Archive for ඔක්තෝබර්, 2013


මූණ වහගෙන මෙහෙ එන්න එපා – රාධිකා සන්තානි නිකාබ් අත්දැකීම් හෙළිකරයි

සාම්ප්‍රදායික මුස්‌ලිම් කාන්තාවක ලෙස නිකාබයෙන් සැරසී දිනක්‌ ගත කළහොත් ඒ අත්දැකීම කුමක්‌ වේද. බ්‍රිතාන්‍ය ඉන්දියානු කාන්තාවක්‌ වන රාධිකා සන්තානි සිය අත්දැකීම් මෙසේ බ්‍රිතාන්‍ය ටෙලිග්‍රාµa පුවත්පතට ඉදිරිපත් කර තිබේ.
ඇය පවසන්නේ මේ ඇඳුමෙන් සැරසී සිටියදී මහජනයා තමාව ගණන් නොගන්නා පුද්ගලයකු ලෙස සලකන්නේ යෑයි දැනුනු බවය.
මම මේ ඇඳුම ඇඳගෙන ලන්ඩන් නුවර සිට බ්‍රසල්ස්‌ නුවර වෙත යන්නට තීරණය කළා. මම බ්‍රිතාන්‍ය ඉන්දීයානු කාන්තාවක්‌. මේක ඇන්¹ම මම නියම මුස්‌ලිම් කාන්තාවක්‌ ලෙසයි පෙනුනේ. ලන්ඩනයේ උමං දුම්රියේ ගමන් කරන්දී මිනිස්‌සු මංදිහා බලලා අහක බලා ගත්තා. මගේ ජංගම දුරකථනය බිමට වැටුණු වෙලාවේවත් කිසිවෙක්‌ අනුකම්පාවෙන් මගේ දිහා බැලුවේ නෑ. මගේ මුහුණ සම්පූර්ණයෙන් ම වැහිලා තියෙන හින්දා මිනිස්‌සු දන්නේ නැහැ මම හිනාවෙනවද? ඔරවනවද කියලා. මේ ඇඳුම ඇඳලා ඒකට පුරුදුවෙන්න පැය ගණනක්‌ ගියා. මුලින්ම හුස්‌ම ගන්නත් අපහසු වුණා. මේ ඇඳුම ඇඳගෙන ඉන්න කොට රස්‌නෙයි. ඒකට යටින් තව ඇඳුම් කීයක්‌ තියෙනවද?
කොහොම නමුත් මම බ්‍රසල්ස්‌ නුවරට ආපුවාම තේරුණා ලන්ඩනයේදී මේ ඇඳුමට තියන ප්‍රතිචාරය හොඳයි කියලා. බ්‍රසල්ස්‌ දේශසීමා කාර්යාලයේ හිටපු ආරක්‍ෂක නිලධාරියා මට කිව්වේ ඔබ වැනි අය විශේෂයෙන් ඔබේ ආගමේ අය මේ රටේ නීතියට ගරු කළ යුතුයි. ඔබට මුහුණ පෙන්නන්න බැරි නම් අපේ රටට එන්න එපා. ඔය මුහුණ වහගෙන ඉන්න එක ඉවත් කරලා දාන්න. නැත්නම් මෙතැනින් පිටවෙලා යන්න.” ඇත්තටම ඔහු ප්‍රසිද්ධියේම මගේ වේලය ගලවන්න බලකළා. එයින් මම බලවත් අපහසුතාවකට පත්වුණා.
කොහොම නමුත් නැවත ලන්ඩන් බලා එද්දී බ්‍රිතාන්‍ය දේශසීමාවේ හිටපු ආරක්‍ෂක නිලධාරීන් නම් මට කරුණාවෙන් සැලකුවා.  

 

http://www.divaina.com/2013/10/12/forign02.html

ප්‍රාණඝාතය වෙන ආගම්වල පවක් වුනාට ඉස්ලාමෙ මූලික සිද්ධාන්ත පහෙන් එකක් කියල බොහෝ දෙනෙක් දන්නෙ නැති වෙන්න පුළුවන්. මේ සිද්ධාන්ත 5 අනුගමන නොකරන්නා කැරි තම්බියෙක් නොවෙයි. ප්‍රාණඝාතයට අදාල සිද්ධාන්තෙ තමයි හජ්ජි, හජ් කිය කියා එක එක විධියට කියන්නෙ. හැම ගෙරි තම්බියම වාර්ෂිකව තම වත්කමට සරිලන සේ එළු, කුකුල්, හරක්, බැටළු, ඔටු ආදී අහල පහල පේන තෙක් මානයේ සිටින සියලු සතුන්ගේ බොටුව කපා මස් කිරීම තමයි අරමුණ. අපේ මොහොමඩ් තක්කඩිය මස් කෑදරය, ඌ තමයි සාක්කුවෙන් ගත් වර්ස් වලින් අපේ මෝල් තම්බි අන්දල තියෙන්නෙ. කෆීර්ල එක්ක ඉඳල උන්ගෙ බණ අහල මටත් ටික ටික තේරෙනව අපේ මෝල්කම්. මම මේ දහ අතේ කල්පනා කරන්නෙ මොකද අපේ ඉස්ලාම් සිහින රාජ්‍ය වලම මේ මාසෙට තොග ගණන් තම්බි කජ්ජ ගහන්නෙ කියල. අම්මප මුන් දවසට පස් පාරක් අල්ලගෙ පුක ඉඹින හැත්ත. මැරෙන්න කිසිම හේතුවක් නැහැ. නමුත් දැන් තමයි තේරෙන්නෙ අපි සත්තු මරණ වේගෙන්ම අපිටත් බඩු බනිස් වෙනව කියල. වේෂ අල්ල ඉන්නවනම් අපිව බේර ගන්න ඕන නේද පට්ට තම්බියනේ? කෝ එහෙම වෙනවද?

 


ඉරාකයේ අවමඟුල් උත්සවයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්‌ විස්‌සක්‌ මරුට
උතුරු ඉරාකයේ අවමඟුල් පෙරහැරකට එල්ල වූ මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් විසිදෙනෙක්‌ මරණයට පත් වී ඇත.
බැග්ඩෑග් නුවර සිට කිලෝ මීටර් 360 ක්‌ වයඹ දිගින් පිහිටි ගම්මානයක මෙම ප්‍රහාරය සිදුව තිබේ.
මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 18 දෙනෙක්‌ තුවාල ලබා ඇත.
මෙහිදී මියගොස්‌ ඇත්තේ ෂියා මුස්‌ලිම්වරු පිරිසකි.

http://www.divaina.com/2013/09/16/forign05.html


පාකිස්‌තානයේ ක්‍රිස්‌තියානි දේවස්‌ථානයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරය ගැන විරෝධතා පැවැත්වේ
පාකිස්‌තානයේ පෙෂොවාර්හි ක්‍රිස්‌තියානි දේවස්‌ථානයකට එල්ල වූ රාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් 80 ක්‌ මියයැම ගැන ක්‍රිස්‌තියානි ජනතාවගේ දැඩි විරෝධය එල්ල වී ඇත.
මෙම බෝම්බ ප්‍රහාරයට ඉම්රාන් ඛාන්ගේ තෙහෙරික්‌ ඉන්සාප් පක්‍ෂය වගකිව යුතු බව ඔව්හු පවසති.
“ඉම්රාන් සුනඛයෙක්‌ ඔහු ක්‍රිස්‌තියානි ජනතාව ගැන තැකීමක්‌ නැහැ”යෑයි ක්‍රිස්‌තියානි විරෝධතාකරුවන් තවදුරටත් සඳහන් කර ඇත.
මේ අතර මෙකී බෝම්බ ප්‍රහාරයට පාකිස්‌තානයේ තාලිබාන් සංවිධානය සම්බන්ධ යයි හෙලි වී තිබේ.

http://www.divaina.com/2013/09/25/forign05.html


බොකෝ හාරම් ත්‍රස්‌තවාදීහු නයිජීරියාවේ විදුහලකට එල්ල කළ ප්‍රහාරයෙන් සිසුන් 50 ක්‌ මරුට
නයිජීරියාවේ යෝගි ප්‍රාන්තයේ කෘෂිකර්ම විදුහලට කඩාවැදුණු ත්‍රස්‌තවාදීන් කළ වෙඩි තැබීමේදී සිසුන් 50 ක්‌ මියගොස්‌ ඇත.
බොකෝ හාරම් ත්‍රස්‌තයන් ඊට සම්බන්ධ යෑයි නයිජීරියානු රජය කියයි
මෙම කෘෂිකර්ම විදුහලට කඩාවැදී වෙඩි තබා ඇත්තේ එම විදුහල බටහිර අධ්‍යාපනයට නැඹුරුවීම නිසා යෑයි වාර්තාවේ. මෙකී ත්‍රස්‌ත ප්‍රහාරයේදී සිසුන් 18 ක්‌ තුවාල ලබා ඇත. මෙම ප්‍රහාරය එල්ල වන අවස්‌ථාවේ විදුහලේ සිටි සිසුන් 1000 පමණ පැන ගොස්‌ තිබේ.

http://www.divaina.com/2013/10/01/forign03.html


ඉරාක බෝම්බයෙන් 66 ක්‌ මරු දකිති
ඉරාකයේ බැග්ඩෑග් නුවර ෂියා මුස්‌ලිම්වරුන්ට එරෙහිව එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයන් 66 දෙනෙක්‌ මරුමුවට පත් වී ඇත.
මෙම ප්‍රහාරයෙන් තවත් 80 ක්‌ තුවාල ලබා ඇත.
දිගින් දිගටම සිදුවන ප්‍රහාරත් සමග ඉරාකයේ සිවිල් යුද්ධයක්‌ ඇවිලී ඇතැයි විදෙස්‌ මාධ්‍ය කියයි.

http://www.divaina.com/2013/10/07/forign05.html


සුදු වැන්දඹුව මෙහෙය වූ නයිරෝබි සාප්පු සංකීර්ණ ප්‍රහාරය
* 68 ක්‌ මරුට, 175 ක්‌ බරපතල තුවාල ලබති
* ඊශ්‍රායල් විශේෂ බළකාය සාප්පු සංකීර්ණයට කඩා වදී
* කිනියා ජනාධිපති කෙන්යාටාගේ ඥතීහු දෙදෙනකු ද මරුට
* එක්‌සත් ජාතීන්ගේ හිටපු තානාපති කොපි අවුනුර්ද ඝාතනය වේ.
* සෝමාලියාවේ සිටින 4000 ක කිනියානු සේනාව ඉවත් කර ගැනීමට ප්‍රහාරය එල්ල කළ බව අල් ෂහබාබ් පවසයි සුදු වැන්දඹුව සමාන්තා ලෙව්ත්වේට්‌
ඊශ්‍රායලය සතු කිනියාවේ නයිරෝබි නුවර වෙස්‌ට්‌ගේට්‌ සාප්පු සංකීර්ණයට පසුගිය සෙනසුරාදා දහවල් එල්ලවූ ත්‍රස්‌තවාදී ප්‍රහාරයෙන් බටහිර ලෝකය දැඩි කැළඹීමකට පත්විය.
ඊශ්‍රායලයේ මොසාඩ් බුද්ධි සේවාවවට පවා මෙවන් ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ ගැන කල්තියා වාර්තා වී නොතිබිණි. අල් ඛයිදා ත්‍රස්‌තවාදීන්ට සම්බන්ධ අල් ෂහබාබ් නමැති ඉස්‌ලාමීය ත්‍රස්‌ත කණ්‌ඩායමට අයත් පහළොවකගෙන් යුත් ත්‍රස්‌තයන් පැය 30 කට අධික කාලයක්‌ තිස්‌සේ වෙස්‌ට්‌ගේට්‌ සාප්පු සංකීර්ණයේ සිටි පාරිභෝගිකයන් ප්‍රාණ ඇපයට ගෙන සිය ඝාතන මෙහෙයුම දියත් කරනු ලැබීය.
කිනියානු විශේෂ බළකාය සහ ඊශ්‍රායල් විශේෂ බළකාය ද ත්‍රස්‌ත මර්දන මෙහෙයුම ක්‍රියාත්මක කිරීමෙන් පසු සාප්පු සංකීර්ණය මුදාගනු ලැබූවත් එA වන විට 68 ක්‌ ඝාතනය වී තිබිණි.
තුවාල වූ සංඛ්‍යාව 200 කට අධිකය. අල්ෂාහබාඩ් ත්‍රස්‌ත කණ්‌ඩායමේ මෙම නයිරෝබි මෙහෙයුම දියත් කර ඇත්තේ ලන්ඩන් බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සමන්තා ලෙව්ත්වේට්‌ හෙවත් සුදු වැන්දඹුව නමැත්තිය යෑයි හෙළි විය.
වෙස්‌ට්‌ගේඩ් සාප්පු සංකීර්ණයට කඩාවැදී ඉස්‌ලාමීය ත්‍රස්‌ත කණ්‌ඩායම ශුද්ධ කුරානයේ වගන්ති සහ මහමත් නබි නායකතුමාගේ මවගේ නම ප්‍රකාශ කිරීමට නොහැකිවූ පුරුෂයන්, කාන්තාවන් හා ළමුන් ද මරා දැමූ බව සිද්ධිය සියෑසින් දුටුවෝ පැවසූහ.
මේ ප්‍රහාරය සඳහා බ්‍රිතාන්‍යයේ පුරවැසි බව ලබා සිටි ලිබන් එAඩට්‌ හා අහමද් නසීර් යන බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනා ද සහභාගි වූ බව අල් ෂහාබාඩ් සංවිධානය හෙළි කර ඇත.
මානව හිමිකම් මුවාවෙන් ඇමරිකාව ඉස්‌ලාමීය ත්‍රස්‌තයන්ට ඇමරිකාවේ පදිංචිවීමට ඉඩදීමෙන් සැප්තැම්බර් 11 දා ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට ප්‍රහාර එල්ල විය.
දැන් නයිරෝබි නුවර ප්‍රහාරයට ද සම්බන්ධ වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ ඉස්‌ලාමීය ජාතිකයන් දෙදෙනෙකි. මේ මිනිස්‌ ඝාතනයට කිනියානු ජනාධිපති උහුරු කෙන්යාටාගේ ඥතීහු දෙදෙනකු ද ගොදුරු විය.
