හිස්බුල්ලාට පුකදී නසින තම්බි ලෙබනන් රජය

Posted: ජූලි 24, 2013 in රටවල් නසන අති දූෂිත ඉස්ලාම් දේශපාලනය, ලෙබනන්


යුරෝපා සංගමය ලෙබනනයේ හිස්‌බුල්ලා සන්නද්ධ අංශය තහනම් කරයි

 

ලෙබනනයේ හිස්‌බුල්ලා සංවිධානයේ සන්නද්ධ අංශය ත්‍රස්‌ත සංවිධානයක්‌ යෑයි යුරෝපා, සංගමය විසින් ප්‍රකාශ කර ඇත. මෙම සන්නද්ධ අංශය තහනමකට ලක්‌කර තිබේ.
බල්ගේරියාවේ සංචාරක බස්‌රියක්‌ පුපුරුවා හැරීම සහ සටන්කාමීන් රැසක්‌ සිරියාවට යෑවීම සම්බන්ධව මේ සංවිධානයට චෝදනා එල්ල වී ඇත.
හිස්‌බුල්ලා සංවිධානය ලෙබනන් රජයට සම්බන්ධව ක්‍රියා කරයි.
මෙම තහනම නිසා ලෙබනනය යලිත් අර්බුදයට ලක්‌වන බව ලෙබනන් විදේශ ඇමැති ඇඩ්ගන් මන්සූර් කියා සිටී.

 

http://www.divaina.com/2013/07/24/forign04.html

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )