවන් ඝාතනය කිරීමට පිලිමතලාව ප්‍රදේශයේ සිට පුද්ගලයකු පැමිණෙන බවත් හෙළිවී තිබේ. මුස්‌ලිම් ජාතික බැතිමතුන් බාරහාර වෙනුවෙන් ලබාදෙන එම සත්වයන් ලේඛනගත කළ ලේඛනයක්‌ ද එම ස්‌ථානයේ තිබී සොයාගෙන ඇත.

පූගොඩ වැඩ බලන මහෙස්‌ත්‍රාත් ඩී. ඒ. පී. වීරරත්න මහතා ඊයේ (05 වැනිදා) දහවල් මේ ස්‌ථානයට පැමිණ එම එළුවන් බඩල්ගම රජයේ ගොවිපළට භාරදෙන ලෙසට පොලිසියට නියෝග කර අදාළ තැනැත්තා අත්අඩංගවට ගන්නා ලෙසට ද නියම කෙරිණි. දොම්පේ පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක එස්‌. ජී. එම්. රණතුංග මහතා ඇතුළු පොලිස්‌ කණ්‌ඩායමක්‌ මේ වැටලීම සිදු කළහ.

http://www.divaina.com/2014/10/06/news20.html

 

 

අනාථ ළමා නිවාස භූමියේ ගව ඝාතනාගාරයක්‌

දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. විතාන හා පූගොඩ – සරණපාල නුවරපක්‍ෂ

මල්වානේ වල්ගම, උලහිටිවල ප්‍රදේශයේ මුස්‌ලිම් අනාථ ළමා නිවාස භූමියේ පවත්වාගෙන ගිය නීති විරෝධී ගව ඝාතනාගාරයක්‌ වටලා මස්‌ පිණිස මැරීම සඳහා රැගෙන එන ලද බව කියන එළුවන් හැට නවදෙනකු දොම්පේ පොලිසිය මගින් පසුගියදා (04 වැනිදා) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙහි ඝාතනය කරන සතුන්ගේ මස්‌ එම ළමා නිවාසයේ සිටින ළමුන්ට ආහාරය පිණිස ලබාදෙන බවට පවසන අතර මේ ඝාතනාගාරයේ ගවයින් මරණ බවටද තොරතුරු ලැබී ඇතැයි කියති.

ජාතික සංඝ සම්මේලනයේ මහා ලේකම් පාහින්ගල ආනන්ද සාගර හිමියන් ඇතුළු හිමිවරුන් දෙනමක්‌ විසින් පොලිසියට කරන ලද දැනුම් දීමක්‌ මත මේ වැටලීම සිදුකර තිබේ.

පූගොඩ වැඩබලන මහෙස්‌ත්‍රාත් ඩී. ඒ. පී. වීරත්න මහතා ඊයේ (05 වැනිදා) දහවල් මේ ස්‌ථානයට පැමිණ එම එළුවන් බඩල්ගම රජයේ ගොවිපළට භාර දෙන ලෙසට පොලිසියට නියෝග කර අදාළ තැනැත්තා අත්අඩංගුවට ගන්නා ලෙසටද නියම කෙරිණි. දොම්පේ පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක එස්‌. ජී. එම්. රණතුංග මහතා ඇතුළු පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් මේ වැටලීම සිදු කළහ.

http://www.divaina.com/2014/10/06/news26.html

මේ කෙලි ඔක්කොම අස්සෙ අපේ හම්බයෙක් කුණු ගොඩක් අස්සෙන් පැරඩයිස් ගිය ආතල් නිවුස් එකකුත් තියෙනව. මැරෙන දා වෙනකම්ම හජ් වලට සත්තු කපපු මූ සතෙක් වගේම කුණු ගොඩක් අස්සෙන් ඵැරඩයිස් ගියෙත් හජ් වලට ඔන්න මෙන්න කියල, කෆීර්ල නම් කියයි පව් පලදීමක් කියල. අපිට ඕව පිළිගන්න බෑ

 

 

ව්‍යාපාරිකයාගේ මළසිරුර
කසළ ගොඩක්‌ අසලින් හමුවෙයි

සිරිල් විමලසුරේන්ද්‍ර

දින කීපයක්‌ පැරණි පිරිමි මළසිරුරක්‌ පන්විල රාක්‍ෂාව තේ වත්තේ කසළ ගොඩක්‌ අසල තිබී පන්විල පොලිසිය මගින් සොයා ගෙන තිබේ.

මුරුතලාව ප්‍රදේශයේ දෙහිඅංග ගමේ විසූ ඉඩම් හිsමි වැවිලිකරුවකුගේ මළ සිරුරක්‌ බවට පන්විල පොලිසිය මගින් සිදුකළ පරීක්‌ෂණයකදී ඊයේ (05 දා) අනාවරණය වී තිබේ.

මළසිරුර එම්. එල්. එම්. අබ්දුල් කාදර් නමැති 70 හැවිරිදි පමණ වූ ඉඩම් හිමියාගේ බවත් ඔහුගේ මළ සිරුර ඔහු පදිංචි ප්‍රදේශයේ සිට සැතැපුම් ගණනක්‌ දුර ස්‌ථානයකදී හමුවීම අබිරහසක්‌ බවට විශ්වාස කරනු ලැබේ.

මළ සිරුර පිළිබඳ පරීක්‌ෂණයක්‌ මහනුවර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පවත්වා ඇත.

පන්විල පොලිස්‌ ස්‌ථානාධිපති පො.ප. සමන් අංගම්මන මහතා වැඩිදුර පරීක්‌ෂණ මෙහෙයවයි.

http://www.divaina.com/2014/10/06/news27.html