එසේම හිටපු එක්‌සත් ජාතීන්ගේ තානාපති කොපි අව්නෝර් ද ඝාතනය විය. ඔහු ඝානා රාජ්‍යයේ කවියෙකි. ඔහුගේ පුත්‍රයා ද බරපතළ තුවාල ලැබීය. වසර 2 ක්‌ තිස්‌සේ සෝමාලියාවේ සිටින කිනියානු හමුදා සේනාංක වහාම ඉවත් විය යුතු යෑයි කියමින් අල් ෂහබාබ් ත්‍රස්‌තයන් මෙකී ප්‍රහාරය එල්ල කර තිබේ.
ත්‍රස්‌තවාදීන් වෙස්‌ට්‌ගේට්‌ සාප්පු සංකීර්ණයට කඩා වදින අවස්‌ථාවේ 1000 කට අධික පිරිසක්‌ බඩු බාහිරාදිය මිලයට ගනිමින් සිටි බව හෙළි විය.
එවැනි තත්ත්වයකට කිනියානු හමුදාව මීට පෙර මුහුණදී නොතිබිණි. මේ නිසා කිනියා ජනාධිපති කෙන්යාටා මිත්‍ර රටවල සහාය පැතීය. එහි ප්‍රතිඵලය වූයේ ඊශ්‍රායල් විශේෂ බළකාය නයිරෝබි වෙත පැමිණීමයි.
උගන්ඩාවේ එන්ටාබේ ගුවන්තොටුපළේ පලස්‌තීන ත්‍රස්‌තයන් මරා දැමීමේ මෙහෙයුම සඳහා ඊශ්‍රායල් භටයන් කිනියාවේ සිට ක්‍රියාත්මක වී තිබිණි. මේ නිසා නයිරෝබි නගරය ඊශ්‍රායලය හොඳින් දන්නා ස්‌ථානයකි.
අල් ෂහබාබ් ත්‍රස්‌ත සංවිධානයේ වෙස්‌ට්‌ගේට්‌ ප්‍රහාරය සැලවූ විගස ජනාධිපති කෙන්යාටා නියෝගයක්‌ කරමින් සෑම ත්‍රස්‌තවාදියකුම විනාශ කරන්නැයි නියෝග කළේය. “අපි ඔවුන්ට ගැලවීමට ඉඩ නොදෙන්නමු” යෑයි ඔහු කියා සිටියේය.
මියගිය පිරිස අතර ප්‍රංශ, ඕලන්ද, අප්‍රිකානු, ඉන්දීය හා කැනඩා ජාතිකයන් ද වේ. මේ අතර මෙම ත්‍රස්‌ත කණ්‌ඩායම මෙහෙයවා ඇත්තේ කාන්තාවක්‌ බවට ද තොරතුරු ලැබී තිබේ. මෙහිදී ඊශ්‍රායල් සහ කිනියානු විශේෂ බළකා විසින් සාප්පු සංකීර්ණයේ කොටුවී සිටි 800 කට අධික පිරිසක්‌ බේරාගෙන ඇත.
මෙම ප්‍රහාරයට පෙර සාප්පු සංකීර්ණයේ සිටි මුස්‌ලිම් ජාතිකයන්ව ඉවත් කිරීමට ක්‍රියා කළ බවද අල් ෂහබාබ් සංවිධානයේ ප්‍රකාශක අලි මහමුද් රේඡ් නමැත්තා පවසා තිබේ.
මේ අතර කිනියානු ආරංචි මාර්ග පැවසුවේ ඊශ්‍රායල් විශේෂ බළකාය සාප්පු සංකීර්ණය තුළ ගලවා ගැනීමේ මෙහෙයුම් දියත් නොකළේ නම් ඝාතනය වන සංඛ්‍යාව වැඩිවීමට ඉඩ තිබූ බවයි.
ඝානා රාජ්‍යයේ නියෝජ්‍ය ප්‍රවෘත්ති ඇමැති පිලික්‌ස්‌ මයෝපු ප්‍රකාශයක්‌ කරමින් ප්‍රකට කවියකු වූ කොපි අව්නුර් කිනියාවට ගියේ සාහිත්‍ය උත්සවයකට සහභාගිවීමට බවත් ඔහු ත්‍රස්‌තවාදීන්ට ගොදුරුවීම කනගාටුවට කරුණක්‌ බවයි.
එහෙත් කිනියාවේ වෙස්‌ට්‌ගේට්‌ සාප්පු සංකීර්ණ ප්‍රහාරයෙන් බටහිර රටවල් පාඩමක්‌ ඉගෙන ගන්නේද? මානව හිමිකම් මුවාවෙන් ත්‍රස්‌තවාදීන්ට දේශපාලන රැකවරණ දෙන්නේ බටහිර රටවල්ය. එA ත්‍රස්‌තයන්ගෙන් ඉල්ලන් කන්නේත් බටහිර රටවල්ය.
මහල් හතරකින් යුත් වෙස්‌ට්‌ගේට්‌ සාප්පු සංකීර්ණයට එල්ල වූ මේ ත්‍රස්‌ත ප්‍රහාරය බරපතළ ආරක්‍ෂක දුර්වලතාවකි.
ප්‍රහාරක අවි වලින් සන්නද්ධ එකී ත්‍රස්‌ත කණ්‌ඩායම සාප්පු සංකීර්ණයට කඩාවැදීමෙන් විනාඩි 30 කට පසු පොලිසිය පැමිණ ඇතැයි පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.
කීර්ති වර්ණකුලසූරිය