හෝලි බොගසාන් තම්බි බිලි පූජාව දිනකට 20 යි, මේ දක්වා 230 යි

Posted: ජූලි 22, 2013 in උපවාස මාසය පුරා බෝම්බ ප්‍රහාර, රාමසාන් අපරාධ


බැග්ඩෑග් කාර් බෝම්බයෙන් 33 දෙනෙකුට මරුට
බැග්ඩෑග් නගරයේ පුපුරා ගිය කාර් බෝම්බයකින් පුද්ගලයන් 33 දෙනෙකු මියගොස්‌ ඇත.
මෙම බෝම්බය පුපුරා ගොස්‌ ඇත්තේ බැග්ඩෑඩයේ ෂියා මුස්‌ලිම්වරුන් වෙසෙන ප්‍රදේශයකය.
ජුලි 10 වැනිදා මුස්‌ලිම්වරුන්ගේ උපවාස මාසය ආරම්භ වූ දින සිට මේ දක්‌වා සිදුවූ බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයන් 230 ක්‌ මියගොස්‌ ඇත.
ඉරාකයේ සුන්නි ෂියා ගැටුම් උග්‍රවී ඇති නිසා රට නැවතත් අරාජික වී ඇතැයි විදේස්‌ මාධ්‍ය කියයි.

 

 

 

 

 

 

http://www.divaina.com/2013/07/22/forign02.html

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )