මිනී මැරුමෙන් ගැලවෙන්න මොහොමඩ්ගේ අනුගාමික වන්න.

Posted: අගෝස්තු 26, 2013 in ඉස්ලාමයේ ආකර්ෂනීයත්වය, මිනීමැරුම් වලින් ගැලවීමේ ෂාරියා ඉඩකඩ


අරාබියේදී ශ්‍රී ලාංකික කතක්‌ මරා ගෑස්‌ නළයකට දැමූ ඇමරිකානු සැමියා දැලේ
කීර්ති වර්ණකුලසූරිය
සවුදි අරාබියේදී ශ්‍රී ලාංකික කාන්තාවක්‌ මරා තෙල් සහ ගෑස්‌ නළයකට දැමීම සම්බන්ධයෙන් ඇමරිකානුවෙක්‌ සවුදි අල් කාඡ් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු මිය ගිය කාන්තාවගේ සැමියා බවද අනාවරණය කර ගෙන තිබේ.
චීන සහ සවුදි තෙල් සේවකයන් විසින් පොලිසිය වෙත සැපයූ තොරතුරු මත මෙම තෙල් සහ ගෑස්‌ නළය පරීක්‍ෂා කිරීමේදී පුටුවක සිටින අයුරින් එම කාන්තාවගේ සිරුර නළයට ඇතුළත් කර තිබූ බව හෙළිවී තිබේ.
සැකකාර ඇමරිකානුවා ක්‍රිස්‌තියානි ජාතිකයකු බවත් මිනීමැරුමින් ගැලවීමට ඔහු ඉස්‌ලාම් දහම වැළඳගෙන ඇති බවත් අනාවරණය වී ඇත.

http://www.divaina.com/2013/08/24/news14.html

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )