ඉස්ලාම් අපි මේ යූ. එස්. එක්ක ජන්මාන්තර මෙන්න මේ නිසයි. මොන හේතුවක් හෝ සොයාගෙන ඇමෙරිකාව සමඟ ඇර ගනිමු!

Posted: අප්‍රේල් 9, 2013 in අන්තවාදී මුස්ලිම් සංවිධාන, ඇමෙරිකාව විසින් සොයාගත් ලංකාවේ ජිහාඩ් කල්ලි හතර


අන්තවාදී ඉස්‌ලාමීය සංවිධාන 4 ක්‌ ශ්‍රී ලංකාවේ

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාව තුළ අන්තවාදී ඉස්‌ලාමීය සංවිධාන හතරක්‌ ක්‍රියාත්මක වන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මුල්වරට හෙළි කර ඇත.

කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ විමර්ශන නිලධාරියකු විසින් ඒ බව ඇමරිකානු තානාපති බලධාරීන්ට දන්වා තිබේ. මෙම සංවිධානවලට සම්බන්ධ වූවන් විදේශ රටවල් දෙකක්‌ සමගද සම්බන්ධතා පවත්වන බව ද හෙළිවී ඇත. මෙම අන්තවාදී මුස්‌ලිම් මූලධර්මවාදී සංවිධාන ඇමරිකානු බලධාරීන් විසින් හඳුනාගෙන ඇත.

 

http://www.divaina.com/2013/04/06/news12.html

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )