යාපනේට ඉහඳ තියමු! ඉස්ලාමය බල ගන්වමු!

Posted: අගෝස්තු 26, 2013 in අන්තවාදී මුස්ලිම් සංවිධාන, යාපනේ ලක්‌ෂාර් ඊ ටොයිබා


මුස්‌ලිම් ත්‍රස්‌ත සංවිධානයක්‌ යාපනයේ කඳවුරු බැඳගෙන                         

ඉන්දීය බුද්ධි අංශ හෙළි කරයි
චතුර පමුණුව


ලක්‌ෂාර් ඊ ටොයිබා නමැති මුස්‌ලිම් ත්‍රස්‌ත සංවිධානය යාපනයේ කඳවුරු පිහිටුවාගෙන ඇති බව ඉන්දීය බුද්ධි අංශ විසින් අනාවරණය කර ඇත.
මෙම සංවිධානය යාපනයේ කඳවුරු පිහිටුවා ඒ හරහා ඉන්දියාවට ත්‍රස්‌ත ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බවට ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවා ඇත.
මොවුන්ගේ කඳවුරු තූත්තුකුඩියේ හා රාමේෂ්වරන් හි පිහිටු වීමටද සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය බුද්ධි අංශ වාර්තා උපුටා දක්‌වමින් ප්‍රකාශ කර ඇත.
2008 නොවැම්බර් මාසයේදී ඉන්දියාවේ මුම්බායි නුවරට දැවැන්ත ප්‍රහාරයක්‌ එල්ල කළේද මෙම සංවිධානය විසිනි.

http://www.divaina.com/2013/08/05/news14.html

 


අබ්දුල් කරීම් ටුන්ඩා අත්අඩංගුවට
ලක්‌ෂාර් ඊ ටයිබා සංවිධානයේ න්‍යායාචාර්යවරයා ලෙස සැලකෙන අබ්දුල් කරීම් ටුන්ඩා ඉන්දු – නේපාල දේශසීමාවේදී ඉන්දීය ආරක්‍ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත. 70 හැවිරිදි ටුන්ඩා ඉන්දියාවට අත්‍යවශ්‍ය ත්‍රස්‌තවාදීන් සිව්දෙනාගේ ලැයිස්‌තුවේ ප්‍රමුඛව සිටි පුද්ගලයෙකි.
ටුන්ඩා කරච්චි සිට කත්මන්ඩු නුවරට පැමිණ ඇති අතර එහිදී නේපාල ආරක්‍ෂක අංශ මගින් අත්අඩංගවට ගෙන පසුව ඉන්දීය බලධාරීන්ට භාරදී ඇත. නේපාල හා ඉන්දීය බුද්ධි අංශ ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකින් පසුව මේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

 

 

 

http://www.divaina.com/2013/08/19/forign04.html

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )